wtf
උඹ නං ශුවර් මේකෙ වෙන කාගෙවත් ෆේක් නෙමේ උඹ තමා අසාමාන්යම ත්රෙඩ් දාන්නෙ
කෙල්ලෙක් නැත්තං ගෙදරට මොකෙක් ගැනද යකෝ කියන්නෙ![]()
ඇන්ටි කෙනක්

wtf
උඹ නං ශුවර් මේකෙ වෙන කාගෙවත් ෆේක් නෙමේ උඹ තමා අසාමාන්යම ත්රෙඩ් දාන්නෙ
කෙල්ලෙක් නැත්තං ගෙදරට මොකෙක් ගැනද යකෝ කියන්නෙ![]()

අපෝ බන් උබ කෙල්ලෙක් වගේනේ
හොද වෙලාවක් බලල පපුව ඉස්සරහට දාල කෙලින්ම කියලා දාපං
true dat.. true dat...true dat.. true dat...

මට කෙල්ලෙක් නෑ
wow.. plot twist... we all in his mind ... wake up wake up... මේහ්, උබල යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කීවෙ කොහොමද??![]()

කොල්ලොන්ට ඔහොම ප්රශ්න එන්නේ නෑ දෙමාපියන්ගෙන්
ඉස්කෝලේ යන වයසේ නෙමේනම්..
හැබැයි ඉතින් ඔය වලව් පවුල් වලනම් තත්වේ කොහොමද කියන්න බෑ![]()

කිය කියා ඉන්න උනේ නෑ ටවුමේ ඉන්න කොට අතටම අහු උනා තාත්තගේ![]()

මේක කිවුවාම මතක් උනෙ..අපෙ අයියා කෙනෙක් හිටියා..එයා කෙල්ලෙක් එක්ක යාලු උනාම කරන්නෙ නැන්දට මාට්ටු වෙන්න කෙල්ලගෙ ෆොටො එකක් තියන එක..එතකොට නැන්දාම cid එකෙන් වගෙ ප්රශ්න කරනවා නෙ..![]()

මෙතන අයියා ගාවන්න එපා ඔයා කරන වැඩ වලට![]()

මේක කිවුවාම මතක් උනෙ..අපෙ අයියා කෙනෙක් හිටියා..එයා කෙල්ලෙක් එක්ක යාලු උනාම කරන්නෙ නැන්දට මාට්ටු වෙන්න කෙල්ලගෙ ෆොටො එකක් තියන එක..එතකොට නැන්දාම cid එකෙන් වගෙ ප්රශ්න කරනවා නෙ..![]()

අම්මට කෙලින්ම කියනවා...

කෙල්ලන්ගෙ ෆොටොස් තියන්න මම ලෙස්බියන් කියලා හිතුවද![]()

අම්මට කියන විදිහ නෙමෙයි නෙ අහන්නෙ....ගෙදර ට කියන විදිහ නෙ.......![]()