කෙල්ල නැති උනොත් ???

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
කෙල්ල නැති උනොත් ???

අවුරුදු ගානක් සිරා ලව් කරපු කෙල්ල නැති උන දුක නැති කරගන්නේ කොහොමද කියල මට කියනවද යාලුවනේ???
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
  • Like
Reactions: Lomax

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
asawata eka kellek thread ekak danne nane ban kolla boot eka tibba kiyala....man apu dawase idan balan inne eka kellek danne nane....
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    858721_146688602162894_941960817_o.jpg

    මෙබදු මාතෘකාවක් පිළිබදව කථාබහ කරන්නට පිටකත්‍රය තුල අනන්තවත් කරුණු තිබුනද කිසිවෙක් මේ පිළිබඳව කථා කිරීම අසන්නට නොලැබීම අභාග්‍යක්.

    මේ සුදානම් වන්නේ ආදරය, විරහව හා බුදුදහම යන මතෘකාව යටතේ පුර්විකාවක් තැබීමටයි. මේ අනුව සිතන අයෙකුට මිට වඩා හොදින් කරුණු තෙරුම් ගන්නට ලැබේවිය යන්නයි අපේ අදහසි.

    ආදරය යන්න මිනිසුන්ට අමුතු වදනක් නොවේ. කැමැත්ත, ඇල්ම, ආලය, ලෙංගතුකම, කාමය, රාගය කියන මේ වදන් වලින් අදහස්වන්නේ සමාන අදහස්. ගැහැණියෙක් පිරිමියෙක්ට ආදරය කරනවා නැත්නම් පිරිමියෙක් ගැහැණියෙක්ට ආදරය කරනවාය කියන වදන තුල ඔය සෑම වචනයක්ම අන්තර්ගත වී තිබෙනවා. මවක් හෝ පියෙක් තම දරුවන්ට ආදරය කරනවා කිව්වොත් එහි කාමය රාගය වගේ දේවල් නැති වෙන්නට පුළුවන්.

    එතකොට මම තිරිසන් සතෙක්ට ආදරෙයි, නැත්නම් මගේ ජංගම දුරකථනයට, මගේ රස්සාවට ආදරෙයි කිව්වොත් එතන ඇල්ම, කැමැත්ත වගේ දේවල් තියෙනවා. මේ කරුණ කිව්වේ ආදරය කියන දෙයි විවිධාකාර මටිටම් තිබෙන බැව් ඔබට පැහැදිලි වීම සඳහා. මේ ආදරය යන්න මෛත්‍රිය, කරුණාව, මුදිතාව ආදී ගුණධර්මයන්ගෙන් වෙනස් බවත් මෙහිදි මතක තබාගත යුතුයි. එසේ නම් දැන් මාතෘකාව දෙසට යොමු වෙමු. පෙම් සබඳතා ඇතිවෙනවා. බිඳවැටෙනවා. විරහවට පත් වෙනවා. විරහෙන් තැවෙන මිනිස්සු මොනවද නොකරන්නේ. පෙම් සබඳතා බිඳ වැටීම නිසා වෛරය ඇතිවෙනවා, පිළිගැනීමේ අදහස, චිත්ත සන්තාපය, සමහර මිනිස්සු ඔය මත්පැන් වගේ දේවල් පානය කරලා ජීවිතයම නැතිකර ගන්නවා. සමහරු මිනි මරාගන්නවා. දරුණු දුක්වලට පත් වෙනවා. මේක ලෝක ස්වභාවයක්. විපරිණාම දුක්ඛය කියන එකයි ඒ අවස්ථාවලදී මිනිස්සු අත්විදින්නේ. යම් තත්වයක් තවත් තත්වයකට පෙරළිම නිසා ඇතිවන දුක යන්නයි එහි අදහස.

    මේ ලිපියෙන් කියන්නට බලාපොරොත්තු වන්නේ මෙවැනි තත්වයක් ඇතිවුනාම දරුණු දුකක් ඇතිවුනාම එයට සාර්ථක විදියට මුහුණ දීමට බුදු දහම උපකාරී වන්නේ කෙසේද යන කරුණයි. මේක ආදර සබඳතා බිදවැටිම විතරක් නෙමෙයි වෙන ඕනෑම දුකක් නැතිකිරිමට පාවිච්චි කරන්න පුළුවන් සාර්ථක ක්‍රමවේදයක්. හැබැයි යම් උපකරණයක් භාවිතා කරන්නට කලින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව යම් දැණුමක් තිබීම වැදගත් වනවා වගේම මේ ක්‍රමවේදය භාවිතා කරන්නටත් තිබිය යුතු මූලික දැණුමක් තිබෙනවා.

    දැන් සූදානම් වන්නේ ඒ දැණුම ලබා ගන්නටයි. ඔබ සිතා බලන්න ඔබ ඔබේ පෙම්වතාට හෝ පෙම්වතීට ආදරය කරන්නේ ඇයි?

    එහෙම නැත්නම් නිවැරදිම විදියට විමසුවොත් ඔබ ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතීගේ කැමති මොනවාටද?

    උත්තර වෙන්නේ මේවා. ඔබ කැමතියි ඔහුගේ හෝ ඇයගේ රුපය දකින්න. ඔබ කැමතියි ඔහු හෝ ඇය සමග කථා කරන්නට, ඒ කියන්නේ ශබ්ධය අසන්නට. ඔබ කැමතියි ඔහුගේ හෝ ඇයගේ ඝන්ධයට (දැන් ඔබ බලයි මොකද්ද මේ ඝන්ධය කියලා. බුදු රජානන්වහන්සේම දේශනා කරලා තියනවා ස්ත්‍රි ගන්ධ සූත්‍රය හා පුරිස ඝන්ධ සුත්‍රය කියන සූත්‍ර දෙකේ ස්ත්‍රියට පුරුශයාගේ ගන්ධයත් පුරුෂයාට ස්ත්‍රියගේ ගන්ධයත් .තරම් ප්‍රිය වන්නාවු අන් කිසිදු ගන්ධයක් මම නොදකිමි. ස්ත්‍රි ඝන්ධය පුරුෂයාගේ සිතත් පුරුෂ ඝන්ධය ස්ත්‍රියගෙ සිතත් හාත්පසින් වෙලාගෙන සිටිනවාය කියලා) ඔය දේ සත්තුන්ගේ එහෙම ප්‍රකටයි. ඒකට කියන්නේ පෙරමොන කියලා.

    ඔය සංසර්ගයේ යෙදෙන්න ඕන වුනාම විවිධ තිරිසන් සත්ත්වයිගේ, උරගයන්ගේ ශරිර වලින් විවිධ ඝන්ධයන් නිකුත් වෙනවා. ඒවට ගැහැණු සතුන් පිරිමි සතුන් ආකර්ශණය වෙනවා. ඒ නිකුත් කරන රසායන ද්‍රව්‍ය තමයි පෙරමෝන කියලා කියන්නේ.

    ඒ බාහිර කතාවක්. එතකොට තව කැමතියි ඔබේ පෙම්වතාගේ ගෝ පෙම්වතියගේ ස්පර්ශයට ඒ වගේම රසයට. මිට අමතරව ඇය හෝ ඔහු සිතන විදියට, ක්‍රියා කරන විදියට, ඇයගේ හෝ ඔහුගේ සිතුම් පැතුම් පවතිනා විදියට ඔබ කැමතියි. ඔබ කැමති වෙන වෙන දේවල තිබුණත් ඒ හැම එකක්ම ඔය ගොඩවල් 06 ටම ඒ සෑම දෙයක්ම ගොනු කරන්න පුළුවන්.

    ඊට වඩා වර්ගී කරණයක් නැහැ. ඔබට දැන් තේරෙන්න ඕන ඔබ ආදරය කරනවා කියලා කියන්නේ ඔහුගේ හෝ ඇයගේ ඔය දේවල් වලට කැමැත්තක් තියෙනවාය කියන දේ කියලා. ඒ ඔබ කැමති දේ නැවත නැවත ලැබීමට ක්‍රියාකිරිම තමයි මේ ආදරය කියන වචනයෙන් හදුන්වන්නේ. මෙහෙම මේ දේ නැවත නැවත ලැබිම තුලින් ආශ්වාදය තදින් අල්ලා ගැනීමක් සිදුවනවා.

    බුදු දහමේ මේක විස්තර කරන්නේ උපාදාන කියන වචනය භාවිතා කිරිමෙන්. මෙහෙම තදින් ඇලීම සිදුවිම නිසා, ඊලඟට ඔබ හිතනවා මේ ස්ත්‍රිය හෝ පුරුෂයා, මගේය, මට අයත් වස්තුවක්ය, මට සැප ගෙන දෙන්නක්ය. හුගාක් හොදය කියලා.

    ඇත්තටම ඒ ඇලිම තුලින් සතුටක් නැත්නම් ආශ්වාදයක් ගෙන දෙන නිසා බැලු බැල්මට එහි හොදක් තිබෙනවය කියා කියන්නට පුළුවන්. ආදරය තුල ආශ්වාදයක් නැතිනම් මේ ලොකයේ කිසි සත්ත්වයෙක් ආදරය කරන්නේ නෑනේ.

    හරි දැන් එතකොට මෙහෙම කැමැත්තෙන් ඇලීමෙන් ඉන්නකොට, ඔහු හරි ඇය හරි වෙනස් වෙනවා. නැත්නම් වෙන කෙනෙක් එක්ක යාළුවෙනවා ඔබව අතහැරලා.

    දැන් මොකද වෙන්නේ. ඔබට අර ඔබ කැමැත්තෙන් හිටිය රූපය, ශබිධය, ස්පර්ශය ආදිය ලබන්නට බැරිව යනවා. ඔබ ඒක නිසා දුකට පත් වෙනවා. එහෙම නැත්නමි ඔබ ප්‍රයත්න දරනවා, ඒ ඔබට නොලැබී ගිය ප්‍රිය රූපය, ශබ්ධය, ස්පර්ශය ආදිය නැවත ලබාගැනිමට. ඒ අහිමිව යාම සමඟ ඔබ ගැටෙනවා.

    ඔය ගහමරා ගැනීම් ආදිය ඇතිවන්නේ එහෙම ඒ නොලැබී යන දේ බලෙන් ලබා ගැනීමට උත්සාහ කිරිම නිසා. එකම අරමුණක්. ඒ කියන්නේ එකම පෙම්වතා හෝ පෙම්වතිය සමඟ ඔබ ඇලුනා. දැන් ඔබ ගැටෙනවා. මේ ගැටීමට තමයි ලෝක ව්‍යවහාරයේ ආදරය සම්බන්ධවන විට කියන්නේ විරහව කියලා.

    විරහව කියන්නේ ඇත්තටම දුක වෙන්න පුළුවන්, එහෙම නැත්නමි වෛරය, ද්වේශය, පලිගැනිම වැනි දෙයක් වෙන්නත් පුළුවන්. අහිමි වී යාම තුලින් අත්වන දුක කියන එකයි විරහව කියන්නේ.

    මේ වෛරය, ද්වේශය, පළිගැනීම ආදිය තුලින් උරුම වන්නේත් දුක්ම තමයි. එතකොට මෙතන වැදගත්ම තේරුම්ගත යුතුම දේ වන්නේ මෙයයි. මේ ආකාරයට දුකක් වේදනාවක් ඇතිවුනාම එයින් මිදෙන්න පුළුවන් වන්නේ මෙන්න මේ කියන අවභෝධය තුලින් පමණයි. ඒකට මේ ප්‍රශ්ණ වලට පිළිතුරු ඔබම සොයාගන්නට ඕන.

    දැන් ඔබ ප්‍රිය කල පෙම්වතිය හෝ පෙම්වතාගේ රූපය ලස්සනයි, ලස්සනයි කියලා හිතුවේ කවුද? පිළිතුර; ඔබමයි. ඇයි එහෙම කියන්නේ? දැන් කවුරු හරි මනුස්සයෙක් ඇවිල්ලා එක එක විදියට කියනවා තමුන් ලස්සනයි කියලා. ඔබ අහගෙන ඉන්නවා. ඒ මනුස්සයා ගිතයක විදියට ඒක කියනවා.
    විවිද ඇදුම් ඇදලා ප්‍රදර්ශනය කරලා ඒක කියනවා. විවිධ විදියට කියනවා කියලා හිතමුකෝ. නමුත් ඔබේ හිතේ සිතුවිල්ලක් ඇතිවුනේ නැත්නම් මේ තැනැත්තා ලස්සනයි කියලා. එහෙමත් නැත්නම් ඔබට ඒ තැනැත්තා ලස්සන නැත්නම්, ඒ තැනැත්තා මොන මොන දේ කලත් ඔබට ඒ තැනැත්තාගේන් ඇති වැඩක් නැහැ නේද? ඒ කියන්නේ ඔබට ඒ ගැන උනන්දුවක් නෑ කියන එකයි. එතකොට ඔබගේ පෙම්වතියගේ හෝ පෙම්වතාගේ රූපය ලස්සනයි කියලා හිතුවේ ඔබමයි.

    ඇය හෝ ඔහු ඔබට ලස්සන වුනාට වෙන කෙනෙක්ට කැත වෙන්නටත් පුළුවන්. එතකොට ඒ රූපය ලස්සනයි කියන දේ ඔබේ සිතේ ඇතිවුන දෙයක් පමණයි. එය නියත වශයෙන්ම ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතිගේ නිස්චිත වශයෙන් පවතින දෙයක් නෙමෙයි.

    ඒ වගේම ඇගේ ශබ්ධය අසන්නටත් ඔබ කැමතියි. ඒ ශබ්ධය හොදයි හොදයි කියන සිතුවිල්ල ඇතිවුනේ ඔබේ සිතේමයි. දැන් සමහර ගායකයන්ගේ කටහඩවල් වලට ඔබ කැමැතියි සමහර අයට ඔබ කැමති නෑ.

    ඔබ අකමැති ගායකයන්ගේ ගඩවල් වලට වෙන කෙනෙක් කැමති වෙන්න පුළුවන්. එතකොට ඒ ශබ්ධය ගැන ඇති කැමැත්ත හෝ අකමැත්ත ඔබේ සිතේ ඇති දෙයක් මිස ඒ ශබ්ධයේ ඇති දෙයක් නොවන බව ඔබට දැන් තෙරුමියන්නට ඕන.

    ඝන්ධ, රස, ස්පර්ශ කියන දේවලුත් එහෙමම තමයි. දැන් ඇය හෝ ඔහු හිතන විදිය අනුව තමයි හැසිරිම පවත්වන්නේ. ඔබ ඇය හැසිරෙන විදියට කැමති වුනාට වෙන කෙනෙක් ඒකට අකමැති වන්න පුළුවන්. එතකොට ඒ කැමැත්ත අකමැත්ත තියෙන්නෙත් ඔබේ සිත තුල වෙන තැනක නෙමයි. එතකොට මේ හැම දෙයක් ගැම ඇතිවුන කැමැත්ත (ඇලීම) , ඒතුලින් ඇතිවුන කාම-රාගය එහෙනම් ඇතිවුනේ ඔබේ සිතේ.

    එතකොට ඒ ඔබ කැමති දේවල් නොලැබීම තුලින් ඇතිවුන අකැමැත්ත, ද්වේශය විරහව එහෙම නැත්නමි ගැටීම ඒ තුලින් ඇතිවුන පටිඝය ඇතිවුනෙත් ඔබගේම සිතේමයි. මේ කියපු ටිකේ සාරංශය මේකයි. ආදරය ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ, ඔහුගේ හෝ ඇයගේ රූපයට වන කැමැත්ත, ආදිය ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ. ඇය හෝ ඔහු හොදයි හොදයි කියන සිතුවිල්ල ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ. ඔය ඔක්කොම දේවල් ඇතිවෙලා තියෙන්නේ ඔබේ සිතේ.

    එතකොට පෙම්සබඳතාවය බිඳවැටුනහම ඇය හොද නැතය කියන සිතුවිල්ල ඇතිවුනෙත් ඔබේ සිතේ. ඇය සමග ගැටීම ඇතිවුනෙත් ඔබේ සිතේ, ඇයට වෛර කරන එක, ද්වේශ කරන එක. පළිගන්න ඕන කියන සිතුවිලි ඇතිවුනෙත් ඕබේ සිතේ. විරහව ඇතිවුනෙත් ඔබේ සිතේ. ඇත්තටම බැලුවොත් ඔබ මොනා හිතුවත්, ඔබ කෙතරමි දුක් වුනත් ඇයට ඇති වැඩක් නැති නිසා නේද ඇය ඔබව අතහැර දැමුවේ. ඔය ඔක්කොම ඇතිවෙලා තියෙන්නේ ඔබේ සිතේ.

    ඇය ඕවා දන්නෙත් නැහැ. ඔබට අවශ්‍ය පරිදි පවත්වන්නට බැරි දෙයක් ගැන විවිධාකාර සිතුවිලි ගොඩක් ඔබ විසින්ම ඇතිකරගෙන, ඒ සිතුවිලි වලට ඔබම ඇලිලා ඒ සිතුවිලි ඔබ විසින්ම එහෙම නෙමෙයි කියලා දැන් වෙනස් ආකාරයකට ඇතිකරගෙන, ඒ සිතුවිලි සමඟ ඔබම ගැටිලා ඔබම දුකට පත්වෙනවා. ඒ දුක ඇතිවන්නේත් ඔබේ සිතේ.

    විරහව කියන්නේ ඔන්න ඕකයි. සාමාණයෙන් ඔය කාරනාව නොතේරෙන කවුරුත් හිතන්නේ ඒ ගෑනි තමයි මට මෙහෙම කලේ. ඒ මිනිහා තමයි මට මෙහෙම කලේ. මම ඕකව තියන්නේ නෑ. ආදි වශයෙන්. එහෙම හිතලා විවිධ ආරවුල්, ගුටිබැට ඇනගැනිමි, මිනි මරාගැනිම් සිදුකරනවා. ඇත්තටම මෙතන වෙන කෙනෙක් කරපු දෙයක් නැහැ.

    ඔබ තුලමයි සියල්ල ඇතිවුනෙත්. ඔබ තුලමයි සියල්ල නැතිවුනෙත්. ඇත්තටම මෙතන මේ ඇතිවුන හැමදෙයක්ම ඇතිවුනේ මගේ සිතේ මයි. මේදේවල් හොදයි කියලත් හිතුවේ. මමයි මේ දේවල් දැන් නරකයි කියලත් හිතන්නේත් මම මයි. එදා ඒ සිතුවිලි ඇතිවුනෙත් මගේ සිතේ. අද මේ සිතුවිලි ඇතිවන්නෙත් මගේ සිතේ. මගේ සිතින් හටගත් දේ මම මයි නේද නැතිකර ගන්නට ඕන. ඒකට වෙන කිසිකෙනෙක් පළි නෑ නේද. කියන දැනීම හා අවබෝධය ඇතිව අයෙක්ට ක්‍රියා කරන්නට පුළුවන් නම්, ඒ අවබෝධය තුලින් ඇතිවෙත්ම දුක පහව යනවා. අර ඇතිවන දුක වලක්වන්නට බැහැ. බුදුපියානන්වහන්සේම දේශනා කරලා තියෙනවා ප්‍රිය විප්පයොගය දුකක්ය, අප්‍රිය සම්පයෝගය දුකක්ය, විපරිණාමය දුකක්ය යන කරුණු.

    අර කලින් කියපු අවබෝධය ඇතිවන තැනැත්තාට තෙරෙනවා මේ සියල්ලම ඇතිවුනෙ මගේ සිතේ. අනේ මම සුවපත් වේවා දුකෙන් මිදෙත්වා ලත් සැපතෙන් නොපිරිහෙත්වා කියලා ඒකාත්ත වශයෙන්ම මෛත්‍රිය, කරුණාව, මුදිතාව තමා කෙරේ වැඩෙනවා. එහෙම සිතන පුද්ගලයාගේ සිතුවිලි ඊලඟට, මම මගේ සිතේ ඇතිවුන සිතුවිලි නිසා තව කෙනෙක්ට හිංසා කරන එක පීඩා කරන එක කෙතරම් නම් නරකද?

    මම මේ දුක් විදින්නට කැමැත්තක් නැහැ වාගේම අනිත් මිනිස්සුත් දුක් විදින්නට කැමති නෑ. මේ මා පෙම් කල ස්ත්‍රිය හා පුරුෂයාත් සුවපත් වේවා දුකෙන් මිදෙත්වා ලත් සැපතෙන් නොපිරිහෙත්වා යනාදි වශයෙන් ඒ ඇතිවු දුක්ඛයම මෛත්‍රියකට, කරුණාවකට, මුදිතාවකට, උපේක්ෂාවකට පෙරලා ගන්නට කෙනෙක්ට පුළුවන් මේ ක්‍රමය තුලින්.

    එවිට නියත වශයෙන්ම ඔබට විරහ වේදනාවෙන් මිදෙන්නට හැකි වනවා ඇති. මෙම ලිපියේ අන්තර්ගත කරුනු ගැඹුරෙන් දකින්නට අවශ්‍ය අයෙකුට එසේ දකින්නටත් පුළුවන්. ඇස, කණ, නාසය, දිව,ශරිරය, මනස කියන ෂඩායතනයන් ගෙන් ඇතුලු වන අරමුණු කෙරේ ඇලිම තුලින් කාම-රාග හටගන්නා ආකාරයත්, ඒවා සමග ගැටිම තුලින් පටිඝ ඇතිවන ආකාරයත්. කාම රාග පටිඝ ඇති‍වීමේ හේතුව වන ඇලීමි හා ගැටීමි ක්‍රියාත්මක වන අකාරයත්.

    ඒ ඇලිම් හා ගැටීම් ඇතිවන්නේ තමාගේ සිත තුලම යන බැව් දැක. ඒ ඇලිම් හා ගැටීම් ඉවත් කිරීම තුලින් කාම රාග-පටිඝ ඇතිවන හේතුව නැසීමත් මෙම ලිපිය තුලින් අවභෝධ කර ගන්නට පුළුවන්.

    ඔබ සැමට තෙරුවන් සරණයි!

    රතියා සොකෝ ජායති
    රතියා භයං ජායති
    රතියා විප්පමුත්තස්ස
    සොකෝ නත්ථි භයං කුතෝ
    රූපාදියෙහි ඇලීම නිසා සොකය හා භය උපදී එයින් මිදුනාහු හට සෝකයක් හෝ භයක් කොයින්ද?
     
    Last edited:
    • Like
    Reactions: Barak Obama

    Thanks machooo...meka num kiyawanna watina lipiyak
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩන්නේ නැතුව ඔය උඩ තියෙන එක කියවපන්.

    හොඳ මූඩ් එකේ ඉන්න කොට බන් බණ කියන්න ඕනේ. මූ දැන් ඉන්න මූඩ් එක එක්ක මූට ඔව්වා වදින එකක් නෑ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    daala giyot pala kiyala nikan hitapan.
    uba gana hitapan mulinma, uba hoda career ekak hada ganin, ekko business.
    uba ubata okkoma karaganin, kello gana wadiya hitanna epa. poddak witarak hitapan.
     
    • Like
    Reactions: Barak Obama

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    daala giyot pala kiyala nikan hitapan.
    uba gana hitapan mulinma, uba hoda career ekak hada ganin, ekko business.
    uba ubata okkoma karaganin, kello gana wadiya hitanna epa. poddak witarak hitapan.

    Pala kiyala nikan inna puluwan ban...eth mathakaya nethi karaganne kohomada...kellonta ikmanata wenas wenna puluwanda mehemath :(:(:(:(:(:(:(
     
    Feb 28, 2010
    1,145
    26
    0
    අනේ බං එලකිර් එකෙ 18+ සෙක්ෂන් එක්ක හදපං බන් මුන්හෙ ඇඩියාවල් දැකලා ඇඩිලා ඉන්නේ මෙකේ අතේ පරක් ගහගෙන ආතල් එකෙ ඉන්න එකෙක් නද්ද බං