කෙල්ල ගැන ප්‍රස්නයක්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :oo: wtf :confused:
    උඹ නං ශුවර් මේකෙ වෙන කාගෙවත් ෆේක් නෙමේ උඹ තමා අසාමාන්‍යම ත්‍රෙඩ් දාන්නෙ :sorry:
    කෙල්ලෙක් නැත්තං ගෙදරට මොකෙක් ගැනද යකෝ කියන්නෙ :sorry:

    ඇන්ටි කෙනක් :confused:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අපෝ බන් උබ කෙල්ලෙක් වගේනේ :oo:
    හොද වෙලාවක් බලල පපුව ඉස්සරහට දාල කෙලින්ම කියලා දාපං

    :cool: true dat.. true dat...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :cool: true dat.. true dat...

    :yes::yes::yes:
    කොල්ලොන්ට ඔහොම ප්‍රශ්න එන්නේ නෑ දෙමාපියන්ගෙන්
    ඉස්කෝලේ යන වයසේ නෙමේනම්..

    හැබැයි ඉතින් ඔය වලව් පවුල් වලනම් තත්වේ කොහොමද කියන්න බෑ :dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේහ්, උබල යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කීවෙ කොහොමද?? :)

    කිය කියා ඉන්න උනේ නෑ ටවුමේ ඉන්න කොට අතටම අහු උනා තාත්තගේ:shocked:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :yes::yes::yes:
    කොල්ලොන්ට ඔහොම ප්‍රශ්න එන්නේ නෑ දෙමාපියන්ගෙන්
    ඉස්කෝලේ යන වයසේ නෙමේනම්..

    හැබැයි ඉතින් ඔය වලව් පවුල් වලනම් තත්වේ කොහොමද කියන්න බෑ :dull:

    yep :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කිය කියා ඉන්න උනේ නෑ ටවුමේ ඉන්න කොට අතටම අහු උනා තාත්තගේ:shocked:

    මේක කිවුවාම මතක් උනෙ..අපෙ අයියා කෙනෙක් හිටියා..එයා කෙල්ලෙක් එක්ක යාලු උනාම කරන්නෙ නැන්දට මාට්ටු වෙන්න කෙල්ලගෙ ෆොටො එකක් තියන එක..එතකොට නැන්දාම cid එකෙන් වගෙ ප්‍රශ්න කරනවා නෙ..:cool:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේක කිවුවාම මතක් උනෙ..අපෙ අයියා කෙනෙක් හිටියා..එයා කෙල්ලෙක් එක්ක යාලු උනාම කරන්නෙ නැන්දට මාට්ටු වෙන්න කෙල්ලගෙ ෆොටො එකක් තියන එක..එතකොට නැන්දාම cid එකෙන් වගෙ ප්‍රශ්න කරනවා නෙ..:cool:

    මෙතන අයියා ගාවන්න එපා ඔයා කරන වැඩ වලට :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක කිවුවාම මතක් උනෙ..අපෙ අයියා කෙනෙක් හිටියා..එයා කෙල්ලෙක් එක්ක යාලු උනාම කරන්නෙ නැන්දට මාට්ටු වෙන්න කෙල්ලගෙ ෆොටො එකක් තියන එක..එතකොට නැන්දාම cid එකෙන් වගෙ ප්‍රශ්න කරනවා නෙ..:cool:

    :baffled::baffled::baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හදිසියක් නැත්තන් දැනගන්නකන් ඉඳපන්.... හදිසිම නං කියල දාපන් කෙලින්ම මෙහෙම සීන් එකක් තියෙනවා කියල... :eek:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අම්මට කියන විදිහ නෙමෙයි නෙ අහන්නෙ....ගෙදර ට කියන විදිහ නෙ.......:eek::eek:

    අපේ ගෙදර නම් අම්මට කිව්වා කියන්නේ මුළු ගෙදරටම කිව්වා වගේ තාත්තත් අම්මට බයය්නේ...