මොකක්ද බන් මේ කන්න නැති කාලේ ගෙදර සාලේ දිගට කෙසෙල් කොලයක් එලන් බත් හැලියක් විතර කන සීන් එක. කනව විතරක් නෙවෙයි මුන් ඒවා fb ත් දානවානෙ. කිරියෙත් ඉන්නවද බන් රැල්ලට ඔය වගේ ආතල් ගන්න උන්. (අරගලයට ජය)
Last edited:
සිංගලයෝ බන්.Thambine ban ohoma kanne 10k witara 1 plate eke.
මොකක්ද බන් මේ කන්න නැති කාලේ ගෙදර සාලේ දිගට කෙසෙල් කොලයක් එලන් බත් හැලියක් විතර කන සීන් එක. කනව විතරක් නෙවෙයි මුන් ඒවා fb ත් දානවානෙ. කිරියෙත් ඉන්නවද බන් රැල්ලට ඔය වගේ ආතල් ගන්න උන්. (අරගලයට ජය)
ඉස්කොලෙදි bath eka kaddi kollo kadan payinawata ape ekek karanne, bath eka open karapu gaman loku kela bettak bath eka pethhakata dala u kanoo.... ekek balannaha bat eka dihaඉස්කොලෙදි එක බත් පතේ නොකාපු උන් ලගදි එක බත් පතේ කන සීන් එකක් දැකලා දැණ් උන්ට ඒක හෙන ආතල් රැල්ලක් වෙලා.![]()
![]()
![]()
![]()