කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    GxvVoEP.png

    Uninstall කරන්නත් බැරිනම් දාගන්න කලින් හිතන්න
    ------ Post added on Dec 16, 2022 at 9:14 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අරකි හිතලා තියෙන්නෙ SLT to SLT අන්ලිමිටඩ් free කියලද?
    මම නම් දැනගෙන හිටියා.ඒකිට එච්චර ගානක් නැතුව ඇති.අපි ඒක ගැන කතා කරේවත් නෑ මතක විදියට.නැට්ටට කිරි පොඟන කාලෙනෙ බන්
    Hutto lassana kallakda eki ? Condition hoda kallak nam ....20000 th gewala ekiwat pannagena gihin magulakut kanawa mama nam...ekige lassanak natuwa ati neda?...nattam uba me thread eke oka danne nane...😂
    නෑ ඒකි ලස්සනයි බන්.හොඳ කෙල්ලක්.අවුලක් තිබ්බෙ නෑ.
     
    • Wow
    Reactions: Jasonbrody

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    ඉස්සර ඉස්කෝලේ ගිහින් නුවර ක්ලාස් යන්න කෑගල්ලෙන් නැග්ගා.තව කෙල්ලො සෙට් එකක් හිටියා නුවර ක්ලාස් යන දවසක් ඉස්කෝලේ ඇරිලා බස් එකට නැග්ගා මට වාඩි වෙන්න හම්බ උනා තුනේ සීට් එකක ජනේලේ පැත්තේ නෙවේ අනිත් පැත්තේ.ඉස්කෝලේ ඇරිලා නිවර ක්ලාස් යන කෙල්ලක් හිටියා ඒකිගේ පුක මගේ මූන ගාවමයි පුක් ගදේ බෑ තැම්බිලා

    ආයේ ඉස්සර කෑගල්ලේ රුවන් සරත්චන්ඩ්‍ර සර්ගේ රිවිශන් යනකොට රිවිශන් තිබුනේ තට්ටු 4ක් වගේ උඩ බිල්ඩිමක.උදේට අවුලක් නෑ පටු පඩිපෙලක් දිගේ උඩට තමා පෝලිම තියෙන්නේ.ඒත් ක්ලාස් ඇරිලා 2 ට වගේ පහලට බහිනකොට හුලන් එන්නේ නෑ කවර් වෙලා තියෙන්නේ පඩිපෙල දිගේ පහලට බහිනකොට ඉන්න බෑ කිබි ගදේ බෑ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බැන්දට පස්සෙ එපාම උනා බන්........
    [ඉරිසියාව, කුහකකම, වංචාව, රැවටීම, මාන්නය තව මොනා තියේද මන්ද. පෙර හතුරෙක් වෙන්න ඇති කියල හිත හදන ඉන්නේ]
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    ඉස්සර ඉස්කෝලේ ගිහින් නුවර ක්ලාස් යන්න කෑගල්ලෙන් නැග්ගා.තව කෙල්ලො සෙට් එකක් හිටියා නුවර ක්ලාස් යන දවසක් ඉස්කෝලේ ඇරිලා බස් එකට නැග්ගා මට වාඩි වෙන්න හම්බ උනා තුනේ සීට් එකක ජනේලේ පැත්තේ නෙවේ අනිත් පැත්තේ.ඉස්කෝලේ ඇරිලා නිවර ක්ලාස් යන කෙල්ලක් හිටියා ඒකිගේ පුක මගේ මූන ගාවමයි පුක් ගදේ බෑ තැම්බිලා

    ආයේ ඉස්සර කෑගල්ලේ රුවන් සරත්චන්ඩ්‍ර සර්ගේ රිවිශන් යනකොට රිවිශන් තිබුනේ තට්ටු 4ක් වගේ උඩ බිල්ඩිමක.උදේට අවුලක් නෑ පටු පඩිපෙලක් දිගේ උඩට තමා පෝලිම තියෙන්නේ.ඒත් ක්ලාස් ඇරිලා 2 ට වගේ පහලට බහිනකොට හුලන් එන්නේ නෑ කවර් වෙලා තියෙන්නේ පඩිපෙල දිගේ පහලට බහිනකොට ඉන්න බෑ කිබි ගදේ බෑ
    උබ කොයි කාලේද රුවන් සර් ගේ ක්ලස් අවේ? දැන් ඒ බිල්ඩින් එකේ නේද නොලිම්ට් එක තියෙන්නේ?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කලින් යාලු වේලා හිටපු කෙල්ලෙ මාත් එක්ක ෆුල්.ඔපන් ඔනේ දෙයක් කියනවා පඩයක් ගියත් මට කියනවා දැන් පුක්ස් එකක් යන්න හදන්නෙ කියලා 🥴
     
    REGNIS

    Member
    Dec 5, 2022
    19
    19
    3
    කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.
    ඒකි පට්ට අපිරිසිදු අපිලිවෙල එකියක්.
    ඒකිගේ වැඩේම හැම තිස්සෙම කිහිල්ල කසන එක.
    බර බර ගාල කහනවා මට ඒකිව දැක්කමත් අප්පිරියයි.
    එක දවසක් අපි සෙට් එකක් එකට ඉද්දි ඕකි බත් මුලක් ලිගාගත්තා, අත හේදුවෙත් නෑ මුකුත් නෑ කෙලින්ම අනලා පලවෙනි බත් කට මට දික් කරා.
    මගේ යාලුවෝ දන්නවා මට ඒකිව එච්චර සෙට් වෙන්නේ නැති විත්තිය්.
    මුං තියෙන් බලුකමටම කාපං කාපං බං කිව්වා.
    ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න බැරි කමට ඊට පස්සේ මම ඒ බත් කට කෑවා.
    සංසාරේ එපා උනා මට ඒක කද්දි නං අම්මපා.
    @thanujaka bozza pm 1k demma. Law advice ekak gena.reply ekak daanna