Porondan witharak balana eke therumak ne.mulinma balanda one kendare galapenawada kiyala.kendara galapenne nethuwa porondam galapunata athi palak ne.
මචන් වින්ඩෝස් 7 ,64bit වලට මේක වැඩ නැහැනේ.මම download කර.error එකක් එනවා.

දාලා තියෙන සොෆ්ට්වෙයර් එකෙන් බලන්න පුලුවන් පොරොන්දම් 20 ගැලපිම පමණයි.
මේ හැරුනු විට දෙදෙනාගේ කෙන්දර වල ග්රහ පිහිටිම් අනුව ගැලපේ ද කියා සොය බැලිය යුතුයි.
මෙය සාමාන්යෙන් පරිගනක මෘදුකාංග භාවිතයෙන් සිදු කරන්නේ නැත. ප්රවීන ජෝතිර්වෙදියෙකු ලවා පරික්ශා කරගත යුතු වේ.
එවැනි පරික්ශා කිරිමකදි 20 පොරොන්දමෙන් අනාවරණය නොවන දේ අනාවරණය වේ. ( උදා : මාරක අපල, දිලිදු වීම් ....)
ලංකාවෙ සමහර නුගත් ජොතිර්වෙදින් නිසා ජොතිශ්ය පිලිබද සමහරුන් ගේ විශ්වශය බිද වැටි ඇත.
anyway... thanks
