කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කේන්දර කියන්නේ පට්ට පල් බොරුවක් බං. දැන් මෙහෙම හිතපන්කෝ. ඔය ලබ්බ හදන්නේ උපන් වෙලාව අරගෙන නම් අම්මා කෙනෙක් කිසිම දරු ප්‍රසූතියට උපකාරයක් නැතිව සාමාන්‍යය විදිහට බබා හම්බු වෙන සම්පූර්ණ ක්‍රියා වලියේ ගිහින් ළමයා අද දවසේ හවස 7.30 ට හම්බෙනවනම්. බබා හම්බුවෙන්න ලේසි වෙන්න හෝර්මෝන එන්නත් දීලා පහසු කලොත් හම්බුවෙන්නේ 5.30 වේවි. එහෙමත් නැතුව ළමයව සීසර් කලොත් දවස් 1.30 ට හම්බුනා වෙන්න පුලුවන්. මොන සමයමක්ද බං ඔය උපන් වෙලාවේ ලබ්බ. ළමයා පිලිසඳ ගත්තම උගේ බඩ ඇතුලේ මොලේ වර්ධනය වෙලා නැත්නම් හරියට ඌ හොඳ වෙලාවක ඉපදිලා හදහන බලන "මුදලාලි" කියනවනම් ඌ ඩොකෙක් වෙනවා කියලා වෙන්නේ නෑ නේ බං. මහ රෙද්දේ ගොන් තර්ක තමයි නැකැත් හඳහන් කියන්නේ. මම උනත් බලපන් අපේ අම්මා කියනවා මගේ හදහන අනුව එකෙක් කිව්වලු මම ලිපිකරුවෙක් වෙනවා කියලා පත්තරේක වැඩ කරන, තව එකෙක් කිව්වලු ගුරුවරයෙක් වෙනවා කියලා, තව එකෙක් කිව්වලු ගණිත අංශයෙන් ගියොත් පරිඝනක ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා. අන්තිමට මම අද පාරේ සිම් විකුණනවා කුඩයක් ගහන්. හීනෙකින්වත් එකෙක් කිව්ව දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මම කෙසේවෙතත් හඳහන් බලපු සෙට් එකම ලිඳේ.

    තෝ නම් පට්ට ඩයල් එකක් බන්. හිනා වෙලා මැරෙනවා තොපි කියන කතා වලට. එක ගලයි. කුරුල්ලෝ දෙන්නයි. :rofl::rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා. පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු.

    ඔව් ඔව්. නැන්දට අහුවෙලා බැනුම් අහලත් තියෙනවා. දැන් හරිද? :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කේන්දර කියන්නේ පට්ට පල් බොරුවක් බං. දැන් මෙහෙම හිතපන්කෝ. ඔය ලබ්බ හදන්නේ උපන් වෙලාව අරගෙන නම් අම්මා කෙනෙක් කිසිම දරු ප්‍රසූතියට උපකාරයක් නැතිව සාමාන්‍යය විදිහට බබා හම්බු වෙන සම්පූර්ණ ක්‍රියා වලියේ ගිහින් ළමයා අද දවසේ හවස 7.30 ට හම්බෙනවනම්. බබා හම්බුවෙන්න ලේසි වෙන්න හෝර්මෝන එන්නත් දීලා පහසු කලොත් හම්බුවෙන්නේ 5.30 වේවි. එහෙමත් නැතුව ළමයව සීසර් කලොත් දවස් 1.30 ට හම්බුනා වෙන්න පුලුවන්. මොන සමයමක්ද බං ඔය උපන් වෙලාවේ ලබ්බ. ළමයා පිලිසඳ ගත්තම උගේ බඩ ඇතුලේ මොලේ වර්ධනය වෙලා නැත්නම් හරියට ඌ හොඳ වෙලාවක ඉපදිලා හදහන බලන "මුදලාලි" කියනවනම් ඌ ඩොකෙක් වෙනවා කියලා වෙන්නේ නෑ නේ බං. මහ රෙද්දේ ගොන් තර්ක තමයි නැකැත් හඳහන් කියන්නේ. මම උනත් බලපන් අපේ අම්මා කියනවා මගේ හදහන අනුව එකෙක් කිව්වලු මම ලිපිකරුවෙක් වෙනවා කියලා පත්තරේක වැඩ කරන, තව එකෙක් කිව්වලු ගුරුවරයෙක් වෙනවා කියලා, තව එකෙක් කිව්වලු ගණිත අංශයෙන් ගියොත් පරිඝනක ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා. අන්තිමට මම අද පාරේ සිම් විකුණනවා කුඩයක් ගහන්. හීනෙකින්වත් එකෙක් කිව්ව දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මම කෙසේවෙතත් හඳහන් බලපු සෙට් එකම ලිඳේ.

    ඔවාටනම් වැරදි වෙලාවවත් ඔවා බලපු මිනිස්සුවත් නෙමෙ අම්මයි තාත්තයි පොත් පත් අරන් දිලා
    උබව ඉස්කොලෙ යැවුවාට උබ කරෙ දං ගස් යටයි ඇල කණ්ඩිවලයි තිත්තයො පෙර පෙර රස්තියාදු ගහගෙන හිටපු එකනෙ ඉතින් එකට උබෙ වෙලාවට දොස් කියන්න එපා උබට තියෙන ඔය මොඩ මොලෙ හැටියට ඔහොම හරි ජොබක් ලැබුන එක ලොකු දෙයක් මොකද උපාදිදාරින් ඉන්නවා ඔහොමවත් ජොබක් හොයා ගන්න බැරිව
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    [/COLOR]

    :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කැත කට් එක ඔයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    [/COLOR]

    ඔවාටනම් වැරදි වෙලාවවත් ඔවා බලපු මිනිස්සුවත් නෙමෙ අම්මයි තාත්තයි පොත් පත් අරන් දිලා
    උබව ඉස්කොලෙ යැවුවාට උබ කරෙ දං ගස් යටයි ඇල කණ්ඩිවලයි තිත්තයො පෙර පෙර රස්තියාදු ගහගෙන හිටපු එකනෙ ඉතින් එකට උබෙ වෙලාවට දොස් කියන්න එපා උබට තියෙන ඔය මොඩ මොලෙ හැටියට ඔහොම හරි ජොබක් ලැබුන එක ලොකු දෙයක් මොකද උපාදිදාරින් ඉන්නවා ඔහොමවත් ජොබක් හොයා ගන්න බැරිව

    :(:( ඒ උනාට මාසෙට ලැබෙන රුපියල් 10, 000 න් කොහොමද බං ජීවත් වෙන්නේ. එළකිරියට එන්නේ ඩොලර් වලින් මීටරේ කැරකෙන්න දාලා. බොසා ගෙවනවා කෙලින්ම ඩොලර් වලින්. එක සිම් එකට ඩොලර් සත .88 යි. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන්වත් හැදියන් මල්ලියේ... ;)

    ඔව් බන් මාත් සිම් විකුණන කුඩේ යටින් බත් පැකට් 5 ගානේවත් බත් විකුණන බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. :dull::dull::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඒ කියන්නෙ දේහ ලක්ශන විද්‍යාව ඇත්තක්ද?:confused:

    එක නම් මචන් මම් හරියටම දන්නෙ නැ කොහොමහරි කිවා විතරයි දන්නෙ. උපන් වෙලාව බලල කිවත් අංග ලක්ශන බලලා කිවත් දෙකම එකවගෙ පලක් නැති සාස්තරනෙ බන්

    පුරාන භාරතයේ මිනිස්සු සිදුහත් කුමාරය මෙලොව පහල වෙන්ඩ කලින් ඉදන් බුද්ධත්වය හෙවුව, එහෙම උතුමෙක්ගෙ ලක්ශන මොනවද කියල හිතුව ඒහෙම හිතල හදා ගත්ත සමාජ සම්මතයක් තමා දෙතිස් මහා පුරුශ ලක්ශන කියන්නෙ, ඒ ලක්ශන පිහිටන්නෙ මහා පින් බලයක් තියෙන උතුමෙකුට පමනයි.

    එහෙම පිහිටන දෙතිස්මහා පුරුශ ලක්ශන බලල තමා සිදුහත් කුමාරය ඒකානත වශයෙන් බුදු වෙනව කියුවෙ.

    දේහ ලක්ශන විද්යාව සහ දෙතිස් මහා පුරුශ ලක්ශන කියන්නෙ දෙකක්.දෙතිස් මහා පුරුශ ලක්ශනයකින් එකක් වන ඌර්න රොම දාතුව බලල සිදුහත් කුමාරය බුදු වෙනව කියුවට එදා, මෙදා ඉන්න හොර බමුනන්ට මෙලො ලක්ශන නැති අපේ දේහය දිහා බලල අනාගතේ කියන්ඩ බැ,:no::no:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔව් බන් මාත් සිම් විකුණන කුඩේ යටින් බත් පැකට් 5 ගානේවත් බත් විකුණන බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. :dull::dull::frown:

    පලවෙනි ලක්ෂ 50 හොයන්න තමයි බන් අමාරුම. ඊට පස්සේ ගේමක් නෑ. :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :(:( ඒ උනාට මාසෙට ලැබෙන රුපියල් 10, 000 න් කොහොමද බං ජීවත් වෙන්නේ. එළකිරියට එන්නේ ඩොලර් වලින් මීටරේ කැරකෙන්න දාලා. බොසා ගෙවනවා කෙලින්ම ඩොලර් වලින්. එක සිම් එකට ඩොලර් සත .88 යි. :rofl::rofl:

    :rofl::rofl: බලාගෙන පොල් වල්ලක් වැටෙයි කටට
     
    thanujaka

    Well-known member
  • ජෝතිශ්‍ය කියන දේ 100% බොරුයි කියලම බැහැර කරන්නත් බෑ. මොකද එක අවුරුදු 5000ක් විතර තිස්සේ රැකීගෙන ආපු ශාස්ත්‍රයක් නේ. සමහරවිට ඊටත් පරණ ඇති.
    මොකද අපි දන්න බෞද්ධ සාහිත්‍යට අනුව බුදුන්ටත් හදහනක් තිබ්බනේ, කියපු අනාවකිත් හරිගියා එකට අනුව. ළමයෙක් ඉපදුනාම හදහනක් හදපන් සම්ප්‍රදායක් විදිහට. නමුත් ඕක පස්සේ එලවන්න යන්න එපා කවදාවත්. හදල අල්මාරියේ දාල තියාගනින් ඒ ඇති. නැකත් අනංමනං ඔය කිසිම් දෙයක් මම පෞද්ගලිකව නං තකන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ කිසිම දෙකට ප්‍රමාද වෙන්න එපා මේ දැන් මේ මොහොත තමයි හැමදෙකටම සුභ වෙලාව කියල. ඕක බැහැර කරන්න එපා. නමුත් කරේ තියාගෙන හැම රෙද්දටම නැකත් බලන්නයි, හදහන් බල බල අර යන්තර මේ යන්තර දාන්නයි යන්න එපා. උබේ හිතේ ධෛර්යය තමයි හැමදේකටම මුල. ඔය යන්ත්‍ර දදා අනංමනං ඉලව් කරන එක මහා බොරුවැඩක්. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ කියල.
    මේ ලෝකේ හොල්ලපු මිනිස්සු 4 5 දෙනක් අරන් බලපන් කිසිකෙනෙක් ඔය ජෝතිශ්‍ය පස්සේ දුවපු අයද කියල නෑ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, නමුත් ඕව අපිට ඕනේ නෑ කියල ජීවත් වෙන්න පුරුදුවෙයන් මචං. උබේ ශක්තිය, උබේ අප්‍රතිහත ධෛර්යය, උබේ පිරිසිදු සිත, සහ පිරිසිදු චේතනාවන් තමා උබේ දෛවය නිර්මාණය කරන්නේ. උබේ ශක්තිය උබ, ඔය ජෝතිශ්‍ය වත් වෙන කිසිදෙයක් වත් නෙමෙයි. හදහන බල බල එක එකා දහසකුත් දේවල් කියයි. ඒ සේරම දේවල් අමතක කරලා උබම උබේ දෛවය උබේ අත්දෙකෙන්ම ලියපන්.
    කොටින්ම කියනවනං උබේ හදහනත් උබම තමයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    සිදුහත් කුමාරය බුදු වෙනව කියල කියුවෙ, උපන් වෙලාව අනුව නැකත් බලල නෙමේ මචන්, ඒක තනිකර වැරදි හොර ජොතිස්ය කාරයො බොරුව සමාජ ගත කරන්ඩ දාන බොරු තර්කයක්.

    සිදුහත් කුමාරය ඒකාන්ත වශයෙන් බුදු වෙනව කියුවෙ දෙතිස්මහා පුරුශ ලක්ශනයන්ගෙන් එකක් වන ඌර්න රොම ධාතුව දකූනට කැරකිලා තිබුන නිසා නැතුව නැකත් බලල නෙමේ.ඒක කියුවෙ අ0ග ලක්ශන බලල.

    දේහ ලක්ෂන විද්‍යාව, චර්යා විද්‍යාව වගේ දේවල්වලින් මනුස්සයෙක් ගැන හරියටම සීයට සීයක් හරියන්න කියන්න පුලුවන්. හැබැයි ඔය දෙකම ජ්‍යොතිෂයෙ පිටිපස්සෙ තියෙනව:yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    පුරාන භාරනතේ මිනිස්සු සිදුහත් කුමාරය මෙලොව පහල වෙන්ඩ කලින් ඉදන් බුද්ධත්වය හෙවුව, එහෙම උතුමෙක්ගෙ ලක්ශන මොනවද කියල හිතුව ඒහෙම හිතල හදා ගත්ත සමාජ සම්මතයක් තමා දෙතිස් මහා පුරුශ ලක්ශන කියන්නෙ, ඒ ලක්ශන පිහිටන්නෙ මහා පින් බලයක් තියෙන උතුමෙකුට පමනයි.

    එහෙම පිහිටන දෙතිස්මහා පුරුශ ලක්ශන බලල තමා සිදුහත් කුමාරය ඒකානත වශයෙන් බුදු වෙනව කියුවෙ.

    දේහ ලක්ශන විද්යාව සහ දෙතිස් මහා පුරුශ ලක්ශන කියන්නෙ දෙකක්.දෙතිස් මහා පුරුශ ලක්ශනයකින් එකක් වන ඌර්න රොම දාතුව බලල සිදුහත් කුමාරය බුදු වෙනව කියුවට එදා, මෙදා ඉන්න හොර බමුනන්ට මෙලො ලක්ශන නැති අපේ දේහය දිහා බලල අනාගතේ කියන්ඩ බැ,:no::no:

    තරහක් නෑ මචෝ..සිරාවටම අහන්නේ..
    දෙතිස් මහ පුරුශ ලක්ශන තියෙන්නෙ ශරීරයේනේ..ඒ කියන්නේ ඒවත් අයිති වෙන්නේ දේහ ලක්ශන කෙහෙම්මලටමයි නේද?:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දේහ ලක්ෂන විද්‍යාව, චර්යා විද්‍යාව වගේ දේවල්වලින් මනුස්සයෙක් ගැන හරියටම සීයට සීයක් හරියන්න කියන්න පුලුවන්. හැබැයි ඔය දෙකම ජ්‍යොතිෂයෙ පිටිපස්සෙ තියෙනව:yes:

    පිටි පස්සෙ කිවුවෙ නැකත් රාලලාගෙ පුකෙද?:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පලවෙනි ලක්ෂ 50 හොයන්න තමයි බන් අමාරුම. ඊට පස්සේ ගේමක් නෑ. :yes::yes::yes:

    ඔව් බන් කට්ට කාගෙන ගේම නාඩියට ගහන්න ඉන්නේ බං මම ඇලියොන් එකක්වත් පදින්න වයස 50 වෙද්දිවත්.