කෙල්ල වෙනුවෙන්......

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    50/50. මාසෙ මුල ඉතින් මගෙන් තමා වියදම්. මාසෙ අන්තිම වෙනකොට සුපිරියටම කෙල වෙලා කෙල්ලගෙන් සල්ලි ඉල්ල ගන්නත් වෙනව. :lol:
     
    • Like
    Reactions: craabeysinghe

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අපි සුද්දියොන්ට කැමති උනාට උන් අපිට කැමති නෑ බං...... ඕව ශර්මගෙ මනෝපාරවල්......

    Kamati na newe bn...salli නැති kamai awula...un හොයන්නෙ salli thiyena unwa..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කෙල්ල මට පණ ඇරලා ලව්..එයා තරම් නැති උනත් මාත් එයට ලව්..:rolleyes::rolleyes: ඉතින් මන් ගනන් හිලව් බලන්නෙ නැතුව ඕන තැනදි වියදම් කරනවා...හුගක්ම එයාගෙ පුංචිගේ බබාලට... එයාලයි ගෙදර යද්දි අනිවා 5000කට වඩා කුඩු වෙනව...:oo::oo: සෙල්ලම් බඩුයි කඩචෝරු වල්ටයි.. එහම කරනකොට කෙල්ලට හරි හැපී...නැන්දම්මටයි මාමන්ඩිටත් එහෙමයි... එහෙම කරලා හරියට කන්නෙ බොන්නෙ නැතිව ඇදුමක්වත් ගන්නේ නැති මාසවල අනන්තයි... ඒත් දුක නෑ... මොකද එයා තමයි මගේ ජීවිතේ ලොකුම ආයොජනය...:P:P (පව්ලේ එකම ලමයා, සුපිරී නිවසක්, කාර් එකක්, ඉඩම්, දෙමව්පියන් රජයේ සේවකයෝ, එයත් ටීචර් කෙනෙක්, තව ගොඩක් දේවල් තියෙන්වා...) රිටන් එක හොද නිසා මං දැන් අත දිග ඇරලා වියදම් කරන්වා..ලබන අවුරුද්දෙ වෙඩිම...:yes::yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650

    බිස්නස් කාරයෙක් වගේ...... :P
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කෙල්ල දුප්පත් නම්.පන ඇරලා ආදරෙයි නම් කොල්ලා වියදම් කරාට මොකක්ද ඇති අවුල...

    හ්ම් ...... ඇත්ත......... :)
    හැබැයි පන ඇරල ආදරේ දුප්පත් නිසාද දන්නෑ......
    නෑ නෑ එහෙම නැතුව ඇති...හොද කෙල්ලොත් ඉන්නව........
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    50/50. මාසෙ මුල ඉතින් මගෙන් තමා වියදම්. මාසෙ අන්තිම වෙනකොට සුපිරියටම කෙල වෙලා කෙල්ලගෙන් සල්ලි ඉල්ල ගන්නත් වෙනව. :lol:

    :rofl:
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    mage wiyadam mama
    kellage wiyadam eki

    eki magen illanneth na man ekigen illanneth na. barima welawata reload ekak danna kiyanawa kella. pahu wenidata mata apahu reload ekak danawa.
    bus eke yaddi man tikcet gaththoth eddi kella gannawa. denna samanawa wiyadam karanne kohe hari giyoth. kfc wage kohe hari kanna giyoth nam mage salli walin kama bima araganne. mage athe salli madi unoth kellagen illagannawa :yes::yes:

    mathath oya tikama thamai ban api denna haule wiyadam karanne
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කෙල්ලගෙන් නැද්ද ඕවට සහයෝගයක් ..... උබමද කරන්නෙ........:yes:

    mata wiyadam wadi dawas walanm eya gewanawa ho gewanna ahanawa. mama tamai godak welawata gewanne. Awulak na itin kage salli unat lagadi badinna inne :yes:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    eka gaanak kiyala na, shopping karanna giyoth aniwa 25k wath yanawa, ewa nathuwa nam poddak katakarala thoththuwak dila wage yana maasa walata nam 10kata adui, hambunema natnam maasetama 1k wage yai bill ekata witarane :D
     
    • Like
    Reactions: AnjanaROCK

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    කෙල්ල මට පණ ඇරලා ලව්..එයා තරම් නැති උනත් මාත් එයට ලව්..:rolleyes::rolleyes: ඉතින් මන් ගනන් හිලව් බලන්නෙ නැතුව ඕන තැනදි වියදම් කරනවා...හුගක්ම එයාගෙ පුංචිගේ බබාලට... එයාලයි ගෙදර යද්දි අනිවා 5000කට වඩා කුඩු වෙනව...:oo::oo: සෙල්ලම් බඩුයි කඩචෝරු වල්ටයි.. එහම කරනකොට කෙල්ලට හරි හැපී...නැන්දම්මටයි මාමන්ඩිටත් එහෙමයි... එහෙම කරලා හරියට කන්නෙ බොන්නෙ නැතිව ඇදුමක්වත් ගන්නේ නැති මාසවල අනන්තයි... ඒත් දුක නෑ... මොකද එයා තමයි මගේ ජීවිතේ ලොකුම ආයොජනය...:P:P (පව්ලේ එකම ලමයා, සුපිරී නිවසක්, කාර් එකක්, ඉඩම්, දෙමව්පියන් රජයේ සේවකයෝ, එයත් ටීචර් කෙනෙක්, තව ගොඩක් දේවල් තියෙන්වා...) රිටන් එක හොද නිසා මං දැන් අත දිග ඇරලා වියදම් කරන්වා..ලබන අවුරුද්දෙ වෙඩිම...:yes::yes:

    Pin kala aththooo :yes::yes::dull::dull: