කෙල්ල බෑ කිව්වා

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මැට්ටෝ කරන වැඩේ කරගෙන හිටපන්. ඊට පස්සේ කෙල්ලෝ එයි උබව හොයාගෙන . කල්පනා කරලා වැඩ කරපන්.

    please explain more mchn :(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    @ උබට කෙල්ලෙක් එක්ක කතාකරන්න, ඉන්ටරැක්ට් වෙන්න මොනවද තියන ප්‍රශ්න?
    @ උබ ගොතගහනවද?
    @ වෙවුලනවද ?
    @ එහෙම නැත්තන් උබ ට්‍රයි කරන කෙල්ලො උබව හලන්නේ කෝහොමද මොනවගේස් ස්ටේජ් එකකද?
    උබට ඇනුනාවගේ තේරෙන්නේ මොනවාගේ තැන්වලද?
    උබට නොතේරෙන්නේ මොනවද කෙල්ලෙක් ලයින් කරද්දී, කෙල්ල එක්ක chats කරද්දී ?
    පුතී ඕව්යි ප්‍රශ්න වෙන්න ඔනේ.

    එහෙම නැතුව උබ ඔන්ලියින් කරනවද ? ප්‍රාඩෝ එකක යනවද ?වැඩක් නෑ බන්. උබ මෙතනෙ දාන්න ඔනේ
    @ උබ ලැජ්ජ එකෙක්ද?
    @ උබ අමු ඔඩ් ඩයල් එකකද?
    @ පට්ට කලබල එකෙක්ද මොකෙක්ද?
    කියලා . උබ ඒක කියන්නැතුව වහගන .කොහොමද බන් උබට හැදෙන්න උදව්වක් කරන්නේ මුන්?
    ඒනිසා උබගේ දුර්වලතාවය මොකක්ද කියපන්.ඒටික කියන්නැතුව උබ වෙනත් බහිර කාරනා කිව්වට ඕකටඋබට ගැලපෙන විසදුමක් එන්නෑ.
    ගෙවල් දොරවල් ගැනයි ,වාහනයි, ජොබ් එකයි නෙවෙයි බන්.
    බලපන්කෝ බන් සිරාකෑලි සෙට්වෙලා ඉන්නේ කාර් තියන උන්ට විතරද?කොල්ලෝ පල්සර් එකේ, ඩිස්කවරියේ දාගන යන්නේ ඉටි රූප වගේ කෙල්ලෝ. කෙල්ලෙක්ට වැදුනොත් උබ white collar ජොබ් එකක්ද කරන්නේ, බොදු ගොවිද , උබට තියෙන්නේ හයිබ්‍රිඩ් එකක්ද වැඩක්නෑ. උබ වඩේ කාරයා උනත් සෙට් වෙනවා.
    ප්‍රොපෝසල් වලනම් දෙමාපියෝ සමහරු අහනවා.

    උබ දුකට හේතුව දැනගන්නැතිව දුකින් මිදීමහොයනවා බන්.
    දුක්ඛ සමුදයේ අඥ්ඥානන් :yes::cool:

    උබ තවම විසිහතරයි, අපි කියන ඒවා උබට තේරෙන්නෑ.
    උබ කැමති විදියට විසදුමක් හොයාගනින්.
    මමත් අයේ කාලේ නාස්ති කරන්නෑ.
    ජයවේවා

    Last edited:

    thanks a lot mchn reply ekata :love:

    kollo , mata thiyana lokuma awula e e situation ekedi galapena widihata katha karanna therenne nathi eka :dull:
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    හැමෝටම ලබාගන්න බැරි දෙයක් උඹට හම්බෙලා තියෙනවා. ඒ ගැන සතුටු වෙයන්. අනික තාම 24යි කියන්නේ තව කල් තියෙනවා උඹට ගෑනු පස්සේ යන්න. ගෑනු ඕන එකෙක්ට ගතහැකි. එත් සල්ලි කියන දේ හැමෝටම ලැබෙන්නේ නෑ.

    :cool::cool::cool:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උබ වගේම මාත් ෆ්‍රිලාංසින් කරන්නේ. වාහනේකුත් තියෙනවා. කෙල්ලෙක් හිටියා දැන් නැ.කෙල්ලෝ ඔන තරම් ආශය කරලා තියෙනවා යාලු වෙන්න අහන්න තරම් තාම හිතට වදින එකක් සෙට් වෙලා නැ.
    උබ කියනවා වගෙම මගේ යාලුවෝ ඉන්නවා. උන් ජොබක් කරන්නෙත් නැ.ඩ්‍රග්ස් පාවා යුස් කරනවා. රස්තියාදු ගගහා ඉන්නේ. උන්ට ස්කොලේ කාලේ ඉදන්ම කෙල්ලෝ සෙට් වෙනවා. හැබැයි ඒ එක කෙල්ලෙක්වත් හරි හමන් එවා නෙමේ. ඔක්කොම බඩු ටයිප් එකේ කෙල්ලෝ.

    ඉතින් බන් කෙල්ලෙක් නැ කිය කිය දුක් වෙන්න එපා. ආතල් එකේ ඉදින්. කාලේ ආවම කරුයක් සෙට් වෙයි. 😂
     
    ehemath bane bn

    me kale love ekak onine bn:love::dull: