පොන්සි ඩයල් එකක් ජංගි බෙසියර් ගැන කතා කරනවා දැක්කමයි හිටන්
ජන්ගියක් වැලකවත් තියාගන්න බැරි වෙයි

උබම පිළිගත්ත එක හොදයි උබේ වැලේ ජෝක්කු වෙනුවට තියෙන්නේ ජංගි කියල..උබ දැක්කේ නැද්ද ත්‍රෙඩ් එකේ මන් මෙහෙමත් දැම්ම..
"ප. ලි. - ජොක්කු නැතුව ජංගි අදින පිරිමින්ට අදාළ නැත.."
නිකම් කිච නොවී පලයන් අනාතයෝ..ගිහින් අර මන්ත්‍රී පුටුවේ ලැගල ඉන්න කැහුටු බල්ලාගේ හොරි කහපිය..
ත්‍රෙඩ් එක දැකල රිදිලා දුවන් ආවේ මමද උබද බන්...උබට සිරාවටම පිස්සුද බන්..මට නම් උබ එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ..දේශපාලන ත්‍රෙඩ් වල උබයි මමයි දෙපැත්තක උනාට කවදාවත් උබ දාන අනිත් ත්‍රෙඩ් වල මන් ඇවිල්ල උබට බලු කතා කියල නෑ කියන්නෙත් නෑ..අනේමන්ද බන් උබේ මානසිකත්වේ නම්..කලින් කමෙන්ට් එක මම දැම්මෙත් උබ බලු කතාවක් කිව්වා නිසා..යකෝ දේශපාලනේ ජීවිතේම කරගන්න එපා..මිනිස්සු එක්ක මනුස්සකමෙන් ජීවත් වෙන්න ඉගෙනගනින්..උබත් එක්ක මන් දේශපාලන ත්‍රෙඩ් වල මරාගත්තට හොදට බලපන් උබ වැදගත් වෙන දෙයක් ත්‍රෙඩ් එකක දැම්මොත් මන් එල මචන් කියල කමෙන්ට් කරලා ඇති..අන්න එතෙන්ට හදා ගනින් ජීවිතේ..උබයි මායි දේශපාලන ත්‍රෙඩ් වල මරාගත්තට දේශපාලනය කරන උන් රෑට එක බෝතලේ කඩාගෙන සෙට් වෙන්නේ..එක උබත් දන්නවා මාත් දන්නව ඉතින් අවශ්‍ය වෙලාවට තමන්ගේ දේශපාලන මතය දාපන්..අනික තමන්ගේ මතයට විරුද්දයි කියල අනිත් උන්ව තරහ කරගන්න එපා කවද හරි දවසක උබට උන්ව ඕනේ වෙයි..මන් මේ කියල තියෙන දේ හරි කියල හිතෙනව නම් පිලිගනින්..නැත්තම් මේකටත් මොකක් හරි මගුලක් දාල පලයන්..එහෙනං ආයේ දේශපාලන ත්‍රෙඩ් එකක වලියකින් මුණ ගැහෙමු ජය වේවා..
හික්හික් රිදෙන්නම වැදිලා.... පවු
ජන්ගිටික හොදපන් ගමේ ගැනුන්ගේ .... අහ්හ් සොරි ගැනුන්ගේ නෙමේ මේකා පිරිමින්ගේ ජෝක්කු ගැන නේ කැමති වැඩියෙන්ම
චික් වනචරයා