කෙල්ල+මම+වෙඩිම

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මට හොරට හදහනක් හදලා ගැලපෙන්නේ නෑ කියලා කියන්න විදිහේ තැනක් දන්නේ නැද්ද බන්? උන් පල මොඩයෝ ටිකක් පුකෙන් බෝකක් ගියත්, හදහනෙන් තමා බලන්නේ ඇයි ගියේ කියලා.

    මොන හදහන්ද බන්...උබේ අම්මලාට තේරුම් කරලා දීලා කොල්ලෙක් වගේ නවත්තාපන්!
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා:D:D:D:D:D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අඩු ගානට සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් අරගෙන ලයිට කනුවක හරි ටෙලිෆෝන් කනුවක හරි චප්ප වෙන්නම ඇනපන්. අතක් පයක් කැඩුනා කියපන්. කසාදෙ අවුරුද්දකට දෙකකට වගෙ කල් දාගනින්. උබව හොඳ වෙනකම් කෙල්ලගෙ අම්මලා කෙල්ලව නාකි කරවන්නෙ නෑ. ඊට පස්සෙ කෙල්ලගෙ පැත්තෙන්ම වැඩේ අල්ලලාදායි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    man danna hatiyata ekige andum, kellage side eke godak ewa karanne eki, daawaddak denne naththan gedarata one lee badu ewath ekima thama, ge hadana eke idan, hotel wiyadan ube side eke andum okkoma ube. Poddak thawa hoyala balapan
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ
    :rolleyes::angry:

    ගෙදර වැටි කෝටි 2.5ක් විතර බන්. තව ගෙදරින් සල්ලි දාල තියෙනවා මගේ නමින්. ඒවා එක්ක තමා 7ක් වෙන්නේ
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මොන හදහන්ද බන්...උබේ අම්මලාට තේරුම් කරලා දීලා කොල්ලෙක් වගේ නවත්තාපන්!

    අම්මලා හොයලා දුන්න එක නෙවේ මචෝ මේ. මම යාලු වෙලා කර ගත්ත ගොන් කම. අම්මලා මේවා මොකුත් දන්නේ නෑ නේ
    2.gif
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    අඩු ගානට සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් අරගෙන ලයිට කනුවක හරි ටෙලිෆෝන් කනුවක හරි චප්ප වෙන්නම ඇනපන්. අතක් පයක් කැඩුනා කියපන්. කසාදෙ අවුරුද්දකට දෙකකට වගෙ කල් දාගනින්. උබව හොඳ වෙනකම් කෙල්ලගෙ අම්මලා කෙල්ලව නාකි කරවන්නෙ නෑ. ඊට පස්සෙ කෙල්ලගෙ පැත්තෙන්ම වැඩේ අල්ලලාදායි.

    වෙන එකෙක්ට බැදලා දෙයිද බන්???
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අම්මලා හොයලා දුන්න එක නෙවේ මචෝ මේ. මම යාලු වෙලා කර ගත්ත ගොන් කම. අම්මලා මේවා මොකුත් දන්නේ නෑ නේ
    2.gif

    කෙලින්ම නවත්තන්න බැරිද කෙල්ල ඇගේ එල්ලී එල්ලී එනවද?:rolleyes:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    man danna hatiyata ekige andum, kellage side eke godak ewa karanne eki, daawaddak denne naththan gedarata one lee badu ewath ekima thama, ge hadana eke idan, hotel wiyadan ube side eke andum okkoma ube. Poddak thawa hoyala balapan

    මට ඒවා හරියට දැන ගන්න ඕනේ මචන්. මොකද ඒකිගේ පැත්තේ වැදගත් උන් එන හින්දා හොදට ගන්න ඕනේ ලු අපේ පැත්තේ නම් මහා ලොකු වැඩ කරන්නේ නෑ පොඩියට ගමු කිවාම එකට කැමතිත් නෑ. මම ඊට පස්සේ කිවා මම අත්සන් කරලා යන්න විතරයි එන්නේ. එහෙම කැමති නම් කරනමු නැත්තම්. ඕනේ එකක් කරගන්න කියලා.එකට තම කිවේ නෑ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ගෙදර වැටි කෝටි 2.5ක් විතර බන්. තව ගෙදරින් සල්ලි දාල තියෙනවා මගේ නමින්. ඒවා එක්ක තමා 7ක් වෙන්නේ

    ලොකුම පෝසතෙක් නොවුනත් උඹත් සැලකිය යුතු පෝසතෙක්. මට පේන්නේ උඹත් ටිකක් ලොභයි වගේ සල්ලි වලට.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මට ඒවා හරියට දැන ගන්න ඕනේ මචන්. මොකද ඒකිගේ පැත්තේ වැදගත් උන් එන හින්දා හොදට ගන්න ඕනේ ලු අපේ පැත්තේ නම් මහා ලොකු වැඩ කරන්නේ නෑ පොඩියට ගමු කිවාම එකට කැමතිත් නෑ. මම ඊට පස්සේ කිවා මම අත්සන් කරලා යන්න විතරයි එන්නේ. එහෙම කැමති නම් කරනමු නැත්තම්. ඕනේ එකක් කරගන්න කියලා.එකට තම කිවේ නෑ.

    Kohen giyath ubata thama wadima wiyadama yanne :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් බන්. මට කියනවා වේසි ජිවිත කාලෙම ජිවත් වෙන්න අපිට ඇතිද 100,000ක සැලරියක් අහනවා. :angry: ඕකුන්ට හෙන 7ම ගහන්න ඕනේ බන්. කියන කතාවලට. හැම වෙලේම පට්ට හුත්*&8 බනින එකමයි කරන්නේ.

    මම කෙල්ලව බාර අරගෙන උබෙන් මේ කරදරේ නිදහස් කරන්නම් මචං. ලොකු මුදලක් එපා. උබේ කෝටි 7න් මට ලක්ෂ 150ක් වගේ දීපන් ගෙයක් හදන්න. එච්චරයි. :yes:;)
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    කෙලින්ම නවත්තන්න බැරිද කෙල්ල ඇගේ එල්ලී එල්ලී එනවද?:rolleyes:

    එහෙම බැරි තත්වයක් තියෙන්නේ බන්. කරන්න තිබ්බ අප්‍රේල් වගේ. මුන් එතකොට ඒවා කිවේ නෑ. දැන් තමා ටික ටික කියපු කතා වෙනස් කරන්නේ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මට ඒවා හරියට දැන ගන්න ඕනේ මචන්. මොකද ඒකිගේ පැත්තේ වැදගත් උන් එන හින්දා හොදට ගන්න ඕනේ ලු අපේ පැත්තේ නම් මහා ලොකු වැඩ කරන්නේ නෑ පොඩියට ගමු කිවාම එකට කැමතිත් නෑ. මම ඊට පස්සේ කිවා මම අත්සන් කරලා යන්න විතරයි එන්නේ. එහෙම කැමති නම් කරනමු නැත්තම්. ඕනේ එකක් කරගන්න කියලා.එකට තම කිවේ නෑ.

    :eek::baffled::oo: