ammo ban garment kallak set wuna matath ... kiyanvava ivarak naa...කලින් යාළුවෙලා හිටිය කෙල්ලෙක් එක්ක. සුදුම සුදුයි, හුරතල්, හරිම ලස්සනයි. හැබැයි කියවනවා කියවනවා එපා වෙනකං. එපා උනා. අත ඇරලා දැම්මා. පස්සේ දුක හිතුන. ඒත් බැන්ද නං මළ කරදරයක් වෙයි කියල තේරුණා. කෙල්ලෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අනිත් කෙනා කියන දේ අහන්න.
තව අක්ක කෙනෙක් හිටියා, එකට වැල බලලත් තියනවා, කියෝනව කෙළවරක් නැහැ.
ප.ලි. - උන් හිතන්නෙ උන් කියවන හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම හරිම වැදගත් කියලයි.



99.99% elakiri sonnayins are single
they have fucked millions of women...so yes, i kinda expect this to be long..hmm
mama hithuwe mage eki witarai kiala..wachanayak allagannawa ..epaa wenawa