කෙල්ල බෑ කිව්වා

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Ausi wala nan sudu skin eka nattan full suit adan giyath wedak ne.ganan ganne ne.ausi ekek shortak gahan awath uta ita wada respect eka denawa

    ehema na ban.. ape lankan students la godak un kondayak raulak kapanne na. bata kali deka dagena yanne haddo wade, ithin koheda respect, everyone thinks we all bloody indians
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    ehema na ban.. ape lankan students la godak un kondayak raulak kapanne na. bata kali deka dagena yanne haddo wade, ithin koheda respect, everyone thinks we all bloody indians

    Kohomath suddek shortak adan awath uta respect ne ban api full coat andaty.eka hesirimen terenawa
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබට අහන අහන කෙල්ල හා කිව්වා නම් අද වෙද්දි උබ ඔය කරගෙන තියෙන ටිකත් උබට නෑ. :cool:

    බයි ද වේ උබ කොටයිද?

    ගොඩක් කෙල්ලො හිතන් ඉන්නෙ කොට එවුන්ගෙ පයියත් කොටයි කියලා. :dull:

    face to face ගිහිල්ලා ඇහුවේ එක්කෙනෙක්ගෙන් තාම :D ;
    අනික් තුනම ඇහුවේ message වලින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    CHR සල්ලි ගෙවල් වගේම ලූක් ඒකත් ඕනේ වෙනවා .
    කථා කරන විදිය ඔයා හැසිරෙන විදිය වගේම අදින විදිය
    සහ hygiene . කෙල්ලත් එක්ක හැසිරෙන විදිය
    මේ ඔක්කොම කෙල්ලෝ බලනවා
    වාහන සල්ලි විතරක්ම තිබිලා මදි හොඳ කෙල්ලක් සෙට් කරගන්න.
    ගොඩක් ලංකාවේ කොල්ලො ඕවා ගැන හිතන්නේ වත් නැහැ.
    ගොඩක් ගණන් ඇදුම් ගත්තට වැඩක් නැහැ එ්වා අදින කෙනාට ගැළපෙන්න ඕනේ.
    සල්ලි වලටම සෙට් වෙන කෙල්ලොත් ඉන්නවා නැත්තේ නැහැ.
    එහෙම කෙල්ලොන්ගෙනන් ඇත් වෙලාම ඉන්න එක හොදයි

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    ai ban kellanta metchara puka denne.ubala dekala tiyenawada eka kellek wath kollo daganna kiyala kollota ona widiyata adjust wena?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    ai ban kellanta metchara puka denne.ubala dekala tiyenawada eka kellek wath kollo daganna kiyala kollota ona widiyata adjust wena?

    දාපන් පහක්. ලංකාවේ උන් ගොඩක් හැමදේම කරන්නේ තමන්ගේ ආසාවටව නෙමෙයි, ගෑනියෙක් දාගැනීමේ චේතනාවෙන්, ඒ තරම්ම ගෑනුන්ට වහල්ලු මුන් :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113

    දාපන් පහක්. ලංකාවේ උන් ගොඩක් හැමදේම කරන්නේ තමන්ගේ ආසාවටව නෙමෙයි, ගෑනියෙක් දාගැනීමේ චේතනාවෙන්, ඒ තරම්ම ගෑනුන්ට වහල්ලු මුන් :yes:

    oya wahallu scene eka hinda thama loku line dagena enne genu.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    kellowa please karanna giyama kelloge interest eka yanawa chr newe mokak tibbath wedak ne ane pane kiya kiya yanawanan.uba hodata sunga dala self respect ekak tiyagena genu wedak ne,genuta wada weda tiyenawa wage mind ekakin gihin balapan genu enawa ona taram passen.uba kellegen kematta ahanneth passen gihin interest loss karagena wenna ati
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ai ban kellanta metchara puka denne.ubala dekala tiyenawada eka kellek wath kollo daganna kiyala kollota ona widiyata adjust wena?

    ස්වාභාවිකයි බන් කොල්ලෝ කෙල්ලෝ පස්සේ යන එක.තම සහකාරිිය තෝරා ගැනීමට ඇති තරඟය අන්තිමට ප්‍රතිඵලය තම වර්ගයා බෝ කිරීම.ඔය⁣ ඔක්කොම නැචුරල් වෙන දේවල්.මම සහ උබ ඔය දේවල් තේරැම්ගෙන රැට් ⁣රේස් එකෙන් පිට පැනල ඉන්නේ.:yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    kellowa please karanna giyama kelloge interest eka yanawa chr newe mokak tibbath wedak ne ane pane kiya kiya yanawanan.uba hodata sunga dala self respect ekak tiyagena genu wedak ne,genuta wada weda tiyenawa wage mind ekakin gihin balapan genu enawa ona taram passen.uba kellegen kematta ahanneth passen gihin interest loss karagena wenna ati

    sunga dala self respect ekak tiyagena genu wedak ne,genuta wada weda tiyenawa wage mind ekakin gihin balapan genu enawa ona taram passen.

    එක එක එක්කෙනාගේ strategies වෙනස් බන්.අන්තිමට කොහොම වුනත් පරමාර්ථය කෙල්ලෙක් දාගෙන වර්ගයා තම වවර්ගයා බෝ කිරීම :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    sunga dala self respect ekak tiyagena genu wedak ne,genuta wada weda tiyenawa wage mind ekakin gihin balapan genu enawa ona taram passen.

    එක එක එක්කෙනාගේ strategies වෙනස් බන්.අන්තිමට කොහොම වුනත් පරමාර්ථය කෙල්ලෙක් දාගෙන වර්ගයා තම වවර්ගයා බෝ කිරීම :yes:

    Tupac ??:confused:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    face to face ගිහිල්ලා ඇහුවේ එක්කෙනෙක්ගෙන් තාම :D ;
    අනික් තුනම ඇහුවේ message වලින්

    මචන් ඔතන තමයි, උබගේ කෙල්ලෝ සීන් එකේ ගන්නතියන ප්‍රැක්ටිකල් අත්දැකීම් නොගෙන උබ අයෙත් මුලින් හිටපු උබම
    තත්වෙට පත්වෙන තැන.මැසේජ් කරලා උබ අහන එකමදේ කැමැත්තනේ.බෑ කිව්වොත් එතනින් ඉවරනේ.
    උබට කෙල්ලෙක් කැමැත්ත දෙනවද නොදෙනවද කියන එක නෙවෙයි වටින්නේ
    එහෙම නෙවෙයි ඒ සීන් එකේ උබගේ ඩිවලොප්මන්ට් එක හදාගන්න එක වටින්නේ.ඒ ඩිවලොප්මන්ට් එකත් එක්ක තමයි උබ අනිකට බහින්නේ.
    ඒනිසා මැසේජ් වලින් අහලා දාගන්න ට්‍රයිකරන්න එපා ආයෙත්.මැසේජ් එකෙන් ඔබ්බට කෙල්ලව ඔබත් එක්ක මූමන්ට් එකක් ගන්න ස්ටේජ් එකට ඉවසීමෙන් එයාව ස්ශ්‍රය කරගන පලයන්.එතනයි උබට ඩිවලොප්මන්ට් එකක් තියෙන්නේ.ඒකයි හැන්ඩ්ලින් කියන්නේ.ඒක ලබන්න බෑ ඔය කාලේ හැරෙන්න.
    උබට පුලුවන්ද කෙල්ලෙක් උබ එක යාලුවෙක්වගේ ස්ටේජ් එකකට අරගන උබව කොන්ට්‍රොල් එකේ තියගන්න ඒකි උබට හිතයන මට්ටමේ කෙනෙක් උනත්?
     
    ba bn . :no::(
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඒ කියන්නේ අනික් තුනම ඔන්ලයින් සෙට් වෙච්ච එවුන්ද? :confused:

    na bn .
    anith ewwa class waladi hambechcha ewwa

    face to face ahanna gut ekak thibbe na

    anthima eka face to face ahuwa

    podi development ekak tynwa :rolleyes: