කෙල්ල වෙනුවෙන්......

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කෙල්ල වෙනුවෙන්......

    එලකිරි රොමෑන්ටික් පුතාල ටික ගොඩවෙමු එහෙනම්......;)

    කෙල්ල වෙනුවෙන් මාසෙකට උබ කීයක් වියදම් කරනවද.... :P ඒ මොන මොන දේවල් වලටද කියන එකත් එක්ක කොටාගෙන යමු..... ජොබ් කරනවද නැද්ද කියලත් කියහල්ල... ( උදා:- රීලෝඩ් =xxxx, කෑම අරන් දෙන්න=xxxx.......etc... :) )

    ඔය අතරෙ ඉන්නව වාසනාවන්ත ඩෑල් කිහිපයක්...... කෙල්ල රීලෝඩ් දාන, කෙල්ල කන්න අරන් දෙන , කෙල්ල ටිකට් කඩන පින්වත් කොල්ලො...............:love:
    කියපල්ල එහෙනම් කෙල්ල උබට මාසෙකට කීයක් වියදම් කරනවද..... ඒ මොනවටද..... කෙල්ල ජොබ් කරනවද....... :D

    කෙල්ලො නැති අනාථ පින්වතුන් නෑ කියලත් කියාගෙන යමන්.. අනිත් උන්දාන ගනන් දිහා බලල හිත හදාගනින්.... සල්ලි ටික හරි ඉතුරුයිනෙ........ :(
    ( මේක දාන්න හිතුනෙ මගෙ යාලුවෙක්ගෙන් කෙල්ල දත ගලවන හැටි දැකල :sorry: )
     
    • Like
    Reactions: LazyLizard

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඔන්න පලවෙනි කොමෙන්ට් එක මගෙන්...... ;)
    නෑ නෑ යකෝ මටත් කෙල්ලෙක් නෑ :sorry:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    mage wiyadam mama
    kellage wiyadam eki

    eki magen illanneth na man ekigen illanneth na. barima welawata reload ekak danna kiyanawa kella. pahu wenidata mata apahu reload ekak danawa.
    bus eke yaddi man tikcet gaththoth eddi kella gannawa. denna samanawa wiyadam karanne kohe hari giyoth. kfc wage kohe hari kanna giyoth nam mage salli walin kama bima araganne. mage athe salli madi unoth kellagen illagannawa :yes::yes:
     
    • Like
    Reactions: AnjanaROCK

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සතයක්වත් වියදම් කරන්නේ නෑ. මට කෙල්ලෙකුත් නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමහ් සුද්දියෙක් එක්කනේ යාහ්ලුවෙලා ඉන්නේ....:love:
    සුද්දී තමා සියලු වියඩම්.., සුදිදියෝ අපිට පට්ට ආදරෙයිනෙ,,,, :love:
    සුද්දී මට මාසෙට ලක්ෂ 3ක් විතර වියදම් කරනවා,,,,:cool:
    සුද්දිව සෙට් කල්ල ඩුන්නේ ශර්ම01 :cool:
    සුද්දියෙක් සෙට් කරගන්න උට pm එකක් දාන්න... :yes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මමහ් සුද්දියෙක් එක්කනේ යාහ්ලුවෙලා ඉන්නේ....:love:
    සුද්දී තමා සියලු වියඩම්.., සුදිදියෝ අපිට පට්ට ආදරෙයිනෙ,,,, :love:
    සුද්දී මට මාසෙට ලක්ෂ 3ක් විතර වියදම් කරනවා,,,,:cool:
    සුද්දිව සෙට් කල්ල ඩුන්නේ ශර්ම01 :cool:
    සුද්දියෙක් සෙට් කරගන්න උට pm එකක් දාන්න... :yes:

    :rofl::lol::lol::lol::lol:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මමහ් සුද්දියෙක් එක්කනේ යාහ්ලුවෙලා ඉන්නේ....:love:
    සුද්දී තමා සියලු වියඩම්.., සුදිදියෝ අපිට පට්ට ආදරෙයිනෙ,,,, :love:
    සුද්දී මට මාසෙට ලක්ෂ 3ක් විතර වියදම් කරනවා,,,,:cool:
    සුද්දිව සෙට් කල්ල ඩුන්නේ ශර්ම01 :cool:
    සුද්දියෙක් සෙට් කරගන්න උට pm එකක් දාන්න... :yes:

    :baffled:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    mage wiyadam mama
    kellage wiyadam eki

    eki magen illanneth na man ekigen illanneth na. barima welawata reload ekak danna kiyanawa kella. pahu wenidata mata apahu reload ekak danawa.
    bus eke yaddi man tikcet gaththoth eddi kella gannawa. denna samanawa wiyadam karanne kohe hari giyoth. kfc wage kohe hari kanna giyoth nam mage salli walin kama bima araganne. mage athe salli madi unoth kellagen illagannawa :yes::yes:

    :love::love::love:
     
    ඔව් බං ...... සුද්දියො මාර ඉන්ඩිපෙන්ඩන්ට් ..... කොල්ලගෙන් ගලවන්න බලන් ඉන්නෙ නෑ ....... අනික ලංකාවෙ කොල්ලොන්ට මාර ආදරෙයි....... ඒ නිසා අපිට වියදම් කරන්න දෙන්නෙ නෑ උන් වියදම් කරනව......:rofl:
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    ප්‍රොපෝසල් වගයක් ඇවිල්ලා තියෙන්නේ... ගිහින්ම බලන්න වෙනවා.. :yes::yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සතයක්වත් වියදම් කරන්නේ නෑ :P මට කෙල්ලෙකුත් නෑ :P

    avatar546449_65.gif

    කටුස්සට වත් try එකක් දෙන්න ඕන set කරගන්න :love::love::love: , වැඩේ නීතිගත කරපු ගමන් බදින්න පුළුවන් නේ :rofl::rofl::rofl::P:P
     
    • Like
    Reactions: AnjanaROCK

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    couple sim eke bila gewana eka thama karanne :P
    hamba wenna yana dawasata chocolate ekkak wage mona hari geniyanawa :rolleyes:
    denna dennage wiyadam beda ganna eka thama karanne ;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mage wiyadam mama
    kellage wiyadam eki

    eki magen illanneth na man ekigen illanneth na. barima welawata reload ekak danna kiyanawa kella. pahu wenidata mata apahu reload ekak danawa.
    bus eke yaddi man tikcet gaththoth eddi kella gannawa. denna samanawa wiyadam karanne kohe hari giyoth. kfc wage kohe hari kanna giyoth nam mage salli walin kama bima araganne. mage athe salli madi unoth kellagen illagannawa :yes::yes:

    මමත් ඔය වගේමයි :love: