කේන්දරය හා විවාහය +16+

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    Porondan witharak balana eke therumak ne.mulinma balanda one kendare galapenawada kiyala.kendara galapenne nethuwa porondam galapunata athi palak ne.

    දාලා තියෙන සොෆ්ට්වෙයර් එකෙන් බලන්න පුලුවන් පොරොන්දම් 20 ගැලපිම පමණයි.

    මේ හැරුනු විට දෙදෙනාගේ කෙන්දර වල ග්‍රහ පිහිටිම් අනුව ගැලපේ ද කියා සොය බැලිය යුතුයි.
    මෙය සාමාන්‍යෙන් පරිගනක මෘදුකාංග භාවිතයෙන් සිදු කරන්නේ නැත. ප්‍රවීන ජෝතිර්වෙදියෙකු ලවා පරික්ශා කරගත යුතු වේ.

    එවැනි පරික්ශා කිරිමකදි 20 පොරොන්දමෙන් අනාවරණය නොවන දේ අනාවරණය වේ. ( උදා : මාරක අපල, දිලිදු වීම් ....)

    ලංකාවෙ සමහර නුගත් ජොතිර්වෙදින් නිසා ජොතිශ්ය පිලිබද සමහරුන් ගේ විශ්වශය බිද වැටි ඇත.

    anyway... thanks
     
    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    මචන් වින්ඩෝස් 7 ,64bit වලට මේක වැඩ නැහැනේ.මම download කර.error එකක් එනවා.
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    දාලා තියෙන සොෆ්ට්වෙයර් එකෙන් බලන්න පුලුවන් පොරොන්දම් 20 ගැලපිම පමණයි.

    මේ හැරුනු විට දෙදෙනාගේ කෙන්දර වල ග්‍රහ පිහිටිම් අනුව ගැලපේ ද කියා සොය බැලිය යුතුයි.
    මෙය සාමාන්‍යෙන් පරිගනක මෘදුකාංග භාවිතයෙන් සිදු කරන්නේ නැත. ප්‍රවීන ජෝතිර්වෙදියෙකු ලවා පරික්ශා කරගත යුතු වේ.

    එවැනි පරික්ශා කිරිමකදි 20 පොරොන්දමෙන් අනාවරණය නොවන දේ අනාවරණය වේ. ( උදා : මාරක අපල, දිලිදු වීම් ....)

    ලංකාවෙ සමහර නුගත් ජොතිර්වෙදින් නිසා ජොතිශ්ය පිලිබද සමහරුන් ගේ විශ්වශය බිද වැටි ඇත:(.

    anyway... thanks

    ubage kathawanam aththa machan:D