සුදු කැකුලු බත්, බලමාලු ඇඹුල් තියල්, ලොකු ඉස්සො තෙල් දාල, පොල් සම්බල්, ගොටුකොල සම්බල්, නෙලුම් අල තෙල් දාල ටිකක් කිරි දාල, කෙහෙල් මුව තෙල් දාල සීනි ටිකක් දාල, දඹල තෙල් දාල, මෑකරල් තෙල් දාල කිරි ටිකක් දාල, පොලොස් ඇඹුල, තිබ්බටු මැල්ලුම කූනිස්සො එක්ක, වම්බටු මෝජු, කරවල තෙල් දාල, මෝරු මිරිස් බැදල......... (ලිස්ට් එකේ තව තියෙනව... දැනට ඔය වැඩිත් එක්ක) ඔය ඔක්කෝම ටික කොරහක් විතර පිඟානකට දාල දීපන් කන හැටි පෙන්නන්න..... 


බඩගිනියි ඕයි..... මම යනව කන්න......
දැන් කන්නෙ බාස්මති බතුයි, පොල් සම්බලුයි, ඉස්සො තෙල් දාල, කරවල බැදල, මාලු මිරිස් තෙල් දාල, වම්බටු තෙල් දාල කිරියි සීනි ටිකක් දාල, පපඩම්, මිරිස් බැදල...... රසේ රසං

ලින්ඩා
Yakadooooo.... thel walin thora lokayak nadda ban.....
habai thel gaunat rasai neda ban....!!!



koheda ape gewal wala thel penna bahanee.....
mata nam itin , Sudu kakulu bathui, sambolai, malu ambultiyalui. ehema nattan umbalakada sambole hadala eka hwwwniyata kudu karala.(nikan piti wage) ooona ekak ekka kavaki.....



