oya kella wa badapan ban. ube 23000 padiyen eki ganta gema gahala, diunu wei, uba eki gana kiyana widihata ...........
මොනවද බන් තියෙන ක්‍රම???

සල්ලි හම්බකරන්න අමාරු නෑ බන්. හාර්ඩ් වර්කර් කෙනෙක් නොවී ස්මාර්ට් වර්කර් කෙනෙක් වෙයන්. මැරීගෙන වැඩකලාට හම්බ කරන්න බෑ. අපිට වඩා කුබුරු හාන මී හරක් ගතින් මහන්සි වෙනවා වෙහෙසෙනවාරත්තරං;16790162 said:උබෙන් මම ප්‍රශ්න දෙකක් අහන්නද??
අමාරුවෙන් හරි ගේම ඇදගෙන පලයන්. එහෙම කලොත් උඹට අනිවා දියුණු වෙන්නත් පුලුවන් වෙනව. එහෙම උනාම දවසක උඹට හිතෙයි උඹ කොච්චර හොඳ පිරිමියෙක්ද කියල.
උඹටම තේරෙනවනෙ කෙල්ල හොඳයි කියල. නිකන් හරි උඹ එකි ගෙදරට බර දෙනව කියල උඹ එකිව අතැරල වෙන ගෑනියෙක් දගත්තොත් උඹ කල් ගිය දවසකට උඹටම සාප කරගනී "මම ඇයි එහෙම පො*** වැඩක් කලේ?" කියල. අනික හම්බෙන ගැනී මොන වගේ වෙයිද කියල කවුද දන්නෙ?
නිකන් හරි හොඳ තැනකින් උනත් බඩුවක් උනොත්?
එක නිසා හිතපන් "නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි" කියල.
උඹට සුභ!
මමනන් කියන්නෙ අතාරින්නෙපා.අමාරුවෙන් හරි ගේම ඇදගෙන පලයන්. එහෙම කලොත් උඹට අනිවා දියුණු වෙන්නත් පුලුවන් වෙනව. එහෙම උනාම දවසක උඹට හිතෙයි උඹ කොච්චර හොඳ පිරිමියෙක්ද කියල.
උඹටම තේරෙනවනෙ කෙල්ල හොඳයි කියල. නිකන් හරි උඹ එකි ගෙදරට බර දෙනව කියල උඹ එකිව අතැරල වෙන ගෑනියෙක් දගත්තොත් උඹ කල් ගිය දවසකට උඹටම සාප කරගනී "මම ඇයි එහෙම පො*** වැඩක් කලේ?" කියල. අනික හම්බෙන ගැනී මොන වගේ වෙයිද කියල කවුද දන්නෙ?
නිකන් හරි හොඳ තැනකින් උනත් බඩුවක් උනොත්?
එක නිසා හිතපන් "නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි" කියල.
උඹට සුභ!
![]()

රත්තරං;16790560 said:කොයි ගෑනිත් එකයි. සුලු සුලු වෙනස්කම් ඇරුනහම ලොකු වෙනසකට තියෙන්නේ නම විතරයි![]()

අත්දැකීමෙන් කියනවා ඇත්තෙ නේහ්..?

රත්තරං;16790527 said:සල්ලි හම්බකරන්න අමාරු නෑ බන්. හාර්ඩ් වර්කර් කෙනෙක් නොවී ස්මාර්ට් වර්කර් කෙනෙක් වෙයන්. මැරීගෙන වැඩකලාට හම්බ කරන්න බෑ. අපිට වඩා කුබුරු හාන මී හරක් ගතින් මහන්සි වෙනවා වෙහෙසෙනවා
ඕව කියපිය බොල කෙල්ලො නැති උන්ට![]()

ගේම ගහනවා කියලා මැරෙන්න බෑ බන්.
කට්ට ඉල්ලගෙන කන්නත් බෑනේ.
මුන්ට පිස්සු බන් මුලු සේසතම දීලා නිකම්ම ඉන්නත්.
මොනවා කරන්නද මන්දා...
අනික උඹ මෙච්චරම කෙල්ලට ආදරේ නම් මේ කට්ට කන එක ලොකු එකක් නෙවේ. එත් මචෝ මම කියන්නෙ හරි නම් කෙල්ලට දැන් උඹ ඉන්න තත්වෙ තෙරිය යුතුයි.. උඹ කෙල්ල එක්ක මේ ගැන කතා කරපන්. 

, උඹට අමර කට්ටක් කන්න වෙනවා ය කියලා. හරි කෙල්ලෙක් නම් තෙරුන් ගනී. විශේෂයෙන් උඹට ආදරේ නම්. 
![]()
සිරා ටෝක

මාස දෙකකින් විතර ඔන්න අදයි මේ කෙටුවේ 

රත්තරං;16790621 said:ඔව්
ඒ නිසා උගත්කම, පවුල් පසුබිම ඇතුලු අනෙකුත් සාදක දිහා බලපන්

රත්තරං;16790636 said:බඩියා මොකෝ වෙන්නේ මේ පැත්තේ?මාස දෙකකින් විතර ඔන්න අදයි මේ කෙටුවේ
![]()
මං මේ නිකමට අහන්නෙ.. කෝටිපති ව්‍යාපාරිකයෙක් සාමාන්‍යයෙන් එතන වැඩ කරන එකෙකුට දුවව කසාඳ බන්දලා දෙන්න කැමති වෙයිද බං..? අර සේවකයත් සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ දෙක තුනක් හොයනවා කට්ට කාලා.. හැබැයි ඉතිං ලක්ෂ තුනක් කියන්නෙ අර කෝටිපතියට රුපියල් තුන්දාහක් වගේ..

me kiyana sevakaya elakiri nane ?? 
ඇත්ත යාලුවා...
ආර්ට් ඩිග්රියක් තමා...
ඒ ගොඩක් එවුන්ට ඔහොම මානසිකත්වද තියෙන්නේ??
මොකුත් නෑ තමා උන්ට...
යමක් කමක් නැති තැනකින් බැන්දමත් කිසිම ස්ථාවරයක් නෑ තමයි බන්...
ඒත්...
මේකිට බෑ කියන්නේ කොහොමද බන්?
හැබැයි සල්ලි කියන්න දේ හැම දේටම වඩා ලොකු වෙනවා බන්
ඒත් මච්න් දැන් ඔහොම උනාට ගොඩක් වෙලාවට ටික කාලයක් ගිහිල්ලා හිතන්න ගන්නවා මම ගැන මගෙ ලමයි ගැන පස්සෙ ඕක අවුලක් වෙන එකක් නැ