අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.

අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.

මට හොරට හදහනක් හදලා ගැලපෙන්නේ නෑ කියලා කියන්න විදිහේ තැනක් දන්නේ නැද්ද බන්? උන් පල මොඩයෝ ටිකක් පුකෙන් බෝකක් ගියත්, හදහනෙන් තමා බලන්නේ ඇයි ගියේ කියලා.
අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ
මොන හදහන්ද බන්...උබේ අම්මලාට තේරුම් කරලා දීලා කොල්ලෙක් වගේ නවත්තාපන්!
අඩු ගානට සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් අරගෙන ලයිට කනුවක හරි ටෙලිෆෝන් කනුවක හරි චප්ප වෙන්නම ඇනපන්. අතක් පයක් කැඩුනා කියපන්. කසාදෙ අවුරුද්දකට දෙකකට වගෙ කල් දාගනින්. උබව හොඳ වෙනකම් කෙල්ලගෙ අම්මලා කෙල්ලව නාකි කරවන්නෙ නෑ. ඊට පස්සෙ කෙල්ලගෙ පැත්තෙන්ම වැඩේ අල්ලලාදායි.

අම්මලා හොයලා දුන්න එක නෙවේ මචෝ මේ. මම යාලු වෙලා කර ගත්ත ගොන් කම. අම්මලා මේවා මොකුත් දන්නේ නෑ නේ![]()

man danna hatiyata ekige andum, kellage side eke godak ewa karanne eki, daawaddak denne naththan gedarata one lee badu ewath ekima thama, ge hadana eke idan, hotel wiyadan ube side eke andum okkoma ube. Poddak thawa hoyala balapan
ගෙදර වැටි කෝටි 2.5ක් විතර බන්. තව ගෙදරින් සල්ලි දාල තියෙනවා මගේ නමින්. ඒවා එක්ක තමා 7ක් වෙන්නේ
අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා![]()

මට ඒවා හරියට දැන ගන්න ඕනේ මචන්. මොකද ඒකිගේ පැත්තේ වැදගත් උන් එන හින්දා හොදට ගන්න ඕනේ ලු අපේ පැත්තේ නම් මහා ලොකු වැඩ කරන්නේ නෑ පොඩියට ගමු කිවාම එකට කැමතිත් නෑ. මම ඊට පස්සේ කිවා මම අත්සන් කරලා යන්න විතරයි එන්නේ. එහෙම කැමති නම් කරනමු නැත්තම්. ඕනේ එකක් කරගන්න කියලා.එකට තම කිවේ නෑ.

ඔව් බන්. මට කියනවා වේසි ජිවිත කාලෙම ජිවත් වෙන්න අපිට ඇතිද 100,000ක සැලරියක් අහනවා.ඕකුන්ට හෙන 7ම ගහන්න ඕනේ බන්. කියන කතාවලට. හැම වෙලේම පට්ට හුත්*&8 බනින එකමයි කරන්නේ.

කෙලින්ම නවත්තන්න බැරිද කෙල්ල ඇගේ එල්ලී එල්ලී එනවද?![]()