කෙල්ල ගැන ප්‍රශ්නයක්...

කළගුණ දන්න කෙල්ලෙක් ලැබීමත් වාසනාවක් බොලවූ අද රටේ ලෝකේ වෙන දේවල් ඇහුවම.
උබ කියපන් කෙලින්ම, හැමදාම මෙහෙම කරන්න බහ, එත් අම්මලට නොසලකා ඉන්නත් බැහැ, එක නිසා අම්මලට සලකන්න වෙනම ආදායම් මාර්ගයක් අපි හදාගමු කියල. කෙලින් කියපන්.
එක්කෝ ගමේ ඉඩම් තියෙනවා නම් ඒවා වලින් පොඩි කොටසක්, (ලක්ෂ 25ක් වගේ ලැබෙන්න) විකුණලා කොලබ හරි හොද වෙන නගරයක් හරි අවටින් ගෙයක් අරන් කුලියට දීපන්, මාසෙකට නිකන්ම 15000ක් වගේ ගන්න පුළුවන් අනිවා. තව පොඩි ගානක් දාල ගෙදරට දෙන්න.
ඉස්සෙල්ල දෙන්නම කෙලින්, හදවටට එකගා කතා කරන්න.
ජය වේවා!!
 
Last edited:

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මං මේ නිකමට අහන්නෙ.. කෝටිපති ව්‍යාපාරිකයෙක් සාමාන්‍යයෙන් එතන වැඩ කරන එකෙකුට දුවව කසාඳ බන්දලා දෙන්න කැමති වෙයිද බං..? අර සේවකයත් සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ දෙක තුනක් හොයනවා කට්ට කාලා.. හැබැයි ඉතිං ලක්ෂ තුනක් කියන්නෙ අර කෝටිපතියට රුපියල් තුන්දාහක් වගේ..:(

    හොද ප්‍රශ්නයක්

    1. අපේ රටේ තියෙන්නේ "හොද කෙල්ලන්ගේ" අඩුවක් නෙමේ. "හොද කොල්ලන්ගේ" අඩුවක්. භහුතරයක් ඉන්නේ කම්මැලි, අනාගතයක් ගැන නොහිතන, උත්සාහයක් නොගන්නා, උනන්දුවක් නැති වදාපු අම්මගේ මාස 10යේ වින්ද දුකටත් වටින්නේ නැති අපතයෝ (හොදට විස්තර කලා යැයි සිතමි ). භහුතරයක් විදිහට අපේ රටේ සියලුම දූවරු (පල් වේශියෝ සුලුතරය නොවේ ) තම ශක්ති ප්‍රමානෙන් ඉහලට එනවා. ඒකටත් එක්ක අපේ භහුතරයක් කොල්ලෝ. පයියයි ඇට දෙකයි වල්කමයි විතරයි

    2.අපේ රටේ හොද පවුල් වල හොද කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්. ඔය එක වේසියෙක් දෙන්නෙක් රට වටේ ගිහින් හුත්තේ කරගැට හදාගත්තට අපේ රටේ භහුතරයක් ඉන්නේ රත්තරං කෙල්ලෝ. ඒ වගෙම උබ ඔය කෝටිපතියෙක් ගැන කිව්වනේ, භහුතරයක් සල්ලි තියෙන උන්ට ඉන්නෙත් දුවලා. ඉතාම හොද ගති පැවතුම් තියෙන දූවරු ඉන්නවා.

    3.උන්ගේ දෙමව්පියන්ට ප්‍රශ්නේ තියෙන්නේ උන්ව දෙන්න හොද කොල්ලෝ නැති එක. ඉන්න කාලකන්නි ගෙට වද්ද ගත්තහම උන් තියෙන ටිකත් නැති කරල දානවා. ඒ නිසා උබ ඔය කියන කෝටිපති මට්ටනේ තාත්තලා භහුතරයක් බලන්නේ කොල්ලට සල්ලි තියෙනවද කියල නෙමේ. මොකද ඒ සාදකේ කලින්ම සම්පූර්නයි. අනික කොල්ලා මාසෙකට ලක්ශ දෙකතුනක් හෙව්වා කියලා උන්ට නිකන් ගගට වතුර දානවා වගේ. ඒ නිසා වැදගත් වෙන්නේ උබ කොයිතාක් දුරට උත්සාහයක් ඇති අයෙක්ද සහ උනන්දුවක් ඇති අයෙක්ද පමනයි (උත්සාහය හා උනන්දුව සියලු අන්ශ කෙරේ බල පැවැත්විය යුතුය).

    ඒ නිසා ඒ කෝටිපතියා උත්සාහයෙන් දියුනු වූ එකෙක්නම් උබ ගැන සලකන්නේ උබ කොතෙක් දුරට "ස්මාර්ට්" ද යන්න පමනයි :yes::yes::yes::yes:

    කෙල්ලගේ තාත්තා සැබෑ කෝටිපතියෙක් නම් , උන් කොච්චර සල්ලි තිබ්බත් කරාබුවක් දාල අට පාස් නැති ටින්ටඩ් පාරක් ඇදලා මොඩිෆයි කරලා සිවික් එකක් පැද්ද පමනට හොද වර්ගයේ පෙලපතක රට බූරුවෙක්ට ලොවෙත් දුවලා දෙන්නේ නෑ.

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;16790686 said:
    කළගුණ දන්න කෙල්ලෙක් ලැබීමත් වාසනාවක් බොලවූ අද රටේ ලෝකේ වෙන දේවල් ඇහුවම.
    උබ කියපන් කෙලින්ම, හැමදාම මෙහෙම කරන්න බහ, එත් අම්මලට නොසලකා ඉන්නත් බැහැ, එක නිසා අම්මලට සලකන්න වෙනම ආදායම් මාර්ගයක් අපි හදාගමු කියල. කෙලින් කියපන්.
    එක්කෝ ගමේ ඉඩම් තියෙනවා නම් ඒවා වලින් පොඩි කොටසක්, (ලක්ෂ 25ක් වගේ ලැබෙන්න) විකුණලා කොලබ හරි හොද වෙන නගරයක් හරි අවටින් ගෙයක් අරන් කුලියට දීපන්, මාසෙකට නිකන්ම 15000ක් වගේ ගන්න පුළුවන් අනිවා. තව පොඩි ගානක් දාල ගෙදරට දෙන්න.
    ඉස්සෙල්ල දෙන්නම කෙලින්, හදවටට එකගා කතා කරන්න.
    ජය වේවා!!

    ගෙවල් කුලියට දීම ගැන කතා නොකර ඉමුද?

    ලොන්ඩන් ප්ලේස් එකේ ලක්ශ එකහමාරකට රෙන්ට් එකට දෙන්න හිතන් කෝටි 2.5කට ගත්ත ගෙයක් 50000කට වත් දීගන්න බැරුව යම් පුද්ගලයෙක් අදටත් ඇටේ හපාන සිටී
     
    රත්තරං;16790731 said:
    ගෙවල් කුලියට දීම ගැන කතා නොකර ඉමුද?

    ලොන්ඩන් ප්ලේස් එකේ ලක්ශ එකහමාරකට රෙන්ට් එකට දෙන්න හිතන් කෝටි 2.5කට ගත්ත ගෙයක් 50000කට වත් දීගන්න බැරුව යම් පුද්ගලයෙක් අදටත් ඇටේ හපාන සිටී

    කරුමයක් නේ අයියේ. නුගේගොඩින් පර්චස් 5ක් අරන් තට්ටු දෙකට ගැහුවත් 50000+ දෙන්න පුළුවන්. කොටියක්ම ඉතුරු කර ගන්නත් පුළුවන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං ඔන්න එක රටක එක මනුස්සයෙක් හිටියලූ. පොරට කෙල්ලෝ 4 ක් හිටියලු. මූ දවසක් කෙල්ලෝ 4 දෙනාටම රුපියල් 10,000 ගානේ දීලා කිව්වලු කැමති දෙයක් කරන්න කියලා. එක ගෑණියෙක් සැලූන් එකකට ගිහින් පට්ට මේකප් එකක් දාලා පොශ් උනාලු. මූ ගාවට ඇවිත් කිව්වලු ඔයාට හොඳයිනේ මම ලස්සනට ඉන්න කොට කියලා. දෙවනි ගෑණි ඔක්කොම සල්ලි වලින් පට්ට ඇඳුමක් ගත්තලු අරන් ඇඳන් ඇවිත් කලින් ගෑණි කිව්ව බයිලෙම කිව්වලු. තුන්වෙනි ගෑණි බාගෙන ඇඳුම් අරගෙන ඉතිරි ටිකෙන් මූටත් ඇඳුමක් අරගෙන ගෙනත් දුන්නලු. අන්තිම ගෑණි රුපියල් 10,000 බැංකුවක ඉතිරි කරාලු මුගේ නමින් ගිණුමක් හදලා අනාගතේ වෙනුවෙන් කියලා. ඔතන දැන් කාවද මූ බඳින්නේ? ගොඩක් කියන්නේ 4 වෙනි ගෑණිව කියලනේ හොඳ දැක්මක් තියෙන නිසා. නෑ සහෝ ඌ බඳින්නේ එතන 4 දෙනාගෙන් ලස්සනම ගෑණිව. අන්න ඒ වගේ තමයි ඔය තියෙන්නේ උඹේ ජීවිතේ නේ බං. මෙතන උඹට මොකා මොන බණේ කිව්වත් උඹ කරන්නේ උඹට හොඳ දේනේ. අනික බූට් එකක් කෑවත් බලපන්. කාපු එකා නාහින් අඬද්දි වටේ ඉන්න උන් පොර ටෝක් දෙනවා ඔහොම තමයි බූට් සිංදු අහන්න එපා, කෙල්ලට මැසේජ් දාන්න එපා කිය කියා. ඒත් උන් බූට් කෑවම උන් චීත්ත වලට අන්තයි. ඒ වගේ තමයි. උඹේ ජීවිතේ, උඹ වැඩිහිටියෙක් ජීවිතේ අවබොධයක් තියෙන ලාමක ටිං ටින් කෙනෙක් නෙමෙයි නේ. ඉතින් හිතලා බලලා උඹට හොඳම දේ කරපන්. මොකද එතකොට අබියෝගේ උඹ බාරගන්නේ. දින්නොත් උඹට සතු‍ටුයි, පැරදුනොත් උඹට කාටවත් බනින්න වෙන්නේ නෑ මෙන්න මේ යකා කිව්ව දේ අහලයි මෙහෙම උනේ කියලා. තෙරුවන් සරණයි...!!! හොඳ දෙයක් කරපන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16790707 said:
    හොද ප්‍රශ්නයක්

    1. අපේ රටේ තියෙන්නේ "හොද කෙල්ලන්ගේ" අඩුවක් නෙමේ. "හොද කොල්ලන්ගේ" අඩුවක්. භහුතරයක් ඉන්නේ කම්මැලි, අනාගතයක් ගැන නොහිතන, උත්සාහයක් නොගන්නා, උනන්දුවක් නැති වදාපු අම්මගේ මාස 10යේ වින්ද දුකටත් වටින්නේ නැති අපතයෝ (හොදට විස්තර කලා යැයි සිතමි ). භහුතරයක් විදිහට අපේ රටේ සියලුම දූවරු (පල් වේශියෝ සුලුතරය නොවේ ) තම ශක්ති ප්‍රමානෙන් ඉහලට එනවා. ඒකටත් එක්ක අපේ භහුතරයක් කොල්ලෝ. පයියයි ඇට දෙකයි වල්කමයි විතරයි

    2.අපේ රටේ හොද පවුල් වල හොද කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්. ඔය එක වේසියෙක් දෙන්නෙක් රට වටේ ගිහින් හුත්තේ කරගැට හදාගත්තට අපේ රටේ භහුතරයක් ඉන්නේ රත්තරං කෙල්ලෝ. ඒ වගෙම උබ ඔය කෝටිපතියෙක් ගැන කිව්වනේ, භහුතරයක් සල්ලි තියෙන උන්ට ඉන්නෙත් දුවලා. ඉතාම හොද ගති පැවතුම් තියෙන දූවරු ඉන්නවා.

    3.උන්ගේ දෙමව්පියන්ට ප්‍රශ්නේ තියෙන්නේ උන්ව දෙන්න හොද කොල්ලෝ නැති එක. ඉන්න කාලකන්නි ගෙට වද්ද ගත්තහම උන් තියෙන ටිකත් නැති කරල දානවා. ඒ නිසා උබ ඔය කියන කෝටිපති මට්ටනේ තාත්තලා භහුතරයක් බලන්නේ කොල්ලට සල්ලි තියෙනවද කියල නෙමේ. මොකද ඒ සාදකේ කලින්ම සම්පූර්නයි. අනික කොල්ලා මාසෙකට ලක්ශ දෙකතුනක් හෙව්වා කියලා උන්ට නිකන් ගගට වතුර දානවා වගේ. ඒ නිසා වැදගත් වෙන්නේ උබ කොයිතාක් දුරට උත්සාහයක් ඇති අයෙක්ද සහ උනන්දුවක් ඇති අයෙක්ද පමනයි (උත්සාහය හා උනන්දුව සියලු අන්ශ කෙරේ බල පැවැත්විය යුතුය).

    ඒ නිසා ඒ කෝටිපතියා උත්සාහයෙන් දියුනු වූ එකෙක්නම් උබ ගැන සලකන්නේ උබ කොතෙක් දුරට "ස්මාර්ට්" ද යන්න පමනයි :yes::yes::yes::yes:

    උන් කොච්චර සල්ලි තිබ්බත් කරාබුවක් දාල අට පාස් නැති ටින්ටඩ් පාරක් ඇදලා මොඩිෆයි කරලා සිවික් එකක් පැද්ද පමනට හොද වර්ගයේ පෙලපතක රට බූරුවෙක්ට ලොවෙත් දුවලා දෙන්නේ නෑ.

    තෑන්ක්ස් මචං..!
    සිරාවටම ඇහුවෙ මගේ ප්‍රශ්නයක් තමා.. හිතපු නැති විදියට ඒකිගෙයි මගෙයි සම්බන්දෙට බොසයි, වයිපරෙයි කැමැති වුණා.. වැඩේ කියන්නෙ බං උන් කැමති වෙලා තියෙන්නෙ අපි දෙන්නා යාලුවෙන්නත් කලින්.. කෙල්ල බොසාට කියලා මට ආදරේ කරනවා කියලා.. බොසා කිව්වලු කමක් නෑ ශාන් හොඳයි.. දුවගෙ කැමැත්තක් කරගන්න කියලා.. හැබැයි එයා බයේ ඉන්නෙ.. මලාට ඔයාට ලව් කරන එකක් නම් නැහැයි කියලත් කියලා.. :lol:

    ඔව්.. බොසා මචං දුප්පත් පොරක්ලු ඉස්සර.. ඔය බොස්ගෙ වයිෆ්ගෙ පවුලට ඉස්සර සෑහෙන්න සල්ලි තියෙනවලු.. ඉතිං බොසාට එයාලගෙ ගෙවල් වලින් අකමැති වෙලා.. පස්සෙ බොසා එයාව පන්නගෙන ගිහින්.. ඊට පස්සෙ බොස් සෑහෙන්න දුක් වුණාලු කරපු මෝඩ වැඩේට.. මොකද බොස්ගෙ වයිෆ් සෑහෙන්න දුක් වින්ඳලු.. පස්සෙ පොර අඩියෙන් අඩිය තියලා අද ඉන්න තත්වෙට ඇවිත්.. අපිට දවසක් කතාව කිව්වා.. ඇඬෙනවා ඒ කතාව ඇහුවම..:(

    රත්තරං;16790715 said:
    1.මේ ටිකේනම් මම බිසී මොකෝ කියලා කතා නොකර ඉමු :nerd:

    2.බැන්දා මචන් :D:D
    එල එල..
    අප්පටසිරි.. යකෝ අදනේ දන්නෙ..:( එතකොට උඹ දැන් ලංකාවෙද ඉන්නෙ..

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රත්තරං;16790707 said:
    උන් කොච්චර සල්ලි තිබ්බත් කරාබුවක් දාල අට පාස් නැති ටින්ටඩ් පාරක් ඇදලා මොඩිෆයි කරලා සිවික් එකක් පැද්ද පමනට හොද වර්ගයේ පෙලපතක රට බූරුවෙක්ට ලොවෙත් දුවලා දෙන්නේ නෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;16790743 said:
    කරුමයක් නේ අයියේ. නුගේගොඩින් පර්චස් 5ක් අරන් තට්ටු දෙකට ගැහුවත් 50000+ දෙන්න පුළුවන්. කොටියක්ම ඉතුරු කර ගන්නත් පුළුවන්.

    කඩ කේස් එක වෙනයි මල්ලියේ. ඇට දෙක පොලේ ගහගන්න හිතිලා ඉන්නේ. වාහන බිස්නස් 0යි ලංකාවේ දැන්

    නුගේගොඩින් පර්චස් 5ක් කීයක් වෙයිද මචන්? හරි තැනකින් 80කටවත් ගන්න බැරිවෙයි මම දන්න මට්ටමෙන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    කෙල්ලත් එක්ක කතා කරලා උබට හොදයි කියලා හිතෙන දෙයක් කරන්න
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රත්තරං;16790760 said:
    කඩ කේස් එක වෙනයි මල්ලියේ. ඇට දෙක පොලේ ගහගන්න හිතිලා ඉන්නේ. වාහන බිස්නස් 0යි ලංකාවේ දැන්

    නුගේගොඩින් පර්චස් 5ක් කීයක් වෙයිද මචන්? හරි තැනකින් 80කටවත් ගන්න බැරිවෙයි මම දන්න මට්ටමෙන්

    hospital ekak wate geyak gaththa nam doctors lata honda gaanakata denna puluwan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    තෑන්ක්ස් මචං..!
    සිරාවටම ඇහුවෙ මගේ ප්‍රශ්නයක් තමා.. හිතපු නැති විදියට ඒකිගෙයි මගෙයි සම්බන්දෙට බොසයි, වයිපරෙයි කැමැති වුණා.. වැඩේ කියන්නෙ බං උන් කැමති වෙලා තියෙන්නෙ අපි දෙන්නා යාලුවෙන්නත් කලින්.. කෙල්ල බොසාට කියලා මට ආදරේ කරනවා කියලා.. බොසා කිව්වලු කමක් නෑ ශාන් හොඳයි.. දුවගෙ කැමැත්තක් කරගන්න කියලා.. හැබැයි එයා බයේ ඉන්නෙ.. මලාට ඔයාට ලව් කරන එකක් නම් නැහැයි කියලත් කියලා.. :lol:

    ඔව්.. බොසා මචං දුප්පත් පොරක්ලු ඉස්සර.. ඔය බොස්ගෙ වයිෆ්ගෙ පවුලට ඉස්සර සෑහෙන්න සල්ලි තියෙනවලු.. ඉතිං බොසාට එයාලගෙ ගෙවල් වලින් අකමැති වෙලා.. පස්සෙ බොසා එයාව පන්නගෙන ගිහින්.. ඊට පස්සෙ බොස් සෑහෙන්න දුක් වුණාලු කරපු මෝඩ වැඩේට.. මොකද බොස්ගෙ වයිෆ් සෑහෙන්න දුක් වින්ඳලු.. පස්සෙ පොර අඩියෙන් අඩිය තියලා අද ඉන්න තත්වෙට ඇවිත්.. අපිට දවසක් කතාව කිව්වා.. ඇඬෙනවා ඒ කතාව ඇහුවම..:(

    උනුසුම් සුභ පැතුම්. කෙල්ලට උබ ගැන ආඩම්බර හිතෙන විදිහට වගේම උබේ කෙල්ලගේ තාත්තට උබව යෝද ශක්තියක් වෙන විදිහට වැඩ කටයුතු කරන් පලයන්. එච්චරම එච්චරම එච්චරම එච්චරයි උබෙන් වෙන්න ඕනේ. බොක්කෙන්ම සුභපතනවා

    භහුතරයක් උන් හිතන් ඉන්නේ දුප්පත් කෙල්ලෝ අහින්සකයි සල්ලි තියන උන් පජාතයි කියලා. නරියත් ඕකමනේ බන් කිව්වේ:lol::lol::lol:

    එල එල..
    අප්පටසිරි.. යකෝ අදනේ දන්නෙ..:( එතකොට උඹ දැන් ලංකාවෙද ඉන්නෙ..

    ස්විස්ට්සර්ලන්ඩ් සහ ෆ්‍රෑන්ස් ගියා. ෆොටෝ දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. වෙලාවක් නැත
    හැකි ඉක්මනින් දාන්නම්. පෙරේදා රෑ ආයේ ලන්කාවෙන් ආවා. ඒකයි මේ එලකිරි ආවෙත්. නොබෝ දිනකින් ආයෙම එනවා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16790736 said:
    suck suck one day you can fuck කියලා සුද්දා කිව්වලුනේ බන්:shocked:

    ආ වැරදුනා try try one day you can fly :yes::yes:
    :lol::lol:

    මචං ඔන්න එක රටක එක මනුස්සයෙක් හිටියලූ. පොරට කෙල්ලෝ 4 ක් හිටියලු. මූ දවසක් කෙල්ලෝ 4 දෙනාටම රුපියල් 10,000 ගානේ දීලා කිව්වලු කැමති දෙයක් කරන්න කියලා. එක ගෑණියෙක් සැලූන් එකකට ගිහින් පට්ට මේකප් එකක් දාලා පොශ් උනාලු. මූ ගාවට ඇවිත් කිව්වලු ඔයාට හොඳයිනේ මම ලස්සනට ඉන්න කොට කියලා. දෙවනි ගෑණි ඔක්කොම සල්ලි වලින් පට්ට ඇඳුමක් ගත්තලු අරන් ඇඳන් ඇවිත් කලින් ගෑණි කිව්ව බයිලෙම කිව්වලු. තුන්වෙනි ගෑණි බාගෙන ඇඳුම් අරගෙන ඉතිරි ටිකෙන් මූටත් ඇඳුමක් අරගෙන ගෙනත් දුන්නලු. අන්තිම ගෑණි රුපියල් 10,000 බැංකුවක ඉතිරි කරාලු මුගේ නමින් ගිණුමක් හදලා අනාගතේ වෙනුවෙන් කියලා. ඔතන දැන් කාවද මූ බඳින්නේ? ගොඩක් කියන්නේ 4 වෙනි ගෑණිව කියලනේ හොඳ දැක්මක් තියෙන නිසා. නෑ සහෝ ඌ බඳින්නේ එතන 4 දෙනාගෙන් ලස්සනම ගෑණිව. අන්න ඒ වගේ තමයි ඔය තියෙන්නේ උඹේ ජීවිතේ නේ බං. මෙතන උඹට මොකා මොන බණේ කිව්වත් උඹ කරන්නේ උඹට හොඳ දේනේ. අනික බූට් එකක් කෑවත් බලපන්. කාපු එකා නාහින් අඬද්දි වටේ ඉන්න උන් පොර ටෝක් දෙනවා ඔහොම තමයි බූට් සිංදු අහන්න එපා, කෙල්ලට මැසේජ් දාන්න එපා කිය කියා. ඒත් උන් බූට් කෑවම උන් චීත්ත වලට අන්තයි. ඒ වගේ තමයි. උඹේ ජීවිතේ, උඹ වැඩිහිටියෙක් ජීවිතේ අවබොධයක් තියෙන ලාමක ටිං ටින් කෙනෙක් නෙමෙයි නේ. ඉතින් හිතලා බලලා උඹට හොඳම දේ කරපන්. මොකද එතකොට අබියෝගේ උඹ බාරගන්නේ. දින්නොත් උඹට සතු‍ටුයි, පැරදුනොත් උඹට කාටවත් බනින්න වෙන්නේ නෑ මෙන්න මේ යකා කිව්ව දේ අහලයි මෙහෙම උනේ කියලා. තෙරුවන් සරණයි...!!! හොඳ දෙයක් කරපන්..
    සිරා කතාව ඕයි.. :)
     
    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    මචං ඔන්න එක රටක එක මනුස්සයෙක් හිටියලූ. පොරට කෙල්ලෝ 4 ක් හිටියලු. මූ දවසක් කෙල්ලෝ 4 දෙනාටම රුපියල් 10,000 ගානේ දීලා කිව්වලු කැමති දෙයක් කරන්න කියලා. එක ගෑණියෙක් සැලූන් එකකට ගිහින් පට්ට මේකප් එකක් දාලා පොශ් උනාලු. මූ ගාවට ඇවිත් කිව්වලු ඔයාට හොඳයිනේ මම ලස්සනට ඉන්න කොට කියලා. දෙවනි ගෑණි ඔක්කොම සල්ලි වලින් පට්ට ඇඳුමක් ගත්තලු අරන් ඇඳන් ඇවිත් කලින් ගෑණි කිව්ව බයිලෙම කිව්වලු. තුන්වෙනි ගෑණි බාගෙන ඇඳුම් අරගෙන ඉතිරි ටිකෙන් මූටත් ඇඳුමක් අරගෙන ගෙනත් දුන්නලු. අන්තිම ගෑණි රුපියල් 10,000 බැංකුවක ඉතිරි කරාලු මුගේ නමින් ගිණුමක් හදලා අනාගතේ වෙනුවෙන් කියලා. ඔතන දැන් කාවද මූ බඳින්නේ? ගොඩක් කියන්නේ 4 වෙනි ගෑණිව කියලනේ හොඳ දැක්මක් තියෙන නිසා. නෑ සහෝ ඌ බඳින්නේ එතන 4 දෙනාගෙන් ලස්සනම ගෑණිව. අන්න ඒ වගේ තමයි ඔය තියෙන්නේ උඹේ ජීවිතේ නේ බං. මෙතන උඹට මොකා මොන බණේ කිව්වත් උඹ කරන්නේ උඹට හොඳ දේනේ.

    මමනං තුන්වෙනි ගෑනිව බඳිනවා :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16790778 said:
    උනුසුම් සුභ පැතුම්. කෙල්ලට උබ ගැන ආඩම්බර හිතෙන විදිහට වගේම උබේ කෙල්ලගේ තාත්තට උබව යෝද ශක්තියක් වෙන විදිහට වැඩ කටයුතු කරන් පලයන්. එච්චරම එච්චරම එච්චරම එච්චරයි උබෙන් වෙන්න ඕනේ. බොක්කෙන්ම සුභපතනවා

    භහුතරයක් උන් හිතන් ඉන්නේ දුප්පත් කෙල්ලෝ අහින්සකයි සල්ලි තියන උන් පජාතයි කියලා. නරියත් ඕකමනේ බන් කිව්වේ

    ස්විස්ට්සර්ලන්ඩ් සහ ෆ්‍රෑන්ස් ගියා. ෆොටෝ දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. වෙලාවක් නැත
    හැකි ඉක්මනින් දාන්නම්. පෙරේදා රෑ ආයේ ලන්කාවෙන් ආවා. ඒකයි මේ එලකිරි ආවෙත්. නොබෝ දිනකින් ආයෙම එනවා
    මාත් ඔන්න ඔය මතේ තමා බං මෑතක් වෙනකන් හිටියෙ.. :(

    මේකි ටිකක් අමුතුයි බං අනිත් කෙල්ලොන්ට වඩා.. අනේ මන්දා.. ඔන්න සෙනසුරාදා/ ඉරිදා උදේම එනවා.. මං නිදාගෙන හිටියොත් ඇඳේ සයිඩ් එකකට වෙලා නිදාගන්නවා.. එහෙම නැත්තං කොහොම හරි නැගිට්ටවලා කිරි එකක් හදාගෙන ඇවිත් දෙනවා බොන්න කියලා..:eek: මගේ කාමරේ අස් කරනවා.. කිලිටි ඇඳුම් තිබුනොත් සෝදලා දානවා.. එපා කිව්වට අහන්නෑ..:confused:

    අඩෝ දාපියකො පිංතූර ටිකක්.. ඔව් ඔව්.. පුළුවන් හැම වෙලාවෙම මේ පැත්තෙ වරෙන්.. පරණ එවුන් එකා දෙන්නා හැලෙනවා බං..:(

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං ඔන්න එක රටක එක මනුස්සයෙක් හිටියලූ. පොරට කෙල්ලෝ 4 ක් හිටියලු. මූ දවසක් කෙල්ලෝ 4 දෙනාටම රුපියල් 10,000 ගානේ දීලා කිව්වලු කැමති දෙයක් කරන්න කියලා. එක ගෑණියෙක් සැලූන් එකකට ගිහින් පට්ට මේකප් එකක් දාලා පොශ් උනාලු. මූ ගාවට ඇවිත් කිව්වලු ඔයාට හොඳයිනේ මම ලස්සනට ඉන්න කොට කියලා. දෙවනි ගෑණි ඔක්කොම සල්ලි වලින් පට්ට ඇඳුමක් ගත්තලු අරන් ඇඳන් ඇවිත් කලින් ගෑණි කිව්ව බයිලෙම කිව්වලු. තුන්වෙනි ගෑණි බාගෙන ඇඳුම් අරගෙන ඉතිරි ටිකෙන් මූටත් ඇඳුමක් අරගෙන ගෙනත් දුන්නලු. අන්තිම ගෑණි රුපියල් 10,000 බැංකුවක ඉතිරි කරාලු මුගේ නමින් ගිණුමක් හදලා අනාගතේ වෙනුවෙන් කියලා. ඔතන දැන් කාවද මූ බඳින්නේ? ගොඩක් කියන්නේ 4 වෙනි ගෑණිව කියලනේ හොඳ දැක්මක් තියෙන නිසා. නෑ සහෝ ඌ බඳින්නේ එතන 4 දෙනාගෙන් ලස්සනම ගෑණිව. අන්න ඒ වගේ තමයි ඔය තියෙන්නේ උඹේ ජීවිතේ නේ බං. මෙතන උඹට මොකා මොන බණේ කිව්වත් උඹ කරන්නේ උඹට හොඳ දේනේ. අනික බූට් එකක් කෑවත් බලපන්. කාපු එකා නාහින් අඬද්දි වටේ ඉන්න උන් පොර ටෝක් දෙනවා ඔහොම තමයි බූට් සිංදු අහන්න එපා, කෙල්ලට මැසේජ් දාන්න එපා කිය කියා. ඒත් උන් බූට් කෑවම උන් චීත්ත වලට අන්තයි. ඒ වගේ තමයි. උඹේ ජීවිතේ, උඹ වැඩිහිටියෙක් ජීවිතේ අවබොධයක් තියෙන ලාමක ටිං ටින් කෙනෙක් නෙමෙයි නේ. ඉතින් හිතලා බලලා උඹට හොඳම දේ කරපන්. මොකද එතකොට අබියෝගේ උඹ බාරගන්නේ. දින්නොත් උඹට සතු‍ටුයි, පැරදුනොත් උඹට කාටවත් බනින්න වෙන්නේ නෑ මෙන්න මේ යකා කිව්ව දේ අහලයි මෙහෙම උනේ කියලා. තෙරුවන් සරණයි...!!! හොඳ දෙයක් කරපන්..

    මම කැමැති තුන්වෙනි එකාට
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රත්තරං;16790760 said:
    කඩ කේස් එක වෙනයි මල්ලියේ. ඇට දෙක පොලේ ගහගන්න හිතිලා ඉන්නේ. වාහන බිස්නස් 0යි ලංකාවේ දැන්

    නුගේගොඩින් පර්චස් 5ක් කීයක් වෙයිද මචන්? හරි තැනකින් 80කටවත් ගන්න බැරිවෙයි මම දන්න මට්ටමෙන්

    එකනම් ඇත්ත බන් මමත් workshop එකක් දාන්න උන්නේ. තීයනය සහමුලින්ම අතරල දැම්ම.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:

    සිරා කතාව ඕයි.. :)

    ඇත්තනේ බං. ‍තෝ පරට්ට වේ#ත් ඉස්සර පෝර ටෝක් දිදී උන්නනේ බූට් කන්න කලියෙන් අනික් උන්ට බණ කිය කියා. කෑවට පස්සේ පැත්ත පලාතේ ආවේ නෑ මාස ගානක්. අන්න ඒ වගේ තමයි. මෙතන කවෘ මොකක් කිව්වත් හෙට කෙල්ල ටිකක් හුරතල් උනාම මූට මෙව්වා මතක නෑ බං. හොඳම දේ තමුන් හිතලා හොඳම දේ කරන එක. මොකද ජීවත් වෙන්නේ තමුන්, අනාගතේ තමුන්ගේ, තමුන්ට හොඳනම් ඕනේ දෙයක්. ඕක මගේ අම්මා මට කිව්ව දෙයක් බං. මට ගෙදරින් කවම දාකවත් නීති දාලා නෑ. වේවැල් කෑලි වෙන්න ගුටි කාලත් තියෙනවා තාත්තගෙන්. ඒත් නීති මැද්දේ හැදිලා නෑ. උඹට හොඳනම් උඹ කරගනින් හැබැයි කෙළ උනොත් අනික් උන්ට වරද පටවන්න එපා කියලා ගයිඩ් කරපු එක විතරයි කලේ.

    මමනං තුන්වෙනි ගෑනිව බඳිනවා :D

    කියන කොට මෙහෙමයි ඔරන කොට අරමයි. තුන්වෙනි ගෑණි කොටියා කාපු වගේ ගෑණියෙක් නම්? අන්න ඒකයි. කරන කොට අරමයි. :lol::P