මාත් ලගදී බැලුවා 340ක් තිබුනා කොලොස්ටරෝල්. වයස 27යි. මාසෙකින් 220ක් කරගත්තා. බත් කද්දී අමුවෙන් සුදු ලූණු කාපන්, දවස් දෙකකට පාරක් වගේ ලෙමන් එකක් බීපන්. ජිම් පලයන්. දැන් නම් මගේ අඩු වෙලා ඇති ආපහු චෙක් කරන්න ඕනේ.
ඉදිරියේ රාළ;20651501 said:
අල්ට්රා සවුන් ටෙස්ට් එක කරන්නෙ ලිවර් එකට...ෆැටි ලිවර් තියේද එහෙම නැත්නම් අසාමාන්‍ය ඉදිමීම් තියේද ( මේදය තැන්පත් වීම නිසා ) කියලා චෙක් කරන්න ඕන...අක්මාව ඉදිමිලා හරි ෆැටි ලිවර් හරි හැදිලා අක්මාව ඇකිලුනොත් ආයෙ දිග ඇරෙන්නෙ නෑ![]()

බොන්නෙත් ඇත්නම් සමහර විට හේතුව චිකන් වෙන්න පුළුවන්...හොදම දේ තමා ස්පෙසිලිස්ට් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න එක...මොකද ලෙවල් එක වැඩි වෙනවා කියන්නෙ කොතන හරි පොඩි ලිවර් ඩැමේජ් එකක් එහෙම නැත්නම් එන්සයිම් ලීක් එකක් එහෙමත් නැත්නම් ෆැටි ලිවර් තත්වයක් වෙන්නත් පුළුවන්...සාමාන්යෙන් අදික බර අයට 80 ට එහා බර අයට ග්‍රේඩ් 2 ෆැටි ලිවර් එන්න ඉඩකඩ වැඩියි...මේ විතරක් නෙවෙයි හෙපටයිට් වයිරසය ශරීර ගත උනත් ඩෙංගු හැදිලා තිබ්බත් මේ ලෙවල් එක වැඩි වෙනවා..තව හේතු ගනනාවක් තියෙනවා....අනෙක් වැදගත්ම දේ තමා නැකැත් රාළ කිව්වා වගේ රතු මිරිස් වැඩිපුර කැවෙනවා නම් ලිවර් එන්සයිම් ලීක් වෙනවා..තවත් හේතු තියෙනවා...නමුත් හොඳම දේ චෙක් කරලා බලලා බෙහෙත් ගන්න එක..ඩොක්ටට කිව්වම ඩොක්ට විටමින් ඩී එකක් ඉන්ජෙක්ට් කරයි අවශ්‍ය තාවය අනුව හෙපකෝල් හරි හෙසිකෝල් හරි දෙයි...ෆිශ් ඔයිල් කියන්නෙ ලිවර් ෆන්ක්ශන් වලට හොද බෙහෙතක්....

හීං බෝවිටියා කැඳ සතියකට 3 පාරක් විතර එක දිගට හදාගෙන බීපංකො ඇකිලෙන්නෙ නැද්ද කියල බලන්න.අල්ට්රා සවුන් ටෙස්ට් එක කරන්නෙ ලිවර් එකට...ෆැටි ලිවර් තියේද එහෙම නැත්නම් අසාමාන්‍ය ඉදිමීම් තියේද ( මේදය තැන්පත් වීම නිසා ) කියලා චෙක් කරන්න ඕන...අක්මාව ඉදිමිලා හරි ෆැටි ලිවර් හරි හැදිලා අක්මාව ඇකිලුනොත් ආයෙ දිග ඇරෙන්නෙ නෑ![]()

ඒකෙ යාන්ත්‍රණය ලේසියෙන් පැහැදිලි කරන්න අමාරු වැඩක්. ගැඹුරු වැඩක්. නමුත් මම ඉස්සරහට ඒ ගැන පුළුල් විස්තරයක් දාන්නම්. නමුත් කඩිමුඩියේ බෑ.
හැබෑටම රතු මිරිස් වල තියෙන ප්රෂ්නෙ මොකද්ද රාලෙ මම හැමතැනම සර්ච් කලා එහෙම අහිතකරයි කියල හෝඩුවාවක් හොයාගන්න නෑනෙ බන්.
ලංකාවේ ඉස්සර පොල්තෙල් පාවිච්චි කරල නෑ කෑම උයන්න. කෑම හදල තියෙන්නෙ මී ඇට තෙල්, තල තෙල් හා දුන්තෙල්/එළගිතෙල් වලින්.තෙල් වල තියෙන ට්‍රාන්ස් ෆැට් හොඳ නෑලු නේද.. නැවත නැවත පාවිච්චි කරන තෙල් වල ට්‍රාන්ස් ෆැට් හැදෙනවලු, කඩවල්වල එකම තෙලෙන් වැඩ කීයක් කරනවද...
තව දෙයක් දුම් බීමත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙන්ඩ බලපානවලු

බොන්නෙත් ඇත්නම් සමහර විට හේතුව චිකන් වෙන්න පුළුවන්...හොදම දේ තමා ස්පෙසිලිස්ට් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න එක...මොකද ලෙවල් එක වැඩි වෙනවා කියන්නෙ කොතන හරි පොඩි ලිවර් ඩැමේජ් එකක් එහෙම නැත්නම් එන්සයිම් ලීක් එකක් එහෙමත් නැත්නම් ෆැටි ලිවර් තත්වයක් වෙන්නත් පුළුවන්...සාමාන්යෙන් අදික බර අයට 80 ට එහා බර අයට ග්‍රේඩ් 2 ෆැටි ලිවර් එන්න ඉඩකඩ වැඩියි...මේ විතරක් නෙවෙයි හෙපටයිට් වයිරසය ශරීර ගත උනත් ඩෙංගු හැදිලා තිබ්බත් මේ ලෙවල් එක වැඩි වෙනවා..තව හේතු ගනනාවක් තියෙනවා....අනෙක් වැදගත්ම දේ තමා නැකැත් රාළ කිව්වා වගේ රතු මිරිස් වැඩිපුර කැවෙනවා නම් ලිවර් එන්සයිම් ලීක් වෙනවා..තවත් හේතු තියෙනවා...නමුත් හොඳම දේ චෙක් කරලා බලලා බෙහෙත් ගන්න එක..ඩොක්ටට කිව්වම ඩොක්ට විටමින් ඩී එකක් ඉන්ජෙක්ට් කරයි අවශ්‍ය තාවය අනුව හෙපකෝල් හරි හෙසිකෝල් හරි දෙයි...ෆිශ් ඔයිල් කියන්නෙ ලිවර් ෆන්ක්ශන් වලට හොද බෙහෙතක්....
mama nan over weight thamai, height eka 6' weight eka 100 

ඇයි බන් Gym යන්න හොද නැත්තේ ??BP දවසකට සැරයක් වත් check කරන්න. ඕක ගැන වැඩියෙන් අවධානයෙන් ඉන්න. ඔය මට්ටමෙ දිගටම තියෙනවා නම් බෙහෙත් අනිවාර්යයි, ගොඩ වෙදකම් කරන්න ගිහින් අනාත වෙන්න එපා.
Gym යන්න හොද මට්ටමක් නෙවෙයි.
ඒ කියන්නෙ මැරෙනකල් පෙති බිබී ඉන්න ඕනෙද ලෙඩේ පාලනය කරගෙන , නිට්ටාවට සුව කරගන්නෙ නැතුව බේත් කොම්පැණි, ෆාමසි අස්වද්ද අස්වද්ද ඉන්නද ඕනා කියන්නේ ?BP දවසකට සැරයක් වත් check කරන්න. ඕක ගැන වැඩියෙන් අවධානයෙන් ඉන්න. ඔය මට්ටමෙ දිගටම තියෙනවා නම් බෙහෙත් අනිවාර්යයි,
එතකොට මැරෙන කල් පෙති බිබී ලෙඩේ පාලනය කරනවාය කියල බේත් කොම්පැණියි,ෆාමසියි අස්වැද්දීම අනාත වීමක් නෙවෙයිද ? ඒකද නාථ වීම ? මාර ලොජික් එකක් නෙ ඕයි ඒකගොඩ වෙදකම් කරන්න ගිහින් අනාත වෙන්න එපා.