කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

waca

Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda

    ඔයාගෙ LDL කොලෙස්ටෙරෝල් වැඩි ඒවගේම HDL අඩුයි කියල අනුමාන කරනව. LDL ඒක තමයි ගොඩක් ප්‍රශ්න ඇති කරන්නෙ BAD cholesterol.
    කඩචෝරු කන එක ගොඩක්ම අඩු කරන්න. life style එක ක්‍රියාශිලි කරගන්න. සොජේජස් වගේ සැකසූ ආහර කන්න එපා. ගෙදර හදන කෑම වලට පොල් බ්ලෙන්ඩර් කරල දානව නං cholesterol අවදානම එනව ඒ වගේම කෑම වලට පොල්කිරි අඩුවෙන් දාල කෑවොත් වැඩිය හොඳා එතකොට cholesterol බහිනව. උඹට පුලුවන් නං omega 3 fish oil ගන්න (cod liver oil නැතුව සාමාන්‍ය Fish oil supplements ම ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකකින්. මිල වැඩි වුනත් ඒකෙ ගුණ වැඩියි අනවශ්‍ය විටමින් ප්‍රමාණ නෑ). සුදු කව්පි වගේ කෑම ගන්න නැත්නම් oats කන්න. කුරුඳු සහ මී පැණි සුළු වශයෙන් ගන්න. දෙළුම් යුශ බොන්න ඒක ගොඩක් හොඳයි (මිල වැඩියි ඒත් කොලෙස්ටෙරෝල් වලට සහ හදවත් ප්‍රශ්න වලට ගොඩක් හොඳයි), ඒ වගේම නෙල්ලි ගෙඩිත් හොඳයි (නෙල්ලි කෝඩියල් නෙමෙයි). කරපිංච කැඳ පානය කරන්න, රටකජු වගේ ඒවත් හොඳයි. චොකලට් කනකොට dark chocolates ගන්න. කෑම වලට දාන සුදුළුනු වැඩි කරන්න. තැඹිලි එහෙම වැඩිපුර පානය කරන්න.
     
    බඩට වැටෙන කෑම වල රතු මිරිස් කළවම් වෙලා තියෙනව නම් - ඔය මොකකින්වත් පලක් නෑ. ඔක්කොම වතුරේ.
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63

    ඔයාගෙ LDL කොලෙස්ටෙරෝල් වැඩි ඒවගේම HDL අඩුයි කියල අනුමාන කරනව. LDL ඒක තමයි ගොඩක් ප්‍රශ්න ඇති කරන්නෙ BAD cholesterol.
    කඩචෝරු කන එක ගොඩක්ම අඩු කරන්න. life style එක ක්‍රියාශිලි කරගන්න. සොජේජස් වගේ සැකසූ ආහර කන්න එපා. ගෙදර හදන කෑම වලට පොල් බ්ලෙන්ඩර් කරල දානව නං cholesterol අවදානම එනව ඒ වගේම කෑම වලට පොල්කිරි අඩුවෙන් දාල කෑවොත් වැඩිය හොඳා එතකොට cholesterol බහිනව. උඹට පුලුවන් නං omega 3 fish oil ගන්න (cod liver oil නැතුව සාමාන්‍ය Fish oil supplements ම ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකකින්. මිල වැඩි වුනත් ඒකෙ ගුණ වැඩියි අනවශ්‍ය විටමින් ප්‍රමාණ නෑ). සුදු කව්පි වගේ කෑම ගන්න නැත්නම් oats කන්න. කුරුඳු සහ මී පැණි සුළු වශයෙන් ගන්න. දෙළුම් යුශ බොන්න ඒක ගොඩක් හොඳයි (මිල වැඩියි ඒත් කොලෙස්ටෙරෝල් වලට සහ හදවත් ප්‍රශ්න වලට ගොඩක් හොඳයි), ඒ වගේම නෙල්ලි ගෙඩිත් හොඳයි (නෙල්ලි කෝඩියල් නෙමෙයි). කරපිංච කැඳ පානය කරන්න, රටකජු වගේ ඒවත් හොඳයි. චොකලට් කනකොට dark chocolates ගන්න. කෑම වලට දාන සුදුළුනු වැඩි කරන්න. තැඹිලි එහෙම වැඩිපුර පානය කරන්න.
    තෑන්ක්ස් සහෝ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda

    ඔහොම කියන එවුන් ඉන්නෙ අපි වගේ රස්නෙ රටවලද ? රතු මිරිස් ගැලපෙන්නේ සීතල පැතිවල ඉන්න අයට. ඒකනේ උතුරු ඉන්දියාවේ රතු මිරිස් කෑම බහුල. ඒත් දකුණු ඉන්දියාවේ මිරිස් දාන්නෙම නෑ, අබ හෝ ගම්මිරිස් විතරයි. ඇයි එයාලා රතු මිරිස් නොදාන්නේ.

    ලංකාවේ පෞරාණික කෑම වට්ටෝරු එකකවත් රතු මිරිස් නෑ, තියෙන්නෙ ගම්මිරිස් විතරයි, ඇයි ඒ ?

    ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවට අහු වෙන්න එපා ආයිබොවන්ඩ. ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවට අනූව ශීත රටවල කෑම වර්ග උෂ්ණ රටවල කෑම වර්ග වලට සමාන වෙන්න ඕනාය කියන විද්‍යාත්මක විද්‍යානුකූල නවීන දියුණු පට්ටපල් අමු තිත්ත බොරුව නිසා තමා රට්ටු දැන් ලෙඩ වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: waca

    A.Dinusha

    Junior member
  • Aug 29, 2015
    97
    9
    18
    37
    Colombo
    සුදු ළුණු" kala tamai ape thaththa ohoma vela tibila hoda karagaththe bro. Thaththa "mee pani " bothaleka dapu "සුදු ළුණු" davasata 1 k gane kava. tika kalyak giama eyage level eka normal vuna. davasa gane half an hour hari work out karanna.
    All the best.
    "
     
    තාත්තා රතු මිරිස් දාලා සැරට කනවද ?
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මට 28 යි ඕකම තමයි

    මට 28 යි. ඔකම තමයි මටත් වේලා තියෙන්නේ. කොලොස්ටරෝල් 218 යි. සීනිනම් 81 යි. බෙහෙත් දුන්නේ නැහැ 240 එහා කියුවා වැඩි. හැබැයි දැනටත් වැඩියි ටිකක් කියලා කැමේන් පාලනය කරන්න කියුවා. මේ ටිකේ කෑම කන එක එපා වෙලා තියෙන්නේ මට.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...

    try 'whole foods plant based vegan diet"

    https://www.youtube.com/watch?v=O7ijukNzlUg

    mas maansha elakiri biththara wage saththungen ganna deal use nokara indala balanna tika kaalayak. and puluwan tharam 'raw' foods ganna. e kiwwe uyapu nathi amu dewal. e kiyanne palathuru and salaada warga and kolajaathi without cooking.
    cooked ewa kanakota 'whole foods' ganna.
    e kiyanne prosses karapu nathi ewa.
    e kiyanne ala bathala wage dewal.

    aniwaaryayenma umbe colestarol aduwenna one reserch wala hatiyata.
    monawa nathath animal products ganna epa.
    elakiri wath epaa. (butter margarine mukuth baa!!)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ට්‍රයි ග්ලිසරයිඩ් එන්න ප්‍රධානම හේතුව කොත්තු රයිස් පරාටා ඇතුලු පිටි කෑම....ට්‍රයිග්ලිසරයිඩ් වලදි වෙන්නෙ අක්මාවෙ පිශ්ඨය තැන්පත් වෙන එක...ඒකෙ ප්‍රතිපලය දියවැඩියාව...දැනට දියවැඩියාව නැත්නම් දැන්මම සියළු සීනි සහිටහ් ආහාරත් පිටි කෑමත් නවත්තලා ඇවිදින්න මහන්සි වෙන්න

    අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණෙන් මොනාද මචං චෙක් කරන්නෙ :confused:
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    මාසයක් බොන එක නවත්තපන්....ලිවර් එකේ එන්සයිම ලීක් එකක් තියෙන්නෙ....චිකන් කන්න එපා...කුකුල්ලුන්ට ගහන එන්සයිම් එක අපේ ලිවර් එකට විසයි.....වෙන අසනීපයක් නැත්නම් බොන එක මාසයක් නවත්තලා චෙක් කරලා බලන්න අඩු වෙලා තියෙයි ලස්සනට :yes::yes::yes::yes:

    mama bonne naha bn. poddak wath bonne naha. chicken thamai kawenne nitharama, pork once a month wage, habai chicken kawenawa 4 days per week wage. :no::eek:
     
    අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණෙන් මොනාද මචං චෙක් කරන්නෙ :confused:
    Women-Upper-Abdominal-Pelvic-Scan.jpg

    උයා බබා නේ - ඒකෙන් පුළුවන් අදාළ අවයව වල දළ ඡායාරූපයක් ගන්න, ඊට පස්සෙ ඒවා හොඳට දැකලා හුරුපුරුදු කෙනෙක්ට (Radiologist) යම් ප්‍රමාණයක රෝග නිර්ණයක් කරගන්න පුළුවනි, උදා - වකුගඩු, පිත්තාෂය, මුත්‍රාෂ ගල්, අවයව විශාල වීම උදා අක්මාව, වකුගඩු, පුරස්ථ ග්‍රන්ථිය ආදී මෙකි නොකී. හැබැයි බඩවැල් අග්න්‍යාශය වගේ අවයව බලන්න අමාරුයි. (සමහර විට දැන් පුළුවන් වෙලා ඇති, නමුත් හරියටම පේන්නෙ නැතුව ඇති, ඒ නිසා තමා CT KUB test එක ලියන්නේ USS වලට පස්සේ) හැබැයි මේ එකකින් වත් රෝග නිධානය අල්ලගන්න බෑ.
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණෙන් මොනාද මචං චෙක් කරන්නෙ :confused:

    අල්ට්‍රා සවුන් ටෙස්ට් එක කරන්නෙ ලිවර් එකට...ෆැටි ලිවර් තියේද එහෙම නැත්නම් අසාමාන්‍ය ඉදිමීම් තියේද ( මේදය තැන්පත් වීම නිසා ) කියලා චෙක් කරන්න ඕන...අක්මාව ඉදිමිලා හරි ෆැටි ලිවර් හරි හැදිලා අක්මාව ඇකිලුනොත් ආයෙ දිග ඇරෙන්නෙ නෑ :no::no::no:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mama bonne naha bn. poddak wath bonne naha. chicken thamai kawenne nitharama, pork once a month wage, habai chicken kawenawa 4 days per week wage. :no::eek:

    බොන්නෙත් ඇත්නම් සමහර විට හේතුව චිකන් වෙන්න පුළුවන්...හොදම දේ තමා ස්පෙසිලිස්ට් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න එක...මොකද ලෙවල් එක වැඩි වෙනවා කියන්නෙ කොතන හරි පොඩි ලිවර් ඩැමේජ් එකක් එහෙම නැත්නම් එන්සයිම් ලීක් එකක් එහෙමත් නැත්නම් ෆැටි ලිවර් තත්වයක් වෙන්නත් පුළුවන්...සාමාන්‍යෙන් අදික බර අයට 80 ට එහා බර අයට ග්‍රේඩ් 2 ෆැටි ලිවර් එන්න ඉඩකඩ වැඩියි...මේ විතරක් නෙවෙයි හෙපටයිට් වයිරසය ශරීර ගත උනත් ඩෙංගු හැදිලා තිබ්බත් මේ ලෙවල් එක වැඩි වෙනවා..තව හේතු ගනනාවක් තියෙනවා....අනෙක් වැදගත්ම දේ තමා නැකැත් රාළ කිව්වා වගේ රතු මිරිස් වැඩිපුර කැවෙනවා නම් ලිවර් එන්සයිම් ලීක් වෙනවා..තවත් හේතු තියෙනවා...නමුත් හොඳම දේ චෙක් කරලා බලලා බෙහෙත් ගන්න එක..ඩොක්ටට කිව්වම ඩොක්ට විටමින් ඩී එකක් ඉන්ජෙක්ට් කරයි අවශ්ය තාවය අනුව හෙපකෝල් හරි හෙසිකෝල් හරි දෙයි...ෆිශ් ඔයිල් කියන්නෙ ලිවර් ෆන්ක්ශන් වලට හොද බෙහෙතක්....
     
    Last edited:
    • Like
    Reactions: gihan798114

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඉදිරියේ රාළ;20648612 said:
    ඔහොම කියන එවුන් ඉන්නෙ අපි වගේ රස්නෙ රටවලද ? රතු මිරිස් ගැලපෙන්නේ සීතල පැතිවල ඉන්න අයට. ඒකනේ උතුරු ඉන්දියාවේ රතු මිරිස් කෑම බහුල. ඒත් දකුණු ඉන්දියාවේ මිරිස් දාන්නෙම නෑ, අබ හෝ ගම්මිරිස් විතරයි. ඇයි එයාලා රතු මිරිස් නොදාන්නේ.

    ලංකාවේ පෞරාණික කෑම වට්ටෝරු එකකවත් රතු මිරිස් නෑ, තියෙන්නෙ ගම්මිරිස් විතරයි, ඇයි ඒ ?

    ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවට අහු වෙන්න එපා ආයිබොවන්ඩ. ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවට අනූව ශීත රටවල කෑම වර්ග උෂ්ණ රටවල කෑම වර්ග වලට සමාන වෙන්න ඕනාය කියන විද්‍යාත්මක විද්‍යානුකූල නවීන දියුණු පට්ටපල් අමු තිත්ත බොරුව නිසා තමා රට්ටු දැන් ලෙඩ වෙලා තියෙන්නේ.

    රතු මිරිස් වලින් මොකද වෙන්නේ රාලේ