කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    මාත් ලගදී බැලුවා 340ක් තිබුනා කොලොස්ටරෝල්. වයස 27යි. මාසෙකින් 220ක් කරගත්තා. බත් කද්දී අමුවෙන් සුදු ලූණු කාපන්, දවස් දෙකකට පාරක් වගේ ලෙමන් එකක් බීපන්. ජිම් පලයන්. දැන් නම් මගේ අඩු වෙලා ඇති ආපහු චෙක් කරන්න ඕනේ.
     
    AnuradhaRa

    Well-known member
  • ඉදිරියේ රාළ;20651501 said:
    Women-Upper-Abdominal-Pelvic-Scan.jpg

    අල්ට්‍රා සවුන් ටෙස්ට් එක කරන්නෙ ලිවර් එකට...ෆැටි ලිවර් තියේද එහෙම නැත්නම් අසාමාන්‍ය ඉදිමීම් තියේද ( මේදය තැන්පත් වීම නිසා ) කියලා චෙක් කරන්න ඕන...අක්මාව ඉදිමිලා හරි ෆැටි ලිවර් හරි හැදිලා අක්මාව ඇකිලුනොත් ආයෙ දිග ඇරෙන්නෙ නෑ :no::no::no:

    ටැන්කියු ටැන්කියු ;)
     
    AnuradhaRa

    Well-known member
  • තෙල් වල තියෙන ට්‍රාන්ස් ෆැට් හොඳ නෑලු නේද.. නැවත නැවත පාවිච්චි කරන තෙල් වල ට්‍රාන්ස් ෆැට් හැදෙනවලු, කඩවල්වල එකම තෙලෙන් වැඩ කීයක් කරනවද...

    තව දෙයක් දුම් බීමත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙන්ඩ බලපානවලු
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මටත් කොලෙස්ටෙරොල් ප්‍රශ්නෙ තියෙනව.

    මම හමදාම උදේට වට්ටක්ක බීම එකක් බොනව.(Thank for "Sinhala King" )
    ගෙවල් ලග ප්ලේස් එකකින් උදේට කොල කැද එකක්/ ඕලු කැද එකක්/ කුරක්කන් කැද එකක් බොනව (එක දවසකට එක වර්ගයක්)
    ගිය සතියෙ සින්හල හාල් ගෙනාව 1. මඩතවාලු 2.කහවනු 3. පච්ච පෙරුමාල් (කිලෝ එකක් 170 ක් විතර වෙනව )
    http://www.helasuwaya.org/346135083538-3524351235403520354535123540.html

    හැමදාම කන දේවල් චාට් එකක ලියනව. මාසෙකට පස්සෙ චෙක් කරන්න ඉන්නෙ.

    හැබෑටම රතු මිරිස් වල තියෙන ප්‍රෂ්නෙ මොකද්ද රාලෙ මම හැමතැනම සර්ච් කලා එහෙම අහිතකරයි කියල හෝඩුවාවක් හොයාගන්න නෑනෙ බන්.
     
    බොන්නෙත් ඇත්නම් සමහර විට හේතුව චිකන් වෙන්න පුළුවන්...හොදම දේ තමා ස්පෙසිලිස්ට් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න එක...මොකද ලෙවල් එක වැඩි වෙනවා කියන්නෙ කොතන හරි පොඩි ලිවර් ඩැමේජ් එකක් එහෙම නැත්නම් එන්සයිම් ලීක් එකක් එහෙමත් නැත්නම් ෆැටි ලිවර් තත්වයක් වෙන්නත් පුළුවන්...සාමාන්‍යෙන් අදික බර අයට 80 ට එහා බර අයට ග්‍රේඩ් 2 ෆැටි ලිවර් එන්න ඉඩකඩ වැඩියි...මේ විතරක් නෙවෙයි හෙපටයිට් වයිරසය ශරීර ගත උනත් ඩෙංගු හැදිලා තිබ්බත් මේ ලෙවල් එක වැඩි වෙනවා..තව හේතු ගනනාවක් තියෙනවා....අනෙක් වැදගත්ම දේ තමා නැකැත් රාළ කිව්වා වගේ රතු මිරිස් වැඩිපුර කැවෙනවා නම් ලිවර් එන්සයිම් ලීක් වෙනවා..තවත් හේතු තියෙනවා...නමුත් හොඳම දේ චෙක් කරලා බලලා බෙහෙත් ගන්න එක..ඩොක්ටට කිව්වම ඩොක්ට විටමින් ඩී එකක් ඉන්ජෙක්ට් කරයි අවශ්ය තාවය අනුව හෙපකෝල් හරි හෙසිකෝල් හරි දෙයි...ෆිශ් ඔයිල් කියන්නෙ ලිවර් ෆන්ක්ශන් වලට හොද බෙහෙතක්....

    මම නැකතා නෙවෙයි ඕයි :no:

    අල්ට්‍රා සවුන් ටෙස්ට් එක කරන්නෙ ලිවර් එකට...ෆැටි ලිවර් තියේද එහෙම නැත්නම් අසාමාන්‍ය ඉදිමීම් තියේද ( මේදය තැන්පත් වීම නිසා ) කියලා චෙක් කරන්න ඕන...අක්මාව ඉදිමිලා හරි ෆැටි ලිවර් හරි හැදිලා අක්මාව ඇකිලුනොත් ආයෙ දිග ඇරෙන්නෙ නෑ :no::no::no:
    හීං බෝවිටියා කැඳ සතියකට 3 පාරක් විතර එක දිගට හදාගෙන බීපංකො ඇකිලෙන්නෙ නැද්ද කියල බලන්න.:yes:
     
    හැබෑටම රතු මිරිස් වල තියෙන ප්‍රෂ්නෙ මොකද්ද රාලෙ මම හැමතැනම සර්ච් කලා එහෙම අහිතකරයි කියල හෝඩුවාවක් හොයාගන්න නෑනෙ බන්.
    ඒකෙ යාන්ත්‍රණය ලේසියෙන් පැහැදිලි කරන්න අමාරු වැඩක්. ගැඹුරු වැඩක්. නමුත් මම ඉස්සරහට ඒ ගැන පුළුල් විස්තරයක් දාන්නම්. නමුත් කඩිමුඩියේ බෑ.
     
    තෙල් වල තියෙන ට්‍රාන්ස් ෆැට් හොඳ නෑලු නේද.. නැවත නැවත පාවිච්චි කරන තෙල් වල ට්‍රාන්ස් ෆැට් හැදෙනවලු, කඩවල්වල එකම තෙලෙන් වැඩ කීයක් කරනවද...

    තව දෙයක් දුම් බීමත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙන්ඩ බලපානවලු
    ලංකාවේ ඉස්සර පොල්තෙල් පාවිච්චි කරල නෑ කෑම උයන්න. කෑම හදල තියෙන්නෙ මී ඇට තෙල්, තල තෙල් හා දුන්තෙල්/එළගිතෙල් වලින්.

    පොල්තෙල් පාවිච්චි කරල තියෙනවා සෙක්කු වලින් හිංදපු ඒවා දකුණු පළාතේ කෑම උයන්න. ඒත් බහුලව කෑම උයල නෑ පොල්තෙල් වලින්.

    එහෙම කාපු බීපු කාලේ ඔය ගැස්ට්‍රික්, කොලෙස්ටරෝල්, සීනි, ප්‍රෙෂර් අහන්නවත් තිබුණද ?
     
    සාමාන්‍යයෙන් ඖෂධ තෙල් සංයෝග නිපදවද්දි තෙල් හිඳින කොට ගන්න අමුද්‍රව්‍ය හෝ නිෂ්පාදිත සංයෝගයට රන් රිදී පස්ලෝ තඹ හැර වෙනත් ලෝහ වර්ග ගෑවෙන්නවත් තියන්නෙ නෑ.

    ගෑවුණ ගමන් අර ඖෂධ සංයෝගයෙ ගුණ හීන වෙනවාය කියල අත්දැකලා තියෙන හිංදා වෙන්න ඇති.

    වර්තමානයේ පොල්තෙල් හිඳින්නෙත් එහෙම වානේ හෝ මොකක් හරි උඩ කියපු ලෝහ වලට පිට දේකින් හදපු මැෂින් වලින්. ඉස්සර වගේ සෙක්කු වලින් නෙවෙයි නේ.

    එතකොට කැවෙන පොල්තෙල් වල ඖෂධීය ගුණය බාල වෙලා. ඒකත් නිසා වෙන්න ඇති දැන් ලෙඩ වැඩි. :frown:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,305
    113
    Mars
    BP දවසකට සැරයක් වත් check කරන්න. ඕක ගැන වැඩියෙන් අවධානයෙන් ඉන්න. ඔය මට්ටමෙ දිගටම තියෙනවා නම් බෙහෙත් අනිවාර්යයි, ගොඩ වෙදකම් කරන්න ගිහින් අනාත වෙන්න එපා.
    Gym යන්න හොද මට්ටමක් නෙවෙයි.
     
    Last edited:

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    mata doctor kenek kiyala deepu widiyata ahithakara collesterol warga deken ekak pamanayi (HDL) exercise magin palanaya kala hakke. anek wargaya ( LDL ) palanaya kireema sandaha beheth gatha yuthui.

    Follow the doctor's advice
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    බොන්නෙත් ඇත්නම් සමහර විට හේතුව චිකන් වෙන්න පුළුවන්...හොදම දේ තමා ස්පෙසිලිස්ට් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න එක...මොකද ලෙවල් එක වැඩි වෙනවා කියන්නෙ කොතන හරි පොඩි ලිවර් ඩැමේජ් එකක් එහෙම නැත්නම් එන්සයිම් ලීක් එකක් එහෙමත් නැත්නම් ෆැටි ලිවර් තත්වයක් වෙන්නත් පුළුවන්...සාමාන්‍යෙන් අදික බර අයට 80 ට එහා බර අයට ග්‍රේඩ් 2 ෆැටි ලිවර් එන්න ඉඩකඩ වැඩියි...මේ විතරක් නෙවෙයි හෙපටයිට් වයිරසය ශරීර ගත උනත් ඩෙංගු හැදිලා තිබ්බත් මේ ලෙවල් එක වැඩි වෙනවා..තව හේතු ගනනාවක් තියෙනවා....අනෙක් වැදගත්ම දේ තමා නැකැත් රාළ කිව්වා වගේ රතු මිරිස් වැඩිපුර කැවෙනවා නම් ලිවර් එන්සයිම් ලීක් වෙනවා..තවත් හේතු තියෙනවා...නමුත් හොඳම දේ චෙක් කරලා බලලා බෙහෙත් ගන්න එක..ඩොක්ටට කිව්වම ඩොක්ට විටමින් ඩී එකක් ඉන්ජෙක්ට් කරයි අවශ්ය තාවය අනුව හෙපකෝල් හරි හෙසිකෝල් හරි දෙයි...ෆිශ් ඔයිල් කියන්නෙ ලිවර් ෆන්ක්ශන් වලට හොද බෙහෙතක්....

    ammata hudu,adenawa, ada idan nawatthanawa chicken kana eka. walking and jogging yanna inne. thanks kolla details walata. :yes: mama nan over weight thamai, height eka 6' weight eka 100 :sorry::sorry::sorry:
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,778
    1,410
    113
    Sri Lanka
    exercise walin oya level eka adu karaganna puluwan...... beheth walin nam ithin ikmanata puluwan..... eunaata ithin beheth bonne nathuwa hoda karaganna puluwan ekata beheth ona nane......... kama paalanaya karala exercise karanna
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    BP දවසකට සැරයක් වත් check කරන්න. ඕක ගැන වැඩියෙන් අවධානයෙන් ඉන්න. ඔය මට්ටමෙ දිගටම තියෙනවා නම් බෙහෙත් අනිවාර්යයි, ගොඩ වෙදකම් කරන්න ගිහින් අනාත වෙන්න එපා.
    Gym යන්න හොද මට්ටමක් නෙවෙයි.
    ඇයි බන් Gym යන්න හොද නැත්තේ ??
     
    BP දවසකට සැරයක් වත් check කරන්න. ඕක ගැන වැඩියෙන් අවධානයෙන් ඉන්න. ඔය මට්ටමෙ දිගටම තියෙනවා නම් බෙහෙත් අනිවාර්යයි,
    ඒ කියන්නෙ මැරෙනකල් පෙති බිබී ඉන්න ඕනෙද ලෙඩේ පාලනය කරගෙන , නිට්ටාවට සුව කරගන්නෙ නැතුව බේත් කොම්පැණි, ෆාමසි අස්වද්ද අස්වද්ද ඉන්නද ඕනා කියන්නේ ?
    ගොඩ වෙදකම් කරන්න ගිහින් අනාත වෙන්න එපා.
    එතකොට මැරෙන කල් පෙති බිබී ලෙඩේ පාලනය කරනවාය කියල බේත් කොම්පැණියි,ෆාමසියි අස්වැද්දීම අනාත වීමක් නෙවෙයිද ? ඒකද නාථ වීම ? මාර ලොජික් එකක් නෙ ඕයි ඒක