කෙල්ල ගැන ප්‍රශ්නයක්...

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1. ඔයාගේ කතාවෙන් තේරෙන්නේ මිත්‍රයා ගෙදර කට්ටිය කෙල්ලගෙන් දත ගලවනවා වගේ. චට්බ් වැඩ karanawa, van driver වගේ ජොබ් කරගෙන අම්මල තත්තලටත් සලකාගෙන ඉන්න පවුල් ඕනේ තරම් තියෙනවා මේ රටේ. හරිනම් පවුලක පිරිමි දරුවෝ දෙමව්පියන්ව බලාගෙන පවුලේ ගැණු දරුවන් ට හොද දැවද්දක් සෙට් කරලා දෙන්න ඕනේ. අපේ අම්මගෙත් නංගි කෙනෙක් ඉන්නවා සැහෙන්න මිල මුදල අතින් අමාරු වෙලා ඉන්නේ. සහෝදරී විදිහට එයට පුළුවන් දේවල් කරනවා මිසක් පඩියෙන් පවුල් තුන හතරක් නඩත්තු කරන්න බෑ නේ මචන්.
    අම්මලට තාත්තලට සලකාගෙන ඉන්න එක එක දෙයක්, හම්බවෙන පඩිය ගෙඩි පිටින් ගෙදරට වියදම් කරන එක තවත් දෙයක්.

    2. කෙල්ල හිතාගෙන ඉන්නේ එයාට විතරි දෙමව්පියන්ට සලකන්න ඕනේ කියලද දන්නේ නැහැ. එයාගේ conditions වලට එකගනම් විතරක් බදිමු කියල කියන එක too harsh නේ බන්.

    3. ඔයාගේ වයස කීයද දැන්? ගෙදර ගැනි වියදම් කරන ගානට වඩා ගානක් හම්බ කරන මිනිහා තමා නියම මිනිහා. ඒ මිනිහා හරියට තේරුම් අරගෙන අරපරිස්සමින් වියදම් කරන ගෑණි තමා නියම මිනිහා .

    කෙල්ලව ඇත අරින්න එපා අද කාලේ ඉන්න D size ගෑනුන්ට වඩා මනුස්සකම් දන්නා කෙල්ලෙක් වටිනවා.
     
    Last edited:

    johnmulder

    Member
    Jun 18, 2014
    71
    2
    0
    machan kellagen yepenna balagena inna epa.uba kollekne. thawa keeyak hari wedipura hoyanna try krapan machan. eka karanna puluwan. me kaale oya wage kello hoyanna amarui. ubata hambela thiyenne 1000kin wath hoyaganna beri kellek. hodata hithala balapan.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    වරදකට තියෙන්නේ තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි..

    Me case eka nam mage wife tath tiyanawa..... Mala wadayak eka.... :(:(:(

    Eyama tharaha wela mata mala pannama eyama enawa apahu adaaagena.... :growl::growl:


    පේන විදියට කෙල්ල ඉගෙන ගත්තයි කිවවට. ආර්ට් ඩෙග්රියක් තියෙන හෙන කොමන් කෙල්ලෙක් වගේ. උන්ට තමයි අර තනියම තරහවෙන වගේ ගොන් මානසික සීන් තියෙන්නේ. :lol::lol::lol:

    Sira kathawa mage wife art karapu kenek thamai.... but no degree


    Mage life experience anuwa kiyanna tiyenne nam... Thamanta wada ugath kamin pahala, wath kamin pahala, thathwayen pahala ayawa marry karanna epa... Marry karala ekata innakota nogalapim ati wenawa aniwa

    But family eka chater wela kella ubage thathwen attatama innawa nam aulak na... eth tikak sure na ewath
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    ammata thathata karana, eth simawak athuwa,

    api jivath wena one aneth ewa balannath, jivithe balance karadi amarui, yaluwo nadayo hamotama eka wage salakana amarui
     

    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    කොච්චර හොදද යකෝ...තෝ එකී කරන දේට අකුල් හෙලන්න එපා.....උබට ගැලපෙන්නේ එහෙම කෙල්ලෙක්...මේ වගේ කෙල්ලෝ තමන්ගේ කොල්ලටත් පන වගේ ආදරෙයි....දෙන්නත් එක්ක කට්ට කාල ගොඩ පලයන් බන්....තමන්ට ආදරේ කෙල්ලෙක් එක ජිවිතේ ගොඩ එන එක ගේමක් නෙමෙයි....!!!මොකද ප්‍රශ්නවලදී එකට ඉන්න උන් සතුටේදී වෙන් වෙන්නේ නෑ..හිත හය්යිඊ....කෙල්ලට ටිකක් තේරුම් කරලා දීල යාප්පුවෙන් ඕක කරගන්න පුළුවන් බන්..පඩියම කිව්වට ඕකෙන් කීඉයක් හරි ඉතුරු කරනවා ඇති නේ...කරවන්න හරි පුළුවන් නේ බන්,,,

    :yes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    If you really love her, then marry her. Otherwise you won't be able to forget her. You know how it feels when in love don't you? So marry her. Try to manage your finances somehow. Its not fair to leave her just because of this. Things will change. So hope for the best. Be positive.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පට්ට කෙල්ලෙක් නේ මචං ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක්
    මොනවා වුනත් රත්තරන් කෙල්ලෙක්
    කෙල්ලට මොලේ තියන පාටයි පොඩ්ඩක් සල්ලි කලමනාකාරනය
    කරගන්න කියපන් උබ කියන දේවල් වල හැටියට කෙල්ල විචචුරන දේවල් වලට
    කැමති නැති පාටයි එහෙම කෙල්ලෝ හොයා ගන්න අමාරුයි බන්
    උබේ අතේ නේ තීරණය පොඩ්ඩක් හොදට කල්පනා කරලා
    තීරණය කරපන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Machan mehema kalpana karapan
    oya kellage amma thatta hamadama inne na, inna kale kella kapa wela kella salakanawa...
    kawada hari dawasaka ubat asarana unot kella ubatat salakanawa.. ammata thattata salaka kellek labima gana sathutu wiyan..
    boruwata hamba karana salli walin shopping gihin salli nasti karanawata wada eka hodai..

    uba kellage padiya yapenne netiwa ube padiyen pawula run karanna try karanna.. 20 danata madi puluwan nam 30k 40k labena ganata improve wenna balanna :)

    kochchara salli tiyana kellek unat uba bandala gedara wela ohe ube salli nasti karanawanam ubata passata amaru wenawa...
    kohchchara salli tiyana kellek unat pita yanawanam uba ekka randu weanwanam ubata oyita wada epa wenawa..
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ඇත්තටම පට්ට කෙල්ලෙක් බන් ඒකි. :yes:

    බට්, අතඇරපන්. :lol::cool:

    තමන්ගේ ජීවිතේ ගැන හිතපන්, පට්ට පවුල් බරක් තියෙන උන් බඳින්න එපා බන්. යමක් කමත් තියෙන වැදගත් තැනකින් බැඳපන්. නැත්නම් උන්ගේ දෙමව්පියොන්ගේ ඉඳන් සහෝදර සහෝදරියන්ටයි, තව එකී නොකී නෑදෑයොන්ටයි බෙදන්න ගියාම. හම්මේ.... හරි සනීපයක් ‍දැනෙයි :lol::lol::lol::lol:

    හැම තිස්සෙම මොලෙන් වැඩ කරපන්, හදවතින් නෙමේ.

    පේන විදියට කෙල්ල ඉගෙන ගත්තයි කිවවට. ආර්ට් ඩෙග්රියක් තියෙන හෙන කොමන් කෙල්ලෙක් වගේ. උන්ට තමයි අර තනියම තරහවෙන වගේ ගොන් මානසික සීන් තියෙන්නේ. :lol::lol::lol:

    හොඳ කෙල්ලෙක් හොයාගනින් හොඳ පවුල් පසුබිමක් තියෙන, නංගිල මල්ලිල හිටියත් උනුත් හොඳ ජොබ් කරන. නැත්නම් උබලා අතර පසුවට පවුල් ප්‍රශ්න සෑහෙන්න ඇතිවයෙි මෙව නිසා.

    ඕන මම නොකිව්වයි කියන්න එපා සනා..........:yes::yes:

    ubalath minissuda bn! anika post 1 daapui 1. salli neme jiwethe kiyanne uba ekita aderi nam badapan. 2nama palayan rata. kallata degree 1th thiyena eke 2nama hambankarapan ube pawlath egollonge pawlath goda daganda uthsaha karapan. anika loku pawlaka podi padiyak ganna 1k bandala denneth na lesiyen un unge status balai. anika bandath unwa nadathu karanda ubata salli onawe gas wawanda wei!
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    salli ganama witharak hithanna epa ban. salli nam hamba karagattaki minissu ee wageda ,
    nikan hithapan, podi kale thamanwa balagattu amma tatta , sahodara sahodariyonta salakanawa kiyanne kochchara honda kellekda, ee kiyanne mula amathaka nathi kellek
    api hamoma marenawa ne, uba leda wela athe sathe nathuwa marenna yanawa kiyala hithapan , edata uba salli balagena gattu ganiyek uba langa idi da ? Hamadema anityayi ban , kotipathiyo higanno wenna maha kalayak yanne na. Uba honda deyak karapan. Uba oka atarala marry karana salli kara kella honda kellek unoth hondai. nattam ubet salli balagena inna ekak nam uba winasai. edata ubata hithei salli kannada kiyala

    ඉතින් බන් මටම මුළු පවුලේ බර කර ගහන අවදානම ගන්නත් බෑනේ....
    මේ කෙල්ල තමන්ගේ මුළු පඩියම පවුලට වියදම් කරන එක වැරදියිනේ යාලුවා.
    මමත් එහෙම කළා නම්.....
    ඒකයි මට තියෙන ප්‍රශ්නය....
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    oya kella wa badapan ban. ube 23000 padiyen eki ganta gema gahala, diunu wei, uba eki gana kiyana widihata ...........

    23ක් අරන් දියුණු වෙන්න ලේසි නැහැ බන්.
    කට්ටක් කන්න ගෑනු අරගෙනත් බෑනේ...
    මේකිට කියනඑක තේරෙන්නෙත් නෑ...
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    රත්තරං;16790527 said:
    පලවෙනි ප්‍රශ්නය


    .උබ උබේ කෙල්ලගේ ප්‍රශ්නේ ගැන දවසකට කොච්චර වෙලාවක් හිතනවද? මට කියපන්කෝ මෙච්චර පැය ගානක් වගේ ඕක ගැන හිතනවා කියලා ???

    දවසම ඒක තමයි බන්...
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මමනන් කියන්නෙ අතාරින්නෙපා. ;)අමාරුවෙන් හරි ගේම ඇදගෙන පලයන්. එහෙම කලොත් උඹට අනිවා දියුණු වෙන්නත් පුලුවන් වෙනව. එහෙම උනාම දවසක උඹට හිතෙයි උඹ කොච්චර හොඳ පිරිමියෙක්ද කියල.:nerd: උඹටම තේරෙනවනෙ කෙල්ල හොඳයි කියල. නිකන් හරි උඹ එකි ගෙදරට බර දෙනව කියල උඹ එකිව අතැරල වෙන ගෑනියෙක් දගත්තොත් උඹ කල් ගිය දවසකට උඹටම සාප කරගනී "මම ඇයි එහෙම පො*** වැඩක් කලේ?" කියල. අනික හම්බෙන ගැනී මොන වගේ වෙයිද කියල කවුද දන්නෙ? :shocked: නිකන් හරි හොඳ තැනකින් උනත් බඩුවක් උනොත්?:eek: එක නිසා හිතපන් "නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි" කියල. :yes: උඹට සුභ!:)

    ඒකත් ඇත්ත..
    අපිට වෙන්නේම මෙහෙම වැඩම තමයි.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    අනේ අයියේ, ගන්න තීරණයක් හොදට හිතල බලලා ගන්න මොකද මෙතන වැරදුනා කියන්නේ o/l Al කෙලව ගත්තා වගේ නෙවේ....

    ජය වේවා මම නම් දැන් නැ... සුබ අනාගතයක්...

    ස්තූතියි යාළුවා
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    සල්ලි තියෙන කෙල්ලෙක් බැන්දොත් ඔයිට වඩා ප්‍රශ්න. සල්ලි නෙමෙයි තියෙන උත්තරේ.. කාල බීල ප්‍රශ්න නැතිව ඉන්න එක. හොදම වැඩේ කෙල්ලගෙ ගෙදරට ආදායමක් එන වැඩක් හදල දෙන එකයි...
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    කෑප්ටන් Jack Sparrow;16790686 said:
    කළගුණ දන්න කෙල්ලෙක් ලැබීමත් වාසනාවක් බොලවූ අද රටේ ලෝකේ වෙන දේවල් ඇහුවම.
    උබ කියපන් කෙලින්ම, හැමදාම මෙහෙම කරන්න බහ, එත් අම්මලට නොසලකා ඉන්නත් බැහැ, එක නිසා අම්මලට සලකන්න වෙනම ආදායම් මාර්ගයක් අපි හදාගමු කියල. කෙලින් කියපන්.
    එක්කෝ ගමේ ඉඩම් තියෙනවා නම් ඒවා වලින් පොඩි කොටසක්, (ලක්ෂ 25ක් වගේ ලැබෙන්න) විකුණලා කොලබ හරි හොද වෙන නගරයක් හරි අවටින් ගෙයක් අරන් කුලියට දීපන්, මාසෙකට නිකන්ම 15000ක් වගේ ගන්න පුළුවන් අනිවා. තව පොඩි ගානක් දාල ගෙදරට දෙන්න.
    ඉස්සෙල්ල දෙන්නම කෙලින්, හදවටට එකගා කතා කරන්න.
    ජය වේවා!!

    අපිට කොයින්ද ඉඩම්...
    එහෙම තිබුණා නම් ඕක ප්‍රශ්නයක් නෑ.
    ඒකිට ඉන්න ගෙයක් වත් හරියකට නෑ.
    මට ගෙදර එන්න කීවෙත් ගොඩක් ඇද ඇද ඉදලා.
    ගොඩක් දුප්පත්.
    වෙලාවකට හිතෙනවා ඕන රෙද්දක් කියලා ඒකිට බායි කියන්නත්....
    ඒත් ඒකත් පව් කියලා හිතෙනවා.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    සල්ලි තියෙන කෙල්ලෙක් බැන්දොත් ඔයිට වඩා ප්‍රශ්න. සල්ලි නෙමෙයි තියෙන උත්තරේ.. කාල බීල ප්‍රශ්න නැතිව ඉන්න එක. හොදම වැඩේ කෙල්ලගෙ ගෙදරට ආදායමක් එන වැඩක් හදල දෙන එකයි...

    දෙමව්පියන්ට නම් කමක් නෑ බන්...
    මේ අනිත් හාල්පාරුවන්ට වියදම් කරන එකනේ අවුල...