කෙල්ල ගැන ප්‍රශ්නයක්...

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොනවද බන් තියෙන ක්‍රම???

    ඒවා ගැන නේන්නම් දෙයියනේ ත්‍රෙඩ් පිටින් දදා තොපිට කියලා දුන්නේ :angry::angry::angry: සල්ලි හම්බකරන්න අමාරු නෑ බන්. හාර්ඩ් වර්කර් කෙනෙක් නොවී ස්මාර්ට් වර්කර් කෙනෙක් වෙයන්. මැරීගෙන වැඩකලාට හම්බ කරන්න බෑ. අපිට වඩා කුබුරු හාන මී හරක් ගතින් මහන්සි වෙනවා වෙහෙසෙනවා


    මම පලවෙනියටම හම්බකරනකොට මගේ මාසේ ආදායම උනේ රුපියල් 4500ක දීමනාවක්. මගේ ගිය මාසේ ශුද්ද ආදායම ලක්ශ 8.5කට ආසන්නයි. ඒ ඉගෙනගත්ත දේවල් තමා මම ත්‍රෙඩ් දදා කියලා දුන්නේ


    ( මාසික ආදායම සම්බන්දවයි- සිරිපාල, චිරුබා, කොනලොස්ට් ඇතුලු ගෝතයන් කිහිපදෙනෙක්ම එක්ස්පෝස් වීමේදී කොයිආකාර චරිතදැයි දැකීමෙන් ඇතිවූ කලකිරීම හේතුවෙන් එලකිරියේ නරි නෑවීම සම්පූර්නයෙන්ම නවතා ඇති බැවින් එක නරියෙකුට හෝ මගේ මිදි වල්ලේ ගෙඩි ප්‍රමානය ගැන ඔප්පුකර පෙන්වීමට මම බැදී නොමැති බව කරුනාවෙන් සලකන්න )


    රත්තරං;16790162 said:
    උබෙන් මම ප්‍රශ්න දෙකක් අහන්නද??


    පලවෙනි ප්‍රශ්නය


    .උබ උබේ කෙල්ලගේ ප්‍රශ්නේ ගැන දවසකට කොච්චර වෙලාවක් හිතනවද? මට කියපන්කෝ මෙච්චර පැය ගානක් වගේ ඕක ගැන හිතනවා කියලා ???
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මමනන් කියන්නෙ අතාරින්නෙපා. ;)අමාරුවෙන් හරි ගේම ඇදගෙන පලයන්. එහෙම කලොත් උඹට අනිවා දියුණු වෙන්නත් පුලුවන් වෙනව. එහෙම උනාම දවසක උඹට හිතෙයි උඹ කොච්චර හොඳ පිරිමියෙක්ද කියල.:nerd: උඹටම තේරෙනවනෙ කෙල්ල හොඳයි කියල. නිකන් හරි උඹ එකි ගෙදරට බර දෙනව කියල උඹ එකිව අතැරල වෙන ගෑනියෙක් දගත්තොත් උඹ කල් ගිය දවසකට උඹටම සාප කරගනී "මම ඇයි එහෙම පො*** වැඩක් කලේ?" කියල. අනික හම්බෙන ගැනී මොන වගේ වෙයිද කියල කවුද දන්නෙ? :shocked: නිකන් හරි හොඳ තැනකින් උනත් බඩුවක් උනොත්?:eek: එක නිසා හිතපන් "නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි" කියල. :yes: උඹට සුභ!:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමනන් කියන්නෙ අතාරින්නෙපා. ;)අමාරුවෙන් හරි ගේම ඇදගෙන පලයන්. එහෙම කලොත් උඹට අනිවා දියුණු වෙන්නත් පුලුවන් වෙනව. එහෙම උනාම දවසක උඹට හිතෙයි උඹ කොච්චර හොඳ පිරිමියෙක්ද කියල.:nerd: උඹටම තේරෙනවනෙ කෙල්ල හොඳයි කියල. නිකන් හරි උඹ එකි ගෙදරට බර දෙනව කියල උඹ එකිව අතැරල වෙන ගෑනියෙක් දගත්තොත් උඹ කල් ගිය දවසකට උඹටම සාප කරගනී "මම ඇයි එහෙම පො*** වැඩක් කලේ?" කියල. අනික හම්බෙන ගැනී මොන වගේ වෙයිද කියල කවුද දන්නෙ? :shocked: නිකන් හරි හොඳ තැනකින් උනත් බඩුවක් උනොත්?:eek: එක නිසා හිතපන් "නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි" කියල. :yes: උඹට සුභ!:)

    කොයි ගෑනිත් එකයි. සුලු සුලු වෙනස්කම් ඇරුනහම ලොකු වෙනසකට තියෙන්නේ නම විතරයි :lol::lol:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අනේ අයියේ, ගන්න තීරණයක් හොදට හිතල බලලා ගන්න මොකද මෙතන වැරදුනා කියන්නේ o/l Al කෙලව ගත්තා වගේ නෙවේ....

    ජය වේවා මම නම් දැන් නැ... සුබ අනාගතයක්...
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රත්තරං;16790560 said:
    කොයි ගෑනිත් එකයි. සුලු සුලු වෙනස්කම් ඇරුනහම ලොකු වෙනසකට තියෙන්නේ නම විතරයි :lol::lol:

    common interiors,different exteriors :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ල කරන වැඩේ වැරදි නැහැ.. තමන්ගෙ දෙමාපියන්ට බැරි කාලෙට සලකන එක හොඳ පුරුද්දක්.. ඒත් ඉතිං කසාඳ බැන්ඳට පස්සෙ එයා ගන්න පඩිය සම්පූර්ණයෙන්ම ගෙදරට දෙනවා කියන්නෙ උඹ අනාත වෙනවනේ.. උඹ ගන්න පඩියෙන් සාමාන්‍යයෙන් දෙන්නෙකුට ජීවත් වෙන්න අමාරුයි.. දරුවෙක් ලැබුණට පස්සෙ කොහෙත්ම බෑ.. ඉතිං උඹ එයාට ඒ දේවල් පැහැදිලි කරලා දීපං.. සමහර විට එයා තේරුම් ගනියි.. ඒ වගේම කසාඳ බැන්ඳට පස්සෙ ආර්ථික ප්‍රශ්න එනකොටත් ඔය දේවල් හරියන්න පුළුවන්.. තීරණය ඉතිං උඹගෙ අතේ.. උඹගෙ හිතට එකඟව තීරණයක් ගනිං.. මොකද උඹ කියනවනේ කෙල්ලත් හොඳයි කියලා..

    අනිත් දේ මචං.. උඹ කරන්නෙ කෙල්ලට වඩා අඩු පඩියක්, අඩු නිලතලයක් දරන රැකියාවක් නම්.. ඒකත් අනාගතේදි ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට එයා උඹව යටත් කරගන්න බලයි.. ඒ ගැනත් හිතපං..

    ජයවේවා!

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16790560 said:
    කොයි ගෑනිත් එකයි. සුලු සුලු වෙනස්කම් ඇරුනහම ලොකු වෙනසකට තියෙන්නේ නම විතරයි :lol::lol:
    අත්දැකීමෙන් කියනවා ඇත්තෙ නේහ්..?
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    රත්තරං;16790560 said:
    කොයි ගෑනිත් එකයි. සුලු සුලු වෙනස්කම් ඇරුනහම ලොකු වෙනසකට තියෙන්නේ නම විතරයි :lol::lol:

    ඕව කියපිය බොල කෙල්ලො නැති උන්ට :D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16790527 said:
    සල්ලි හම්බකරන්න අමාරු නෑ බන්. හාර්ඩ් වර්කර් කෙනෙක් නොවී ස්මාර්ට් වර්කර් කෙනෙක් වෙයන්. මැරීගෙන වැඩකලාට හම්බ කරන්න බෑ. අපිට වඩා කුබුරු හාන මී හරක් ගතින් මහන්සි වෙනවා වෙහෙසෙනවා
    9.gif

    සිරා ටෝක
     

    chathu4742

    Well-known member
  • ගේම ගහනවා කියලා මැරෙන්න බෑ බන්.
    කට්ට ඉල්ලගෙන කන්නත් බෑනේ.
    මුන්ට පිස්සු බන් මුලු සේසතම දීලා නිකම්ම ඉන්නත්.
    මොනවා කරන්නද මන්දා...

    උඹ ඔක්කෝටම කලින් කියහන් කොච්චර කල් ඉදන් කෙල්ලව දන්නවද?
    මචෝ අවුරුදු 5ක් 6ක් වත් දැනගෙන ඉඳපන් කෙල්ලව ඔහොම තීරනයකට යන්න කලින්. කෙල්ලට තෙරුන් කරල දියන්. අම්මලට තාත්තලාට සලකන්න ඕන මචෝ එක අංක 1.එත් උඹත් එක්ක පව්ලක් කරනවා නම් අනිවා මගේ මතයට අනුව කෙල්ලට උඹව විශේෂ විය යුතුයි.:yes: අනික උඹ මෙච්චරම කෙල්ලට ආදරේ නම් මේ කට්ට කන එක ලොකු එකක් නෙවේ. එත් මචෝ මම කියන්නෙ හරි නම් කෙල්ලට දැන් උඹ ඉන්න තත්වෙ තෙරිය යුතුයි.. උඹ කෙල්ල එක්ක මේ ගැන කතා කරපන්. :confused:
    උඹට හොදම තීරණයකට එන්න පුලුවන් කෙල්ල එක්ක කතා කරලාම විතරයි.:yes:
    නැත්තන් සෙට් වෙයන් පට්ට කට්ටක් කන්න. එත් උඹ සිරාම ලව් නම් එකත් මහ දෙයක් නෙවෙයි. හොඳම දේ.... කෙල්ල එක්ක කතා කරපන්. එයට කියපන් 23,000 නම් මදි ය:sorry:, උඹට අමර කට්ටක් කන්න වෙනවා ය කියලා. හරි කෙල්ලෙක් නම් තෙරුන් ගනී. විශේෂයෙන් උඹට ආදරේ නම්.
    ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16790621 said:
    ඔව්:lol::lol:

    ඒ නිසා උගත්කම, පවුල් පසුබිම ඇතුලු අනෙකුත් සාදක දිහා බලපන්
    මං මේ නිකමට අහන්නෙ.. කෝටිපති ව්‍යාපාරිකයෙක් සාමාන්‍යයෙන් එතන වැඩ කරන එකෙකුට දුවව කසාඳ බන්දලා දෙන්න කැමති වෙයිද බං..? අර සේවකයත් සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ දෙක තුනක් හොයනවා කට්ට කාලා.. හැබැයි ඉතිං ලක්ෂ තුනක් කියන්නෙ අර කෝටිපතියට රුපියල් තුන්දාහක් වගේ..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16790636 said:
    බඩියා මොකෝ වෙන්නේ මේ පැත්තේ? :eek::eek:මාස දෙකකින් විතර ඔන්න අදයි මේ කෙටුවේ :D:D
    සිරාවටම මොකද බං පේන්න හිටියෙ නැත්තෙ.. උඹ කසාඳ බැඳලා එහෙම නෑ නේද තවම..?
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මං මේ නිකමට අහන්නෙ.. කෝටිපති ව්‍යාපාරිකයෙක් සාමාන්‍යයෙන් එතන වැඩ කරන එකෙකුට දුවව කසාඳ බන්දලා දෙන්න කැමති වෙයිද බං..? අර සේවකයත් සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ දෙක තුනක් හොයනවා කට්ට කාලා.. හැබැයි ඉතිං ලක්ෂ තුනක් කියන්නෙ අර කෝටිපතියට රුපියල් තුන්දාහක් වගේ..:(

    :lol::lol::lol: me kiyana sevakaya elakiri nane ?? :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත යාලුවා...
    ආර්ට් ඩිග්රියක් තමා...
    ඒ ගොඩක් එවුන්ට ඔහොම මානසිකත්වද තියෙන්නේ??

    මොකුත් නෑ තමා උන්ට...
    යමක් කමක් නැති තැනකින් බැන්දමත් කිසිම ස්ථාවරයක් නෑ තමයි බන්...

    ඒත්...
    මේකිට බෑ කියන්නේ කොහොමද බන්?

    හිතාගන්න බැ බන් ඒත් මෙ වගෙ අම්ම තාත්තා ගැන හිතන කෙල්ලෙක් නිසා උබට දුකක් නම් ඇති වෙන එකක් නැ ඒ වගෙම උබ ගැනත් හිතයි :yes:හැබැයි සල්ලි කියන්න දේ හැම දේටම වඩා ලොකු වෙනවා බන්:oo: ඒත් මච්න් දැන් ඔහොම උනාට ගොඩක් වෙලාවට ටික කාලයක් ගිහිල්ලා හිතන්න ගන්නවා මම ගැන මගෙ ලමයි ගැන පස්සෙ ඕක අවුලක් වෙන එකක් නැ:yes: