කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

සීනි, කොලොස්ටෝරෝල් වැඩි වෙන්න ප්‍රධානම හේතුව අද සමාජයේ බහුතරයක් වහ කාල කාල ඇඟේ තියෙන ස්වභාවික ෆිල්ටර් ක්‍රමය ලෙඩ වෙලා. මාස 6 කට සැරයක් වත් බඩ විරේකයක් ගනින්. ඇඟේ විස නසන Ganoderma, Ganocelium වගේ හතු වලින් හදපු පෙති, කෑම අරගෙන බීපන්.
ඇයි එහෙම ෆිල්ටරින්ග් ක්‍රමය ලෙඩ වෙන්නෙ ? රතු මිරිස් වල උෂ්ණය හිංදා ෆිල්ටරින් වල සිවිය බුරුල් වෙනවා. එතකොට ලේ වලට ආයේ කුණු එකතු වෙනවා. ඕකයි කේස් එක. අපිම තමා අනවබෝධය නිසා මේ ලෙඩ හදාගෙන තියෙන්නේ. ඉබේ හැදිලා නෙවෙයි.
 

M ismath

Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්‍රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..

    saho deng leda eanna vayasa balala nevei . matanang colostroll avurudhu 12 or 13 patatan thiyanava.
    podi vayase colostrol check karanne eahinda kattath danne.
    mage peruser eaka 130/80 eakath vedi kiyagene beheth bonda kiyanava.
     

    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    Garlic and honey tamai treatment eka. hebei original beehoney uwamanai. Maasa 3k sudu luunu meepani bothalae tiyala tiyanna. eelangata dawasata 1 gaane kanna. Etakan kaema control karanna.
    Apee pereta kamai rassawalui tamai godak durata waga kiyanna oone me ledeta.

    karapincha juice hodai.
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    I guess there are many good points in this thread. Keep going. Share as much as you can
     

    AnuradhaRa

    Well-known member
  • කොලෙස්ටරෝල් දිනපතා පාලනය වෙලා තියෙන්ඩ ඕන.
    නැත්තං හෘද රෝග වැලඳීමේ ඉඩකඩ වැඩියි..

    අපේ ඇඟේ කොහොමත් කොලෙස්ටරෝල් නිපදවනව, කෑම වලින් ගත්තත් නැතත්..
    මොනා වුණත් මස් එහෙම කන එක අඩු කරහං.. මාලු කෑවට කමක් නෑ.. මාලු ගුණයි
    ඉස්සො කකුලුවොත් හොඳ නෑ. කිරි වුණත් වැඩිය බොන්ඩ එපා.. අයිස්ක්‍රීම් බටර් වගේ දේවල් වුණත් සීමා කරපං..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    wadagath kathaawak...


    ඉදිරියේ රාළ;20647408 said:
    ඇයි එහෙම ෆිල්ටරින්ග් ක්‍රමය ලෙඩ වෙන්නෙ ? රතු මිරිස් වල උෂ්ණය හිංදා ෆිල්ටරින් වල සිවිය බුරුල් වෙනවා. එතකොට ලේ වලට ආයේ කුණු එකතු වෙනවා. ඕකයි කේස් එක. අපිම තමා අනවබෝධය නිසා මේ ලෙඩ හදාගෙන තියෙන්නේ. ඉබේ හැදිලා නෙවෙයි.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොලෙස්ටරෝල් දිනපතා පාලනය වෙලා තියෙන්ඩ ඕන.
    නැත්තං හෘද රෝග වැලඳීමේ ඉඩකඩ වැඩියි..

    අපේ ඇඟේ කොහොමත් කොලෙස්ටරෝල් නිපදවනව, කෑම වලින් ගත්තත් නැතත්..
    මොනා වුණත් මස් එහෙම කන එක අඩු කරහං.. මාලු කෑවට කමක් නෑ.. මාලු ගුණයි
    ඉස්සො කකුලුවොත් හොඳ නෑ. කිරි වුණත් වැඩිය බොන්ඩ එපා.. අයිස්ක්‍රීම් බටර් වගේ දේවල් වුණත් සීමා කරපං..

    හැමදේම සීමා කරන්න ඕන මචෝ...කට පාලනය කරගන්න ඕන 100% ක්ම..මේ ත්‍රේඩ් එක බලන අය හිතයි දෙයියන්ගෙ පිහිටෙන් අපිට ඔය ලෙඩ මුකුත් නෑ කියලා....නෑ මඟ එනවා හැමෝටම...ඒක නිසා සියළුම දේවල් පාලනය කරන්න ඕන කොහොමත් 30 පැන්න ගමන් තමන්ගෙ සෞඛ්‍ය ගැන හැමෝම උනන්දු වෙන්න ඕන...පීසා මැක්ඩොනල්ඩ් වගේ ආටිෆිශීයල් කෑමත් ගැඹුරු තෙලේ බැදෙන රෝල්ස් පැටිස් වගේ කෑමත් බැදපු චිකන් මාළු වගේ කෑමත් කන එක පුළුවන් තරම් අඩු කරන්න ඕන...චිකන් කන එක අඩුම කරන්න අනික සත්තු මරන් කන එක අපිට වැඩකුත් නෑ..ඒක නිසා මස් කන එක අඩු කරන්න...පාටියකදි පොඩ්ඩක් කෑවට කමක් නෑ...ආසාවට
    .
    අනිත් කාරනේ තමා සී ෆුඩ් කෑම හැකිතාක් අවම කරන්න ඕන ඉස්සො කකුළුවො දැල්ලො බෙල්ලො වර්ග කියන්නෙ අදික කොලොස්ට්‍රෝල් සහිත කෑම....ඒවත් කෑම අඩු කරන ඕන...කොත්තු පරාටා කන්න එපා ආසාවක් එන හැම වෙලේම තමන් ගැන නැතත් යැපෙන්නන් ගැන හිතලා කට පාලනය කරගන්න....
    .
    එක්සර්සයිස් ගැන කියනවා නම් ජිම් එකට ගිහින් යකඩ උස්සන එක දැන් කරලා වැඩක් නෑ...ඒක කරන්න තිබ්බෙ මුල ඉදලා....හොදම දේ දවසට කිලෝමීටර් 5ක් වත් ඇවිදින්න...තමන්ගෙ ගෙදර අවට පොඩි පාරක් හොයා ගන්න ඇවිදන් යන්න...එක දිගට ඇවිදින්න ගෙදරම ඇවිල්ල මහන්සි නිවන්න...හැල්මේ දුවනවා නම් කිලෝ මීටර තුනකුත් ඇති....එහෙම නැත්නම් 5 6 අනිවාර්යයි....
    .
    අයිස් ක්‍රීම් සහ පැනිරස කෑම අඩුම කරන්න....බීම බොනවා නම් සෝඩා වලට හුරු වෙන්න ඒකත් සීමා කරන්න....ධාන්‍ය වර්ග කන්න ඉරිඟු කඩල කවුපි මුං ඇට වලට ආසාවක් ඇති කරගන්න....කෑම පොඩ්ඩක් කන්න වේල් ගනන වැඩි කරගන්න....
    .
    පලතුරු කනවා නම් බාගෙට ඉදුනු පලතුරු කන්න....එලවලු තම්බලා කන්න අමුවෙන් කන්න පුළුවන් ඒවා අමුවෙන්ම කන්න
    .
    මේ ඔක්කොම කරලා කොලොස්ට්‍රෝල් අඩු වෙනකන් මාසෙයක් ගානෙ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් SGOT/SGPT එකක් FBS/PPBS එකක් ස්කෑන් අල්ට්‍රා සවුන් එකක් කරගන්න....මොකද ෆැටි ලිවර් ට්‍රයි ග්ලිසරයිඩ් කියන්නෙත් අපි නොහිතන පැත්තක හැදෙන දරුණු ලෙඩක්...
     
    • Like
    Reactions: AnuradhaRa

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mata thama 24i.. triglycerides 400ta tibba bn. colestrol 200i :(

    ට්‍රයි ග්ලිසරයිඩ් එන්න ප්‍රධානම හේතුව කොත්තු රයිස් පරාටා ඇතුලු පිටි කෑම....ට්‍රයිග්ලිසරයිඩ් වලදි වෙන්නෙ අක්මාවෙ පිශ්ඨය තැන්පත් වෙන එක...ඒකෙ ප්‍රතිපලය දියවැඩියාව...දැනට දියවැඩියාව නැත්නම් දැන්මම සියළු සීනි සහිටහ් ආහාරත් පිටි කෑමත් නවත්තලා ඇවිදින්න මහන්සි වෙන්න
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    Kettu ayata enawa bro.Satiyakata deparakwath rice nam kanna epa.eka thamai leda godakata pradanama de.Elawalu bath witarak kapan kaden gattat.

    karapincha sambala hodai.tak gaala adu wenawa.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ට්‍රයි ග්ලිසරයිඩ් එන්න ප්‍රධානම හේතුව කොත්තු රයිස් පරාටා ඇතුලු පිටි කෑම....ට්‍රයිග්ලිසරයිඩ් වලදි වෙන්නෙ අක්මාවෙ පිශ්ඨය තැන්පත් වෙන එක...ඒකෙ ප්‍රතිපලය දියවැඩියාව...දැනට දියවැඩියාව නැත්නම් දැන්මම සියළු සීනි සහිටහ් ආහාරත් පිටි කෑමත් නවත්තලා ඇවිදින්න මහන්සි වෙන්න

    ane manda bn. ehemai kiyala kottu kannet awruddata 5s parak wage. friderice nm maseta 5k wage kawei :(:(
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මචං ,කෙටි උත්තර නෑ ඕකට ..අවුරුද්දක ,එකහමාරක වගේ වැඩපිළිවෙලක් තියෙන්නේ ..හැබැයි 200% sure උඹට ගොඩයන්න පුළුවන් ..
    කොච්චර උඹ නෑ කිව්වත් උඹට කොහෙන් හරි තෙල් කැවෙනවාමයි …

    දවසක් ඇර දවසක් 3-4 KM jogging කරපං ..එහෙම නැත්නම් GYM එකක treadmill එකක දුවපන් ...එකපාරටම අමාරු වෙයි . නැවතී නැවතී හරි දුවපන් ... පාන් ,pizza ,fried rice කන්න එපා ..
    බත් පොඩ්ඩක් (1 Tea cup ) වැඩිපුර එළවලු එක්ක කාපං ...තව කඩල වගේ ධාන්‍ය වලින් බත් වේල් 2-3ක් replace කරපං ..

    ලොකු විනයක් ඕනි මචං ..එත් පුළුවන් කරන්න හිතට ගත්තොත් ...!!

    මීට අවුරුදු 5කට උඩදී මන් ඔහොම කලා ..ඇත්තම කිව්වොත් මං කරපු විදිහ අන්තිම දරුණුයි ..අන්තිමට මන් මගේ බර 35KG අඩු කරගත්තා ..එච්චර ඕනි නෑ උඹ ඔය උඩ තියෙන විදිහට කරපං ...කව්ද දාල තිබ්බා කඩෙන් කන්න එපා කියලා ...එකත් හරි ...එත් ඉඳලා හිටලා ආසම නම් කාපං ..එත් මතක තියාගන්න මචං උඹ ඒ කාපු ටිකට හරියන්න පහුවදා දුවන්න ඕනි කියලා ...එකයි discipline matters කියන්නේ ..

    කොල්ලෝ ඔහොම ලෙඩ වෙලා හරියනවද මචං ….ඕක වයසක්ද ?..ගොඩ දාගමු 1 year වලින් .readings වෙනස් වෙන්නේ නෑ මචං ඊට අඩුවෙන් ..Good Luck !

    Thanks bro....mama me widihata karanawa...