කෙසෙල් කොලේ දිග බත් එක.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මොකක්ද බන් මේ කන්න නැති කාලේ ගෙදර සාලේ දිගට කෙසෙල් කොලයක් එලන් බත් හැලියක් විතර කන සීන් එක. කනව විතරක් නෙවෙයි මුන් ඒවා fb ත් දානවානෙ. කිරියෙත් ඉන්නවද බන් රැල්ලට ඔය වගේ ආතල් ගන්න උන්. (අරගලයට ජය)
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,827
    18,030
    113
    ඕක දැන් හැම තැනම තියනවා.. කට්ටිය එකතු වෙලා කරනවා.. කන එකේ වැරද්දක් නෑ .. එත් අනේ මන්ද බන් මිට්ටෝ

    හැම දේම රැල්ලට
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    කෙහෙල් කොල් එක පෙලට බොකක් දැම්මොත් trending වෙන එකක් නැද්ද
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    මොකක්ද බන් මේ කන්න නැති කාලේ ගෙදර සාලේ දිගට කෙසෙල් කොලයක් එලන් බත් හැලියක් විතර කන සීන් එක. කනව විතරක් නෙවෙයි මුන් ඒවා fb ත් දානවානෙ. කිරියෙත් ඉන්නවද බන් රැල්ලට ඔය වගේ ආතල් ගන්න උන්. (අරගලයට ජය)

    Adu kule parayange wada owa. Niyama sinhalu kanne pinganakata bedan. Ohoma kanne thambi & demallu
     
    • Like
    Reactions: Dhanushka.N

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පට්ට, ඒත් හැම එකකම බත් වැඩී, ඉන්දියන් ස්ටයිල් වගේ.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    ඉස්කොලෙදි එක බත් පතේ නොකාපු උන් ලගදි එක බත් පතේ කන සීන් එකක් දැකලා දැණ් උන්ට ඒක හෙන ආතල් රැල්ලක් වෙලා. :yes: :yes: :yes: :yes:
    ඉස්කොලෙදි bath eka kaddi kollo kadan payinawata ape ekek karanne, bath eka open karapu gaman loku kela bettak bath eka pethhakata dala u kanoo.... ekek balannaha bat eka diha
     
    Last edited:
    • Haha
    Reactions: pathaleiretta