කෙසෙල්_කොලේ

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිතක බැඳි පෙම
    නෙත නොගැටුනාට
    දුකක් නැ සිතේ......
    ලඟට ගත් දාට
    තියා ගන්නෙ මාගෙ
    තුරුලෙ.....
    රැකගන්නව මාගෙ නෙත් සේ....
    ආදරෙ මේ පපුව ඇතුලේ
    තිබෙන තරම් ඔබ දන්නෙ නෑනේ
    කොල්ලෙක් උනාට මාත් අඬනව
    ලොවට නොපෙනෙන්න රහසේ
    ඔබව සිහිවෙන සෑම වේලේ......
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    සිරාවටම කටට කෙල උනනවා,, එල ගුඩ් ලක් මචන්
    එපැත්තෙ අවොත් අනිව එන්නම්.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එළ එළ!

    එළ එළ! අපි මචන් නිතරම ඔය පැත්තෙ යනව. කඩේ නම දාපන්කො පොඩි විසිට් එකක් දාන්න.