කෙල්ල එක්ක රූම් ගියපු කොල්ලෝ උත්තර දෙන්න

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මාලබෙ පිට්ටුගල සන්ශයින් එකට යන්ඩ.
    කිසි අවුලක් නෑ

    කැමරා නෑ. ගානත් ශෙප්.

    ඒ සී රූම් එකක් ගනින්, දාඩිය දාන්නෙත් නෑනෙ
    terio.jpeg

    කැමරා නෑ කියල..හවස් වෙද්දි වැලේ පෝන්හබ් එකේ දාන්න නේද යන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,569
    22,261
    113
    Gotland
    රුම් යද්දී රිසිප්ෂන් එකට ඇදුම් ටික දීපං ලෝන්දරී දාන්න කියල අපහු එද්දී අරං ඇඳගනිං රුපියල් 200ක් වගේ වැඩිපුර ගනී
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Samahara Hotel wala reception man kella lassanai kiyala hithunoth couple ekata Hidden cam fix karapu room danawalu .
    වෙන්න ඇති මචං.මමත් කොටු පැනලා තියෙනවා.කවදාවත් සල්ලි දීල රූම් ගිහිල්ලා නෑ.ඔය තැන් වල ඉන්න උන් ෂුවර් කරන්න බෑ.. :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,340
    113
    34
    Kalutara
    මාලබෙ පිට්ටුගල සන්ශයින් එකට යන්ඩ.
    කිසි අවුලක් නෑ

    කැමරා නෑ. ගානත් ශෙප්.

    ඒ සී රූම් එකක් ගනින්, දාඩිය දාන්නෙත් නෑනෙ
    මුගේද කොහෙද මේ පොට් එක. මම දැක්ක මූ තව ත්‍රෙඩ් වල මේ පොට් එක ගැන කියල තියෙනවා. අඩෝ කොලිටි කැම් ටිකක් ගහපන්.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    බඩුකාරයො ගෙයක් රෙන්ට් කරං ඉන්නව අස්සවල් වලින් සමහර වෙලාවට 🤣🤣🤣
    සමහර තැන් තියෙනවලු මචං වයසක පොරවල්ගෙන් සල්ලි අරං ලයිව් (කැමරා අවුට් එක අරන් වෙනම තැනක ඩිස්ප්ලේ දාලා ) බලන්න දෙන තැනුත්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මුගේද කොහෙද මේ පොට් එක. මම දැක්ක මූ තව ත්‍රෙඩ් වල මේ පොට් එක ගැන කියල තියෙනවා. අඩෝ කොලිටි කැම් ටිකක් ගහපන්.

    පිස්සුද යකෝ

    මන් ස්ලිට් ඉන්න කොට , ඕක හෙන ෆේම්ස්, හැම එකාම රින්ගන්නෙ ඔතනට :D

    AC rooms for Budget price
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බඩුකාරයො ගෙයක් රෙන්ට් කරං ඉන්නව අස්සවල් වලින් සමහර වෙලාවට 🤣🤣🤣
    අපේ ගෙවල් කිට්ටුවත් ඔය වගේ ගෙයක් තිබ්බා. ඒක නම් ඇන්ටි කෙනෙක් කොල්ලො අදින සීන් එකක් තිබ්බෙ. වාහන දෙකක් ගේ ඉස්සරහ තියෙනවා සති අන්තෙ ගොඩක් වෙලේට. උන් එන්නෙ මොන වෙලේද යන්නෙ මොන වෙලේද හොයන්න බෑ. ඉඳලා හිටලා බලාගත්තැකි නෝට් කරන් හිටියොත්. පස්සෙ උන් ගියා ඒ ගෙදරින් වැඩේ කියන්නෙ ඒකට සෙට් වෙන්නෙම ඔය වගේ කේස්මයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මාලබෙ පිට්ටුගල සන්ශයින් එකට යන්ඩ.
    කිසි අවුලක් නෑ

    කැමරා නෑ. ගානත් ශෙප්.

    ඒ සී රූම් එකක් ගනින්, දාඩිය දාන්නෙත් නෑනෙ
    SLIIT gihin kello adda ne oya?:lol: mata oka uba palweni dawsema kiyanakotama hithuna.SLIIT eke gamwala idala ena kali oya watema inna kollo set karagannawa