හා හා උබලා හොයන් ආපු විදියෙ එකක් නෙමේ මේක.
මේකයි සීන් එක
මගේ අදුරන කෙල්ලෙක් ඉන්නවා එයා මාර හොට්
.හොට් කිව්වේ රස්නේයි හරිද?
එයගේ එක body temperature සාමාන්‍යයෙන් උන හැදුන කෙනෙක්ගේ ගානට තියෙනවා. පොඩි කාලේ ඉදන්ම එහෙමයි. මේක normal condition එකක්ද?
බේත් ගන්න වෙයිද?
ඉස්සරහට ප්‍රශ්න ඇති වෙයිද? දන්නවනේ.
මේකේ ඉන්න ඩොකාලා පොඩ්ඩක් විස්තර කියන්නකෝ

mn gawath patta rasnei