කෙලින්ම ස්ච්‍රක්චරල් ප්ලැන ඇදගන්න

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ දැන් ගෙදර බඩුටික විකුණලා මාසගානක් වෙනවනෙ බන්, ගෑනි බනින්නෙ නැද්ද උබට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    උබ දැන් ගෙදර බඩුටික විකුණලා මාසගානක් වෙනවනෙ බන්, ගෑනි බනින්නෙ නැද්ද උබට
    ඉඩම් ටිකක් තියනවා. ඔකේ සෙන්ටර් ටිකක් හදලා කුලියට දිලා යන්නේ. නිකං ඕවා හිස්ව තියන්න බැ. අනික ගානක් එන්න අවශ්‍යයි. කියක් හරි මාස්පතා පොතට වැටෙනවා කියන්නේ හිතට සහනක්.

    බඩු ගැන කියනවානම්, විකුනුනේ නැ හරියට. ඉල්ලන්නේ කුනු කොල්ලෙට. නිකං දෙන්න බැනේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉඩම් ටිකක් තියනවා. ඔකේ සෙන්ටර් ටිකක් හදලා කුලියට දිලා යන්නේ. නිකං ඕවා හිස්ව තියන්න බැ. අනික ගානක් එන්න අවශ්‍යයි. කියක් හරි මාස්පතා පොතට වැටෙනවා කියන්නේ හිතට සහනක්.

    බඩු ගැන කියනවානම්, විකුනුනේ නැ හරියට. ඉල්ලන්නේ කුනු කොල්ලෙට. නිකං දෙන්න බැනේ.
    ඇයි උබ ලන්කාවෙන් යන්නෙ ඉතින්, බිස්නස් එකක් පටන් ගනින්කො
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ඇයි උබ ලන්කාවෙන් යන්නෙ ඉතින්, බිස්නස් එකක් පටන් ගනින්කො
    ඉන්න ආසාවක් නැ.
    මුන්ට කරලා වැඩක් නැ කියන එක තදින්ම හිතේ තැම්පත් වෙලා බං.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉන්න ආසාවක් නැ.
    මුන්ට කරලා වැඩක් නැ කියන එක තදින්ම හිතේ තැම්පත් වෙලා බං.
    උන්ට කරන්ඩ ඕන නෑ උබ කරගනින්, දාපන් ලොකු පාමසියක්
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Oya ganan thama okkoma drawing tikata. Two floor house >2500sq feet.

    approval book?
    දන්නේ නෑ 🤔
    අර ප්‍රදේශීය සභාවට අනුමැතිය ගන්න දෙන්න ඕනේ පොත. මට ඒක පුරවන්න තේරුනේ නෑ උන්ම ඒක කරලා දුන්නා. Seal/sign කරලා.

    දැන් තියෙන්නේ පොත දීලා අනුමැතිය ආවාට පස්සේ හදන්න ගන්න. හැබයි සල්ලි නෑ. 😭
    From where did you get this done bro?
    අර Nara engineering කියලා එකක් තියෙන්නේ. ඔක්කොම කරලා දුන්නා. උන් හදන කාලෙත් එනවා කිව්වා හරියට හදනවද කියලා බලන්න. මොකද බාස්ලා කොන්ත්‍රාත් කාරයො හදද්දී වෙනස් කරන්න පුළුවන්ලු.
     
    • Like
    Reactions: gamerlk

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Mama nm Drawing eka approvel karala drawing tika lagatama genath denawa.. loku ad dagena dagalanne ne..Habai issarahata nm podi ad kellak danna hithan inne.