කෙල්ලෝ/කොල්ලෝ සහ ආදරය

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කෙල්ලෝ/කොල්ලෝ සහ ආදරය

    මේ දවස් වල එළකිරියේ trend එකක් වෙලා තරණි. මචං පොඩි clip එකක් දැකලා ඒ කෙල්ල පවු කියන්න එපා. හොඳ වැඩේ කියන්න එපා. ඔතන ගොඩක් දේවල් අපි නොදකින් ඒවා වෙලා ඇති. අපි හැමෝම කියනවා කෙල්ලෝ විශ්වාස කරන්න එපා කියලා. එහෙම නෙවෙයි මේ ලෝකේ මොනම සත්වයෙක් විශ්වාස කරන්න එපා. අපි එකින් එකාගේ අදහස් වෙනස්. උඹලාගෙන් ගොඩ දෙනෙක් හිත රිදවාගෙන ඇති කෙල්ලෙක් නිසා. කෙල්ලෝ උනත් හිත රිදවාගෙන ඇති කොල්ලෝ නිසා. මේ දේවල් වලට වග කියන්න ඕනේ ලිංග භේදය නෙවෙයි. මේ සත්වයන්ගේ හැසිරීම. තමන්ගේ හැගීම් වලට වහල් වෙලා කරන දේවල් වලින් අනෙකාගේ හිත රිදෙන්න පුළුවන්.

    මම නම් කියන්නේ ඕනෑම කෙනෙක්ට ඕනවට වඩා close වෙන්න හොඳ නෑ. උඹලා ආදරේ හොයනවා නම් ආදරේ කරනවා නම් මේ දේවල් දැනගෙන ආදරේ කරපන්. නැත්තම් නොකර ඉඳපන්. මම උනත් ඔය අවධියේ ඉඳන් ගොඩක් දේවල් ඉගෙනගත්ත කෙනෙක්.
    අපේ මේ කොල්ලෝ කෙල්ලෝ ආදරේ කරන්න ගත්ත ගමන් Korean/Hindi/English film වල වගේ ආදරේ බලාපොරොත්තු වෙනවා. ආදරේ කියන්නේ ඒකම නෙවෙයි. ( දෙන්නෙක් සෙට් වෙලා බදාගෙන උම්මා දිදී ඉන්න එක නෙවෙයි :P ) උදාහරණයක් විදියට ගනින් porn video එකක්. උඹලා හිතනවද කෙල්ලෙක් සෙට් කරගත්ත දවසට ඔහොම උඩ දාගෙන, හිටගෙන, ඉඳගෙන, නැවිලා, :P:P කරන්න? බලාපොරොත්තු වෙනවා ඇති :rofl::rolleyes: නමුත් ඇත්ත වශයෙන්ම ලිංගික එක්වීම අවශ්‍ය වන්නේ ජීවියෙක් බෝ කිරීමටනේ. ඒ වගේම ආදරෙත් විවාහයත් කියන්නේ එකිනෙකාට අඳුරගෙන තම ජීවිත කාලය පුරාම තනි නොවී තවත් ජීවයක් මේ ලෝකෙට බිහි කරලා එකට ජීවත් වෙන්න එකතු වෙන දෙන්නෙක්. ඉතින් උඹලා හොයාගන්න සහකාරියව හොයාගන්න ඕනේ තමුන්ව තේරුම් ගන්න කෙනෙක්ව. නැතුව පිටින් ඔප දාලා ඉන්න sexy කෙල්ලෙක් නෙවෙයි මුළු ලෝකෙටම පෙන්නන්න.:no: ලස්සනට ආදරේ කරන්න එපා අමාරුවේ වැටෙනවා. :dull: උඹලා කෙල්ලෙක් වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරලා ඇති. නමුත් ඒ කෙල්ල දාලා යනවා නම් ඒ කෙල්ලට ඒ කැප කිරීම දැනෙන්නේ නෑ. එහෙම කෙල්ලෙක් ආයේ ආවත් සෙට් කරගන්න එපා.

    ප්‍රසිද්ධ English කියමනක් තියෙනවා


    "Those who have courage to love, should have courage to suffer"

    ඒ කියන්නේ බොට ආදරේ කරන්න හයියක් තියෙනවා නම් දුක් විඳින්නත් හයියක් තියෙන ඕනේ කියලා :yes::yes:

    අනික මේක කෙල්ලොත් බලනවා ඇතිනේ මේකේ. ඔයාලට කියන්න තියෙන්නේ මේ ලෝකේ කොල්ලෝ හැමෝම නරක නෑ. බෝලාලට හිත රිදෙන දේවල් කොල්ලෙක් කලොත් ඒක ගැන හිත හිත දුක් වෙන්න එපා. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. මිනිස්සු හැමෝම එක වගේ හිතන්නේ නෑනේ. ඉතින් අදහස් ගැටුනම එතන දුකක් ඇති වෙනවා. අනික මේකටත් කියමනක් තියෙනවා


    "Criminals are made, not born"

    ඒ කියන්නේ අපරාධකාරයෝ මෙලොවට බිහි වෙන්නේ නෑ උපතින්ම. නමුත් මේ ලෝකේ අසාධාරණය, අවිහිංසාව අපරාධකාරයෝ ඇති කරනවා කියන එක. මෙහෙම හිතන්න. කොල්ලෙක් කෙල්ලෙක්ට තම හදවතින්ම ආදරෙයි. ඒත් ඒ කෙල්ල ගානකට ගන්නේ නෑ. ඉතින් ඔහොම ඔහොම තව කෙල්ලෝ දෙතුන් දෙනෙක් කරපු ගමන් හිතනවා අවංක කම මේ ලෝකේ පිළිගන්නේ නෑ කියලා. ඉතින් ඒ මිනිහා fun එකට කෙල්ලෝ සෙට් කරගන්නවා. එතකොට සෙට් වෙනවා. නමුත් ඉස්සර වගේ හදවතින් ආදරේ කරන්නේ නෑ. ඉතින් මොන හරි කරගෙන අත අරිනවා. ඉතින් අර කෙල්ල සමහර විට කොල්ලෝ දෙතුන් දෙනෙක්ගෙන් ඕක වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙල්ල හිතනවා අවංක කම මේ ලෝකේ පිළිගන්නේ නෑ කියලා. ඊටපස්සේ ඒ කෙල්ල fun එකට කොල්ලෝ දාගන්නවා. නැත්තම් set නොකරගෙනම ඉන්නවා. ඔය අස්සේ අර හොඳ කොල්ලොත් අත අරිනවා. මේක ඉවරයක් නෑ.

    හැමදේටම කාලයට ඉඩ දෙන්න. අනිවා අවස්ථාවක් ලැබෙනවා ජීවිතය සාර්ථක කරගන්න.

    එහෙනම් මෙච්චර වෙලාවක් මගේ පොස්ට් එක කියෙව්වා අයට හා උඩ ඉඳන් පල්ලෙහාට scroll කරලා නොකියෙව්ව අයටද ස්තුතියි.

    සුභ දවසක්!
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    1027.gif
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නිල් චිත්‍රිපට ගොඩාක් කොල්ලන්ගේ ජවිත විනාශයට හෙතුවෙලා තියෙනවා ඔබ කියු පරිදි සමහර අයට විවහය කියන්නේ license for sex. පස්සෙ ටික කලකින් එපාවෙගන යනවා එක හොටලයකින් කලා අර porn movies වල වගේ දෙවල් සිද්ධ වෙන්නේ නැහැ සැබැ ජිවිතයේ.

    අනික Porn කියන්නේත් කුඩු ගැහුවා වගේ වැඩක් ප්‍රකෘතියෙන් පටන් අරගේන එක එපා වුනාම මනස ඉල්ලනවා විකෘතිය එහෙම නැතිනම් වෙනස් දෙයක්

    :yes:
     
    • Like
    Reactions: dileeshakr