දන්නවද යාලුව මිත්‍යා දුශ්ටිය වපුරන්ඩ ලේසියයි, සත්‍යය සමාජ ගත කරන්ඩ අමාර්යි.

දන්නවද යාලුව මිත්‍යා දුශ්ටිය වපුරන්ඩ ලේසියයි, සත්‍යය සමාජ ගත කරන්ඩ අමාර්යි.

කේන්දර කියන්නේ පට්ට පල් බොරුවක් බං. දැන් මෙහෙම හිතපන්කෝ. ඔය ලබ්බ හදන්නේ උපන් වෙලාව අරගෙන නම් අම්මා කෙනෙක් කිසිම දරු ප්‍රසූතියට උපකාරයක් නැතිව සාමාන්‍යය විදිහට බබා හම්බු වෙන සම්පූර්ණ ක්‍රියා වලියේ ගිහින් ළමයා අද දවසේ හවස 7.30 ට හම්බෙනවනම්. බබා හම්බුවෙන්න ලේසි වෙන්න හෝර්මෝන එන්නත් දීලා පහසු කලොත් හම්බුවෙන්නේ 5.30 වේවි. එහෙමත් නැතුව ළමයව සීසර් කලොත් දවස් 1.30 ට හම්බුනා වෙන්න පුලුවන්. මොන සමයමක්ද බං ඔය උපන් වෙලාවේ ලබ්බ. ළමයා පිලිසඳ ගත්තම උගේ බඩ ඇතුලේ මොලේ වර්ධනය වෙලා නැත්නම් හරියට ඌ හොඳ වෙලාවක ඉපදිලා හදහන බලන "මුදලාලි" කියනවනම් ඌ ඩොකෙක් වෙනවා කියලා වෙන්නේ නෑ නේ බං. මහ රෙද්දේ ගොන් තර්ක තමයි නැකැත් හඳහන් කියන්නේ. මම උනත් බලපන් අපේ අම්මා කියනවා මගේ හදහන අනුව එකෙක් කිව්වලු මම ලිපිකරුවෙක් වෙනවා කියලා පත්තරේක වැඩ කරන, තව එකෙක් කිව්වලු ගුරුවරයෙක් වෙනවා කියලා, තව එකෙක් කිව්වලු ගණිත අංශයෙන් ගියොත් පරිඝනක ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා. අන්තිමට මම අද පාරේ සිම් විකුණනවා කුඩයක් ගහන්. හීනෙකින්වත් එකෙක් කිව්ව දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මම කෙසේවෙතත් හඳහන් බලපු සෙට් එකම ලිඳේ.

මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා. පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු.

කේන්දර කියන්නේ පට්ට පල් බොරුවක් බං. දැන් මෙහෙම හිතපන්කෝ. ඔය ලබ්බ හදන්නේ උපන් වෙලාව අරගෙන නම් අම්මා කෙනෙක් කිසිම දරු ප්‍රසූතියට උපකාරයක් නැතිව සාමාන්‍යය විදිහට බබා හම්බු වෙන සම්පූර්ණ ක්‍රියා වලියේ ගිහින් ළමයා අද දවසේ හවස 7.30 ට හම්බෙනවනම්. බබා හම්බුවෙන්න ලේසි වෙන්න හෝර්මෝන එන්නත් දීලා පහසු කලොත් හම්බුවෙන්නේ 5.30 වේවි. එහෙමත් නැතුව ළමයව සීසර් කලොත් දවස් 1.30 ට හම්බුනා වෙන්න පුලුවන්. මොන සමයමක්ද බං ඔය උපන් වෙලාවේ ලබ්බ. ළමයා පිලිසඳ ගත්තම උගේ බඩ ඇතුලේ මොලේ වර්ධනය වෙලා නැත්නම් හරියට ඌ හොඳ වෙලාවක ඉපදිලා හදහන බලන "මුදලාලි" කියනවනම් ඌ ඩොකෙක් වෙනවා කියලා වෙන්නේ නෑ නේ බං. මහ රෙද්දේ ගොන් තර්ක තමයි නැකැත් හඳහන් කියන්නේ. මම උනත් බලපන් අපේ අම්මා කියනවා මගේ හදහන අනුව එකෙක් කිව්වලු මම ලිපිකරුවෙක් වෙනවා කියලා පත්තරේක වැඩ කරන, තව එකෙක් කිව්වලු ගුරුවරයෙක් වෙනවා කියලා, තව එකෙක් කිව්වලු ගණිත අංශයෙන් ගියොත් පරිඝනක ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා. අන්තිමට මම අද පාරේ සිම් විකුණනවා කුඩයක් ගහන්. හීනෙකින්වත් එකෙක් කිව්ව දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මම කෙසේවෙතත් හඳහන් බලපු සෙට් එකම ලිඳේ.
තෝ නම් පට්ට ඩයල් එකක් බන්. හිනා වෙලා මැරෙනවා තොපි කියන කතා වලට. එක ගලයි. කුරුල්ලෝ දෙන්නයි.![]()

[/COLOR]
ඔවාටනම් වැරදි වෙලාවවත් ඔවා බලපු මිනිස්සුවත් නෙමෙ අම්මයි තාත්තයි පොත් පත් අරන් දිලා
උබව ඉස්කොලෙ යැවුවාට උබ කරෙ දං ගස් යටයි ඇල කණ්ඩිවලයි තිත්තයො පෙර පෙර රස්තියාදු ගහගෙන හිටපු එකනෙ ඉතින් එකට උබෙ වෙලාවට දොස් කියන්න එපා උබට තියෙන ඔය මොඩ මොලෙ හැටියට ඔහොම හරි ජොබක් ලැබුන එක ලොකු දෙයක් මොකද උපාදිදාරින් ඉන්නවා ඔහොමවත් ජොබක් හොයා ගන්න බැරිව

කැත කට් එක ඔයිකේන්දර කියන්නේ පට්ට පල් බොරුවක් බං. දැන් මෙහෙම හිතපන්කෝ. ඔය ලබ්බ හදන්නේ උපන් වෙලාව අරගෙන නම් අම්මා කෙනෙක් කිසිම දරු ප්‍රසූතියට උපකාරයක් නැතිව සාමාන්‍යය විදිහට බබා හම්බු වෙන සම්පූර්ණ ක්‍රියා වලියේ ගිහින් ළමයා අද දවසේ හවස 7.30 ට හම්බෙනවනම්. බබා හම්බුවෙන්න ලේසි වෙන්න හෝර්මෝන එන්නත් දීලා පහසු කලොත් හම්බුවෙන්නේ 5.30 වේවි. එහෙමත් නැතුව ළමයව සීසර් කලොත් දවස් 1.30 ට හම්බුනා වෙන්න පුලුවන්. මොන සමයමක්ද බං ඔය උපන් වෙලාවේ ලබ්බ. ළමයා පිලිසඳ ගත්තම උගේ බඩ ඇතුලේ මොලේ වර්ධනය වෙලා නැත්නම් හරියට ඌ හොඳ වෙලාවක ඉපදිලා හදහන බලන "මුදලාලි" කියනවනම් ඌ ඩොකෙක් වෙනවා කියලා වෙන්නේ නෑ නේ බං. මහ රෙද්දේ ගොන් තර්ක තමයි නැකැත් හඳහන් කියන්නේ. මම උනත් බලපන් අපේ අම්මා කියනවා මගේ හදහන අනුව එකෙක් කිව්වලු මම ලිපිකරුවෙක් වෙනවා කියලා පත්තරේක වැඩ කරන, තව එකෙක් කිව්වලු ගුරුවරයෙක් වෙනවා කියලා, තව එකෙක් කිව්වලු ගණිත අංශයෙන් ගියොත් පරිඝනක ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා. අන්තිමට මම අද පාරේ සිම් විකුණනවා කුඩයක් ගහන්. හීනෙකින්වත් එකෙක් කිව්ව දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මම කෙසේවෙතත් හඳහන් බලපු සෙට් එකම ලිඳේ.
[/COLOR]
ඔවාටනම් වැරදි වෙලාවවත් ඔවා බලපු මිනිස්සුවත් නෙමෙ අම්මයි තාත්තයි පොත් පත් අරන් දිලා
උබව ඉස්කොලෙ යැවුවාට උබ කරෙ දං ගස් යටයි ඇල කණ්ඩිවලයි තිත්තයො පෙර පෙර රස්තියාදු ගහගෙන හිටපු එකනෙ ඉතින් එකට උබෙ වෙලාවට දොස් කියන්න එපා උබට තියෙන ඔය මොඩ මොලෙ හැටියට ඔහොම හරි ජොබක් ලැබුන එක ලොකු දෙයක් මොකද උපාදිදාරින් ඉන්නවා ඔහොමවත් ජොබක් හොයා ගන්න බැරිව

ඒ උනාට මාසෙට ලැබෙන රුපියල් 10, 000 න් කොහොමද බං ජීවත් වෙන්නේ. එළකිරියට එන්නේ ඩොලර් වලින් මීටරේ කැරකෙන්න දාලා. බොසා ගෙවනවා කෙලින්ම ඩොලර් වලින්. එක සිම් එකට ඩොලර් සත .88 යි. 

දැන්වත් හැදියන් මල්ලියේ...![]()

ඒ කියන්නෙ දේහ ලක්ශන විද්‍යාව ඇත්තක්ද?![]()
එක නම් මචන් මම් හරියටම දන්නෙ නැ කොහොමහරි කිවා විතරයි දන්නෙ. උපන් වෙලාව බලල කිවත් අංග ලක්ශන බලලා කිවත් දෙකම එකවගෙ පලක් නැති සාස්තරනෙ බන්

ඔව් බන් මාත් සිම් විකුණන කුඩේ යටින් බත් පැකට් 5 ගානේවත් බත් විකුණන බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ.![]()

ඒ උනාට මාසෙට ලැබෙන රුපියල් 10, 000 න් කොහොමද බං ජීවත් වෙන්නේ. එළකිරියට එන්නේ ඩොලර් වලින් මීටරේ කැරකෙන්න දාලා. බොසා ගෙවනවා කෙලින්ම ඩොලර් වලින්. එක සිම් එකට ඩොලර් සත .88 යි.
![]()

බලාගෙන පොල් වල්ලක් වැටෙයි කටටසිදුහත් කුමාරය බුදු වෙනව කියල කියුවෙ, උපන් වෙලාව අනුව නැකත් බලල නෙමේ මචන්, ඒක තනිකර වැරදි හොර ජොතිස්ය කාරයො බොරුව සමාජ ගත කරන්ඩ දාන බොරු තර්කයක්.
සිදුහත් කුමාරය ඒකාන්ත වශයෙන් බුදු වෙනව කියුවෙ දෙතිස්මහා පුරුශ ලක්ශනයන්ගෙන් එකක් වන ඌර්න රොම ධාතුව දකූනට කැරකිලා තිබුන නිසා නැතුව නැකත් බලල නෙමේ.ඒක කියුවෙ අ0ග ලක්ශන බලල.

පුරාන භාරනතේ මිනිස්සු සිදුහත් කුමාරය මෙලොව පහල වෙන්ඩ කලින් ඉදන් බුද්ධත්වය හෙවුව, එහෙම උතුමෙක්ගෙ ලක්ශන මොනවද කියල හිතුව ඒහෙම හිතල හදා ගත්ත සමාජ සම්මතයක් තමා දෙතිස් මහා පුරුශ ලක්ශන කියන්නෙ, ඒ ලක්ශන පිහිටන්නෙ මහා පින් බලයක් තියෙන උතුමෙකුට පමනයි.
එහෙම පිහිටන දෙතිස්මහා පුරුශ ලක්ශන බලල තමා සිදුහත් කුමාරය ඒකානත වශයෙන් බුදු වෙනව කියුවෙ.
දේහ ලක්ශන විද්යාව සහ දෙතිස් මහා පුරුශ ලක්ශන කියන්නෙ දෙකක්.දෙතිස් මහා පුරුශ ලක්ශනයකින් එකක් වන ඌර්න රොම දාතුව බලල සිදුහත් කුමාරය බුදු වෙනව කියුවට එදා, මෙදා ඉන්න හොර බමුනන්ට මෙලො ලක්ශන නැති අපේ දේහය දිහා බලල අනාගතේ කියන්ඩ බැ,![]()

දේහ ලක්ෂන විද්‍යාව, චර්යා විද්‍යාව වගේ දේවල්වලින් මනුස්සයෙක් ගැන හරියටම සීයට සීයක් හරියන්න කියන්න පුලුවන්. හැබැයි ඔය දෙකම ජ්‍යොතිෂයෙ පිටිපස්සෙ තියෙනව![]()

පලවෙනි ලක්ෂ 50 හොයන්න තමයි බන් අමාරුම. ඊට පස්සේ ගේමක් නෑ.![]()