...................
උබල කෙල්ල / වයිෆ් එක්ක වලි , රණ්ඩු යනව ඇතිනේ. පොඩ්ඩක් අදහස් දිපං.
* මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද (ගණන් කරන්නේ නෑ තමා
, ඒත් කියපං බලන්න)?
* ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද?
* මොනවගේ කේස් වලටද සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ උබල අතර?
* බැදපු කෙනෙක් නම් දාපං යාලුවෙලාද නැත්නම් ප්‍රොපොසල් ද කියලත්
මගේ පැත්තෙන් කිවොතින් , ඒ වගේ වෙලාවට කෙල්ල අඩනවා දොඩනවා . මට පේන්න බෑ බං එහෙම සින්. සමහර ඒව පොඩි දේවල්. හැබැයි කවදාවත් සැක හිතලා වගේ දේවල් වෙලා නෑ. චූටි දේවල්. කොච්චර ඕව කතාකරත් අපි සොරි කියන්න ඕන.
උබලගේ අත්දැකිම් කියපං ... නැත්න්ම් බම්ප් එකක් දාපං
උබල කෙල්ල / වයිෆ් එක්ක වලි , රණ්ඩු යනව ඇතිනේ. පොඩ්ඩක් අදහස් දිපං.
* මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද (ගණන් කරන්නේ නෑ තමා
, ඒත් කියපං බලන්න)?* ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද?

Last edited: