කෙල්ල වෙනුවෙන්......
එලකිරි රොමෑන්ටික් පුතාල ටික ගොඩවෙමු එහෙනම්......
කෙල්ල වෙනුවෙන් මාසෙකට උබ කීයක් වියදම් කරනවද....
ඒ මොන මොන දේවල් වලටද කියන එකත් එක්ක කොටාගෙන යමු..... ජොබ් කරනවද නැද්ද කියලත් කියහල්ල... ( උදා:- රීලෝඩ් =xxxx, කෑම අරන් දෙන්න=xxxx.......etc...
)
ඔය අතරෙ ඉන්නව වාසනාවන්ත ඩෑල් කිහිපයක්...... කෙල්ල රීලෝඩ් දාන, කෙල්ල කන්න අරන් දෙන , කෙල්ල ටිකට් කඩන පින්වත් කොල්ලො...............
කියපල්ල එහෙනම් කෙල්ල උබට මාසෙකට කීයක් වියදම් කරනවද..... ඒ මොනවටද..... කෙල්ල ජොබ් කරනවද.......
කෙල්ලො නැති අනාථ පින්වතුන් නෑ කියලත් කියාගෙන යමන්.. අනිත් උන්දාන ගනන් දිහා බලල හිත හදාගනින්.... සල්ලි ටික හරි ඉතුරුයිනෙ........
( මේක දාන්න හිතුනෙ මගෙ යාලුවෙක්ගෙන් කෙල්ල දත ගලවන හැටි දැකල
)
එලකිරි රොමෑන්ටික් පුතාල ටික ගොඩවෙමු එහෙනම්......

කෙල්ල වෙනුවෙන් මාසෙකට උබ කීයක් වියදම් කරනවද....
ඒ මොන මොන දේවල් වලටද කියන එකත් එක්ක කොටාගෙන යමු..... ජොබ් කරනවද නැද්ද කියලත් කියහල්ල... ( උදා:- රීලෝඩ් =xxxx, කෑම අරන් දෙන්න=xxxx.......etc...
)ඔය අතරෙ ඉන්නව වාසනාවන්ත ඩෑල් කිහිපයක්...... කෙල්ල රීලෝඩ් දාන, කෙල්ල කන්න අරන් දෙන , කෙල්ල ටිකට් කඩන පින්වත් කොල්ලො...............