කෙල්ල බෑ කිව්වා

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කෙල්ල බෑ කිව්වා

    මන් 2018 අවුරුද්දෙ විවාහ උනෙමි.ප්‍රේම සම්බන්ධතාවයක් මත.මුලදි මගේ පව්ලේ අය හා දෙමාපියන් දැඩිව විරුද්ද උනා මෙයට.ඒ ඔහු හට ජොබ් එකක් නොමැති කම හා ඔහුගේ පව්ල තුල තිබූ ගැටලු නිසා පමණි.නමුත් මාගේ පියා ඔහුව රැකියාවක් සදහා මාගේ මවගේ ඉල්ලීම මත යොමු කර ඔහු හට ඒ වෙනුවෙන් මුදල්ද වියදම් කලා.විවාහය සදහාද මාගේ දෙමව්පියන් වියදම් කල අතර ඔහු හට නිවසක් සෑදීම සදහා ඉඩමක්ද අරන් දුන්නා.නමුත් වෙනස් වීම පටන්ගන්නේ විවාහ වූ දා පටන්ය.මා කෝල් කලත් ඔහු මා හා කතා නොකරයි.මාගේ සතුට ඔහුට පේන්නම බැරි උනී.පව්ලේ මිනිස්සුන්ට බනිනවා.මාගේ මව මුලින් විරුද්ද වූවාට වෛරෙන් මාගෙන් පලි ගැනීමට පටන් ගෙන තිබුනි.මවටද හිතාගන්න බැරි තරමේ අසභය වචන භාවිතයෙන් බනිනවා.ඔහුගේ පව්ලේ අයද මා සමග නැත.මෙය වන විට අප ජීවත් ඌයේද මාගේ දෙමව්පියන්ගෙ නිවසේය.මට මේ හැසිරීම් කරදර ඉවසීමට නොහැකි විය.මා දියවැඩියා රෝගයටද ගොදුරු විය.මාගේ රෝගි තත්වයද නොසලකා මා ගැනත් නොසලකා හැර ඔහු සිටියේ.මා මෙය ඉවසීමට බැරිම තැන.මාගේ නිවසින් පිට වන ලෙසත් ඔහුගේ ගතිගුණ හදාගන්නා ලෙසත් ඉල්ලීය.ඔහු ඔහුගේ නිවසට ගිය පසු මමද එහි ගොස් ඔහු හා සිටියෙමි.නමුත් ඔහු ඉන්පසු මා හට මුදල් එක්මසක් ලබා දුන්නේ ඔහුගේ මව හරහාය.මන් විමසූ විට මා හට අපහාස කර පැයකට දෙකකට ඔහු හා සිටිනවාට මුදල් දෙන්න උවමනාද විමසා සිටියා.මා ඉන්පසු තීරණය කලා දික්කසාද වීමට.මගේ සතුට සැනසීම මේ වන විටත් නොමැති අතර ඔහු හා විසීම මට මානසික වදයකි.මාගේ රෝගි තත්වය පාලනය නොවීමට හේතුවකි.ඔහු දික්කසාද වීමටද අකමැතිය.මා කුමක් කල යුතුද මේ සදහා??මා හට යලිත් ඔහු හා විසීම අප්‍රසන්න කාරනයකි මාගේ මවට කියූ කතා නිසා මා හට යලිත් ඔහු හා විසීමටනොහැකිය.උපදෙස් දෙන්න

    Copied from FB ........... නීති කතා - Law Talks Group

    අපි මේ degree කරනවා.
    e-money වලින් $ හොයනවා පට්ට කට්ටක් කාලා.
    වාහනේකුත් තියෙනවා.දැන් නම් CHR එකක් පදින්නේ (ලොකුකමට නෙමේ කිව්වේ)
    ඒත් තාම එක කෙල්ලෙක්වත් ඉදලා නෑ. 24 ටත් කිට්ටුයි දැන්.
    අහන අහන කෙල්ල බෑ කියනවා. Edit ; (face to face ගිහිල්ලා ඇහුවේ එක්කෙනෙක්ගෙන් තාම :D ; අනික් තුනම ඇහුවේ message වලින්)

    ඒ අතින් මූ . උගෙ හැකියාවද ? luck එකද ? අනේ මන්ද :sorry:

    දන්න කවුරුහරි වැඩිහිටියෙක් කියනවද මට කොතනද වැරදුනේ කියලා :(
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ සීඑච්ආර් නෙමේ බීඑම් පැද්දත් වැඩක් නෑ, ගෑණු කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක්. සෝශලයිස් වෙයන්. ගෙට ඇතුළට වෙලා රිංගගෙන ඉදන් මොන ගෑණුද
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මට CHR නම් නෑ කෙල්ලෝ නම් ඉන්නවා. උබට දෙයක් කියන්නම් සල්ලි හොයන්න තමා අමාරු බන් ඒ හින්දා සතුටු වෙයන්. කෙල්ලෝ හිටියම උන් ගහන මයින්ඩ් ගේම්ස් වලට මොංගල් වෙනවා.ගෑනු සෙට් කරගන්නවා වගේද බන් උබ freelancing කරලා CHR එකක් ගත්තා කියන්නේ සිරා වැඩක් .
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    උඹ සීඑච්ආර් නෙමේ බීඑම් පැද්දත් වැඩක් නෑ, ගෑණු කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක්. සෝශලයිස් වෙයන්. ගෙට ඇතුළට වෙලා රිංගගෙන ඉදන් මොන ගෑණුද

    Sira online earning karala hariyata ekan ena deya magin Car ekake aragatha kiyala kello goda danna ba bung. Kello oya mona magula kiuwath stable Job, reputed company ekaka wada karana ekake ta kamathi mokada un Samaja ekka inna nisaa.

    Uba henama Stable weyan salli walin ethakota kello ewi, company ekake ubema dapan, nathuwa nikan online earning walin kello enne na bung, un mona de kiuwath Ugathkama, Height eka, Stability eka kiyana de balanawaa :lol::lol:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Genu kiyanne leda thama.energy invest karoth ivarai genunta.mind fuck wela thama nawatinne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    හැමෝටම ලබාගන්න බැරි දෙයක් උඹට හම්බෙලා තියෙනවා. ඒ ගැන සතුටු වෙයන්. අනික තාම 24යි කියන්නේ තව කල් තියෙනවා උඹට ගෑනු පස්සේ යන්න. ගෑනු ඕන එකෙක්ට ගතහැකි. එත් සල්ලි කියන දේ හැමෝටම ලැබෙන්නේ නෑ.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හැමෝටම ලබාගන්න බැරි දෙයක් උඹට හම්බෙලා තියෙනවා. ඒ ගැන සතුටු වෙයන්. අනික තාම 24යි කියන්නේ තව කල් තියෙනවා උඹට ගෑනු පස්සේ යන්න. ගෑනු ඕන එකෙක්ට ගතහැකි. එත් සල්ලි කියන දේ හැමෝටම ලැබෙන්නේ නෑ.
    :yes::cool:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Sira online earning karala hariyata ekan ena deya magin Car ekake aragatha kiyala kello goda danna ba bung. Kello oya mona magula kiuwath stable Job, reputed company ekaka wada karana ekake ta kamathi mokada un Samaja ekka inna nisaa.

    Uba henama Stable weyan salli walin ethakota kello ewi, company ekake ubema dapan, nathuwa nikan online earning walin kello enne na bung, un mona de kiuwath Ugathkama, Height eka, Stability eka kiyana de balanawaa :lol::lol:
    කුඩු ගැහුවත් personality එකට කතාවට සෙට් වෙනවා ගොඩක් කෙල්ලෝ.
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    කුඩු ගැහුවත් personality එකට කතාවට සෙට් වෙනවා ගොඩක් කෙල්ලෝ.

    Owe siraa, samarahara unge hakiyawa nam siratwa adenawa. un dannawa bung hariyatama kello handle karanna aiyth gamake nathuwa kamatha gannama. owa ithin bung 20 pannata passe goda daganna ba bung, podi kale idan ma skill eka thiyanna ona ithin.

    Owa ithin uganwanna ba bung :no:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හැමෝටම ලබාගන්න බැරි දෙයක් උඹට හම්බෙලා තියෙනවා. ඒ ගැන සතුටු වෙයන්. අනික තාම 24යි කියන්නේ තව කල් තියෙනවා උඹට ගෑනු පස්සේ යන්න. ගෑනු ඕන එකෙක්ට ගතහැකි. එත් සල්ලි කියන දේ හැමෝටම ලැබෙන්නේ නෑ.

    ඕකෙ අනික් පැත්ත බං. සල්ලි කියන එක ඕනෙ එකෙක්ට හොයන්න පුලුවන් බං හොදට මහන්සි උනොත්. හොද කෙල්ලෙක් තමයි හොයා ගන්න බැරි. මුට CHR තියා Range rover තිබ්බත් වැඩක් තියෙද කොල්ලෙක්ගෙ කැරි ගැලුම් 10 ක් විතර බීපු එකියක් සෙට් වෙලා :lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ

    pau yko u:lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආහ් තව එකක් කියන්න අමතක උනා. අහන අහන කෙල්ලත් බෑ කියනවනම් උඹ කලු, කෙට්ටු, කොට කැත නිට්ටෑවෙක් වගේ අපිරිසිදුවට ඉන්න ඩයල් එකක් වෙන්න ඇති. ඕකට නම් ඉතින් කරන්න තියෙන්නෙ ලිදේ පනින එක තමා. :(:(
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    හා ඕක නෙමෙයිද ඇත්ත කියපන්කො :lol:
    කාර් වලට සෙට් වෙන්නෙ ඉතින් ඔය වගේ උන් තමයි :lol:

    ඒවනම් එහෙම තමා බන්.
    අපේ එවුන් ඔය දෙක පටලව ගෙන කාර් එකක් කියන්නේ බේසික් නීඩ් එකක් අද කා⁣ලේ .කාර් එකක් තිබ්බ ඔක්කොම හරි යයි කියල හිතන්නේ .අන්තිමට අලි බැහැපු වගා ලිදක් තමයි සෙට් වෙන්නේ:lol: .කාර් නම් ගන්න බැරිය ඒත් ලියිප් එක.සේරම බැලන්ස් කරගෙන යන්න මයින්ඩ් සෙට් එකක් නෑ
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ආහ් තව එකක් කියන්න අමතක උනා. අහන අහන කෙල්ලත් බෑ කියනවනම් උඹ කලු, කෙට්ටු, කොට කැත නිට්ටෑවෙක් වගේ අපිරිසිදුවට ඉන්න ඩයල් එකක් වෙන්න ඇති. ඕකට නම් ඉතින් කරන්න තියෙන්නෙ ලිදේ පනින එක තමා. :(:(
    සාමාන්‍ය කෙල්ලෙක් කැමති මොන වගේ එකෙක්ටද...:eek:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    ඕකෙ අනික් පැත්ත බං. සල්ලි කියන එක ඕනෙ එකෙක්ට හොයන්න පුලුවන් බං හොදට මහන්සි උනොත්. හොද කෙල්ලෙක් තමයි හොයා ගන්න බැරි. මුට CHR තියා Range rover තිබ්බත් වැඩක් තියෙද කොල්ලෙක්ගෙ කැරි ගැලුම් 10 ක් විතර බීපු එකියක් සෙට් වෙලා :lol:

    ඉතින් ඒක තමයි බන්. එකක් තොර ගන්නවා නම් තව එකක් කැප කරන්න වෙනවා.