කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එහෙනම් උබ බෞද්ධාගමේ නෙවෙයි, අමූලිකා ශ්‍රද්ධාව බුදු දහමේ ප්‍රතික්ෂේප කරනවා. බුදු දහම උගන්වන්නේ ආකාරවති ශ්‍රද්ධාව ගැනයි, ඒ කියන්නේ විමසලා, බලලා යම් දෙයක් පිළිගැනීමයි. බුදු හාමුදුරු කියපු එක හරි මම ඒක පිළිගන්නවා නමුත් අපි ඒක ගැන විමසන්නේ නැතුව ,තර්ක කරන්නේ නැතුව හිස මුදුනින්ම පිලිගන්න නරකයි, ඒකෙන් ප්‍රඥ්ඥාව මොට වෙනවා. ප්‍රඥ්ඥාව මොට වුනාම විපස්සනවා වැඩෙන්නේ නෑ ඒතකොට නිවන් දකින්න බෑ.

උදාහරණයකට මෙහෙම හිතන්න, අපිට දෙනවා ගණිතමය ගැටලුවක් විසදන්න, අපිට පුලුවන් මේක කොහෙන් හරි copy කරලා විසදන්න, නැත්නම් theory අවබෝධ කරගෙන විසදන්න, නැත්නම් කටපාඩම් කරලා විසදන්න. මෙතනින් සාර්ථකම ක්‍රමය වෙන්නේ theory අවබෝධ කරගෙන විසදන එකයි, උබ කරන්නේ copy කරලා විසදන එකයි (කවුරු හරි කියපු දෙයක් ඒ විදියට බාරගැනීම)

හාමුදුරුවෝ උඩ ලිපියේ තැන් කිහිපයකම "තිසරණය නැහැ" කියලා තියෙන්නේ ඔන්න ඕකට මිත්‍රයා. :) මේ වෙන කෙනෙකුට දාපු reply එකක්.. හොඳයි කියලා හිතෙන නිසා මෙතන දානවා.. :yes:

{ තිසරණයේ පිහිටනවා කියන්නේ, සරලවම ගත්තොත්, බුදු රජාණන් වහන්සේ බොරු නොකියන කෙනෙක් කියලා (අඩුම ගානේ හා අනිවාර්යෙන්ම) විශ්වාස කරනවා. ඒ නිසා බුදු රජාණන් වහන්සේ දේශනා කල කරුණු (සෑම සුළු කරුණක්ම) සත්‍යක් කියලා විශ්වාස කරනවා. ඒ බුදු රජාණන් වහන්සේ ගේ ම පා සටහන් ඔස්සේ පිය නගන පින්වත් සංඝ රත්නය පිලිගන්නවා.

දැන් ඔයා කල්පනා කරලා බලන්න බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්ම කරුණක් විශ්වාස කරන්නේ නැති, පිලි ගන්නේ නැති, සාක්ෂි සහිතව ඔප්පු වෙච්ච නැති හෝ දැන් කාලේ කෙනෙක් ඔප්පු කරලා පෙන්නපු නැති, ධර්ම කරුණක් බුද්ධ දේශනාවේ තියන නිසා පිළිගන්න බැරි කෙනෙකුට, බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියනවද? උන් වහන්සේව විශ්වාස කරනවද? නැහැ නේ! දැන් උන්වහන්සේ නැහැ.. දැන් තියෙන්නේ උන්වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ තමයි හැමදේම සඳහන් වෙන්නේ. එතකොට ඒ දර්මය විශ්වාස කරනවද? එත් නෑ නේ! එතකොට ඒ ධර්මය දේශනා කරන සංඝ රත්තනය විශ්වාස කරනවද? නැහැ නේ! එතකොට එහෙම ඉන්න පුද්ගලයාට තිසරණය තියනවද? නැහැ! එතකොට ඒ මිනිහා බෞද්ධයෙක් වෙනවද? කොහෙත්ම නැහැ!

ඒ නිසා තිසරණයට පැමිණි කෙනා ප්‍රශ්න නොකර පිලි ගන්නවා බුද්ධ දේශනා සත්‍යක් කියලා. නමුත් ප්‍රශ්න කරලා කරුණු හදාරලයි සමහර කරුණු අවබෝධ කර ගන්නේ. සමහර කරුණු ගැන දැනුම වැඩි කර ගන්නේ.

බුද්ධ දේශනාවක් තියනවා කාලාම සුත්‍රය කියලා. අන්න එකේ බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා "පොත් පත් වල සඳහන් වෙච්ච පලියට, බුදු රජාණන් වහන්සේ දේශනා කල පලියට... etc... පිලි ගන්න එපා. කරුණු විමසලා පිළිගන්න කියලා" කියලා. ඔය දේශනාව කලේ, ඒක ඒක ආගමික අය ඇවිල්ලා ඒක ඒක ධර්මයන් කියලා, කෝකද හරි කියලා හිතාගන්න බැරුව පැටලිලා හිටපු කාලාම කියලා ගමක(ගමේ නම කාලාම - මතක විදිහට) මිනිස්සුන්ට. ඒ මිනිස්සු තිසරණයට පැමිණි මිනිස්සු පිරිසක් නෙවේ. කෝකද හරි කියලා බුදු රජාණන් වහන්සේගෙන් විමසුවට පස්සේ තමා ඔය කාලාම සුත්‍රය දේශනා කරන්නේ. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ගැන පැහැදෙන පිරිස තිසරණයට පැමිණෙනවා........... නැතුව තිසරණයට පැමිණි මිනිස්සුන්ට නෙවේ කාලාම සුත්‍රය දේශනා කලේ. :D

අපේ මිනිස්සු හිතන් ඉන්නේ එහෙම. ඇහුවම, බෞද්ධයෝ. තිසරණයට පැමිණිලා ලු ඉන්නේ. ඒ වුනාට බුද්ධ දේශනා වල කරුණු බුදු රජාණන් වහන්සේ දේශනා කල පලියට පිලි ගන්න බෑ ලු! ඇයි කියලා ඇහුවම කියන්නේ "කාලාම සුත්‍රයේ" තියෙන්නේ කවුරුත් කියපු පලියට කරුණු විමසලා බලන්නේ නැතුව පිළිගන්න එපා කියලලු! :lol: }

මන් අහන්නම් සරල ප්‍රශ්නයක්. වැඩිය හිතන්න දෙයක් නෑ! :D

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්ම කරුණක් සත්‍ය යැයි කියලා පිලි ගන්න කලින් ඔයා ඔය කියන විදිහට ඒක ඇත්තද කියලා check කර ගන්නේ කොහොමද? බුද්ධ දේශනා වල සත්‍යතාවය පිළිගැනීමට පෙර පරික්ෂා කරන්නේ කොහොමද? මොකද්ද ඔයා එකට පාවිච්චි කරන සිද්දන්තය/ක්‍රමවේදය හෝ උපකරණය/මෘදු කාංගය :D ?

උදාහරණයක් විදිහට, සුත්‍ර පිටකයේ දේවදුත සුත්‍රයේ සඳහන් වෙනවා "නිරයේ ස්වභාවය" ගැන. තව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, කල්ප විනාශ වගේ කරුණු. දැන් කොහොමද ඔයා ඒවා පිලි ගන්න කලින් ඇත්තද කියලා check කරගන්නේ? මොකද්ද ඔයා එකට දාන තර්කය? :D

ඇත්තටම ඔයාගේ පිළිතුර මන් බලාපොරොත්තු වෙනවා. මොකද අද ලංකාවේ ඉන්න 90% ක් විතර තිසරණය නැති මිනිස්සුන්ට, තිසරණයේ පිහිටන්න ඒක උපකාර වේවි! මොකද බුද්ධ දේශනාව ගත්තා check කරලා බැලුවා! ආ හරි පිලි ගත්තා! නියමයි නේ! අපිට පුළුවන් මුළු ලෝකෙම බුදුදහම ප්‍රචලිත කරලා නෑසියන බුද්ධ සාසනය නැවත නගාසිටුවන්න! :yes: :cool:
 
Last edited:
  • Like
Reactions: MihiCherub

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අපි යමක් හරියට තේරුම් ගන්න ඕන.

බුදුන්ගේ කාලෙත් නොයෙක් ශිල්පසස්ත්‍ර තිබ්බ. වෙදකම ගමුකො. ඉතින් බුදුහාමුදුරුවොන්ටත් වෙදෙක් හිටිය ජීවක කියල. වෙදමහත්තයා ප්‍රතිකාර කරන්න පුළුවන් වෙදකම මැනවින් ඉගෙනගත්තොත් තමයි. මම හිතන්නැහැ බවුද්ද ගිහියන්ට ඔය වගේ ධාර්මිකව ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගන්වට බුදුහාමුදුරුවෝ එකට විරුද්ද කියල, මොකද සමාජයේ පැවැත්මට ශිල්ප දැනුම ඉගැනීම අවශයි.

ගණිතය උනත් එහෙමයි. ගණිතය උපයෝගිකරන් සමාජයේ යහපත් වෙනුවෙන් යොදාගන්න එක වරදක් නෙවි. හැබැයි ගණිතය තුල කොටසක් තියෙනවනම්, කර්මය මත පදනම්වූ දෙයක්, සුබ අසුබ ගැන, කලින් කරපු කුසල් අකුසල් නිසා අපේ අනාගතේ වෙන දේවල් ගැන, අන්න ඒ කොටස අතහරින්න, මොකද බුදුදහමේ හරයන්ට එකග නැති නිසා. එක මිත්යදුෂ්ටියක්. බවුද්දයන් අනුගමනය නොකළ යුතු දෙයක්. පැහැදිලි නේද.

පටලවගන්න එපා. අපිව පටලන්නත් එපා. කන්න උනාම තලගොයා කබරයා කරන්න එපා.

මෙහෙම හිතන්න, බුදු හාමුදුරුට තිබුනා ඥාණයක් අනාගතය දකින්න, ඒහෙම දැකලා තමයි ජත්තමානවකයට පිහිට වුනේ, ජත්ත මානවක කථාවේ හැටියට බුදු හාමුදුරු දකිනවා දිවැසින් අනාගතයේදි හොරුන් රැළක් ජත්ත මානවකයාව මරලා දානවා , එතකොට බුදු හාමුදුරු කරේ ඔහු ළගට ගිහින් පිහිට වෙච්ච එකයි , එතකොට මේ වගේම එක අවස්ථාවකදි බුදු හාමුදුරු තමන්ගේ නෑදෑයන්ට පිහිට වුනා සතුරු රජෙන් කට්ටයවම මරන්න එනකොට, මේක 3 පාරක් කරා නමුත් 3 පාරදීම නෑදෑයෝ බේරගන්න බැරි වුනා, නමුත් නෑදෑයන්ට බුදු හාමුදුරු නිසා ගොඩක් කල් ජීවත් වෙන්න ලැබුනා.

එතකොට මේකෙන් ගම්‍යය වන දේ තමයි, අනාගතය FIXED. ඒ කියන්නේ අනාගතය කලින්ම සැලසුම් වෙලා තියෙන්නේ නියාම ධර්ම අනුව (කර්ම නියාමය කියන්නේ නියාම ධර්ම වලින් 1ක් විතරයි) නමුත් මේ අනාගතය වෙනස් කරන්න පුලුවන් අපි උත්සහායක් ගත්තොත්, උදාහරණයකට කිව්වොත්, බුදු හාමුදුරු ගිහින් හොරුන් ටික ජත්ත මානවකයාව මරනවා කියලා රජුට කිව්වා නම් ජත්ත මානවකයාව බේරගන්න තිබුනා නමුත් බුදු හාමුදුරු දැනගෙන ඉන්න ඇති එදා මැරුනේ නැත්නම් ළගදීම හරි මැරෙන බව, සමහර විට ඒක වෙන ක්‍රමයකින් පටිසම් දෙන්නත් පුලුවන්. සමහර විට ලබන භවයේ වගේ. සමහර විට ඒක අහෝසි කර්මයක් වෙන්නත් පුලුවන් (අහෝසි කර්ම කිව්වේ කර්මය පටිසන් දෙන්න බැරි වුනාම ඒක අහෝසි වෙන එකයි)

ජෝතිෂ්‍යය කියෙන්න්ත් ඒ වගේ දෙයක්, මේ FIXED අනාගතය දකින දෙයක් නමුත් අපි උත්සහායෙන් අනාගතය වෙනස් කර ගත්තොත් ජෝතිෂ්‍යයේ තියෙන දේම වෙන්නේ නෑ. බුදු දහමේ හැටියටම ජීවත් වෙන්න අමාරුයි මොකද බුදු දහමේ හැටියට මොක වුනත් බාරගන්න සුදානම් වෙලා ඉන්න ඕනේ, නමුත් ජෝතිෂ්‍යය අනුව අපිට පුලුවන් අපි කරලා තියෙන කර්මයන්ව වල ප්‍රතිඑල කලින්ම දකින්න, දැකලා ඒවාට මොනවා හරි කරන්න එතකොට අපිට පටිසන් දෙන කර්මයේ සැරබාල වෙනවා. බුදු දහම හොදයි නමුත් ජෝතිෂ්‍යයත් හොදයි, එකක් හොදයි කියලා අනෙක් ප්‍රතික්ෂේප කරන එක තේරුමක් නෑ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හාමුදුරුවෝ උඩ ලිපියේ තැන් කිහිපයකම "තිසරණය නැහැ" කියලා තියෙන්නේ ඔන්න ඕකට මිත්‍රයා. :) මේ වෙන කෙනෙකුට දාපු reply එකක්.. හොඳයි කියලා හිතෙන නිසා මෙතන දානවා.. :yes:

{ තිසරණයේ පිහිටනවා කියන්නේ, සරලවම ගත්තොත්, බුදු රජාණන් වහන්සේ බොරු නොකියන කෙනෙක් කියලා (අඩුම ගානේ හා අනිවාර්යෙන්ම) විශ්වාස කරනවා. ඒ නිසා බුදු රජාණන් වහන්සේ දේශනා කල කරුණු (සෑම සුළු කරුණක්ම) සත්‍යක් කියලා විශ්වාස කරනවා. ඒ බුදු රජාණන් වහන්සේ ගේ ම පා සටහන් ඔස්සේ පිය නගන පින්වත් සංඝ රත්නය පිලිගන්නවා.

දැන් ඔයා කල්පනා කරලා බලන්න බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්ම කරුණක් විශ්වාස කරන්නේ නැති, පිලි ගන්නේ නැති, සාක්ෂි සහිතව ඔප්පු වෙච්ච නැති හෝ දැන් කාලේ කෙනෙක් ඔප්පු කරලා පෙන්නපු නැති, ධර්ම කරුණක් බුද්ධ දේශනාවේ තියන නිසා පිළිගන්න බැරි කෙනෙකුට, බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියනවද? උන් වහන්සේව විශ්වාස කරනවද? නැහැ නේ! දැන් උන්වහන්සේ නැහැ.. දැන් තියෙන්නේ උන්වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ තමයි හැමදේම සඳහන් වෙන්නේ. එතකොට ඒ දර්මය විශ්වාස කරනවද? එත් නෑ නේ! එතකොට ඒ ධර්මය දේශනා කරන සංඝ රත්තනය විශ්වාස කරනවද? නැහැ නේ! එතකොට එහෙම ඉන්න පුද්ගලයාට තිසරණය තියනවද? නැහැ! එතකොට ඒ මිනිහා බෞද්ධයෙක් වෙනවද? කොහෙත්ම නැහැ!

ඒ නිසා තිසරණයට පැමිණි කෙනා ප්‍රශ්න නොකර පිලි ගන්නවා බුද්ධ දේශනා සත්‍යක් කියලා. නමුත් ප්‍රශ්න කරලා කරුණු හදාරලයි සමහර කරුණු අවබෝධ කර ගන්නේ. සමහර කරුණු ගැන දැනුම වැඩි කර ගන්නේ.

බුද්ධ දේශනාවක් තියනවා කාලාම සුත්‍රය කියලා. අන්න එකේ බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා "පොත් පත් වල සඳහන් වෙච්ච පලියට, බුදු රජාණන් වහන්සේ දේශනා කල පලියට... etc... පිලි ගන්න එපා. කරුණු විමසලා පිළිගන්න කියලා" කියලා. ඔය දේශනාව කලේ, ඒක ඒක ආගමික අය ඇවිල්ලා ඒක ඒක ධර්මයන් කියලා, කෝකද හරි කියලා හිතාගන්න බැරුව පැටලිලා හිටපු කාලාම කියලා ගමක(ගමේ නම කාලාම - මතක විදිහට) මිනිස්සුන්ට. ඒ මිනිස්සු තිසරණයට පැමිණි මිනිස්සු පිරිසක් නෙවේ. කෝකද හරි කියලා බුදු රජාණන් වහන්සේගෙන් විමසුවට පස්සේ තමා ඔය කාලාම සුත්‍රය දේශනා කරන්නේ. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ගැන පැහැදෙන පිරිස තිසරණයට පැමිණෙනවා........... නැතුව තිසරණයට පැමිණි මිනිස්සුන්ට නෙවේ කාලාම සුත්‍රය දේශනා කලේ. :D

අපේ මිනිස්සු හිතන් ඉන්නේ එහෙම. ඇහුවම, බෞද්ධයෝ. තිසරණයට පැමිණිලා ලු ඉන්නේ. ඒ වුනාට බුද්ධ දේශනා වල කරුණු බුදු රජාණන් වහන්සේ දේශනා කල පලියට පිලි ගන්න බෑ ලු! ඇයි කියලා ඇහුවම කියන්නේ "කාලාම සුත්‍රයේ" තියෙන්නේ කවුරුත් කියපු පලියට කරුණු විමසලා බලන්නේ නැතුව පිළිගන්න එපා කියලලු! :lol: }

මන් අහන්නම් සරල ප්‍රශ්නයක්. වැඩිය හිතන්න දෙයක් නෑ! :D

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්ම කරුණක් සත්‍ය යැයි කියලා පිලි ගන්න කලින් ඔයා ඔය කියන විදිහට ඒක ඇත්තද කියලා check කර ගන්නේ කොහොමද? බුද්ධ දේශනා වල සත්‍යතාවය පිළිගැනීමට පෙර පරික්ෂා කරන්නේ කොහොමද? මොකද්ද ඔයා එකට පාවිච්චි කරන සිද්දන්තය/ක්‍රමවේදය හෝ උපකරණය/මෘදු කාංගය :D ?

උදාහරණයක් විදිහට, සුත්‍ර පිටකයේ දේවදුත සුත්‍රයේ සඳහන් වෙනවා "නිරයේ ස්වභාවය" ගැන. තව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, කල්ප විනාශ වගේ කරුණු. දැන් කොහොමද ඔයා ඒවා පිලි ගන්න කලින් ඇත්තද කියලා check කරගන්නේ? මොකද්ද ඔයා එකට දාන තර්කය? :D

ඇත්තටම ඔයාගේ පිළිතුර මන් බලාපොරොත්තු වෙනවා. මොකද අද ලංකාවේ ඉන්න 90% ක් විතර තිසරණය නැති මිනිස්සුන්ට, තිසරණයේ පිහිටන්න ඒක උපකාර වේවි! මොකද බුද්ධ දේශනාව ගත්තා check කරලා බැලුවා! ආ හරි පිලි ගත්තා! නියමයි නේ! අපිට පුළුවන් මුළු ලෝකෙම බුදුදහම ප්‍රචලිත කරලා නෑසියන බුද්ධ සාසනය නැවත නගාසිටුවන්න! :yes: :cool:

අමුලිකා ශ්‍රද්ධාව තියාගෙන තර්ක කරන්න බෑ එතකොට ප්‍රඥ්ඥාව කියලා දෙයක් එන්නේ නෑ. නිවන් දකින්න නම් ශ්‍රද්ධාවම මදි.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අමුලිකා ශ්‍රද්ධාව තියාගෙන තර්ක කරන්න බෑ එතකොට ප්‍රඥ්ඥාව කියලා දෙයක් එන්නේ නෑ. නිවන් දකින්න නම් ශ්‍රද්ධාවම මදි.

නිවන් දකින හැටි බුද්ධ දේශනා වල තියනවනේ.. ඒ නිසා ඒ ගැන ගැටළුවක් නෑ! :D

මන් අහපු සරල ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ.. එච්චරයි ඕනේ! මොකටද තර්ක කරන්නේ? නිකන් හිතට එන ප්‍රශ්නේ ඇහුවේ! :D
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    10364083_10203610219629797_1615876443833158844_n.jpg

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, කේන්දරහැදීම ආදී ජෝතිෂ්‍ය වැඩ කිරීම තුළින් සමාජ තත්වයක් හිමි කරගෙන ඉන්න අයට මෙයින්පහරක් වදිනවා නේද ?

    ඒක මේ වගේ දෙයක්. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ ලස්සන උපමාවක් ඕකට තියෙනවා. ඔන්න එක මනුස්සයෙක් ඌරන්ට කෑම දෙන්න ඕනෑ කියලා වියළි අසූචි තොගයක් මල්ලකට දාගෙන හිස මත තියාගෙන ගියා. අතර මගදී වහින්න පටන්ගත්තා. එතකොට අසූචි වතුරෙන් පෙඟිලා ගඳ ගහන්න පටන් ගත්තා. ඇඟ දිගේම පෙරෙන්න පටන්ගත්තා. මේක සිද්ධ වුණේ වැස්සේ වරදින් නොවෙයි. හිස මත තබා නොගත යුතු දෙයක් හිස මත තබාගැනීමෙනුයි.

    දෘෂ්ටියකට බැඳී ගියාට පස්සේ ඒක අතහරිනඑක අසීරු වෙන්නේ ඒකේ ආදීනව දකින්නේ නැති එකයි. නමුත් බුද්ධිමත් ජනතාවට නම් ආදීනවතේරුම් ගත්තට පස්සේ මිත්‍යා දෘෂ්ටි අතහරින එක සුළු දෙයක්.

    කොටින්ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට තිබිය යුත්තේ තිසරණය විතරයි. වෙන කිසිම ඇදහීමක් තිබිය යුතු නැහැ. අන්න එදාට ඉංග්‍රීසිජාතිය, ජර්මන් ජාතිය, ජපන් ජාතිය දෙපයින් නැගී සිටියා වගේ සිංහල ජනතාවටත් නිසැකවම දෙපයින් නැගී සිටින්නට පුළුවන් වෙනවා.

    උපුටා ගැනීමකි link

    ~ අඳුර විනිවිද එළිය දකින්නට ~
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

    තමන්ගේ බඩ වඩා ගැනීම සඳහා මිනිසුන් රවටන එලකිරියෙ මිත්‍යාදෘෂ්ටිය පතුරවන හොර ජෝතිෂ කාරය ලිඳේ ... :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හරි දැන් මම මෙතන බුදු දහම ගැන මොකුත් කියන්නේ නෑ. ඔය මෙතන ඉන්න එක නැකැත් මහත්මයෙක් හරි මගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුලුවන් කමක් තිබේ නම්. ළමයෙක් ඉපදෙන වෙලාව බලලනේ හඳහන තීරණය කරන්නේ. එතකොට ළමයෙක් නෝර්මල් හම්බුවෙන වෙලාව 2014 සැප්තැම්බර් 27 වෙනිදා හවස 6.00 නම් ඒ ළමයව හම්බුවෙන්න syntocinon වගේ හෝමොනයක් දීලා දරු ප්‍රසූතිය පහසු කලා නම් ඒ ළමයා ඊට කලියෙන් අනිවා හම්බු වෙනවා. කලින් කිව්වේ පැයකට වඩා ලොකු වෙනසක්. එතකොට ඒ වෙලාව හවස 4.30 නම් ඒ ළමයම නෝර්මල් හම්බුවෙන්න නොදී සිසේරියන් සැත්කමක් මගින් එලියට ගත්තනම් එදා දවල් 2.30 ට එතකොට ඔය උපන් වෙලාව අනුව හැදෙන හඳහන හැදෙන්නේ 2.30 ටනේ බං. එතකොට එකම ළමයගේ 6.00 හම්බුවෙන්න නියමිතව තිබ්බ නම් ඒ ග්‍රහයෝ ටික පෙනේ පුප්පලා 2.30 ට හම්බු වුන නිසා වෙන ලග්නයක් එක්ක ග්‍රහයෝ වෙනස් වෙනවනේ. එහෙම නම් බං ඔය බබාල හම්බුවෙන වාට්‍ටුවේ සති 37 පැන්නට පස්සේ ඔක්කොම අම්මලා පෝලිමට තියලා ඔක්කොම ග්‍රහයෝ උච්ච වෙලාවල් බලලා ලංකාවේ හැම කෙනෙක්ම සිසේරියන් සැත්කමකින් එලියට ගත්තොත් ඔක්කොගෙම එකම වෙලාවක්නේ එකම හඳහනක්නේ එන්නේ. එතකොට ඔය නැකැත් හදන උඹලා සෙට් එකටම පෝලිමට ලිඳේ පනින්න පුලුවන්නේ. දැන් කියන්න එපා ඒක ප්‍රායෝගික නැහැ කියලා. එහෙනම් හම්බුවෙන හැම ලමයම සීසර් කරලා හොඳ නැකැත් බලලා වෙන වෙන වෙලා වල උනත් එලියට ගන්න පුලුවන් නේ එලියට. එහෙමත් බැරිනම් ලමයව නෝර්මල් ලැබෙනවනම් අඬුවක් දාලා අදින්න පුලුවන් නේ සුභ නැකතක් අල්ලලා විටපියක් එහෙම දාලා, නැත්නම් වැකුම් එකකින් අදින්න පුලුවන් නේ. එතකොට ඔය ළමයි හම්බුවෙන ප්‍රසූතිකා ගාර වල labour induction කියලා කරන දේ කරන එකත් අවුල් නේ. දන්නේ නැති නිසයි ඉතින් අහන්නේ. මොකද උපන් වෙලාව නැතුව වෙන අහවල් වෙලාවකින් ඕක බලාගනන් බැහැ නේ. දැන් ඉතින් කියන්න එපා ඒ ළමයගේ වෙලාව අනුව හම්බුවෙන්න ඕනේ විදිය තීරණය වෙන්නේ කියල නම් මොකද බඩෙන් එලියට එන්න කලියෙන් වෙලාව ගැන කතා කරන්න අයිතියක් නැහැ නොවෑ අපිට නේහ්.. ඔය කියන තීරණය වෙනස් කරන්න දොස්තර කෙනෙක්ට ඕනේ තරම් හැකියාව තියෙනවා. එතකොට මේ ලෝකෙට සර්ව බලධාරි දෙවියො වෙන්නේ දොස්තරලද?

    උත්තරයක් දීපල්ලා නොදැක්කා වගේ ඉන්නේ නැතුව. මේකට උත්තරයක් නැහැ කියන්නේ ඉතින් නැකැත් කාරයෝ ටික එපික් ෆේල්. :rofl::rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උත්තරයක් දීපල්ලා නොදැක්කා වගේ ඉන්නේ නැතුව. මේකට උත්තරයක් නැහැ කියන්නේ ඉතින් නැකැත් කාරයෝ ටික එපික් ෆේල්. :rofl::rofl::rofl:

    වෙන ප්‍රශ්නයක් තියනවා!

    කොහොමද බන් ඔය වෙලාවල් හරියටම හරි කියන්නේ? වරදින්න බැරිද?
    කවුද ඔය වෙලාව අරගන්නේ?
    ගන්න කෙනාට නියම වෙලාව එහාමෙහා වෙන්න බැරිද?
    ඔරලෝසුව වැරදි නං?
    ළමයා සම්පුර්ණයෙන්ම අතට ගන්න වෙලාවද ඔය? නැත්තන් ඔලුව එලියට එන වෙලාවද?

    දන්නේ නැති නිසා අහන්නේ! :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වෙන ප්‍රශ්නයක් තියනවා!

    කොහොමද බන් ඔය වෙලාවල් හරියටම හරි කියන්නේ? වරදින්න බැරිද?
    කවුද ඔය වෙලාව අරගන්නේ?
    ගන්න කෙනාට නියම වෙලාව එහාමෙහා වෙන්න බැරිද?
    ඔරලෝසුව වැරදි නං?
    ළමයා සම්පුර්ණයෙන්ම අතට ගන්න වෙලාවද ඔය? නැත්තන් ඔලුව එලියට එන වෙලාවද?

    දන්නේ නැති නිසා අහන්නේ! :no:

    කවුද බං දන්නේ. මමත් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඒක තමයි බං මම අහන්න හිටිය ප්‍රශ්නේ ඊගාවට. එතනින්ම තේරෙන්නේ නැද්ද කියහන්කෝ මේ නැකැත් බුවාලගේ ප්‍රෝඩාව. ඔය වෙලාව හරියට බලනවද නැත්නම් හිතිච්ච වෙලාවක් දානවද කියලා කවුද බං දන්නේ?
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කවුද බං දන්නේ. මමත් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඒක තමයි බං මම අහන්න හිටිය ප්‍රශ්නේ ඊගාවට. එතනින්ම තේරෙන්නේ නැද්ද කියහන්කෝ මේ නැකැත් බුවාලගේ ප්‍රෝඩාව. ඔය වෙලාව හරියට බලනවද නැත්නම් හිතිච්ච වෙලාවක් දානවද කියලා කවුද බං දන්නේ?

    Lankawe athulema ekama welawe lamai keeyak ipadenawa adda. E hamogema jeewitha eka wage wenawada danneth na :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Lankawe athulema ekama welawe lamai keeyak ipadenawa adda. E hamogema jeewitha eka wage wenawada danneth na :D

    සිරාවට බං. හැබැයි අක්ශාංශ දේශාංෂ අනුව වෙනස් වෙනවා මම දන්න තරමින්. ඒත් මචං එහෙනම් ඔක්කොම එකම තැනකට ගෙනල්ලා එකම වෙලාවේ සීසර් කලොත් නම් එකක් වෙනවා. බොරු බයිලා බං ඔය නැකැත් නම්. බලපන් නැකැත් කාරයෙක්ට රිදිලා මගේ රෙපුත් කපලා. තව සීන් එකක් තියෙනවා බං ඔය මාස 3ක් යනකන් ළමයෙකුගේ හඳහන් බලන්නේ නැතිලු ඉපදිලා. ලොල් තමයි. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: vmsgamer

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729

    :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හැංගි හැංගි රෙප් කපන්න එපා සහෝ කුජීතයි.

    වැඩිය දැගලුවොත් නිල් අකොටු ටික රතු කොටු වලින් පුරවනවා:rofl::rofl: කොහොමත් දැනටම දවසකට - 3ක් වත් එනවා ඇති නෙ:rofl: