කෙල්ලෝ ගැන 01

Kevi jay

Junior member
  • Jul 31, 2020
    30
    29
    18
    මෙහෙම කියන්නම්කෝ
    උඹ අතේ තියන price එකට
    Telephone එකක් ගන්න ගියොත්
    උඹ තෝරගන්නේ ඒ price එකට අනුව
    වැඩිම features තියන එක නේද?

    කෙල්ලොත් ඔය වගේ තමා බං
    කොල්ලෝ දහදෙනෙක් පස්සෙන් ආවොත්
    Qualifications වැඩිම එකා තෝරගන්නවා
    සමහරවිට ඒකෙන් ඒකිට
    Original එකා මගහැරෙන්න පුලුවන්..

    දෙයක් කියන්නම්
    උඹ zombie film බලලා ඇතිනේ
    කෙල්ලෙක් ඇත්තටම උඹට ආ⁣දරේ නම්
    අන්න ඒකි ඒ වගේ පස්සෙන් එනවා බං

    මගහැරගන්ඩ එපා 😎

    (උපුටා ගැනීමක්)😋
     

    Kevi jay

    Junior member
  • Jul 31, 2020
    30
    29
    18
    සම්පුර්න වැරදිනේ බන්
    කෙල්ලෝ කොහෙද Qualifications පස්සේ යන්නේ.
    සල්ලි වැඩිම එකා තමා සෙට් කර ගන්නේ. :unsure:
    තත්වේ බලලා සෙට් වෙන උනුත් ඉන්නවනෙ බං 🤔
     
    • Like
    Reactions: D_Mad

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මෙතන මේ qualification කියන්නේ educational qualifications නෙවෙයි බොලවු. කෙල්ලන් තම තමන්ට හරියන විදිහට බලන්නෙ. එ කියන්නෙ සල්ලි, ෂෝ එක, බොඩි එක, ප්‍රසිද්ධ බව වගේ දෙවල් වෙන්න පුළුවන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන මේ qualification කියන්නේ educational qualifications නෙවෙයි බොලවු. කෙල්ලන් තම තමන්ට හරියන විදිහට බලන්නෙ. එ කියන්නෙ සල්ලි, ෂෝ එක, බොඩි එක, ප්‍රසිද්ධ බව වගේ දෙවල් වෙන්න පුළුවන්.
    කුඩු කාරයො එක්ක පැනල යන කෙල්ලො ඉන්නෙ බන් මොන සල්ලිද උන්ට අඩුම ගානෙ උන් නානවද
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    කුඩු කාරයො එක්ක පැනල යන කෙල්ලො ඉන්නෙ බන් මොන සල්ලිද උන්ට අඩුම ගානෙ උන් නානවද
    ගොඩක් කුඩ්ඩොංගේ පඩ ෂෝ එක නේ තියෙන්නෙ. එවට කැමති කෙල්ලො යනවා. කුඩ්ඩො මැරුණුම කිවි නිසඳැස් ලියන එවුනුත් ඉන්න ඇති තරම්.
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් කුඩ්ඩොංගේ පඩ ෂෝ එක නේ තියෙන්නෙ. එවට කැමති කෙල්ලො යනවා. කුඩ්ඩො මැරුණුම කිවි නිසඳැස් ලියන එවුනුත් ඉන්න ඇති තරම්.
    ඔතන සීන් එක මෙහෙමයි මචන්, කුඩ්ඩො කෙලින් කෙල්ලො ටෝක් කරනව අහුවෙන එකා එකෙන්ම ටෝක් වෙනව...
     

    Sen-lu

    Well-known member
  • කෙල්ලොත් ඔය වගේ තමා බං
    කොල්ලෝ දහදෙනෙක් පස්සෙන් ආවොත්
    Qualifications වැඩිම එකා තෝරගන්නවා
    සමහරවිට ඒකෙන් ඒකිට
    Original එකා මගහැරෙන්න පුලුව
    10ක් පස්සෙන් ඇවිල්ලා උඹව තෝර ගත්තම උඹ විතරක් තේරුනා කියල හිතන එක තමයි කොල්ලො කරගන්න ලොකුම වැරැද්ද.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    අදාලා නෑ . කොල්ලෝ ඉන්නවා උන් ඔහොම තෝර තෝර ඉන්නැ
     

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    හැම එකාම බලන්නේ සල්ලි ඉඩකඩම් බං කෙල්ලෙක් දුප්පත් එකෙක් එක්ක යාලු උනොත් .ගෙදරින් සල්ලි කාරයෙක් සෙට් කරොත් කෙල්ල අරුව අතහරිනවා