කෙල්ල එන්න හදනවා අපේ ගෙදර ...

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    රත්තරං;19887733 said:
    අනේ ඕක අතෑරලා දාපන් බන්...:lol: ප්‍රපෝසල් හත අටක් බලලා හොද වතක් එකක්ක හෝදලා වතුර බොන්න පුලුවන් මට්ටමේ ටොයින් ටොයින් කෑල්ලක් බැදපන්...:) අව්රුදු 5ක් විතර බාල එකක්.. ඔය කලටි වලට නහින්න එපා බන්.. ඕකුන්ට අනුකම්පා කරා කියල බල්ලෙක්ට කන්න ටිකක් දාපු ගුනේ නෑ ටික කාලයක් යද්දි. නිකමට බොක්කෙ ෆිට් එකක් වගේ උන්න කෙල්ලෙක් තරහ කරන් බලපන්කෝ මම කියපු දේ තේරෙයි. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම්බඩු උකලා මාරු වෙයන් කියලා )


    :yes:podi toiyn kellak bedagnin ban ammandila bendaganne nethuwa.genu nethuwada mehe.Love is intensity.When love is there anger is already there on stand by mode.If you don't have control over your emotions you can hate much as you loved.

    lesatama kiyala tiynewa
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ane somiyata hukannai athal gannai kalin thamange anagathe gena hithala wada karanna oni ape unge thiyena mol amaruwata badinna kalin thiyena okkoma dewal karagannawa anthimedi sada duke thamai.....(me kollage prashneta adala na man kiuwa eka)uba kiyana ekata kohethma ekaga na macho tharaha wenna epa....hodata hoyala balapan demaupiyange kemeththata pitin karagaththa kasada kiyen kiyada sarthaka kiyala...macho pahadili athdekeem athiwa wagakeemen kiyanne hode....
    මේකටනම් එකග නැ මචන්.. උකලා උකලා අන්තිමට ගෙදරින් කැමති නැ කියලා උබලගේ නන්ගිව අක්කව වගේ කොල්ලෙක් අනාත කලොත් උබ එදට කොල්ලගේ දෙමව්පියන් ගැන ඔකම කියනවද? සාපේක්ශයි මචන්.. මේ සිද්දියෙදි වගේම එකකට එකක් වෙනස්.. අපිට අතන උනේ මෙහෙමයි ඒ නිසා මෙතනත් මෙහෙමයි කියන්න බැ.. මේ කොල්ලට වෙලා තියන දේ අනුව කොල්ලා අකමැති නම් දෙමව්පියො කැමති උනත් වැඩක් නැ.. දැන් මේ කොල්ලට කෙල්ල එපා වෙලා තියෙන්නේ. ඒ නිසා දෙමව්පියො කැමැත්ත මෙතන වැඩක් නැ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් කොහෙද මු කියල තියෙන්නේ මු කෙල්ලට උකල කියල...?:oo:
    ඌ එක ඉතින් මේකේ කියයියැ.. ඒක නෙමෙයි නම් සීන් එක මොකක්ද සීන් එක මූට කෙල්ලව අත් හරින්න බැරි.. කාරනා දෙකයි. එකක් ගෙදරිනුත් කැමති නැ.. දෙක මුව කෙල්ල කන්ට්‍රොල් කරනවා කියලා මූම කියනවා.. ඉතින් ඉලව්වේ තව මොන කතාද? මූට අහවල් දේ නොකලා නම් (ලන්කාවේ හැටියට, වෙන රටකනම් අහවල් දේ කොලා හො නොකලා ) මූට අත හරින්න බැරි වෙන හේතුව කිම.. මූ කොතනකවත් කියලා තියේද, මම කෙල්ලට ලව්. මට බැ එකිව අත හරින්න කියලා..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පුළුවන් තරම් දෙමාපියන්ට පිටුනොපා ඉන්න බලපන්...
     

    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    ඔය වගේ කෙල්ලෙක් සහකාරිය කර ගන්න එක නම් එච්චර හොඳ දෙයක් වෙන එකක් නෑ උඹේ අනාගතේට.

    :sorry::sorry::sorry::sorry:

    :shocked::shocked::shocked: Mona de kalath kalpanawen karahan kollo. kellata wada demawpiyo watinawa.

    :):):):)

    කොයි ගැනිත් ඔහොම තම්යි බන් අල්ලගත්තොත් කොටි වලිගයක් වගේ තමයි.. ඕකුන් උකේ නහයේ කටේ අරින්න උනත් දෙනව සැප දෙනව කෝටියක්.. හැබයි අත අරින්න දෙන්නේ නැ ..ඔය හැටි බන්.. ගෙදර එන්න කියපන් අම්මයි තාත්තයි ඉතුරුටික කොරයි...උබ බය නැතුව ඉදහන්


    ow ban..matat terenne meki kamatima na mawa ata arinna...

    මට හිතෙන්නෙ ඕක හරි යන්නෙ නැහැ. හොයල බලපන් කෙල්ලගෙ ගෙදර ඒකිගේ අම්මද තීන්දු තීරණ ගන්නෙ කියල. පිරිමියෙක් වගේ ඉන්න ඕනේ නම් එහෙම ගෙදරකින් නම් බඳින්න එපා.

    අනිත් එක අම්මල තාත්තල කියන දේත් පොඩ්ඩක් හිතපන්.

    කෙල්ලට තේරුම් කරලා දීල අතහැරපන්. නැත්නම් පොඩ්ඩක් පෙන්නපන් උඹ සල්ලාලය කියල. එතකොට අතහැරලා දායි. හැබැයි උඹ කෙල්ලට බඳින පොරොන්දු දීල පෙට්ටි කඩල දුර දිග ගිහින් නම් ඒවා ගැනත් හිතපන්.

    හැබැයි මොනවා උනත් පස්සේ divorce වෙනවට වඩා හොඳයි දැන්ම ඇත හැරලා දාන එක,

    ow ban..matat dan hitila tiyenne meka hari yanne na kiyala..eka parakuth ata ariya..moda kamatane ayemath ashraya patan gathe...:(:( petti kadala na ban...:no::no::no:


    baya nethuwa idapan uba badinawa kiayala porondu dila message ehema yawala nane?ube tatta eka handle karai.eth giyata passe guti kanna lesthi wela idapan:lol::lol:


    hehe..tattata malama panala inne...:dull::dull::dull::dull:

    රත්තරං;19887733 said:
    අනේ ඕක අතෑරලා දාපන් බන්...:lol: ප්‍රපෝසල් හත අටක් බලලා හොද වතක් එකක්ක හෝදලා වතුර බොන්න පුලුවන් මට්ටමේ ටොයින් ටොයින් කෑල්ලක් බැදපන්...:) අව්රුදු 5ක් විතර බාල එකක්.. ඔය කලටි වලට නහින්න එපා බන්.. ඕකුන්ට අනුකම්පා කරා කියල බල්ලෙක්ට කන්න ටිකක් දාපු ගුනේ නෑ ටික කාලයක් යද්දි. නිකමට බොක්කෙ ෆිට් එකක් වගේ උන්න කෙල්ලෙක් තරහ කරන් බලපන්කෝ මම කියපු දේ තේරෙයි. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම්බඩු උකලා මාරු වෙයන් කියලා )

    umbage katawa nam atta tamai machan...tattata wadynma mala panal tiyenne mama proposal hitan akmati unane..eka kellek hennama hena sallikaraykge duwek....:dull::dull::dull:

    uba tika kalekta athurudahan weyan gedarata kiyala... kella ekka tiyena contacts okkoma ain krala dapan...

    meka tamai antima option eka..contacts nati karana eka..eth poddak bayai kella mokakwat kara ganida kiyala..kiuwata terum gannet nane ban:(:(

    ඌ එක ඉතින් මේකේ කියයියැ.. ඒක නෙමෙයි නම් සීන් එක මොකක්ද සීන් එක මූට කෙල්ලව අත් හරින්න බැරි.. කාරනා දෙකයි. එකක් ගෙදරිනුත් කැමති නැ.. දෙක මුව කෙල්ල කන්ට්‍රොල් කරනවා කියලා මූම කියනවා.. ඉතින් ඉලව්වේ තව මොන කතාද? මූට අහවල් දේ නොකලා නම් (ලන්කාවේ හැටියට, වෙන රටකනම් අහවල් දේ කොලා හො නොකලා ) මූට අත හරින්න බැරි වෙන හේතුව කිම.. මූ කොතනකවත් කියලා තියේද, මම කෙල්ලට ලව්. මට බැ එකිව අත හරින්න කියලා..
    dan nam hitila tiyenne koti waligayak alla gatta wage kiyala:dull::dull::dull:

    Umba okwa marry karath oki ammata thathtata balanne ne. Wedakda ban ehema genu bendala

    me katwa nam wennat puluwan ban..mokada danatat hedarath eka mara kentiyen inne
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son





    dan nam hitila tiyenne koti waligayak alla gatta wage kiyala:dull::dull::dull:



    උබ කොතනකවත් කෙල්ලව බදිනවා කියලා ලියුම් sms යව්වේ නැත්තම් බය නැතුව කියපන් කෙල්ලට ඉට්ස් ඔවර් කියලා. වී ආ ඩන් කියලා උබ ගෙදර පලයන්.. බලෙන් බදින්න බැනේ..
     
    අපේ affair එකට දැන් ගොඩක් කල් වෙනවා ..:dull::dull:එත් අපේ ගෙදරින් කෙල්ලට case දානවා ....කෙටිය්න්ම කියනවා නම් කෙල්ලට කැමති නැහැ අපේ ගෙදරින් ...:sorry::sorry::sorry:ඒකට හේතු කීපයක්ම තියෙනවා ..එකක් හදහන් case එකක් ..තව එකක් family background...:growl::growl:කොහොම හරි ගෙදර shape කර ගන්න හැදුවත් වැඩේ හරි ගියේ නැහැ ...:(:(තාත්තා තදටම විරුද්දයි මේකට ..ඔය අතරේ වෙන සමහර සිද්දි නිසා මටත් කෙල්ල ගැන කල කිරුන ..කෙටියෙන්ම කියනව නම් කෙල්ල නිතරම try කරන්නේ එයාගේ මතය කොහොම හරි දිනවන්න :growl::growl::growl:...වෙච්ච සිද්දි ටිකක් කියන්නම් ...එක පාරක් couple සිම් එකක් ගන්න ඕනි උනා ...ඉක්මන් එකේ add එකක් බලලා ඒ සිම් එකම ඕනි කිවුවා ...කොච්චර එපා කිවුවත් ඇහුවේ නැහැ sure නැති උන්ගෙන් ගන්න එපා කියල ..මටත් මල පැනල අර ගත්ත ඒ සිම් එක ..4000 දීල ..අන්තිමට සිම් active උනෙත් නැහැ ..ගත්ත එකා හොයා ගන්නත් නැහැ ... ඕවගේ වෙච්ච් තව ගොඩක් දේවල් තියෙනවා ...ඒක නිසා මම කෙල්ලව අත අරින්න හැදුවා ඒ දේවල් තේරුම් කරලා ...එත් එකටත් ඒකි කැමති උනේ නැහැ ...මගෙත් තියෙන මෝඩ කමට පරණ ඒවා ඔක්කොම අමතක කරලා ආයේ කෙල්ලව දිගටම ආශ්‍රය කලා ...දැන් අයෙමත් අපේ ගෙදරින් මට මගුල් හොයන නිසා මේ ප්‍රශ්නේ ඇදිල ආවා ...ගෙදරින් මට හොදටම බැනුම් මේක නතර කරන්න කියලා ...විසේශයෙන් ලගදි ආපු ප්රෝපසල් 2 ම මම අකමැති උනා ...උන්ට හොදට සල්ලි තියෙන උන්...ඒක නිසා තාත්තට මගෙත් එක්ක හොදටම මල පැනල ඉන්නේ ..කොච්චර කේන්තියෙන් ඉන්නවද කියනවා නම් ලගදි මගෙත් එක්ක බැන ගත්තේ කුණුහරුපෙන් ..කවදාවත් තත්තා මිට කලින් ඔහොම කතා කරලා තිබුනේ නැහැ ...දැන් එක දෙයක් මට පැහැදිලියි ..මොනවා උනත් තාත්තා මේකට කැමති වෙන්නේ නැහැ...මේ වෙච්ච් දේවල් කෙල්ලට කිවුවා ...ඒකිගේ උත්තරේට තමයි මට ඊට වඩා කේන්ති ..මෙකි කියනවා මට ගෙදර එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසදන්න තේරෙන්නේ නැහැලු ...මම හරියට කතා කරන්න දන්නේ නැහැලු..ඒක නිසා කෙල්ල එයාලගේ ගෙදර අයත් එක්ක අපේ ගෙදර එන්න හදනවා ...මේක කතා කරලා විසදන්න ...මුන් අපේ ගෙදර ආවොත් මොනවා වෙඉද දන්නේ නැහැ ..කෙල්ල එක තේරුම් ගන්නෙත් නැහැ...ඇත්තටම මම කෙල්ලට පන වගේ ආදරෙන් හිටියට මේ වෙන දේවල් නිසා මටත් එපා වෙලා වගේ බන්...ඇත්තටම කියනවා නම් දැන් මට හිතෙන්නේ කොටි වලිගයක් අල්ල ගත්තද කියල ...කොහොමද බන් මේ ගමන නතර කරන්නේ ..කෙල්ල කියන එක අහන්නෙම නැහැ :(:(:(


    උබ කියන්නේ අර ජෙපි කෙල්ල ගැනද බන්
    ඔය වගේ උන් එක්ක සාමාන්‍ය මමුස්සයෙකුට ඉන්න බෑ

    මන් උබට ඕක අත අරින්න කියන්නේ නෑ
    ඒකිගේ පැත්තෙන් බැලුවොත් මම එහෙම කියන එක වැරදි වෙන්න පුලුවන්

    උබ හිතලා තීරණයක් ගනින්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Jeson Rulz මෙතනිං එහා තියෙන ටික කියවන්න එපා ස්පොයිලර් :baffled: :baffled:
    .
    .
    .
    .
    .

    walderfrey2.jpg


    මේ ඉන්නෙ වොල්ඩ ෆ්‍රේ :dull: :dull:
    වොල්ඩ ෆ්‍රේගෙ දුවෙකුගෙ වෙඩිං එකකට රොබ් ස්ටාක්ට ආරාධනා කලා :dull: :dull:
    රොබ් ස්ටාක් එක්ක රොබ්ගෙ අම්ම කැටලිනුත් ආව :dull: :dull:
    ඊට පස්සෙ රොබ්ගෙ පපුව හරහා ඊතල සෙට් එකක් බැස්සුව :dull: :dull:
    එතකොට කැටලින් වොල්ඩ ෆ්‍රේගෙ ගෑණිව අල්ලගෙන ෆ්‍රේට කිව්ව, රොබ්ට යන්න දෙන්න කියල :dull: :dull:
    එතකොට ෆ්‍රේ ඇහුව ඇයි මං එහෙම කරන්නෙ කියල :dull: :dull:
    එතකොට කැටලින් කිව්ව රොබ්ට යන්න නොදුන්නොත් ෆ්‍රේගෙ ගෑණිව මරණව කියල :dull: :dull:
    ෆ්‍රේ බොහොම සන්සුන්ව කිසීම කලබලයක් නැතුව කිව්ව "I'll find another" :cool: :cool:
    වොල්ඩ ෆ්‍රේ වගේ වෙන්න :yes: :yes:
    ගෑණියෙකුට වඩා වටින දේවල් මේ ලෝකෙ තියෙනව කියල තේරුම් ගන්න :baffled: :baffled:
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    den kellata thiyena prasneta wada loku prasnayak hadala deepan ethakota umbath ekka thiyena prasne ekita amathaka wela yayi
     

    John Player

    Member
    Nov 7, 2014
    61
    3
    0
    ado mama yalu wela inna kella ape ammata waha denwa kiwwa bola iye ra.athala kudu ithin.awrudu 5k love eka.kellage balu kama dan thamai eliyata enne.