කෙල්ල ආවනේ ගෙදර ...!!!

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    මේක ඇත්ත වෙන්න ඇති කියල හිතලයි රිප්ලයි කරන්නේ...

    කෙල්ලට තරහ යනව නම් උබ ඊට වඩා තරහ ගනින්... ඒකි යාලු වෙන්න එනකන් ගනන්වත් ගන්න එපා... ඔය ලෙඩේ නිකන්ම හරියනවා...

    මගෙ වයිෆ් බැදපු අලුත ඔහොමයි... මම පුදුම විදියට ඉවසුවේ ඒත් ඉවසන්න ඉවසන්න එන්නෙම නාස් ලනුව දාන්න...

    පස්සේ බැරිම තැන රට ආවා... එත් ෆෝන් එකෙන් වලි...

    පස්සේ මම තීරනේකට ආවා මම හොදින් ඉදලා හරියන්නේ නෑ කියලා...

    මොකද මේ ලෝකේ පුරුදු වෙලා තියෙන්නේ හොද මිනිහට පුකේ අරින්නයි නරක මිනිහගෙ ලග දනින් වැටිල ඉන්නයි...

    දැන් මගේ වයිෆ් තරම් හොද කෙනෙක් තවත් නැති තරම්...

    onewata wada iwasanna hurathal karanna gihama kello witharak nemei hama ekama ohoma thamai.
     
    Apr 6, 2016
    7
    1
    0
    edited for free advice:
    danwath oya kellawa atharala dapanko.

    :dull::dull::dull::dull:

    story eka danne ne but uba wenuwen ochcharama merena kellek innawanam ath arinna kalin 1000 parak hitapan mokda ada kale ohoma kello lowet hoyanna nehe

    ow ban..kella pana arala mata love..but podi detat mala panina ekane ban iwasanna bari:no::no::no:

    ubata kela wunama oya ekekwath naha bn
    kella gena nohitha ube wedak bala ganin

    :dull::dull::dull::dull:

    කට්ටිය කලින් ත්‍රෙඩ් එකේ උත්තර දීල තියනවනේ... උඹ දැන් ආයෙත් ඕක බාර ගන්නද හදන්නේ... :dull::dull::dull:

    ane manda ban..matat marama upset ..ekai baluwe kellata consill parak dilawat hadeida kiyala:dull::dull::dull:

    ආයේ හිත උණු වෙලා වගේ... :D
    ඔය කෙල්ල කරන්නේ ඇත්තක් වෙන්නත් පුළුවන්, :dull:
    නැත්නම් කෙල්ලගෙයි, අම්මගෙයි plan එකක් වෙන්නත් පුළුවන්. :baffled:
    doctor කෙනෙක් channel කරලා එක්ක යන්න කෙල්ලව බඳින්න බලාපොරොත්තුවක් තියනම් විතරක්...
    නැත්නම්, ආයේ බලාපොරොත්තු දීමක් වෙනවා නේද?
    doctor කෙනෙක් ගාවට එක්ක ගියොත් පුළුවන්.
    නැත්නම්, ආගමික පැත්තෙනුත් පුළුවන්.

    umba kiyana kathawa nam atta tamai

    dukai tamai machan habai oya kellawa danmama ain karala dapan mokada passe oka maha kunak wenawa ...

    mama me kiyanne experience walin duka nisa mamat ekak lan kara gatta ea unata passe mata puduma wadayak dunne... wena kollekge age ellala natara kara gatte

    oya wage gu godawal kare da gana epa anukampa karala ..

    amaruwen hari ath wela idapan tawa awurdakin dekakin uba apita pin dei...

    mata terenawa ban...wen wenawa kiyana eka hitana taram lesi na kiyala danui ban terenne ...

    මේක ඇත්ත වෙන්න ඇති කියල හිතලයි රිප්ලයි කරන්නේ...

    කෙල්ලට තරහ යනව නම් උබ ඊට වඩා තරහ ගනින්... ඒකි යාලු වෙන්න එනකන් ගනන්වත් ගන්න එපා... ඔය ලෙඩේ නිකන්ම හරියනවා...

    මගෙ වයිෆ් බැදපු අලුත ඔහොමයි... මම පුදුම විදියට ඉවසුවේ ඒත් ඉවසන්න ඉවසන්න එන්නෙම නාස් ලනුව දාන්න...

    පස්සේ බැරිම තැන රට ආවා... එත් ෆෝන් එකෙන් වලි...

    පස්සේ මම තීරනේකට ආවා මම හොදින් ඉදලා හරියන්නේ නෑ කියලා...

    මොකද මේ ලෝකේ පුරුදු වෙලා තියෙන්නේ හොද මිනිහට පුකේ අරින්නයි නරක මිනිහගෙ ලග දනින් වැටිල ඉන්නයි...

    දැන් මගේ වයිෆ් තරම් හොද කෙනෙක් තවත් නැති තරම්...

    umbage katawa nam 100% hari wage ban...

    කෙල්ලට වයස කියද.?

    ai ban..25 wage...

    පොඩ්ඩක් මනෝවෛද්‍යවරයෙක්ගෙන් අහපං. සමහරුන්ට නම් ඔහොම තිබිලා බැන්දම හරියනවා. ඒත් බං ඉතිං කියන්න බෑනේ. මොකද ඕක ජිවිතයටම බලපාන තීන්දුවක්නේ. දැන් තරහා යටපත් කරගෙන හිටියත් බැදලා මාස කීපයකින් ඔය දැන් සීන් වල තරහත් පිරිමහන්න බැරිකමක් නෑ බං

    ow..mekat wenna bari kamak na..passe arriyasuth alluwoth

    Malli, oya parissamin. Oya hati oya kella gana wehenna epa.

    Mama oyage hondata kiyanne.

    Parissamin.

    Nathi kunu karagahanna epa. :no::no::no::no::no:

    ane manda ban

    girl wa physiology counseling walata ekkan palayan bn general hospital ekata hari private hospital ekakata hri aniwa ubata sahanayak labaganna puluwan

    counseling parak danna ekka yanna
    ethanin dokek gawata yawai bn

    machan ehema danna hoda place ekak kiyapanko
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    යකෝ මට තිබුන එකමනේ උබටත් තියෙන්නේ. මගේ කෙල්ලගේ වයසත් ඕකමයි. පන්සල් ගියාට ඕව නැවත වන්න බ බන්.. ඇහෙම උනානම් මගේ කෙල්ල පන්සල්ගිහිල්ල ඒවා කරපු හැටියට මෙලහට් රහත් වෙලා බන්...දෙපාරක් හිතපන් බදිනවානම්.. doctor කෙනෙක්ට පෙන්නපන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    "Damrivi padanama"kiyala councilling karana thanak thiye.ethanata call karala balanna.0117272555.but experience 1n kiyanne owa hadanna ba.tika kalekata hari yawi.eth apahu mathu wenne 2,3,4 wela.ganna thirane 1000k hithala apahu hithala ganna
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙල්ල අනිවා මානසික රෝගයකින් පෙළෙනවා මචන් දැන්..සමහරවිට මේ ප්‍රශ්නත් එක්ක එතනට තල්ලු උනා වෙන්න පුළුවන් ....උඹ කෙල්ලට ආදරෙයි නම් ( මේ තරහ යන එක නැති උනොත් ) පුළුවන් තරම් ඉක්මනට රජයේ හෝ පුද්ගලික රෝහලක මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න...කවුද හොද කිය කිය බොරුවට කල් ගන්න එපා ...ඕනි කෙනෙක් හොදයි ..ඔය ජනප්‍රිය නැති මිනිස්සු තමයි ලෙඩාව හොදට බලලා treatments දෙන්නේ..අනිත් එවුන් සල්ලි කනවා ....
    ..ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බලන්න මෙයාගේ මේ දේවල් නැති කරවන්න පුලුවන්ද කියලා ..උඹ කියන විධිහට කෙල්ල ගෙදරත් අවා නම් එයා දැන් ඉන්න මානසික තත්වය එක්ක සියදිවි නසාගන්න දෙපාරක් හිතන එකක් නැ ඉවසගන්න බැරිව ...අපරාදේ ජිවිතයක් නාස්ති වෙන්නේ....(අපිටත් FB වල share කරන්න වෙයි උඹේ ෆොටෝ ..:P )..එයාලගේ අම්මට පැහැදිලි කරලා උඹ කරන්නේ උදව්වක් කියලා ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන යන්න ..එතකොට මොකද කරන්න ඕනි කියලා උපදෙස් ලැබෙයි .
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන යන්න..:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේක ඇත්ත වෙන්න ඇති කියල හිතලයි රිප්ලයි කරන්නේ...

    කෙල්ලට තරහ යනව නම් උබ ඊට වඩා තරහ ගනින්... ඒකි යාලු වෙන්න එනකන් ගනන්වත් ගන්න එපා... ඔය ලෙඩේ නිකන්ම හරියනවා...

    මගෙ වයිෆ් බැදපු අලුත ඔහොමයි... මම පුදුම විදියට ඉවසුවේ ඒත් ඉවසන්න ඉවසන්න එන්නෙම නාස් ලනුව දාන්න...

    පස්සේ බැරිම තැන රට ආවා... එත් ෆෝන් එකෙන් වලි...

    පස්සේ මම තීරනේකට ආවා මම හොදින් ඉදලා හරියන්නේ නෑ කියලා...

    මොකද මේ ලෝකේ පුරුදු වෙලා තියෙන්නේ හොද මිනිහට පුකේ අරින්නයි නරක මිනිහගෙ ලග දනින් වැටිල ඉන්නයි...

    දැන් මගේ වයිෆ් තරම් හොද කෙනෙක් තවත් නැති තරම්...

    අනිවා මචන්. . මමත් හැම එකාටම උදව් කරන්න අනුකම්පා කරන්න ගිහින් ලෙල්ලටම කෙලෝ ගත්ත එකෙක්. .
    දැන්නම් එකෙක් වත් අරින්න එන්නේ නෑ. . ආවෝත් පුක පලලා තමයි යවන්නේ. . :growl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනිවා මචන්. . මමත් හැම එකාටම උදව් කරන්න අනුකම්පා කරන්න ගිහින් ලෙල්ලටම කෙලෝ ගත්ත එකෙක්. .
    දැන්නම් එකෙක් වත් අරින්න එන්නේ නෑ. . ආවෝත් පුක පලලා තමයි යවන්නේ. . :growl:

    මමත් එහෙම කෙනෙක් මචන්... මම වෙනස් උන එකේ රිසල්ට් මම අද අතිවිදිනවා...

    මේ ලෝකේ හොදින් ජීවත් වෙලා බෑ මචන්.... සුභපැතුම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113

    machan meka mage jiwithe gana prashnayak..joke ekata ganna epa..plz:no:
    :no::no:

    මේව මටනම් ජෝක් තමයි ඕයි. මටත් ඔය වගේ කෙල්ලෙක් හිටිය ඒකිත් ඔයවගේම කටින් ගහල දිනන්න හදන්නෙ. අන්තිමට මට තමුසෙව ඕනෙම නැහැ කියල මම කීව. මෙන්න මේකි මාස හයෙන් වෙන එකෙක්ව බැඳලා දැන් ළමයෙකුත් ඉන්නව යකෝ. ඔය ගෑණු විශ්වාස කරන්න එපා ඊට වඩා තමන් වදාපු අම්ම කියන දේ අහල හිටපං. :angry::angry::angry:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කෙල්ලෙට වඩා සැර වෙයන්.... ඉබේම පුට්ට නැකේ ගහගන්නවා...!හැබැයි වැලපෙනකොට සනසන්න ගියොත් ගූ වෙයි... ඕකේ:yes::yes::yes:
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    මම කලින් බැන්දේ ඔය වගේ තද කෙන්ති යන කෙල්ලෙක්. මට Masters Degree එකක් තිබුනා. කෙල්ල A/L විතරය්. මම මාර විඩිහට love කරා. තිබුනේ 1 අවුරුද්දය්. divorce වෙල මම රට ගියා. ගිහින් doctorate එකත් කරල, හොන්ද US කෙල්ලෙක් බන්දල දැන් මාර සතුටින් ඉන්නේ.

    Wife ලංකාවේ ඉන්න ගොඩක් උනට වඩ හොන්දට බුදු දහම පිලිපදිනවා.

    අහුවෙන්න එපා ඔය මොඩ joke වලට.
     
    Last edited:
    Apr 6, 2016
    7
    1
    0
    මේව මටනම් ජෝක් තමයි ඕයි. මටත් ඔය වගේ කෙල්ලෙක් හිටිය ඒකිත් ඔයවගේම කටින් ගහල දිනන්න හදන්නෙ. අන්තිමට මට තමුසෙව ඕනෙම නැහැ කියල මම කීව. මෙන්න මේකි මාස හයෙන් වෙන එකෙක්ව බැඳලා දැන් ළමයෙකුත් ඉන්නව යකෝ. ඔය ගෑණු විශ්වාස කරන්න එපා ඊට වඩා තමන් වදාපු අම්ම කියන දේ අහල හිටපං. :angry::angry::angry:

    :dull::dull::dull::dull::dull:
    කෙල්ලෙට වඩා සැර වෙයන්.... ඉබේම පුට්ට නැකේ ගහගන්නවා...!හැබැයි වැලපෙනකොට සනසන්න ගියොත් ගූ වෙයි... ඕකේ:yes::yes::yes:

    meaka nam atta thamai ban...wade kiyanne mage hita unu wenawa wadi ban:(:(:(

    මම කලින් බැන්දේ ඔය වගේ තද කෙන්ති යන කෙල්ලෙක්. මට Masters Degree එකක් තිබුනා. කෙල්ල A/L විතරය්. මම මාර විඩිහට love කරා. තිබුනේ 1 අවුරුද්දය්. divorce වෙල මම රට ගියා. ගිහින් doctorate එකත් කරල, හොන්ද US කෙල්ලෙක් බන්දල දැන් මාර සතුටින් ඉන්නේ.

    Wife ලංකාවේ ඉන්න ගොඩක් උනට වඩ හොන්දට බුදු දහම පිලිපදිනවා.

    අහුවෙන්න එපා ඔය මොඩ joke වලට.

    mama pm ekak damma aiye
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මෙන්න මම දාපු කලින් ත්රෙඅඩ් එක ....

    http://elakiri.com/forum/showthread.php?t=1735188

    කිවුවත් වගේම කෙල්ල ආවා ගෙදර ...කෙල්ලයි අම්මයි සැහෙන්න ඇඩුවා මේක විසදලා දෙන්න කියල..ඒත් ඉතින් මක් කරන්නද බන් ..මගේ මතේම හිටිය ..කෙල්ල මාව ඔනිමයි කියල අපේ අම්මයි තාත්තයි ගාව වැඩ වැටුනේ නැති ටික විතරයි ..කෙල්ල අඩ අඩ ගියා ..කෙල්ලගේ අම්ම බැන බැන ගියා ...
    අන්තිමට කෑම පවා නොකා ඉදලා තියෙනවා කෙල්ල ....එත් මගේ තීරණේ වෙනසක් උනේ නැහැ ..එකම හේතුව කෙල්ලගේ කේන්තිය නිසා ....පස්සේ එයාලගේ අම්මා මට කතා කරලා කිවුවා අනේ පුතේ දුවගේ හිත හදන්න ..කොච්චර කිවුවත් කෑම කන්නේ නැහැ ..දැන් දවස් ගානක් වෙනවා බඩගින්නේ කියලා ...පස්සේ මම එයාට msg කරලා කිවුවා කෑම කෑවොත් මම එයාට කතා කරනවා කියල ...කෙල්ල කෑම කලා තිබ්බ ..පස්සේ මම පොඩ්ඩක් කතා කරලා එයාගේ වැරදි කිවුව .....පස්සේ එකිම වෙච්ච දේවල් වලට සමව ඉල්ලුව ..ආයේ කරදර කරන්නේ නැහැ කිවුව ...එයා ආයේ marry කරන්නෙත් නැහැ කිවුවා ..මේවා ඇහුවම මටත් upset ගියා ...මචන් කෙල්ලගේ මේ අසමනිය කේන්තිය පාලනය කරන්න බැරි වෙඉද docter කෙනෙක් හම්බ වෙලා ..වැඩේ සාර්ථක වෙඉද ? එහෙම ඉන්න doctors la කවුද ? doctor කෙනෙක්ටත් පෙන්නලා හරි නොගියොත් මචන් මටයි ජිවිත කළෙම අඩන්න වෙන්නේ ....

    psychiatrist kenek hari psychologist kenek hari hambaweyan dennath ekkama. umba hondatama kella gena dewal dannawanam psychiatrist kenek issela hondai. ooka podi issue ekak. hebei digatama giyoth avasanaya nam godak amarui. ikmanata pennapan. podi tablet 2kin withara issue eka iwarai. hebei machan godak kepakirimak karanna wenawa godak kalayak. samaharawit a2 yers withara. man at dekeemen kiyann. hondatama umbata uwamanawak thiyenam ooka loku deyak nema.

    Dr Damani de silwa jayasignhe kiyana doctor enawa (Nawaloka,hemas,) Me doctor ma wenna one ne. kawa hari channel karala patan ganin. umba therum ganin e doctor hari yyanawada kiyala. man doctors la 10 kata wada change karala thamai ekenek thora gatte

    Dialog phone eke e changeling walin lesi book karanna.
     
    Last edited: