blackpill kiyane mokakda bnයූටියුබ් එකේ blackpill කියලා ගහලා බලහං
blackpill kiyane mokakda bnයූටියුබ් එකේ blackpill කියලා ගහලා බලහං
බොහොම ස්තූතියි ඔයාගේ වටිනා අදහස්වලට අයියේ.....අද සමාජයේ මචං හැමදෙයක්ම කරන්නෙ වාසියක් තියනවා නම් පමණයි,එ කියන්නෙ මනුස්සයෙක් ආශ්‍රය කරන්නෙත් වාසියක් තියනවා නම් විතරයි..කොල්ලෙක් කෙල්ලෙක් ආශ්‍රය කරන්නෙත් එහෙමයි කෙල්ලෙක් කොල්ලෙක් ආශ්‍රය කරන්නෙත් එහෙමයි...මේ සමාජය ගණුදෙණුවක් පමණටම සිමා වෙලා තියෙන්නෙ දැන් බොහෝ වෙලාවට,එහෙම සමාජයක ඔහොම ප්‍රශ්ණයක් අහන්න උවමනාවක් නැ උඔම එක තෙරුම් අරන් වැඩ කරන්න....කිසිම මනුස්සයෙක් ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා... බලාපොරොත්තු උනොත් තමයි ගොනාට ඇන්දෙන්නෙ,පුලුවන් වෙලාවකට මොකක් හරි දෙයක් කරලා දෙන්න,බැරි නම් බැ කියන්න ඉට පස්සෙ එක අමතක කරලා දාන්න....
නැ මල්ලි ඉස්සරට සාපේක්ෂව දැන් මිනිස්සු හරිම අවස්ථාවාදි,මම 90 දශකයේ සහ 2000 මුල් කාලේ පොඩි එකෙක් හැටියට හිටපු කාලේ මිනිස්සු ආශ්‍රය කරලා තියනවා එ කාලේ තිබුන ආර්ථික සාමාජිය සහ සංස්කෘතික දෙවල් එක්ක දැනුමේ අඩුවක් එක්ක බොහෝ මිනිස්සු ජිවත් උනාට ගත කලේ අදට සාපේක්ෂව තෘප්තිමත් ජිවිතයක්...මිනිස්සු තෘප්තිමත් වෙන්නෙ මිනිස්සුන්ට සාපේක්ෂව ඇති කියලා හිතුනාම....එතකොට මිනිස්සු එක්ක සෞඛ්‍ය සම්පන්න ආශ්‍රයක් ඇති කරගන්න පුලුවන්...සෞඛ්‍ය සම්පන්න කියන එකෙන් මම මෙතන අදහස් කරන්නෙ නැවත ලොකු බලාපොරොත්තුවක් නැතුව ජිවිතය බේදා හදාගැනිම,නමුත් එක දශකයෙන් දශකය පිරිහිලා ගියා,ෆොන් ටැබ් ලැප් යුගයට එනකොට මිනිස්සුන්ගේ තරඟය වැඩි උනා එතකොට වෙන කිසිම දශකයට නොදැවනි විදියට මිනිස්සුන්ගේ ආකල්ප හොඳටත් නරකටත් වෙනස් උනා...හොඳට වෙනස් උනේ ඇත්තටම බොහොම පොඩ්ඩයි,වැඩි පුර උනේ මිනිස්සුන්ගේ ආශාවල් සහ බලාපොරොත්තු තව තව වැඩි උනු එක,මිනිස්සු රොබෝලා උනා..එතකොට මිනිස්සු අතර ආශ්‍රය ඇති උනේ ගණුදෙණුවකට පමනයි.වචනයකින් හෝ වාසියක් නැත්තන් ගුඩ් මොර් නින් වත් නැති තත්වයක් 80% වඩා තියෙන්නෙ.....හැම දශකයකම එ යුගයට ආවේනික ගැටලු සහ ප්‍රශ්ණ තිබුනා එ ගැන නෙමෙයි මම මෙතන කිව්වෙ...බොහොම ස්තූතියි ඔයාගේ වටිනා අදහස්වලට අයියේ.....
මේ ලෝකේ හරිම පුදුමයි..මට බුද්දියක් දැනුමක් නැතුව නෙමයි..මන් හිතුවේ නෑ මේවගේ රටකත් මේවගේ ලෙවල් එකේ කට්ටිය මට හම්බවෙයි කියල..
ලගට ආපුවාම පටාස් ගාලා slap කරාම්කෙල්ලෙක් හෝ කෙල්ලෝ ගොඩක් අපිව ගොනාට අන්දල වැඩ කරගන්නකොට අපි උන් එක්ක වැඩ කරන්න ඕන කෝමද? අපි උන්ගේ කපටි කම් තේරුම් අරන් ඉන්නවනම් කොහොමද react කරන්න ඕන..ගොනා වගේ ඉන්නද? නැත්තම් වෙන කොහොමද?.. සමහර වෙලා වට උන් තරහත් වෙනවා.. හින්ට අරිනවා..පිස්සෝ වගේදන්න කෙනෙක් කියන්න ප්ලීස්..
ඔයාගේ කතාව හරියටම හරි අයියේ..හරිම අවස්තා වාදී..මන් හිතාගත්තා මට වඩ උඩට ගියත් කමක් නෑ.. මන් මගේ වැඩ ටික කෙරෙනවා තරහක් නෑ හිතේ..ඒත් මම HR එකට මේල් එකක් ගැහුවා සීන් එක කියලා.පස්සේ හිතුනා ඒක කලේ අපරාදේ කියලා..අනේ මන්දා ඒවෙලාවේ ආපුතරහටහ දැම්මේ.. මිනිස්සු කියන්නේ හරිම වෙනස් වෙන සුලු ජාතියක්, හොදට නරකට දෙකටම වෙනස් කරගන්න පුලුවන්..නැ මල්ලි ඉස්සරට සාපේක්ෂව දැන් මිනිස්සු හරිම අවස්ථාවාදි,මම 90 දශකයේ සහ 2000 මුල් කාලේ පොඩි එකෙක් හැටියට හිටපු කාලේ මිනිස්සු ආශ්‍රය කරලා තියනවා එ කාලේ තිබුන ආර්ථික සාමාජිය සහ සංස්කෘතික දෙවල් එක්ක දැනුමේ අඩුවක් එක්ක බොහෝ මිනිස්සු ජිවත් උනාට ගත කලේ අදට සාපේක්ෂව තෘප්තිමත් ජිවිතයක්...මිනිස්සු තෘප්තිමත් වෙන්නෙ මිනිස්සුන්ට සාපේක්ෂව ඇති කියලා හිතුනාම....එතකොට මිනිස්සු එක්ක සෞඛ්‍ය සම්පන්න ආශ්‍රයක් ඇති කරගන්න පුලුවන්...සෞඛ්‍ය සම්පන්න කියන එකෙන් මම මෙතන අදහස් කරන්නෙ නැවත ලොකු බලාපොරොත්තුවක් නැතුව ජිවිතය බේදා හදාගැනිම,නමුත් එක දශකයෙන් දශකය පිරිහිලා ගියා,ෆොන් ටැබ් ලැප් යුගයට එනකොට මිනිස්සුන්ගේ තරඟය වැඩි උනා එතකොට වෙන කිසිම දශකයට නොදැවනි විදියට මිනිස්සුන්ගේ ආකල්ප හොඳටත් නරකටත් වෙනස් උනා...හොඳට වෙනස් උනේ ඇත්තටම බොහොම පොඩ්ඩයි,වැඩි පුර උනේ මිනිස්සුන්ගේ ආශාවල් සහ බලාපොරොත්තු තව තව වැඩි උනු එක,මිනිස්සු රොබෝලා උනා..එතකොට මිනිස්සු අතර ආශ්‍රය ඇති උනේ ගණුදෙණුවකට පමනයි.වචනයකින් හෝ වාසියක් නැත්තන් ගුඩ් මොර් නින් වත් නැති තත්වයක් 80% වඩා තියෙන්නෙ.....හැම දශකයකම එ යුගයට ආවේනික ගැටලු සහ ප්‍රශ්ණ තිබුනා එ ගැන නෙමෙයි මම මෙතන කිව්වෙ...
මැනේජර් ගෑනිගේ බුදු ෆිට් උන් ටික..මාවයි කෙටවෙන්නෙ එතකොටකෙල්ලො සෙට් එක කොටවපන්
ඔක්කොම සුදු කෙල්ලෝකළු කෙල්ලෝ වුනත් ආහ්හ්.. සුදු කෙල්ලෝ වුනත් ආහ්හ්...
ඒවනන් කරනවා බන්..ලගට ආපුවාම පටාස් ගාලා slap කරාම්
අන්තිමට වෙන්නෙ ඒක තමා බන්..ලොල්..අපේ වැඩ කරන අනිත් එකා කිව්වා දවසක ඔකුන් ටික ඇරගනීලූ ගෑනූ නිසා..එක කෙල්ලෙක් ට කියපන් අනිත් කෙල්ල කිව්වා කියල ඔයා හෙන කැතයි වගේ වගේ එකක්
ඒ කොහොම වෙතත් ඔය ගැනු ටික ආස්සරය නවත්තල තනියෙන් හරි ඉන්දපන්
නැත්තම් ඕකුන් උබව හලලා දායි උරලා විසි කරන කරපිංචා කෑල්ලක් වගේ
Amarui ban eka munta english terenne naකෙල්ලො කෙල්ලො කොටවපන්
buhahahhah ewa tahanam banUdauwak illapu gaman tak gala barthroom gihin ath tackter eka padapan. aayemalawata udau karana hithen na tika welawakata
යූටියුබ් එකේ blackpill කියලා ගහලා බලහං
Lol. Police geder#හුකලා දුවපන්
Lol.. Un okkoma ekathui ban.. Eka kadanna widiyak nane..ගෑනු ගොඩක් කියන්නේ ඉතිං බලු රැළක් වගේ තමාපොරකනවා
![]()
meka lankawe seen ekak neweida?මන් අපේ වැඩ කරන එකෙක්ගෙන් ඇහුවා ඌ කිව්වා රෙසිසම් එක ප්ලේ කරන්න එපා කියලා..එහෙම තිබ්බනම් මුල ඉදන්ම උන් මට කැපුල්ල දාන්නවලු..අනිත් උන්ට වඩ මැනේජර් මට පොලයිට් කිව්වා ඌ..මන් ආපූ කාලේ උන් උන් මැනේජර් මට වැඩියෙන් සලකනවා මට කැමතී වගේ ඒවා කතා උනාලූ හොරෙන්..මට තාමත් අවුලක් නෑලූ...ප්‍රොමෝටඩ් කරන්න කැමති නැතී සීන් එකක්ලු තියෙන්නෙ..උන් එකෙක්වත් මටවඩා එඩියුකේටඩ්, කොමන් සෙන්ස් මොකුත් නෑලූ.අනේ මන්දා බන් මුන් නිකන් දැන් පලිගන්නවා වගේ මගෙන්..
මන් සලකන එකී මැනේජර්ගේ ඇසිස්ටන්ට්... ඒකිව දාලා මගේ සෙක්ශන් එකේ වැඩ ටික ඒකිගේ යටතට ගන්න හදන්නේ..මට ඉතින් ඒවා තේරෙනවා මුන්ගේ මායම්..මුන් හිතන්නේ මට කොමන් සෙන්ස් නෑ කියලා..
------ Post added on Jun 22, 2022 at 10:47 AM
aussie? mage yaluwo dennek kiyala thiyenawa samahara un onewata wada wada(work) denna enawa, use karana hadanawa tikak thadin hitiyama harigiyaa kiyala. one tharam kachal case innawane suddoth.Na ban.. Matath puduma ekai