කොට්ටන්_සීයා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ වයසක පුද්ගලයා ඉන්නෙ වැලිකඩ බන්ධනාගාරය ලගින් කොළඹ හොස්පිටල් එක පාරට හැරෙන තැන කොට්ටන් ගහ යට

    උදෙන්ම ඇවිත් කොට්ටන් ගෙඩි එකතු කරලා පේමන්ට් එකේ ඉදන් තලලා කොන්ටන් කොළ වලින්ම ගොටු ගහලා කොට්ටන් මද ඉස්කෝලෙ යන ලමයින්ට විකුණන එක තමා කරන රස්සාව

    කොළඹ නගරාධිපති රෝසිගෙ වැසිකිලියට ලක්ෂ 57 ක් වියදම් කරන රටේ , හොරා කාලා මිනිී මරලා මංකොල්ලකාලා සල්ලි හොයන රටේ මේ වසයක පුද්ගලයා කාටවත් අත නොපා කොට්ටන් තලලා සාදාරණව අහිංසක විදිහට මුදල් හොයාගෙන ජීවිකාව ගැටගහගන්නවා

    ඔයාලත් මෙතනින් යනවනම් මේ මනුස්සයා දිහා පොඩ්ඩක් බලලා කොට්ටන් ගොට්ටක් අරන් යන්න
    පුලුවන් විදිහට උදව්වක් කරන්න
    එ්ක ඔහුට කරන ලොකු උපකාරයක් වේවි !

    FB_IMG_1526645336987-556x360.jpg
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කීයද බං කොට්ටන් ගොට්ටක් මං ආසම කෑමක් පුතී ආමන්ඩ් රස නෑ කොට්ටන් තරම්:love::love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ඕක තමයි රටේ ඇත්ත කතාව..සාමන්ය මිනිස්සු මන්ද පෝශනෙන් පෙලෙනව කියන කතාව අහන්ඩත් දෙයක්ද..කොට්ටන් තලල පවුලක් නඩත්තු කරනව කියන්නෙ......:(:(:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හිගන්නෙක්ට මං නම් සත පහක දෙන්නේ නැ මචන්
    එත මේ වගේ මනුස්සයෙක් දැක්කොත් නම් අනිවා වැඩිපුර දීලා ගන්නවා ඉතුරු එපා කියල
    අත පය හොදට තියන නිකන් හිගන්න ඕන නෑ කාගෙන්වත්
    රෙස්පෙක්ට් යු මිස්ටර් :love::love:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕන්න ඕක තමයි රටේ ඇත්ත කතාව..සාමන්ය මිනිස්සු මන්ද පෝශනෙන් පෙලෙනව කියන කතාව අහන්ඩත් දෙයක්ද..කොට්ටන් තලල පවුලක් නඩත්තු කරනව කියන්නෙ......:(:(:(

    මේකේ තේරුමක් තියනවද බන්
    මන්ද පෝෂනෙයි කොට්ටන් විකුණන එකයි
    තොට පිස්සුද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හිගන්නෙක්ට මං නම් සත පහක දෙන්නේ නැ මචන්
    එත මේ වගේ මනුස්සයෙක් දැක්කොත් නම් අනිවා වැඩිපුර දීලා ගන්නවා ඉතුරු එපා කියල
    අත පය හොදට තියන නිකන් හිගන්න ඕන නෑ කාගෙන්වත්
    රෙස්පෙක්ට් යු මිස්ටර් :love::love:

    :yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඕන්න ඕක තමයි රටේ ඇත්ත කතාව..සාමන්ය මිනිස්සු මන්ද පෝශනෙන් පෙලෙනව කියන කතාව අහන්ඩත් දෙයක්ද..කොට්ටන් තලල පවුලක් නඩත්තු කරනව කියන්නෙ......:(:(:(

    නිවටයෙකුයි වදෙකුයි රටක් කරද්දි ඔහොම තමයි බන්. මිනිස්සු කොට්ටං විකුණං කාලා තමයි ජීවත් වෙන්නේ :sorry:. ඉස්සර නම් මෙහෙම වුනේ නැහැ කවදාවත්
    :sorry:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    නිවටයෙකුයි වදෙකුයි රටක් කරද්දි ඔහොම තමයි බන්. මිනිස්සු කොට්ටං විකුණං කාලා තමයි ජීවත් වෙන්නේ :sorry:. ඉස්සර නම් මෙහෙම වුනේ නැහැ කවදාවත්
    :sorry:

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ තේරුමක් තියනවද බන්
    මන්ද පෝෂනෙයි කොට්ටන් විකුණන එකයි
    තොට පිස්සුද?

    ඇයි බන් කොට්ටන් විකුනල කොහොමද දරු පවුලක් නඩත්තු කරන්නෙ ??? ඔය කොට්ටන් විකුනන සීයගෙ ගෙදර අය මන්ද පෝශනනෙ නොපෙලේ කියල කියන්නෙ කොහොමද...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    ඇයි බන් කොට්ටන් විකුනල කොහොමද දරු පවුලක් නඩත්තු කරන්නෙ ??? ඔය කොට්ටන් විකුනන සීයගෙ ගෙදර අය මන්ද පෝශනනෙ නොපෙලේ කියල කියන්නෙ කොහොමද...

    මන් දන්නවා සිද්දිය. ඔය සීයාගේ ළමයි ලොකුයි. බැඳල, නමුත් උබ කියපු කතාව හරි, පුතාට ටිකක් මන්ද මොංගල්ලු.
    මන් අහගෙන කතාවක්

    ඌ අම්මට කොට්ටන් දෙනවා කියල හිතාගෙන ගෑනිට කොට්ටං දෙනවලු. ගෑනි අහනවලු තොට පිස්සුද කියල :sorry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් දන්නවා සිද්දිය. ඔය සීයාගේ ළමයි ලොකුයි. බැඳල, නමුත් උබ කියපු කතාව හරි, පුතාට ටිකක් මන්ද මොංගල්ලු.
    මන් අහගෙන කතාවක්

    ඌ අම්මට කොට්ටන් දෙනවා කියල හිතාගෙන ගෑනිට කොට්ටං දෙනවලු. ගෑනි අහනවලු තොට පිස්සුද කියල :sorry:

    ඒක තමයි මාත් කියුවෙ, මහින්ද මහත්තයගෙ කාලෙ ඔහොම මිනිස්සු කොට්ටන් විකුනල ජීවත් උනේ නැ..හොදට කාල ඇදල උන්න දැන් තමයි ඔක්කොම මහ අපත පාන්ඩුවක් අප්ප...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි බන් කොට්ටන් විකුනල කොහොමද දරු පවුලක් නඩත්තු කරන්නෙ ??? ඔය කොට්ටන් විකුනන සීයගෙ ගෙදර අය මන්ද පෝශනනෙ නොපෙලේ කියල කියන්නෙ කොහොමද...

    :lol::lol::lol:
    hukana logic ewa:lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොට්ටන්_සීයා 05-19-2018 02:56 PM wesige puthe......

    සිරා කියන්නේ උබලගේ අම්ම උබ ගැන ආඩම්බර වෙයි
    ඒ තරම් හොදට උබව හදල
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    හිගන්නෙක්ට මං නම් සත පහක දෙන්නේ නැ මචන්
    එත මේ වගේ මනුස්සයෙක් දැක්කොත් නම් අනිවා වැඩිපුර දීලා ගන්නවා ඉතුරු එපා කියල
    අත පය හොදට තියන නිකන් හිගන්න ඕන නෑ කාගෙන්වත්
    රෙස්පෙක්ට් යු මිස්ටර් :love::love:

    sahathika eththa bro, mamath higannonta nam salli denne nehe, ape pharmacy ekata envelop danne kakul dekama nethi unkle kenek. mama degunayak salli deela gannawa e manussayage uthsahawanthakata gaurawayak widiyata. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකෙක් අරවා වෙලා තවකෙක් මේවා උනාම ඔහොම දේවල් වෙනවා - ගොන්පොසාන්:rofl: