ඒවනම් එහෙම තමා බන්.
අපේ එවුන් ඔය දෙක පටලව ගෙන කාර් එකක් කියන්නේ බේසික් නීඩ් එකක් අද කාලේ .කාර් එකක් තිබ්බ ඔක්කොම හරි යයි කියල හිතන්නේ .අන්තිමට අලි බැහැපු වගා ලිදක් තමයි සෙට් වෙන්නේ.කාර් නම් ගන්න බැරිය ඒත් ලියිප් එක.සේරම බැලන්ස් කරගෙන යන්න මයින්ඩ් සෙට් එකක් නෑ
සාමාන්‍ය කෙල්ලෙක් කැමති මොන වගේ එකෙක්ටද...![]()
ඉතින් ඒක තමයි බන්. එකක් තොර ගන්නවා නම් තව එකක් කැප කරන්න වෙනවා.



ලයිෆ් එක කියන එක බැලන්ස් කරගෙන යන්න ඕනෙ බං. Academic වැඩ, Earnings , Family life හැම දෙයක්ම. එක පැත්තක් බර වැඩි උනොත් ලයිෆ් එකම ෆක් වෙලා යනවා. අනික මොන දේ තිබ්බත් වැඩක් නෑ ලංකාවෙ නම් සෝශල් ස්ටේටස් ඕනෙ මයි. හොදට ඇද පැලදගෙන යන එකාට බෙදන හැන්ද නෙමෙයි ඩෙනිම ගහන් ස්ලිපර්ස් දාගෙන කාර් එකෙන් බැහැලා ගියාම උනත් බෙදන්නෙ. මටම වෙලා තියෙනවා. මගෙන් නම් අන්තිමට හොදට අහගෙනත් තියෙනවා ඔය බැංකුවල අකවුන්ටන් ගෑණු , සිකුරුටියලා එහෙමත් එහෙම කරන්න ගිහින්. ඒත් ලංකාවෙ උන්ව හදන්න බෑ. ඇදුමයි, ස්පොශල් ස්ටෙටස් එකයි එලියට දාගෙන තමයි යන්න ඕනෙ තැනකට යද්දි.


අපේ ෂොප් එකට එන හැමකෙනාටම මමනං එකම විදිහට සලකන්නෙ...එක එක තරාතිරම්වල මිනිස්සු එනවා ඒ හැමෝටම එකම විදිහට සලකනවා ලොකුලොක්කො කියල වෙනම සලකන්නෑ...ලංකාවෙ ගොං හරක් හිතන්නෙ තාම ගල් යුගේ විදිහට කරන රස්සාවෙන් මිනිස්සු මනින ගොං රැලක් ඉන්නෙ![]()
ඒ වෙලාවට කඩ්ඩෙන් කොටපන්,ඔය ලොකු ලයින් දාන් ගොඩක් උන් ,ඈ ගාලා ඇස් ලොකු වෙලා ඇබරෙනවා.100% අත්දුටුවයි. ප්රත්යක්ෂයිඕක හැම තැනටම ඇප්ලයි වෙන්නෙ නෑනෙ බං. ඒකනෙ අවුල. විශේශයෙන් බැංකු බලහන්.
the eternal truth of life.. when u have something good you desire for something you don’t possess. and when you have that then you desire for something else.. never ending cycle of greed


මන් 2018 අවුරුද්දෙ විවාහ උනෙමි.ප්‍රේම සම්බන්ධතාවයක් මත.මුලදි මගේ පව්ලේ අය හා දෙමාපියන් දැඩිව විරුද්ද උනා මෙයට.ඒ ඔහු හට ජොබ් එකක් නොමැති කම හා ඔහුගේ පව්ල තුල තිබූ ගැටලු නිසා පමණි.නමුත් මාගේ පියා ඔහුව රැකියාවක් සදහා මාගේ මවගේ ඉල්ලීම මත යොමු කර ඔහු හට ඒ වෙනුවෙන් මුදල්ද වියදම් කලා.විවාහය සදහාද මාගේ දෙමව්පියන් වියදම් කල අතර ඔහු හට නිවසක් සෑදීම සදහා ඉඩමක්ද අරන් දුන්නා.නමුත් වෙනස් වීම පටන්ගන්නේ විවාහ වූ දා පටන්ය.මා කෝල් කලත් ඔහු මා හා කතා නොකරයි.මාගේ සතුට ඔහුට පේන්නම බැරි උනී.පව්ලේ මිනිස්සුන්ට බනිනවා.මාගේ මව මුලින් විරුද්ද වූවාට වෛරෙන් මාගෙන් පලි ගැනීමට පටන් ගෙන තිබුනි.මවටද හිතාගන්න බැරි තරමේ අසභය වචන භාවිතයෙන් බනිනවා.ඔහුගේ පව්ලේ අයද මා සමග නැත.මෙය වන විට අප ජීවත් ඌයේද මාගේ දෙමව්පියන්ගෙ නිවසේය.මට මේ හැසිරීම් කරදර ඉවසීමට නොහැකි විය.මා දියවැඩියා රෝගයටද ගොදුරු විය.මාගේ රෝගි තත්වයද නොසලකා මා ගැනත් නොසලකා හැර ඔහු සිටියේ.මා මෙය ඉවසීමට බැරිම තැන.මාගේ නිවසින් පිට වන ලෙසත් ඔහුගේ ගතිගුණ හදාගන්නා ලෙසත් ඉල්ලීය.ඔහු ඔහුගේ නිවසට ගිය පසු මමද එහි ගොස් ඔහු හා සිටියෙමි.නමුත් ඔහු ඉන්පසු මා හට මුදල් එක්මසක් ලබා දුන්නේ ඔහුගේ මව හරහාය.මන් විමසූ විට මා හට අපහාස කර පැයකට දෙකකට ඔහු හා සිටිනවාට මුදල් දෙන්න උවමනාද විමසා සිටියා.මා ඉන්පසු තීරණය කලා දික්කසාද වීමට.මගේ සතුට සැනසීම මේ වන විටත් නොමැති අතර ඔහු හා විසීම මට මානසික වදයකි.මාගේ රෝගි තත්වය පාලනය නොවීමට හේතුවකි.ඔහු දික්කසාද වීමටද අකමැතිය.මා කුමක් කල යුතුද මේ සදහා??මා හට යලිත් ඔහු හා විසීම අප්‍රසන්න කාරනයකි මාගේ මවට කියූ කතා නිසා මා හට යලිත් ඔහු හා විසීමටනොහැකිය.උපදෙස් දෙන්න
Copied from FB ........... නීති කතා - Law Talks Group
අපි මේ degree කරනවා.
e-money වලින් $ හොයනවා පට්ට කට්ටක් කාලා.
වාහනේකුත් තියෙනවා.දැන් නම් CHR එකක් පදින්නේ (ලොකුකමට නෙමේ කිව්වේ)
ඒත් තාම එක කෙල්ලෙක්වත් ඉදලා නෑ. 24 ටත් කිට්ටුයි දැන්.
අහන අහන කෙල්ල බෑ කියනවා.
ඒ අතින් මූ . උගෙ හැකියාවද ? luck එකද ? අනේ මන්ද
දන්න කවුරුහරි වැඩිහිටියෙක් කියනවද මට කොතනද වැරදුනේ කියලා![]()
අපේ ෂොප් එකට එන හැමකෙනාටම මමනං එකම විදිහට සලකන්නෙ...එක එක තරාතිරම්වල මිනිස්සු එනවා ඒ හැමෝටම එකම විදිහට සලකනවා ලොකුලොක්කො කියල වෙනම සලකන්නෑ...ලංකාවෙ ගොං හරක් හිතන්නෙ තාම ගල් යුගේ විදිහට කරන රස්සාවෙන් මිනිස්සු මනින ගොං රැලක් ඉන්නෙ![]()
. Oka lankwe wadi bawa athaa, But uba hithanawada CEO kanake ta and Cleaner kanake ta same wiidyata salakanne kiyala, you are wrong. Lankwe atha oka henata maninawa, ehama kiyala wena ratawala oka na kiyanna ba bung, mokada ungeth social level thiyanawa ubala danne nathi unaata. lankwe wadi thama eka athaa, habaiyi anith ratawala nama kiyanna baaඋබට අහන අහන කෙල්ල හා කිව්වා නම් අද වෙද්දි උබ ඔය කරගෙන තියෙන ටිකත් උබට නෑ.
බයි ද වේ උබ කොටයිද?
ගොඩක් කෙල්ලො හිතන් ඉන්නෙ කොට එවුන්ගෙ පයියත් කොටයි කියලා.![]()
