මේ වයසක පුද්ගලයා ඉන්නෙ වැලිකඩ බන්ධනාගාරය ලගින් කොළඹ හොස්පිටල් එක පාරට හැරෙන තැන කොට්ටන් ගහ යට
උදෙන්ම ඇවිත් කොට්ටන් ගෙඩි එකතු කරලා පේමන්ට් එකේ ඉදන් තලලා කොන්ටන් කොළ වලින්ම ගොටු ගහලා කොට්ටන් මද ඉස්කෝලෙ යන ලමයින්ට විකුණන එක තමා කරන රස්සාව
කොළඹ නගරාධිපති රෝසිගෙ වැසිකිලියට ලක්ෂ 57 ක් වියදම් කරන රටේ , හොරා කාලා මිනිී මරලා මංකොල්ලකාලා සල්ලි හොයන රටේ මේ වසයක පුද්ගලයා කාටවත් අත නොපා කොට්ටන් තලලා සාදාරණව අහිංසක විදිහට මුදල් හොයාගෙන ජීවිකාව ගැටගහගන්නවා
ඔයාලත් මෙතනින් යනවනම් මේ මනුස්සයා දිහා පොඩ්ඩක් බලලා කොට්ටන් ගොට්ටක් අරන් යන්න
පුලුවන් විදිහට උදව්වක් කරන්න
එ්ක ඔහුට කරන ලොකු උපකාරයක් වේවි !

. ඉස්සර නම් මෙහෙම වුනේ නැහැ කවදාවත් 