කෙල්ල හොඳයි, එත්...............

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
කෙල්ල හොඳයි, එත්...............

මචන් ඉඳල ඉඳල කෙල්ලෙක් සෙට් කර ගත්තා. දැන් මාස 5ක් විතර වෙනවා එෆෙයාර් එකට.

කෙල්ල නම් මචන් පට්ටම හොඳයි. ගතිගුණ සහ හැසිරීම අතින්.
අන්න ඒක තමයි මචන් ප්‍රශ්නේ. :shocked:

කෙල්ල ගෙදරට බොරු කියන්නේ නැහැ. ඒ නිසා හම්බ වෙන්න බැරිලු. අඩුම ගානේ ලිප් කිස් එකක්වත් දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගෙදරින් කන්ෆර්ම් වෙනකම් ඒවා මොකුත් බැරිලු..

බලෙන්ම වගේ 2 පාරක් විහාරමහාදේවි පාර්ක් ගියා. කතා කර කර ඉඳල ආව. එකිත් අපේ ඔෆිස් එකේමයි. ට්‍රේනින් ආපු එකියක්.

  • ආගමට දහමට ගොඩක් නැඹුරුයි.
  • ගෙදර මිනිස්සුන්ට මාර ආදරෙයි.
  • මටත් ආදරෙයි, නමුත් කලින් කිව්වා වගේ limited access.
  • ඉගෙනගනිපු කෙල්ලක්. IT Degree එකක් තියෙනවා.
  • Family background අවුලක් නැහැ. මධ්‍යම පාන්තික.

දැන් අවුල මේකයි මචං. එකම ඔෆිස් එකේ උනාට ඔෆිස් එකේදී කතා කරන්නේ නැහැ. ෆෝන් එකෙන් MSG කරන ඒක තමයි. දෙතුන් පාරක් meet වෙලා කතා කරා. එත් එන්නේ අකමැත්තෙන් අම්මට බොරු කියන්න බැහැ කියලා.
----------------------------------------
දැන් තමයි සීන් ඒක. අපේ ඔෆිස් එකේ අලුතෙන් ආපු මුස්ලිම් බැල්ලියෙක් ඉන්නවා. මේ #ත්ති ඊයේ මේකිට හෙන දේශනයක් දීලා කොල්ලෝ ගැන. ඒකිගේ යාලුවෙකුත් අනාත උනා, ලව් කරනවා නම් ගෙදරට කියල කරන්න අරක මේක.

දැන් ඊයේ ඉඳන් අඩනවා ගෙදරට කියන්න, ලබන අවුරුද්දේ මැරී කරන්න ඕන කියලා. මට 24 යි, ඒකිට 25 යි. කැන්දන් යන්න ඕන නැහැලු, රෙජිස්ටර් කරාම ඇතිලු.
-----------
මම මේකිට කැමති උනෙත් හොඳ ගතිගුණ සහ කරදරයක් නැතුව පාඩුවේ ඉන්න නිසා.

මගේ තව ගොඩක් ටාගට් තියෙනවා බන්. දැනට 50 කට ලං වෙන්න පඩියක් ගන්නවා, එත් තව,

  • ඉගෙන ගන්න ඕන.
  • ගෙදර මිනිස්සුන්ට සලකන්න ඕන
  • කොල්ලෙක් විදියට පොඩි වාගන කට්ටක් ගන්න ඕන
  • A/L නංගි කෙනෙක් ඉන්නවා ඒකි ගැන බලන්න ඕන.
  • බිස්නස් එකක් පටන් ගන්න ඕන
කොමද බන් මේම තියන් කසාද බඳින්නේ ? ජිවිතේ පටන් ගත්තා විතරයි.

කොහොම කිව්වත් කසාද බැන්දම හැමදේම Limit වෙනවා, සෙල්ලමක් නෙවෙයි.

අඩුම ගානේ මෙහෙම දෙයක් මට ගෙදරට කියන්නවත් බැහැ. ඒකෙ ප්‍රතිපලයත් ගොඩක් නරකයි.

කෙල්ල 1000 කින් හොයා ගන්න බැරි උනාට මෙතැනදී මට වෙන ගන්න තීරණයක් නැහැ.
ගෑනියෙක්ට යුතුකම් කරන්න කලින් වදාපු අම්මට යුතුකම් කරන්න ඕන.

මගේ දැනට අවසන් තීරණය:
කෙල්ලට තේරුම් ගන්න බැරි නම් අමාරුවෙන් උනත් සම්බන්දෙ නවත්තනවා. ඒකි රත්තරන් කෙල්ලෙක්. එත් ඒකි වෙනුවෙන් මගේ ජීවිතෙයි පවුලයි ඔට්ටු දාන්න බැහැ.

ඊට වඩා මට ගන්න පුළුවන් හොඳ තීරණයක් තියේවිද ? (plz ආතල් නම් එපා මචන්ලා) :no:
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මාස පහක සම්බන්දෙකින් පස්සේ බඳින්න හොඳ කෙල්ලෙක් ද නැද්ද කියල උඹට තේරෙනවනම්, ඔය කියන තරම් කෙල්ල හොඳයි නම් උඹට පුළුවන් රෙජිස්ටර් කරලා වෙඩින් එක තව අවුරුදු 3කින් 4කින් ගන්න. රෙජිස්ටර් කරා කියල කිසි වෙනසක් වෙන්නේ නෑනේ. නීත්‍යානුකූලව උඹල දෙන්න බැඳලා ඒත් නොබැන්ද වගේ ඔය විදියටම ජීවත් වෙනවා වෙඩින් එක ගන්නකන්.

    ඒත් වෙන ගෑනියෙක් කියපු දෙකින් ඔච්චර වෙනස් උන කෙල්ලෙක් උඹට ගැලපෙනවද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. මොන ගතිගුණ තිබුනත් උඹල දෙන්නා අතරේ විශ්වාසයක් නැත්තන්, ඒ කෙල්ලට උඹ ගැන විශ්වාසයක් නැත්තන් වැඩක් නෑ

    මේ වගේ ප්‍රශ්න පුද්ගලානුබද්ධයි ඒක හින්ද හොඳම තීරණය ගන්න පුළුවන් උඹටම තමයි
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    කෙල්ලනම් හොදයි වගෙ මචන්.. හොද හැදියාවක් තියනව වගේ..
    බදින්න කියන එක ප්‍රශ්නයක් නෙවෙයි මචන්.. පොඩ්ඩක් කතාකරල විසදගනින්. ඔව ප්‍රශ්න නෙවෙයි බන්..

    මෙකෙ ඉන්න එවුන් කියන එව වැඩිය ගනන් ගන්න යන්නත් එපා උබෙ හිතට එකගව තිරනයක් ගනින්..

    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    මෙහෙමයි සහෝ, කෙල්ල කියනවා වගේ register කරපන්. දෙන්නම plan කරපන් wedding එක ගන්න කාලේ ගැන.ඒ වගේ කෙල්ලෙක් නැති කරගන්න එපා. මගේ පුද්ගලික අත්දැකීමක් නිසා කියන්නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    කෙල්ල උබට වඩා වැඩිමල්ද??උබට හොද ජොබ් එකකුත් තියේනම් කිසි අවුලක් නෑනෙ බං කෙල්ලගෙ ගෙදර අය හම්බෙලා කතාකරපන් ගෙවල් දෙකෙන්ම වැඩේ OK කරගනිං ඒකරල ඒ මිනිස්සුන්ට සීන් එක කියපන් දැන්මම බදින්නනං බෑ කියලා 80%ක් ම අවුලක් වෙන එකක් නෑ.....good luck

    ප.ලි:-හැබැයි මචං කෙල්ල මොන බබාපාට් දැම්මත් බදින්නමනං කරන්නෙ ඒකි ඉස්කෝලෙ ගිය තැන ඉදන් හැමදේම හොයපන්.....දවස් දෙක තුනක් නිවාඩු දැම්මත් පාඩු නෑ...මොකද ඉස්කෝලෙ කාලෙ නටන්න තියන සෙල්ලං ඔක්කොම නටල කෙලවගෙන කලකිරිල ඊටපස්සෙ බ්‍රහ්මචාරීවෙලා දහමට බර වෙලා පත්තිනි අම්මා වෙන්න හදන කෙල්ලොත් ඉන්නව ඈ...(උබේ කෙල්ල එහෙමයි කියල නෙවෙයි කිව්වෙ ඒත් හැමවෙලාවෙම සැකයේ වාසිය උබේ පැත්තෙ තියාගනිං)
     
    ඔව් වැඩිමල්. කෙල්ල ගැන යාලුවෙන්න කලින්ම හෙව්වා. ශෝෂල් කෙල්ලෙක් නෙවෙයි. අර "ඇහේ තියන් හදපු" ජාතියේ . අම්ම පස්සෙන්මයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    kellata uba gana tawama adarayak nati seen ekak tiyene bun
    ubat kellata kamati unata tawama adarayak na kiyala penne

    ube gedetat kiyala kellage gedarat ekka kata karala affair eka confirm kara ganin
    tamantat badina kellek innawa kiyala hitena eket amuthu feeling ekak tiyenawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔහොම කෙල්ලෙක් හම්බෙනවනම් ඕවත් ප්‍රශ්නද කතා කරලා විසදාගන්නේ නැතුව
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් වැඩිමල්. කෙල්ල ගැන යාලුවෙන්න කලින්ම හෙව්වා. ශෝෂල් කෙල්ලෙක් නෙවෙයි. අර "ඇහේ තියන් හදපු" ජාතියේ . අම්ම පස්සෙන්මයි.

    දැන් කාලෙ එහෙම එකක් හම්බෙන එකත් හොදයි බන්.. දැන් ගොඩක් ඉන්නෙ රට වටෙම කොල්ලො ආශ්‍රය කරන කෙල්ලො බන්..

    හිමින් සැරෙ ගෙදරට කියපන්.. කොහොමත් අම්මල ගෙවල් වලට ගිහින් ඔව කතා කරල තව අවුරුදු 3 ක් වත් යනව බන් බදින්න..

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    kellata uba gana tawama adarayak nati seen ekak tiyene bun
    ubat kellata kamati unata tawama adarayak na kiyala penne

    ube gedetat kiyala kellage gedarat ekka kata karala affair eka confirm kara ganin
    tamantat badina kellek innawa kiyala hitena eket amuthu feeling ekak tiyenawa

    මට ඇත්තට ලොකු ආදරයක් කියල නම් දැනෙන්නේ නැහැ බන්. ඒකි ආදරේ ඇති. මට ලොකු feeling එකක් නැහැ. ආශ්‍රය අඩු නිසා වෙන්නත් පුළුවන්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kalpanawen weda karapan.man weradi athi eth kauda danne pettiya kadan inna ekakda kiyala ubata kiss ekak wath denne natte.tak gala bendama harine ubata badune ita passe.hoda kellek wennath athi.ammo office kello kiyanne ithin dangerousma subject ekak thama.Be careful.Anika office eke kellek set unama masayak wath ida aran tiranayak ganin.mokada awegeta set wuna wage newe tikak kal giyama
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අර අැඩ්වයිස් දීපු මුස්ලිම් ෙකල්ල ෙෂ්ප් ඒෙක් උෙඹ් ෙකල්ල උෙඹන් ගලවල තම්බිෙයක්ව ෙසට් කරලා ෙදයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාස පහක සම්බන්දෙකින් පස්සේ බඳින්න හොඳ කෙල්ලෙක් ද නැද්ද කියල උඹට තේරෙනවනම්, ඔය කියන තරම් කෙල්ල හොඳයි නම් උඹට පුළුවන් රෙජිස්ටර් කරලා වෙඩින් එක තව අවුරුදු 3කින් 4කින් ගන්න. රෙජිස්ටර් කරා කියල කිසි වෙනසක් වෙන්නේ නෑනේ. නීත්‍යානුකූලව උඹල දෙන්න බැඳලා ඒත් නොබැන්ද වගේ ඔය විදියටම ජීවත් වෙනවා වෙඩින් එක ගන්නකන්.

    ඒත් වෙන ගෑනියෙක් කියපු දෙකින් ඔච්චර වෙනස් උන කෙල්ලෙක් උඹට ගැලපෙනවද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. මොන ගතිගුණ තිබුනත් උඹල දෙන්නා අතරේ විශ්වාසයක් නැත්තන්, ඒ කෙල්ලට උඹ ගැන විශ්වාසයක් නැත්තන් වැඩක් නෑ

    මේ වගේ ප්‍රශ්න පුද්ගලානුබද්ධයි ඒක හින්ද හොඳම තීරණය ගන්න පුළුවන් උඹටම තමයි

    මුශ්ලීම් ගේනියෙක් කිව්වොත් බඩුම තමා.. :lol:කව්රුත් කිව්ව පලියට උබව අවිශ්වාස කරනවානම් එතන ආදරයක් නෑනේ බන් හිතන තරම්.. අනික දෙන්න අතර හොද විශ්වාසයක් ගොඩ නැගෙන්න ඕනෙනේ.. මොනා උනත් හොදට හිතල තීරණ ගනින් කෙල්ලගේ වයසත් උබට වැඩ වැඩිනේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මට ඇත්තට ලොකු ආදරයක් කියල නම් දැනෙන්නේ නැහැ බන්. ඒකි ආදරේ ඇති. මට ලොකු feeling එකක් නැහැ. ආශ්‍රය අඩු නිසා වෙන්නත් පුළුවන්.

    ekith adare na bun ubata tawama
    ubat ekita adare na tawama

    ohoma inna eka hodai buun aka atakata
    bokken love karana gattama wena kisima deyak penne na kalu sudu demawpiyo adyapane

    kellat ubata kamati nam ubat dan kellata kamati nam
    mulinma ube gdeta kiyala dawasak dagena kellage gedara palayan
    wadihitiyo ekka kata baha karala hoda tiranayak ganin

    eka para badina one na tawa tikak kal asree karala badapan

    habai itin kella ubata wada wadimal nisa recommend karana nam ba
    wadimal kellonge ideas morala nisa ikkmanata kamatak athi wenawa ea unata pahu wenakota adahas ehema nogalapenna puluwan

    sexual life ekat ubata kalin epa wenna puluwan
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    kella hodanam gedarata kiyapan..gedarata kivva kiyala ekapatarama kasada badinna one ne..assare karala balala bedapan..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මාස පහක සම්බන්දෙකින් පස්සේ බඳින්න හොඳ කෙල්ලෙක් ද නැද්ද කියල උඹට තේරෙනවනම්, ඔය කියන තරම් කෙල්ල හොඳයි නම් උඹට පුළුවන් රෙජිස්ටර් කරලා වෙඩින් එක තව අවුරුදු 3කින් 4කින් ගන්න. රෙජිස්ටර් කරා කියල කිසි වෙනසක් වෙන්නේ නෑනේ. නීත්‍යානුකූලව උඹල දෙන්න බැඳලා ඒත් නොබැන්ද වගේ ඔය විදියටම ජීවත් වෙනවා වෙඩින් එක ගන්නකන්.

    ඒත් වෙන ගෑනියෙක් කියපු දෙකින් ඔච්චර වෙනස් උන කෙල්ලෙක් උඹට ගැලපෙනවද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. මොන ගතිගුණ තිබුනත් උඹල දෙන්නා අතරේ විශ්වාසයක් නැත්තන්, ඒ කෙල්ලට උඹ ගැන විශ්වාසයක් නැත්තන් වැඩක් නෑ

    මේ වගේ ප්‍රශ්න පුද්ගලානුබද්ධයි ඒක හින්ද හොඳම තීරණය ගන්න පුළුවන් උඹටම තමයි

    totally agreed
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    ඔව් වැඩිමල්. කෙල්ල ගැන යාලුවෙන්න කලින්ම හෙව්වා. ශෝෂල් කෙල්ලෙක් නෙවෙයි. අර "ඇහේ තියන් හදපු" ජාතියේ . අම්ම පස්සෙන්මයි.

    ඇහේ තියන් හදපු උනා තමා 18 සන්නියම නටල තියෙන්නෙ. :lol::lol:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    tumblr_nuyzosHMf61r5569zo1_500.gif