කෙල්ල / වයිෆ් එක්ක

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ...................

    උබල කෙල්ල / වයිෆ් එක්ක වලි , රණ්ඩු යනව ඇතිනේ. පොඩ්ඩක් අදහස් දිපං.

    * මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද (ගණන් කරන්නේ නෑ තමා :P, ඒත් කියපං බලන්න)?

    * ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද? :rolleyes:
    * මොනවගේ කේස් වලටද සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ උබල අතර? :angry:
    * බැදපු කෙනෙක් නම් දාපං යාලුවෙලාද නැත්නම් ප්‍රොපොසල් ද කියලත් :yes:

    මගේ පැත්තෙන් කිවොතින් , ඒ වගේ වෙලාවට කෙල්ල අඩනවා දොඩනවා . මට පේන්න බෑ බං එහෙම සින්. සමහර ඒව පොඩි දේවල්. හැබැයි කවදාවත් සැක හිතලා වගේ දේවල් වෙලා නෑ. චූටි දේවල්. කොච්චර ඕව කතාකරත් අපි සොරි කියන්න ඕන.

    උබලගේ අත්දැකිම් කියපං ... නැත්න්ම් බම්ප් එකක් දාපං
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වලි 2,3ක් වගේ..
    හැසිරීම නම් මම පිස්සු බල්ල වගේ.. කෙල්ල දොස්තර වගේ...
    දුංකොළ නැටි වලට තමා ගොඩක්ම වලි යන්නේ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    කොහොමත් කොයි කෙල්ලත් ඔය වගේ තමා ගොඩාක් වෙලාවට
    ඩිවොස් කරන්ඩ අදහසක් නැත්තම් ඉතින් ඉවසලා ඉන්ඩ ඕන
    අපි ඉවසන තරමට ප්‍රශ්න අඩුයි
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොහොමත් කොයි කෙල්ලත් ඔය වගේ තමා ගොඩාක් වෙලාවට
    ඩිවොස් කරන්ඩ අදහසක් නැත්තම් ඉතින් ඉවසලා ඉන්ඩ ඕන
    අපි ඉවසන තරමට ප්‍රශ්න අඩුයි

    hmmm
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කෙල්ල බැඳල ගෙදර එක්කන් ආව කාලේ නං මුලදී ලොකු වලි තිබ්බා. ඒත් පස්සේ හරි ගියා. ගොඩක් හොඳ උනා කිසිම වලියක් නැති කාලවල් ඕනේ තරම් තියනවා. හැබැයි ඩේට් කාලෙට ටිකක් ටෙම්පර් එක වෙනස් වෙනව කියල නෝටිස් කරල තියනවා. මොනා උනත් කවදාවත් කෙල්ලෙකුට ගහන්න අත උස්සන්න එපා. උන් සමහරු බොහොම ඉක්මනට ඩිප්රෙසන් තත්වෙට යනවා. එහෙම වෙලාවට කියන කරන දේවල් ගැන අවබෝධයක් නෑ. ඔහේ නිකං හරක් වගේ කියවනවා.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,025
    113
    bandapu alutha wage.. adahas galapanna gihama thama awul enne.. eeta hapan....wife kohomath balanne eya ge thatha ekka compare karala.. ethakota oya wenas kam ewa mewa thibbama poddak ehen mehen kachal yanawa.. ewath ithin kaleth ekkama hari yanawa.. man hithanne apith purudu wenawa kunu wali ada ganne nathuwa.. ganun ge samahra gong wada walata ida deela samakamee jeewithayak gatha karanna.. ..

    Dennama work karana nisa stress ekata thama oya waliyak giyath yanne.... ey welawata pirimi apith waradi...ganuth api wage ma marilamarila gedara enne.. api ithin piliwelak nathuwa..andum eye mey atha dala..help eka denne nahtuwa hitiyama..ahinsaka ganiyek ta unath mala panninawa.. thawa oya parana ganu ekka contacts thiya ganna epa.. ewath awasane kunu wali walata hethu wenawa..

    bandata passe thamunge paduwe ,, ganith ekka honda gamanak yana eka thama honda.. ,, hadanna ma bari nam.. katha wela divorce wena eka thama honda.. :D
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සතියට 1,2 වගේ සමහර වෙලාවකට මාසෙටම 1,2, වගේ
    හොඳින් තේරුම් කරලා දීලා හරියන්නේ නැත්තම් phone block කරලා ඉන්නවා පැය 5,6 ක්
    කිසිම තේරුමක් නැති දේවල් වලට රණ්ඩු වෙන්නේ

    ඒ වෙලාවට නම් එපාම වෙනවා (තාම බැඳලා නැහැ)
     
    • Like
    Reactions: libero

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සතියට 1,2 වගේ සමහර වෙලාවකට මාසෙටම 1,2, වගේ
    හොඳින් තේරුම් කරලා දීලා හරියන්නේ නැත්තම් phone block කරලා ඉන්නවා පැය 5,6 ක්
    කිසිම තේරුමක් නැති දේවල් වලට රණ්ඩු වෙන්නේ

    ඒ වෙලාවට නම් එපාම වෙනවා (තාම බැඳලා නැහැ)

    සිරාම කතාව බං.එපාම වෙනවා. අනික් දේ තේරුමක්ම නැති රෙද්දවල් වලට..බ්ලොක් කරන්නේ නෑ මමනම් ඊටපස්සේ තව රෙද්දක්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    ...................

    උබල කෙල්ල / වයිෆ් එක්ක වලි , රණ්ඩු යනව ඇතිනේ. පොඩ්ඩක් අදහස් දිපං.

    * මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද (ගණන් කරන්නේ නෑ තමා :P, ඒත් කියපං බලන්න)?

    * ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද? :rolleyes:
    * මොනවගේ කේස් වලටද සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ උබල අතර? :angry:
    * බැදපු කෙනෙක් නම් දාපං යාලුවෙලාද නැත්නම් ප්‍රොපොසල් ද කියලත් :yes:

    මගේ පැත්තෙන් කිවොතින් , ඒ වගේ වෙලාවට කෙල්ල අඩනවා දොඩනවා . මට පේන්න බෑ බං එහෙම සින්. සමහර ඒව පොඩි දේවල්. හැබැයි කවදාවත් සැක හිතලා වගේ දේවල් වෙලා නෑ. චූටි දේවල්. කොච්චර ඕව කතාකරත් අපි සොරි කියන්න ඕන.

    උබලගේ අත්දැකිම් කියපං ... නැත්න්ම් බම්ප් එකක් දාපං
    1. 1-2 athara (wennema nethi tharam unoth iwarai itin :lol: :lol: )
    2. monawa kolath anthimata mata thama sorry kiyanna wenne :dull::dull:
    3. ehema hithaganna be oi ahaka yana ewatath wali yanawa :baffled::baffled:
    4. badinna inne love marriage :sorry::nerd::rolleyes::lol:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    කෙල්ල බැඳල ගෙදර එක්කන් ආව කාලේ නං මුලදී ලොකු වලි තිබ්බා. ඒත් පස්සේ හරි ගියා. ගොඩක් හොඳ උනා කිසිම වලියක් නැති කාලවල් ඕනේ තරම් තියනවා. හැබැයි ඩේට් කාලෙට ටිකක් ටෙම්පර් එක වෙනස් වෙනව කියල නෝටිස් කරල තියනවා. මොනා උනත් කවදාවත් කෙල්ලෙකුට ගහන්න අත උස්සන්න එපා. උන් සමහරු බොහොම ඉක්මනට ඩිප්රෙසන් තත්වෙට යනවා. එහෙම වෙලාවට කියන කරන දේවල් ගැන අවබෝධයක් නෑ. ඔහේ නිකං හරක් වගේ කියවනවා.
    date kale ta nam wali yana kathawa athtthaa