කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    ඉස්සර ඉස්කෝලේ ගිහින් නුවර ක්ලාස් යන්න කෑගල්ලෙන් නැග්ගා.තව කෙල්ලො සෙට් එකක් හිටියා නුවර ක්ලාස් යන දවසක් ඉස්කෝලේ ඇරිලා බස් එකට නැග්ගා මට වාඩි වෙන්න හම්බ උනා තුනේ සීට් එකක ජනේලේ පැත්තේ නෙවේ අනිත් පැත්තේ.ඉස්කෝලේ ඇරිලා නිවර ක්ලාස් යන කෙල්ලක් හිටියා ඒකිගේ පුක මගේ මූන ගාවමයි පුක් ගදේ බෑ තැම්බිලා

    ආයේ ඉස්සර කෑගල්ලේ රුවන් සරත්චන්ඩ්‍ර සර්ගේ රිවිශන් යනකොට රිවිශන් තිබුනේ තට්ටු 4ක් වගේ උඩ බිල්ඩිමක.උදේට අවුලක් නෑ පටු පඩිපෙලක් දිගේ උඩට තමා පෝලිම තියෙන්නේ.ඒත් ක්ලාස් ඇරිලා 2 ට වගේ පහලට බහිනකොට හුලන් එන්නේ නෑ කවර් වෙලා තියෙන්නේ පඩිපෙල දිගේ පහලට බහිනකොට ඉන්න බෑ කිබි ගදේ බෑ
    සයන්ස් සැන්ටර් එක
     
    • Like
    Reactions: Honey Bunch

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,955
    40,800
    113
    කළු නිසා
    කොට නිසා
    කැත නිසා
    නාකි නිසා
    ගඳ නිසා
    වනචර නිසා
    අඩු කුලේ නිසා
    දුප්පත් නිසා
    කේන්තිගන්න නිසා
    කේලම් කියන නිසා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,807
    113
    Kandy
    සයන්ස් සැන්ටර් එක
    යෙස්

    උබ කොයි කාලේද රුවන් සර් ගේ ක්ලස් අවේ? දැන් ඒ බිල්ඩින් එකේ නේද නොලිම්ට් එක තියෙන්නේ?
    මම බන් 2007 scl kaleth awa 2008 awa
    ------ Post added on Dec 16, 2022 at 10:57 PM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ෆෝන් එකෙන් කතා කරලා සෙට් වෙච්ච එකියක් හිටියා. කතා කරනවා විතරයි දැකලා නෑ. එක දවසක් මීට් වෙන්න කතාකරගත්තා. ඒකිට කිවුවා ගල්කිස්ස බස් ස්ටෑන්ඩ් එකට එන්න කියලා. මම කාර් එකේ ගියේ. මම කිවුවා කාර් එක මෙන්න මේ වගේ මේ පාට එකක් මම නවත්තපුවම නගින්න කියලා, එතකොට එකිත් කිවුවා මම මෙන්න මේ වගේ එකක් ඇඳගන ඉන්නෙ කියලා. මම උදේ වරුවෙ ඔෆිස් යන ගමන් හින්දා පාර අයිනෙ ස්ටෑන්ඩ් එකේ බස් නවත්තලා. ඉන්න එවුන්ව හරියට පේන්නෙ නෑ. මම ස්ලෝ කරගන බලාගන යනකොට මගේ ජීවිතේටම දැකපු කැත චාටර් අම්මණ්ඩි කෙනෙක් කාර් එකට දුවගන එනවා. මට දෙයියො සිහිවෙලා එතනින් පැනගන්න බලනකොට ට්‍රැෆික් එකට අහුවෙලා හින්දා ඇරලා යන්නත් බෑ. ඒ උනාට ටික ටික ඉස්සරහට යාගන්න පුළුවන් උනා. අර ගෑනි පිටිපස්සෙන් දුවගන ආවට අල්ලගන්න බැරි උනා. පුළුවන් තරම් පන්නගන ඇවිත් බැරි තැන කුඩෙන් දමලා ගැහුවා. එදා ඉඳන් ෆෝන් එකෙන් සෙට් වෙන එවුන් බලන්න ගියේ නෑ.
    Ado matath okama una...aparade phone eken katha karapu kaalaya mage.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,582
    113
    ප*යාගල
    sorry.com
    ෆෝන් එකෙන් කතා කරලා සෙට් වෙච්ච එකියක් හිටියා. කතා කරනවා විතරයි දැකලා නෑ. එක දවසක් මීට් වෙන්න කතාකරගත්තා. ඒකිට කිවුවා ගල්කිස්ස බස් ස්ටෑන්ඩ් එකට එන්න කියලා. මම කාර් එකේ ගියේ. මම කිවුවා කාර් එක මෙන්න මේ වගේ මේ පාට එකක් මම නවත්තපුවම නගින්න කියලා, එතකොට එකිත් කිවුවා මම මෙන්න මේ වගේ එකක් ඇඳගන ඉන්නෙ කියලා. මම උදේ වරුවෙ ඔෆිස් යන ගමන් හින්දා පාර අයිනෙ ස්ටෑන්ඩ් එකේ බස් නවත්තලා. ඉන්න එවුන්ව හරියට පේන්නෙ නෑ. මම ස්ලෝ කරගන බලාගන යනකොට මගේ ජීවිතේටම දැකපු කැත චාටර් අම්මණ්ඩි කෙනෙක් කාර් එකට දුවගන එනවා. මට දෙයියො සිහිවෙලා එතනින් පැනගන්න බලනකොට ට්‍රැෆික් එකට අහුවෙලා හින්දා ඇරලා යන්නත් බෑ. ඒ උනාට ටික ටික ඉස්සරහට යාගන්න පුළුවන් උනා. අර ගෑනි පිටිපස්සෙන් දුවගන ආවට අල්ලගන්න බැරි උනා. පුළුවන් තරම් පන්නගන ඇවිත් බැරි තැන කුඩෙන් දමලා ගැහුවා. එදා ඉඳන් ෆෝන් එකෙන් සෙට් වෙන එවුන් බලන්න ගියේ නෑ.
    අම්මො ඇට දෙක සීතල උනා සින්හලයෝ. අපෙ බාප්පගෙ පුතත් ඉස්කෝලේ AL කාලෙදි පානදුරේ පැත්තෙ කෙල්ලෙක් සෙට් කරන් හිටියා. ඒකිව පලවෙනි පාර බලන්න යන්න මාවට් සෙට් කරගෙන ගියේ මු.
    කොහොමහරි බාලිකා එක ලග එහා පැත්තෙ පාර ලගට ගියා ඒකිත් එන්නම් කිව්වා. බැලින්නම මෙන්න එනව හෙන තඩි කෑල්ලක් අරූට දෙලොව සිහි උනා.
    කොහොමහරි විනාඩි 5 කතා කරල අපි ගමනක් යන ගමන් හොරාට බැස්සෙ කියල ඒකිට කියලා ආයෙ බස් එකේ එල්ලුනා. 🤣 අම්මො හෙන කේස් ඕවා
     
    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    ප්රෝපොසල් එකකට ගියා කෙල්ල පට්ටම ලස්සනයි. කතා බහ කරලා නම්බර් එකත් අරන් ඇවිත් අම්මලත් කිව්වා මම වැඩේට කැමති කියල. පස්සේ රෑ වෙලා කෙල්ලට කෝල් එකක් ගත්ත. මෙකි කෙලින්ම කිව්වනේ මම ඔයාට කැමැති නෑ කියල. ඒ කියල ඇහුව මාත් එක්ක ආව යාළුවා බැදලද කියල. සෑහෙන්න මානසිකව වැටුන.
     
    005 his tin jiwithe

    Junior member
  • Dec 17, 2022
    27
    9
    8
    ප්රෝපොසල් එකකට ගියා කෙල්ල පට්ටම ලස්සනයි. කතා බහ කරලා නම්බර් එකත් අරන් ඇවිත් අම්මලත් කිව්වා මම වැඩේට කැමති කියල. පස්සේ රෑ වෙලා කෙල්ලට කෝල් එකක් ගත්ත. මෙකි කෙලින්ම කිව්වනේ මම ඔයාට කැමැති නෑ කියල. ඒ කියල ඇහුව මාත් එක්ක ආව යාළුවා බැදලද කියල. සෑහෙන්න මානසිකව වැටුන.
    :lol:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මරු thread එක බන්... 😄😄😄

    මට සෙට් වුනා කෑල්ලක් එකී ඔෆිස් එකට ආපු අලුත මම එහෙන් මෙහෙන් පන්නනවා.... ඔය අතරේ night shift එකේ මැනේජ් කෙනෙකුයි කෙල්ලෙකුයි stair case එකේ scene එකක් දාලා අහු වෙලා ගෙදර යවලා....

    කොහොම හරි මමත් මෝල් වුන් වෙලාවක එකිවත් අරන් stair case එකට ගියා... මෙකී බය වෙලා අපිවත් නෝන්ඩි වෙයි කියලා... මම shape කරා එහෙම මුකුත් නෑ අපි කතා කරනවා විතරනේ කියලා... ඒ වුණාට මගේ මෝල වැඩි නිසා මම ඉතින් කතා කරන ගමන් කුක්කු බබා පොඩ්ඩක් මිරිකුවා...

    මේකිගෙ බඩ බුරු බුරු ගානවා සද්දයක් ඇහුනා... තත්පර දහයක් ගියේ නෑ මෙකී අනේ යමු... මට යන්න ඕන කියලා... ඇස් දෙකේ කදුළු... මෙකී ගියා... හම්මට කැරීම ගදක් ආවා... මම හිතුවේ බය වුන් පාරට පඩයක් ගිහිල්ලා කියලා... මමත් ආවා මෙකී floor එකෙත් නෑ.... පස්සේ ඇවිල්ලත් මට මුන දුන්නේ නෑ...

    මට මාස ගානක් ගියාට පස්සේ තමයි කිව්වේ ගු පොඩ්ඩක් ගියා කියලා....
    මට ලැජ්ජයි දුකයි දෙකම.... 😭😭😭

    තව ගු කේස් එකක් තියනවා පස්සේ කියන්නම්.... 🤗
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තාම සෙට් වෙලා ඉන්නේ ඒකි බං. ඔය කොන්ඩේ කරවකපු සීන් එකට ඔලුවෙ කැක්කුමක් ආවා. මාස දෙකක් බෙහෙත් බිවුවා.
    මම අහල තියනව කෙල්ලෝ කැමති කොල්ලා ඉස්සහර දී විතරයි කියලා කොන්ඩේ කරකවන්න, කොන්ඩේ අත ගන්නේ...
    මට කෙල්ලෙක් සෙට් වෙලා හිටියා ඒකි කෝල්ස් ගත්තම තියන් නෑ. ඒ කාලෙ ඕලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න කාලේ. මේකි උදේ 8ට විතර කෝල් කරනවා.ලෑන්ඩ් ලයින් එකට.ඒකිගෙත් ලෑන්ඩ් එකෙන් ගන්නේ.ඒ කාලෙ මොන මොබයිල් ෆෝන්ද.ඒ කෝල් එක ගත්තම තියන්නෙ අපේ අම්මා ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට.මට කන්නවත් නෑ හරියට.බත් කන්නවත් තියන්න දෙන්නෑ.බෙදාගෙන එන්න මම ඉන්නම් කියනවා.අනික මට කෝල් ගන්න දෙන්නෙත් නෑ ඒකිමයි ගන්නේ.අන්තිමට උන්ගෙ ටෙලිෆෝන් බිල රුපියල් විසිදාස් ගානක් ඇවිල්ලා තිබුනා.ගෙදර උන් ඩීටේල්ඩ් බිලක් අරන් බලලා.උන්ගෙ අම්මා අපේ අම්මට කෝලුත් කරලා.ඔක්කොම මාට්ටු.එදා මම ක්ලාස් ගිහින් ආවම අම්මා මට කිව්වා අන්න උඹේ නැන්දම්මා කතා කරා කියලා.‍හැබැයි ලව් එක නම් තව ටික කාලයක් තිබුනා.
    උබේ අම්මා හෙන හොඳයි නේ.. මට එහෙම උනා නම් cls එකට ගිහින් ගහන්නේ...
    Joking aside
    ලංකාව කියන්නෙ මාර විදිහට ආර්ද්‍රතාව වැඩි රස්නෙ රටක්. දවල්ට නිකන් ගෙදට්ට වෙලා ඉදියත් දාඩිය දානවා. අවුවක වගේ ගියොත් ඉතින් කියන්න දෙයක් නෑනෙ.
    ඒවත් එක්ක body odors එන එක සෑහෙන වැඩී. ඒක hygiene අවුලක් නෙමේ ගොඩක් වෙලාවට. දිලීර ආසාදනව වගේ එන වෙලාවත් තියෙනව. ගොඩක් අය දන්නෙත් නෑ. එතකොට ගදවල් එනව. තව කට ගද දත් මදින් නැතුව නෙමේ. නරක් වෙච්ච දතක් නිසා එහෙම නැත්තන් ආහාර ජීර්ණයේ ගැටලුවක් හින්ද. ඒක හින්ද මොකක් හරි ඒ වගේ දෙයක් තමන්ට පිළිකුල් උනයි කියල ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න යන්න එපා. සීතල ආර්ද්‍රතාව අඩු රටවල මිනිස්සු වගේ අපිට මලෙන් උපන් කුමරියො වගේ ඉන්න අමාරුයි.
    දත් නරක් උනහම ගඳ එන්නේ කොහොමද?
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මරු thread එක බන්... 😄😄😄

    මට සෙට් වුනා කෑල්ලක් එකී ඔෆිස් එකට ආපු අලුත මම එහෙන් මෙහෙන් පන්නනවා.... ඔය අතරේ night shift එකේ මැනේජ් කෙනෙකුයි කෙල්ලෙකුයි stair case එකේ scene එකක් දාලා අහු වෙලා ගෙදර යවලා....

    කොහොම හරි මමත් මෝල් වුන් වෙලාවක එකිවත් අරන් stair case එකට ගියා... මෙකී බය වෙලා අපිවත් නෝන්ඩි වෙයි කියලා... මම shape කරා එහෙම මුකුත් නෑ අපි කතා කරනවා විතරනේ කියලා... ඒ වුණාට මගේ මෝල වැඩි නිසා මම ඉතින් කතා කරන ගමන් කුක්කු බබා පොඩ්ඩක් මිරිකුවා...

    මේකිගෙ බඩ බුරු බුරු ගානවා සද්දයක් ඇහුනා... තත්පර දහයක් ගියේ නෑ මෙකී අනේ යමු... මට යන්න ඕන කියලා... ඇස් දෙකේ කදුළු... මෙකී ගියා... හම්මට කැරීම ගදක් ආවා... මම හිතුවේ බය වුන් පාරට පඩයක් ගිහිල්ලා කියලා... මමත් ආවා මෙකී floor එකෙත් නෑ.... පස්සේ ඇවිල්ලත් මට මුන දුන්නේ නෑ...

    මට මාස ගානක් ගියාට පස්සේ තමයි කිව්වේ ගු පොඩ්ඩක් ගියා කියලා....
    මට ලැජ්ජයි දුකයි දෙකම.... 😭😭😭

    තව ගු කේස් එකක් තියනවා පස්සේ කියන්නම්.... 🤗
    අම්මෝ කැරි නයෙක් ඇරලා තියෙන්නේ...කියන්න මුකුත් නැත්තම් නුහුකා ඉදපන් බන් බොරු කතා කියලා ත්‍රෙඩ් එක කන්නේ නැතුව...

    අවදානේ ඕන නම් මීට වඩා හොද බොරුවක් ගොතලා දාපන්....
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Joking aside
    ලංකාව කියන්නෙ මාර විදිහට ආර්ද්‍රතාව වැඩි රස්නෙ රටක්. දවල්ට නිකන් ගෙදට්ට වෙලා ඉදියත් දාඩිය දානවා. අවුවක වගේ ගියොත් ඉතින් කියන්න දෙයක් නෑනෙ.
    ඒවත් එක්ක body odors එන එක සෑහෙන වැඩී. ඒක hygiene අවුලක් නෙමේ ගොඩක් වෙලාවට. දිලීර ආසාදනව වගේ එන වෙලාවත් තියෙනව. ගොඩක් අය දන්නෙත් නෑ. එතකොට ගදවල් එනව. තව කට ගද දත් මදින් නැතුව නෙමේ. නරක් වෙච්ච දතක් නිසා එහෙම නැත්තන් ආහාර ජීර්ණයේ ගැටලුවක් හින්ද. ඒක හින්ද මොකක් හරි ඒ වගේ දෙයක් තමන්ට පිළිකුල් උනයි කියල ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න යන්න එපා. සීතල ආර්ද්‍රතාව අඩු රටවල මිනිස්සු වගේ අපිට මලෙන් උපන් කුමරියො වගේ ඉන්න අමාරුයි.
    This is completely wrong. Humidity eka vadi venakota fungi ehema grow vena kathava hari. Body odors valata kisi sambandayak na. Cotton clothes cotton underwear andala pirisiduvata hitiyoth kisi aulk venne na. Mouth ekata humidity eka kisi sambandayak na..
     
    • Like
    Reactions: Ryker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අම්මෝ කැරි නයෙක් ඇරලා තියෙන්නේ...කියන්න මුකුත් නැත්තම් නුහුකා ඉදපන් බන් බොරු කතා කියලා ත්‍රෙඩ් එක කන්නේ නැතුව...

    අවදානේ ඕන නම් මීට වඩා හොද බොරුවක් ගොතලා දාපන්....
    Ubalage ammage kathawa kiwwa nan uba gedara inneth naa wesige ponna patiyo....