කෙල්ල මැරෙන්න හදනවා ...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    [FONT=&quot]Once Buddha was walking from one town to another town with a few of his followers.. This was in the initial days. While they were traveling, they happened to pass a lake. They stopped there and Buddha told one of his disciples, "I am thirsty. Do get me some water from that lake there."

    The disciple walked up to the lake. When he reached it, he noticed that right at that moment, a bullock cart started crossing through the lake. As a result, the water became very muddy, very turbid. The disciple thought, "How can I give this muddy water to Buddha to drink!"

    So he came back and told Buddha, "The water in there is very muddy. I don't think it is fit to drink." After about half an hour, again Buddha asked the same disciple to go back to the lake and get him some water to drink. The disciple obediently went back to the lake.

    This time too he found that the lake was muddy. He returned and informed Buddha about the same. After sometime, again Buddha asked the same disciple to go back. The disciple reached the lake to find the lake absolutely clean and clear with pure water in it. The mud had settled down and the water above it looked fit to be had. So he collected some water in a pot and brought it to Buddha.

    Buddha looked at the water, and then he looked up at the disciple and said," See what you did to make the water clean. You let it be ... . and the mud settled down on its own - and you got clear water. Your mind is also like that! When it is disturbed, just let it be. Give it a little time. It will settle down on its own. You don't have to put in any effort to calm it down. It will happen. It is effortless."[/FONT]

    http://www.spiritual-short-stories....lm+a+Disturbed+Mind.html#sthash.8Ye3iRK8.dpuf

    nice story..time heals everything :)
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    ඔය වහ බොනවා බොනවා කියලා තර්ජනය කරන එවුන් වහ බොන්නැ බන්. බය කරල උබව තියා ගන්න හදන්නේ. ඔය ඔක්කොම එ කෙල්ලගේ අම්මගේ ප්ලැන්:sorry: :sorry: . උබ බය නැතුව උන්ට ඔන මගුලක් කර ගන්න කියලා ඔක නවත්තලා දාපන් බන්. ඔක නවත්තලා බලන් හිටපන්කො මාසයක් ඇතුලත ඕකි වෙන එකෙක් එක්ක එල්ලිලා යනවා උබටම බලාගන්න පුලුවන් :yes: .උබ එකිව ෆිල්ම් හෝල් එකකටවත් එක්ක ගිහින් නැ කියන කතාව ඇත්ත නම් කෙල්ලට වඩා කෙල්ලගේ අම්ම දන්නව උබ වගේ එකෙක් ඒ වගෙ කෙල්ලෙකුට කොයි තරම් වටිනවද කියල (කෙල්ල යක්ශනියක් කියල උබ කියල තියෙන කතාව ඇත්ත නම් :lol: ) . එකයි ඔය දෙන්නම එකතු වෙලා අඩවුවක් අල්ලනවා කියල උබව බය කරන්න හදන්නේ.
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    Machan,

    I had the same issue. I even married and divorced my first wife.

    If you want, I can talk to you over phone or skype.

    Don't do anything. Don't go against your parents.

    Again, Don't do anything. First talk to a person you feel like opening up.

    Send me a PM. I will help you like a elder brother. :yes::yes::yes:

    P.s. I'm a professor living in Munich.
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    කෙල්ලගේ ගෙදර ගිහින් අම්මලාට තේරුම් කරලා දියන්.
    මැරෙනවා කිව්වට ඔවුන් මැරෙන්න පට්ට බයයි බන්..
    :yes::yes::yes::yes:




    :lol: :yes: :yes: :yes: :yes: :lol:
     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    වහ බොනවා නම් කිය කිය බොන්නේ නැ බන්.අනික එහෙම කරනවා නම් ඒ කෙල්ල අම්මලට කියන්නෙත් වහ බොනවා කියලා. අනික උබ වරදක් කරලා නැත්නම් එහෙම කලත් බය වෙන්න එපා.කෙල්ල නපුරු නම් උබටම හිතෙනවා නම් කෙල්ල එක්ක ඉන්න අමාරුයි කියලා කෙල්ල අතාරින්න 2 පාරක් හිතන්න එපා.
    උබ කෙල්ලව අකමැත්තෙන් බැන්දොත් දෙන්නටම කරන අසාදාරනයක්. අනික ඒ කෙල්ල උබලගේ ගෙවල් ලගට ඇවිත් කැ ගැහුවොත් උබ පාඩුවේ ඉදපන්. උබ අම්මලට හැම දෙයකම කියපන් කිසිම දෙයක් හංගන්නේ නැතිව. එ කෙල්ල බැදලා දුක් විදිනවට වඩා එහෙම ඇවිත් කැ ගහලා යන එක හොදයි. මිනිස්සුන්ගේ කටවල් වහන්න අපිට බැ බන්. අපි හොද උනත් නරක මිනිස්සු කට වහන් ඉන්නේ නැ. ප්‍රශ්නයක් උනත් ටික දවසකින් මිනිස්සුන්ට අමතක වෙලා යනවා.. මම උබ නම් කරන්නේ මේක නතර කරලා ඇත්තම හේතුව තේරුම් ගන්න පුළුවන් උන්ට පැහැදිලි කරලා දෙනවා. අනික උබ වෙන කෙල්ලෙක් නිසා ඒ කෙල්ලව අත අරිනවා නම් උබ කොච්චර හරි උනත් එක අනිත් අය තේරුම් ගන් නැති වෙයි... :yes:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owa baila ban puluwannam waha bonna kiyapan.. :lol: oya kella hadanne ubawa baya karala ayith set wenna.. uba baya nathuwa hitapan
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට ඔහොම කිව්වා නම් වතුර ටිකක් දාලා දෙනවා,අපි දෙන්නම බොමු,ඔයා මුලින්බොන්න කියලා :rofl::rofl:

    සුවර් ෂොට් කෙල්ල බොන්නේ නැහැ උබට මුලින් බොන්න කියනවා :P:P

    කෙල්ලෝ කවද්ද වස බිව්වේ ;);)

    ඒකිට ඕන කුදයක් ගහ ගණන් කියලා උබ උබේ වැඩක් කරන ඉඩහන් :D:D
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ANE HUKA GANNA KIYAPAN.. OYA WAGE HUTTAK KARA GAHUWOTH UMBATA NAM WAHA BONNA WENAWA. ANIWA.. huka ganna kiyala hitapan police antry ekak dapan umbata karadara karanwa kiyala ..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    ලොකු ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ කොල්ලනේ මම ...සැහෙන්න කාලෙක ඉදන් කිරියේ ඉන්නේ ..real id එකෙන් මේක කියන්න බැරි නිසා අලුත් account එකක් හැදුවේ ...love case එකක් බන් ...කෙටිම කරලා කිවුවොත් සීන් එක මෙහෙමයි ...මගෙයි කෙල්ලගෙයි affair එකට අවුරුදු 4ක් විතර වෙනවා ...මුලින් අපි අතරේ කිසිම case එකක් තිබුනේ නැහැ ...හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති උනේ නැහැ ..හේතුව උනේ හදහන් case එකක් ..අනික කෙල්ල ටිකක් මල පනින චරිතයක් ....ටිකක් නෙමේ හොදටම ..හොස්ස ලගින් මැස්ස යන්න බැහැ ....මුලින් මම ගෙදර කැමති කර ගන්න හැදුව ...ඒත් වැඩක් උනේ නැහැ ...පස්සේ ගොඩක් හිතල මම තීරණයක් ගත්ත මේක නතර කරන්න ..මොකද කෙල්ලගේ සමහර සිද්දි මටත් ඇල්ලුවේ නැහැ ..හොස්ස ලගින් මැස්ස යන බැරි සීන් එක ...අනික කවද හරි මම ඒකිව marry කලොත් කෙල්ල ගෙදරත් එක්ක කචල් දා ගනී කියල හිතෙනවා ..ඒ වගේ වෙලාවක මමයි අසරණ වෙන්නේ පැත්තක් ගන්න බැරුව ...ඔය ඔක්කොම හිතල තමයි අත අරින්න තීරණේ කලේ ...එත් දැන් කෙල්ලයි කෙල්ලගේ අම්මයි මගේ පස්සෙන් එලවනවා වගේ බන් ...එකිවත් එයාගේ අම්මවත් මේ තිරනෙට කැමති නැහැ ...එකී ජිවිතේ නැති කර ගන්නවලු ...මම phone එක answer කරන්නේ නැති උනාම යාළුවන්ට call කරනවා බන් ..උන්ටත් දැන් ඇනයක් වෙලා ..දැන් කියනවා මම කෙල්ලව රවට්ටුවලු ..වෙච්ච දේවල් ලියුමක ලියල අපේ ගේ ගාවට ඇවිත් වහ බොනවලු ...වහ බිම කෙසේ වෙතත් කෙල්ලයි අම්මයි අපේ ගෙදර ඇවිල්ල යකා නටයි වගේ ..මොකද මගේ යාළුවන්ට කතා කරලා ඉන්න තැන හොයන්නේ මාව ...මගේ අතින් ඒකිට කිසිම වරදක් වෙලා නැතුව බන් මෙහෙම පස්සෙන් එලවන්නේ ..ඒකිව මම හොටෙල් රූම් තිය කවදාවත් ෆිල්ම් hall box එකකටවත් එක්කක් ගිහින් නැහැ ...එහෙම තියෙද්දී මෙකි මගේ පස්සේ එලවන්නේ ...මුලින් ගත්ත තීරණේ ගැන මමත් දුකින් හිටියේ ..එත් මේ වෙන සීන් වලට මටත් එපා වෙලා තියෙන්නේ ..මට බය මුන් ඇවිත් අපේ ගෙවල් ඉස්ස්සරහ යක නටයි කියල...එහෙම උනොත් අපේ සායම ඉවරයි බන් ..උඹල ට හිතෙන්නේ මේක කොහොමද shape කර ගන්නේ

    mehema ekak kalinuth daala thibba mathakayi. umbamada? eke thibbe kellata ambaneka thada wenawa...etc then mama meka atharinnada ban wage question ekak
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕක නොබැන්දොත් කෙල්ල වහබොයි,ඕක බැන්දොත් අනිවා ඩෙෆා තෝ වහ බොනවා..........ඉට්ස් යුවර් චොයිස් පුතා :baffled::baffled::baffled::baffled:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඇත්තද බොරුද මන්දා. මෙහෙම උපදෙසක් දෙන්නම්.. කෙල්ලගෙන් උබට හානියක් වෙනවා කියලා හිතෙනවනම්, පොලිසියේ පැමිනිල්ලක් දාපන්. ඊට පස්සේ උසාවියෙන් රෙස්ට්‍රේනින් ඔඩර් එකක් ගනින්.. (ලන්කාවේ පුලුවන්ද මන්දා ) ඊට පස්සේ බය නැතුව හිටහන්.. එහෙම බලෙන් කසාද බදින්න බැ කොයි ලොකෙවත්.. හැබැයි උබා අන්ය විදියට, ප්‍රපොස් හරි, වව්ස් හරි දුන්නා නම් වැඩේ චාටර්.. උබ කෙල්ලව බදිනවා කියලා සාක්ශි එක්ක ලිකිතව මුකුත් දීලා නැත්තම්, හු කෙයාර්ස් බන්.. වහ බොනවා නම් බීපන් කියහන්.. 911 ගහලා කියහන් පිස්සියෙක් ගේ ඉස්සරහා වහ බිවා කියලා, ජිවත් උනොත් කේස් එකිට.. බොට නෙමෙයි..

    119 bn
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට ඒකිගේ නො එක දීපන්... මම ඒකිව දාගන්නම්...

    ඊට පස්සේ උබට කරදර කරන එකක් නෑ....