කෙල බේරෙන, රස වෑහෙන එකක්....

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සුදු කැකුලු බත්, බලමාලු ඇඹුල් තියල්, ලොකු ඉස්සො තෙල් දාල, පොල් සම්බල්, ගොටුකොල සම්බල්, නෙලුම් අල තෙල් දාල ටිකක් කිරි දාල, කෙහෙල් මුව තෙල් දාල සීනි ටිකක් දාල, දඹල තෙල් දාල, මෑකරල් තෙල් දාල කිරි ටිකක් දාල, පොලොස් ඇඹුල, තිබ්බටු මැල්ලුම කූනිස්සො එක්ක, වම්බටු මෝජු, කරවල තෙල් දාල, මෝරු මිරිස් බැදල......... (ලිස්ට් එකේ තව තියෙනව... දැනට ඔය වැඩිත් එක්ක) ඔය ඔක්කෝම ටික කොරහක් විතර පිඟානකට දාල දීපන් කන හැටි පෙන්නන්න..... :love::love::love::P

    බඩගිනියි ඕයි..... මම යනව කන්න......

    දැන් කන්නෙ බාස්මති බතුයි, පොල් සම්බලුයි, ඉස්සො තෙල් දාල, කරවල බැදල, මාලු මිරිස් තෙල් දාල, වම්බටු තෙල් දාල කිරියි සීනි ටිකක් දාල, පපඩම්, මිරිස් බැදල...... රසේ රසං:love::love::P

    ලින්ඩා

    :eek::eek: ubalage gedara elawalu kotuwak tiyanawada..?
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934

    :shocked::shocked::shocked:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බිත්තර රොටි කන්න ආසය්..
    කොත්තු කන්න ආසය්..
    හොඳ සැර හොද්දක් එක්ක..:P:P

    prata.jpg

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සුදු කැකුලු බත්, බලමාලු ඇඹුල් තියල්, ලොකු ඉස්සො තෙල් දාල, පොල් සම්බල්, ගොටුකොල සම්බල්, නෙලුම් අල තෙල් දාල ටිකක් කිරි දාල, කෙහෙල් මුව තෙල් දාල සීනි ටිකක් දාල, දඹල තෙල් දාල, මෑකරල් තෙල් දාල කිරි ටිකක් දාල, පොලොස් ඇඹුල, තිබ්බටු මැල්ලුම කූනිස්සො එක්ක, වම්බටු මෝජු, කරවල තෙල් දාල, මෝරු මිරිස් බැදල......... (ලිස්ට් එකේ තව තියෙනව... දැනට ඔය වැඩිත් එක්ක) ඔය ඔක්කෝම ටික කොරහක් විතර පිඟානකට දාල දීපන් කන හැටි පෙන්නන්න..... :love::love::love::P

    බඩගිනියි ඕයි..... මම යනව කන්න......

    දැන් කන්නෙ බාස්මති බතුයි, පොල් සම්බලුයි, ඉස්සො තෙල් දාල, කරවල බැදල, මාලු මිරිස් තෙල් දාල, වම්බටු තෙල් දාල කිරියි සීනි ටිකක් දාල, පපඩම්, මිරිස් බැදල...... රසේ රසං:love::love::P

    ලින්ඩා

    Yakadooooo.... thel walin thora lokayak nadda ban.....

    habai thel gaunat rasai neda ban....!!!:P:P:P koheda ape gewal wala thel penna bahanee.....

    mata nam itin , Sudu kakulu bathui, sambolai, malu ambultiyalui. ehema nattan umbalakada sambole hadala eka hwwwniyata kudu karala.(nikan piti wage) ooona ekak ekka kavaki.....:yes::yes::yes::yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    :P
    RePost බුවා;13345445 said:
    කැකුලු බත්, වැව් කරවල තෙල් දාලා, සම්බොල තෙල් දාල, පරිප්පු අබ දාලා උයල....

    මේක මතක් උනේ අද අපෙ අම්ම ඉව්වේ මේක.....

    :P:P:P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං කාපුව

    ගෙදරින් එනකොට අම්මගෙන් වදේට බත් කටවල් 2-3ක් කනව (උදේ 7ට කාටද බං කන්න පුලුවන්.....) ඔෆිස් ගිහින් අටහමාර වෙනකොට බඩ පපුව වෙවුලුම්කනව.... බඩේ හිඟන්නො ටික කෑගහනව..... උහුලං ඉන්නම බෑ..... ඇඟම වෙවුලුම් කනව....... දැං කාපියයයය කියල. ඉතින් කොල්ලොටික සෙට් කරන් හෙමිහිට ලඟම තියෙන කඩේට බඩගානව

    උදේට කාපුව:
    අල පාං2යි - පාන් කාල මැදට අල තෙල්දාල හාල් මැස්සො බැදල කලවන් කරල හදපු පේස්ට් එකක් එක්ක....
    ඔම්ලට් පාං 2යි - පාන් කාල මැදට සුපිරියට හදපු ඔම්ලට් එකක් දාල
    බතල + කට්ටසම්බල් + පොල්
    මයියොක්ක + කට්ටසම්බල් + පොල්
    පොල් රොටි + ලුණු මිරිස්
    නූඩුල්ස් තෙල්දාල මිරිස් මාලුසහ කිරි මාලු හොදි සමග බිත්තර
    ඉඳිආප්ප + පොල්සම්බල් + මිරිස් මාලු හොදි හා කිරි මාලු හොදි මික්ස් කරල

    ගෝදම්බරොටි කපල මිරිස්මාලු හොදි, කිරිමාලු හොදි, පොල්සම්බල් එක්ක
    තව ගොඩක් ජාති තියෙනව...... ඔය තියෙන ඒව දෙකතුනක් කලවමේ කාල ප්ලේන්ටියක් බොනව.......

    දවල්ට කන කෑම කිව්වොත් ඇඬෙන නිසා කියන් නෑ.... (මුලින්ම ලිස්ට් එකේ තියෙන ජාති වලින් බාගයක්වත් කනවා, ඒ ඔක්කොම කාල හයිලම්ඩ් යෝගට් එකක් කිතුල් පැණි දාල කනව, නැත්නම් ඉදුන ආනමාලුගෙඩියක් කනව

    තුනට විතර හිතුනොත් කොත්මලේ කිරි එකක් ගහනව

    හැන්දෑවට:

    කොත්තු
    බිත්තර රොටි2ක් එක්ක ගෝදම්බ රොටි 3න4ක් කොටුවට කපල මිරිස් මාල හා කිරි මාලු හොදි දාල.
    ආප්ප5-6ක්, බිත්තර ආප්ප2ක් සමග ලුණු මිරිස්.....
    තව ඉතින් කටිලිස් පැටිස් එහෙමත් කාල තමයි ගෙදර යන්නේ......

    රෑ 8ට 9ට ගෙදර ගිහින් අම්ම බෙදල තියෙන බත් එකටත් වැඩේ දෙනව......(නැත්නම් ඉතින් බුදියං හමාරයි )

    ලංකාවේ ඉන්නකන් කන්න තිබුන හැමතැනින්ම කාල තියෙනව..... ඒත් හිතේ හැටියට කටට රහට කාපු තැන් බොහොම අල්පයි. එක්කො රහයි, ගනන් වැඩියි දෙතුන්දාහක් වියදම් කරන් කාල බඩගින්නේ ඇවිත් ගෙදරින් ආයේ කන්න වෙනව, එක්කො මෙලෝ රහක් නෑ..... එක්කො මොකක් හරි හේතුවක් හින්ද බඩ පිරුනට හිත පිරෙන් නෑ...... සමහර වෙලාවට ඔය ඔක්කොම හරියට සෙට්වෙලත් කාපු දවසෙ ඉඳන් දවස් 3න 4ක් බඩ යනව......

    කාගේත් හිත සුව පිණිස පොඩි මිනිහෙක්ට අතේ ඇති මුදලට රහට කන්න පුලුවන් තැන් ටිකක් කියන්නම්......

    කොල්ලුපිටිය - ගුණසිරි හෝටලය.... (පිරිසිඳු බවින් අඩුයි ඒත් රසනම් කියල වැඩක් නෑ...... මොකා මොනව කිව්වත් මමනම් කන්නෙම එතනින්. උදේ දවල් රෑ තුනටම සුපිරියට කෑ හැකියි.... කඩේ තියෙන්නේ මහින්ද මාමගේ ගේ ඉස්සරහ:P

    තෝසෙ, වඩේ ආදී ඒව කනවනම් : බම්බලපිටියේ ග්‍රීන්ලන්ඩ්ස්, හෝ සරස්වතී බවාන්ස්, නැත්නම් ඔඩෙල් එක ලඟ මුස්ලිම් පල්ලිය ඉස්සරහ තියෙන රහුමානියා (මතක හැටියට)

    පට්ට රහට හිත පිරෙන්න සී ෆුඩ් එක්ක චයිනීස් කනවනම් රාගම කාස එක,
    චයිනීස් හරි ස්පෙශල් රයිස් හරි කනවනම් මවුන්ට් වල ෆැමලි සුපර්, බම්බ චයිනීස් ඩ්‍රැගන්, කොල්ලුපිටියෙ ඩයින්මෝ.

    ඩෙසට් එකට කේක් කෑල්ලක් කන්න මවුන්ට් වල ලිට්ල්ස්ටා....

    තව රහට කතහැකි ගුබ්බෑයම් හා තරු පහේ ස්පොට් ඇත..... ඕන උන් අහත්වා......

    ලින්ඩා....
     
    උබ නම් කන්නම ඉපදිච්ච එකෙක්:rofl: