Ah ehama dial mn dekala thiyenawa. paw bn un.කෙල්ලෙක් නැතුව, යාලු කරගන්න හදන කෙල්ලට වියදම් කරන මෝඩ ඩයල් එහෙම නැද්ද මෙතන ?![]()

අපි සුද්දියොන්ට කැමති උනාට උන් අපිට කැමති නෑ බං...... ඕව ශර්මගෙ මනෝපාරවල්......

ඉතින් මන් ගනන් හිලව් බලන්නෙ නැතුව ඕන තැනදි වියදම් කරනවා...හුගක්ම එයාගෙ පුංචිගේ බබාලට... එයාලයි ගෙදර යද්දි අනිවා 5000කට වඩා කුඩු වෙනව...
සෙල්ලම් බඩුයි කඩචෝරු වල්ටයි.. එහම කරනකොට කෙල්ලට හරි හැපී...නැන්දම්මටයි මාමන්ඩිටත් එහෙමයි... එහෙම කරලා හරියට කන්නෙ බොන්නෙ නැතිව ඇදුමක්වත් ගන්නේ නැති මාසවල අනන්තයි... ඒත් දුක නෑ... මොකද එයා තමයි මගේ ජීවිතේ ලොකුම ආයොජනය...
(පව්ලේ එකම ලමයා, සුපිරී නිවසක්, කාර් එකක්, ඉඩම්, දෙමව්පියන් රජයේ සේවකයෝ, එයත් ටීචර් කෙනෙක්, තව ගොඩක් දේවල් තියෙන්වා...) රිටන් එක හොද නිසා මං දැන් අත දිග ඇරලා වියදම් කරන්වා..ලබන අවුරුද්දෙ වෙඩිම...

කෙල්ල මට පණ ඇරලා ලව්..එයා තරම් නැති උනත් මාත් එයට ලව්..ඉතින් මන් ගනන් හිලව් බලන්නෙ නැතුව ඕන තැනදි වියදම් කරනවා...හුගක්ම එයාගෙ පුංචිගේ බබාලට... එයාලයි ගෙදර යද්දි අනිවා 5000කට වඩා කුඩු වෙනව...

![]()

around 4000.
phone bill 1000 and eating out around 3000

කෙල්ල දුප්පත් නම්.පන ඇරලා ආදරෙයි නම් කොල්ලා වියදම් කරාට මොකක්ද ඇති අවුල...

50/50. මාසෙ මුල ඉතින් මගෙන් තමා වියදම්. මාසෙ අන්තිම වෙනකොට සුපිරියටම කෙල වෙලා කෙල්ලගෙන් සල්ලි ඉල්ල ගන්නත් වෙනව.![]()

mage wiyadam mama
kellage wiyadam eki
eki magen illanneth na man ekigen illanneth na. barima welawata reload ekak danna kiyanawa kella. pahu wenidata mata apahu reload ekak danawa.
bus eke yaddi man tikcet gaththoth eddi kella gannawa. denna samanawa wiyadam karanne kohe hari giyoth. kfc wage kohe hari kanna giyoth nam mage salli walin kama bima araganne. mage athe salli madi unoth kellagen illagannawa![]()
බිස්නස් කාරයෙක් වගේ......![]()

කෙල්ලගෙන් නැද්ද ඕවට සහයෝගයක් ..... උබමද කරන්නෙ........![]()