කෙසෙල් කැන් හොරු එන්නෙත් Wagon R එකේ..😀

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔය @Solo Rider බන්.

    තලවතුගොඩ උගේ අක්කර 100 වත්තෙන් හදිසියේ යනගමන්, දැකල ටක් ගාල කඩාගෙන යන්නේ. ඕක වත්තේ ඇවිදින්නේ Wagon R වල. නැත්තම් අක්කර 100 වත්තේ කවද ඇවිදල ඉවර කරන්නද?

    තලවතුගොඩ කීල්ස් එකේ අද විකුනන් න දාල ඇති. තලවතුගොඩ කීල්ස් එක උගේ, තලවතුගොඩ ස්පර් එක උගේ wife ගේ.
    :lol: :lol: :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    ඔය @Solo Rider බන්.

    තලවතුගොඩ උගේ අක්කර 100 වත්තෙන් හදිසියේ යනගමන්, දැකල ටක් ගාල කඩාගෙන යන්නේ. ඕක වත්තේ ඇවිදින්නේ Wagon R වල. නැත්තම් අක්කර 100 වත්තේ කවද ඇවිදල ඉවර කරන්නද?

    තලවතුගොඩ කීල්ස් එකේ අද විකුනන් න දාල ඇති. තලවතුගොඩ කීල්ස් එක උගේ, තලවතුගොඩ ස්පර් එක උගේ wife ගේ.

    වැගන් ආර් කෙහෙල්කැන් මොඩෙල් එක
    නොදකින් කැලනි හිගන්නෝ

    හෑ...
    ------ Post added on Aug 31, 2021 at 10:35 PM

    @Solo Rider, Rider Detected...

    banana panic GIF

    @Solo Rider උබ යකෝ වත්තෙ කෙසෙල් කිව්වට වැගන් එකේ ගිහින් කැන් කපනව නේද?
    අනිව ඔය @Solo Rider තමා
    ඕකා පහුගිය කාලෙ ත්‍රෙඩ් වල කියො කියෝ හිටියෙ කෙසෙල් ටික විකුනගන්න විදියක් නෑ කිය කිය
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනිව ඔය @Solo Rider තමා
    ඕකා පහුගිය කාලෙ ත්‍රෙඩ් වල කියො කියෝ හිටියෙ කෙසෙල් ටික විකුනගන්න විදියක් නෑ කිය කිය
    කෙහෙල් වික්ක බන්, හැබැයි අඩුවට :angry:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    කෙහෙල් වික්ක බන්, හැබැයි අඩුවට :angry:
    කීයටවත් අඩුවට දෙන්න බෑ තමන් මහන්සියෙන් වගා කරානම්. දැන් කාරණය හොඳට පැහැදිලි. යුස්මතා වැරදිකරු බව මේ ගව්රවනිය එළකිරිය තහවරු කරනවා. :cool:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කීයටවත් අඩුවට දෙන්න බෑ තමන් මහන්සියෙන් වගා කරානම්. දැන් කාරණය හොඳට පැහැදිලි. යුස්මතා වැරදිකරු බව මේ ගව්රවනිය එළකිරිය තහවරු කරනවා. :cool:

    කෙහෙල් ටික තියාගෙන මම කන්නද යකෝ :dull:
    අඩුවට හරි දීල දානව මිසක්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    කෙහෙල් ටික තියාගෙන මම කන්නද යකෝ :dull:
    අඩුවට හරි දීල දානව මිසක්
    එතකොට ආතර් .වී. දියෙස් මහත්මයා කියන්නේ කොස් මාමා නම් Solo Rider මහත්මයා කියන්නේ කෙහෙල් මාම ද? :cautious::unsure:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    එතකොට ආතර් .වී. දියෙස් මහත්මයා කියන්නේ කොස් මාමා නම් Solo Rider මහත්මයා කියන්නේ කෙහෙල් මාම ද? :cautious::unsure:
    අය්යෝ නෑ බන්........ "කෙසෙල් රයිඩර්" 😜